Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Science Vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය…

මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත )

” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…”

මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි…

“වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..”

මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය..

තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය..

“ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..”

මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය..

….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය….

ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි..

“ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..”

මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි…

මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය…

මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..

[QUOTE="sanjeeme, post: 10976195, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"]මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය… මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත ) ” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…” මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි… “වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..” මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය.. තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය.. “ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..” මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය.. ….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය…. ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි.. “ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..” මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි… මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය… මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom