Science with ruchira මහත්මය හරි නමුත් වැරදි.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මුලිංම කියන්න ඕන Bio diesel කෙරුවාව ලාජ් ස්කේල් ප්‍රැක්ටිකල් නෑ කියන එක මම පිලිගන්නව. මම ඔය ත්‍රෙඩ් වල එක එකා එක්ක ඇරගෙනත් තියෙනව ඕක ගැන.

    මම science with ruchira කියන චැනල් එකේ වීඩියෝ එක දැක්ක. ඒක හරි. ඒ මතේම තමා මාත් ඉන්නේ.

    නමුත් මේකෙ හොද පැත්තකුත් තියෙනව.

    වැඩේ ලෝන්ග් ටර්ම් සෙට් නැති උනත්. මේ කන්නයේ ගොයම් ටික කලට වෙලාවට කපා ගන්න ගොවියන්න ඩීසල් ටිකක්. බස්ටික දුවාගන්න ඩීසල් ටිකක් හරි කෙටි කාලීනව හරි හදාගෙන යන්න උත්සාහ කරනවනම් ලොකු දෙයක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ කන්නයේ ගොයම් ටික කලට වෙලාවට කපා ගන්න ගොවියන්න ඩීසල් ටිකක්
    ඔය bio diesel හදන්නෙ මොනවයෙන්ද බන්? වී අරන් කුඹුරේ ඉතුරුවෙන කෑලි දෙන්නත් පුළුවන්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Here We Go Again GIF by MOODMAN
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මුලිංම කියන්න ඕන Bio diesel කෙරුවාව ලාජ් ස්කේල් ප්‍රැක්ටිකල් නෑ කියන එක මම පිලිගන්නව. මම ඔය ත්‍රෙඩ් වල එක එකා එක්ක ඇරගෙනත් තියෙනව ඕක ගැන.

    මම science with ruchira කියන චැනල් එකේ වීඩියෝ එක දැක්ක. ඒක හරි. ඒ මතේම තමා මාත් ඉන්නේ.

    නමුත් මේකෙ හොද පැත්තකුත් තියෙනව.

    වැඩේ ලෝන්ග් ටර්ම් සෙට් නැති උනත්. මේ කන්නයේ ගොයම් ටික කලට වෙලාවට කපා ගන්න ගොවියන්න ඩීසල් ටිකක්. බස්ටික දුවාගන්න ඩීසල් ටිකක් හරි කෙටි කාලීනව හරි හදාගෙන යන්න උත්සාහ කරනවනම් ලොකු දෙයක්.
    ube ammawa ewapung disel tikak denna ponnyo
     
    • Haha
    Reactions: JohnSnow

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුලිංම කියන්න ඕන Bio diesel කෙරුවාව ලාජ් ස්කේල් ප්‍රැක්ටිකල් නෑ කියන එක මම පිලිගන්නව. මම ඔය ත්‍රෙඩ් වල එක එකා එක්ක ඇරගෙනත් තියෙනව ඕක ගැන.

    මම science with ruchira කියන චැනල් එකේ වීඩියෝ එක දැක්ක. ඒක හරි. ඒ මතේම තමා මාත් ඉන්නේ.

    නමුත් මේකෙ හොද පැත්තකුත් තියෙනව.

    වැඩේ ලෝන්ග් ටර්ම් සෙට් නැති උනත්. මේ කන්නයේ ගොයම් ටික කලට වෙලාවට කපා ගන්න ගොවියන්න ඩීසල් ටිකක්. බස්ටික දුවාගන්න ඩීසල් ටිකක් හරි කෙටි කාලීනව හරි හදාගෙන යන්න උත්සාහ කරනවනම් ලොකු දෙයක්.
    ANNA POSITIVE THINKING NICE
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    ඕකට උත්තරෙත් ඒ වීඩියෝ එකේම තියෙනව.

    බයෝ ඩීසල් හදන රටවල් ඔය වැඩේ පටන් ගන්න ලොකුම හේතුවක් තමා waste cooking oil හොඳ විදියකට recycle කරන්න හැකි වීම. උන් ඉඳුල් වතුර දාන්නෙ sewers වලට. ඒවයෙ ඔය තෙල් බැඳිලා ලොකු ප්‍රශ්න වුනාම උන් බැලුවා මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒකට දුන්න විසඳුම තමයි ඔය.

    ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා බයෝ ඩීසල් ප්ලාන්ට් එකක් හදලා අර පරණ බැදුම් තෙල් එකතු කරන් ගිහින් බයෝ ඩීසල් හදනවා. Municipal ඒරියා එකේ රජයෙ වාහන දුවන්නෙ නෝමල් ඩීසල් සහ බයෝ ඩීසල් මිශ්‍රණයකින්. ඒකෙන් state එකට ලාභයක් වගේම අර කලින් කිව්ව ප්‍රශ්නෙට effective විසඳුමකුත් ලැබුනා.

    අපේ රටේ ඔය මොක කරන්නත් ඇණේ ඉඳන් පිටරටින් ගෙන්නන නිසා දැන් ඩොලර් නැතුව මුකුත් කරන්න බෑ. ඒකයි කතන්දරේ. ගොවිතැනට අවශ්‍ය බයෝ ඩීසල් හදන්න සම්පත් හෝ මුදල් රටේ නෑ. ගෙදර ලිපේ තියන් හදනව වගේ ඕක කරන්න බෑනේ. අනිවාර්යයෙන් ලොකු ප්ලාන්ට් එකකින් steady supply එකක් දෙන්නම ඕනේ. ඒක කරන්න බෑ දැන්. අර මයිනගෙ පයි කුළුණ හදපු වෙලාවෙ ඔහොම ප්ලාන්ට් එකක්වත් ගැහුවනම් අද මේ තත්වෙ මෙච්චර දරුණු නෑ.

    දැන් ෆක් වෙලා තියෙන්නෙ ආයෙ ගොඩ එන්නම බැරි වෙන්න. එක ප්‍රශ්නයක් විසඳන්න මොකක් හරි කලොත් ඒකෙන් තව ප්‍රශ්න වැලක් නිර්මාණය වෙනවා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මුලිංම කියන්න ඕන Bio diesel කෙරුවාව ලාජ් ස්කේල් ප්‍රැක්ටිකල් නෑ කියන එක මම පිලිගන්නව. මම ඔය ත්‍රෙඩ් වල එක එකා එක්ක ඇරගෙනත් තියෙනව ඕක ගැන.

    මම science with ruchira කියන චැනල් එකේ වීඩියෝ එක දැක්ක. ඒක හරි. ඒ මතේම තමා මාත් ඉන්නේ.

    නමුත් මේකෙ හොද පැත්තකුත් තියෙනව.

    වැඩේ ලෝන්ග් ටර්ම් සෙට් නැති උනත්. මේ කන්නයේ ගොයම් ටික කලට වෙලාවට කපා ගන්න ගොවියන්න ඩීසල් ටිකක්. බස්ටික දුවාගන්න ඩීසල් ටිකක් හරි කෙටි කාලීනව හරි හදාගෙන යන්න උත්සාහ කරනවනම් ලොකු දෙයක්.
    මොනවයෙන්ද ඉතින් හදන්නෙ? Edible oil ගෙන්නන්න වෙන්නෙත් පිට රටින්නෙ. ඒවට යනව ඩීසල් වලට වඩා ගානක්. එහෙම නැත්තන් කන්න තියෙන පොල්තෙල් ටිකෙන් හදන්න ඕනෙ. ඒ කරත් production එකට සෑහෙන ඩීසල් වැය වෙනව.

    වී අරන් කුඹුරේ ඉතුරුවෙන කෑලි දෙන්නත් පුළුවන්ද?
    බෑ තෙල් ඕනෙ.
    ------ Post added on Jun 25, 2022 at 11:59 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    ඕකට උත්තරෙත් ඒ වීඩියෝ එකේම තියෙනව.

    බයෝ ඩීසල් හදන රටවල් ඔය වැඩේ පටන් ගන්න ලොකුම හේතුවක් තමා waste cooking oil හොඳ විදියකට recycle කරන්න හැකි වීම. උන් ඉඳුල් වතුර දාන්නෙ sewers වලට. ඒවයෙ ඔය තෙල් බැඳිලා ලොකු ප්‍රශ්න වුනාම උන් බැලුවා මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒකට දුන්න විසඳුම තමයි ඔය.

    ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා බයෝ ඩීසල් ප්ලාන්ට් එකක් හදලා අර පරණ බැදුම් තෙල් එකතු කරන් ගිහින් බයෝ ඩීසල් හදනවා. Municipal ඒරියා එකේ රජයෙ වාහන දුවන්නෙ නෝමල් ඩීසල් සහ බයෝ ඩීසල් මිශ්‍රණයකින්. ඒකෙන් state එකට ලාභයක් වගේම අර කලින් කිව්ව ප්‍රශ්නෙට effective විසඳුමකුත් ලැබුනා.

    අපේ රටේ ඔය මොක කරන්නත් ඇණේ ඉඳන් පිටරටින් ගෙන්නන නිසා දැන් ඩොලර් නැතුව මුකුත් කරන්න බෑ. ඒකයි කතන්දරේ. ගොවිතැනට අවශ්‍ය බයෝ ඩීසල් හදන්න සම්පත් හෝ මුදල් රටේ නෑ. ගෙදර ලිපේ තියන් හදනව වගේ ඕක කරන්න බෑනේ. අනිවාර්යයෙන් ලොකු ප්ලාන්ට් එකකින් steady supply එකක් දෙන්නම ඕනේ. ඒක කරන්න බෑ දැන්. අර මයිනගෙ පයි කුළුණ හදපු වෙලාවෙ ඔහොම ප්ලාන්ට් එකක්වත් ගැහුවනම් අද මේ තත්වෙ මෙච්චර දරුණු නෑ.

    දැන් ෆක් වෙලා තියෙන්නෙ ආයෙ ගොඩ එන්නම බැරි වෙන්න. එක ප්‍රශ්නයක් විසඳන්න මොකක් හරි කලොත් ඒකෙන් තව ප්‍රශ්න වැලක් නිර්මාණය වෙනවා..
    වීඩියෝ එකේ ගොඩක් කරුණු පැහැදිලිව තියනවා. මුන් ඒකවත් හරියට බලන්නේ නැතුව තමා විවේචනය කරන්න එන්නේ. වැඩේ ප්‍රැක්ටිකල් නැහැ කියල කරුණු රාශියක් එක්ක පැහැදිලි කරාට පස්සේ ආයේ එනවා කුඹුරේ වී ටික කපාගන්න බැරිද ?? පාරේ බස් ටික දුවා ගන්න බැරිද කියා කියා .....
    අනික බන් ලෝකේ බයෝ ඩිසල් හදන්න ට්‍රයි එක දෙන්නේ තියෙන්නේ මීට අවුරුදු 100 කටත් උඩින් ඉදන්. ලංකාවේත් 70 දශකයේ ඉදන් ට්‍රයි එක දෙනවා. මුන් හිතන් ඉන්නේ අද / ඊයේ පහල වෙච්ච විජ්ජාවක් කියල. මේ ප්‍රශ්න සේරටම මුල රටේ හරක් ගහනය වැඩි වීම බන්. :lol::lol:
    ------ Post added on Jun 26, 2022 at 12:02 AM
     
    • Love
    Reactions: Champ HB

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඕවා ප්‍රැක්ටිකල් සෙනග වැඩි රටවල් වල පරිබෝජනය වැඩි නිසා සහ උන්ගේ බඩු වල ගණන් අඩු නිසා. උන් ඉක්මනට සවුත්තු තෙල් අයින් කරනවා. ඔහේ තෙල් ටික හිඳිලා යනකන් තෙල් විසි කරන්නේ නෑ .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    වීඩියෝ එකේ ගොඩක් කරුණු පැහැදිලිව තියනවා. මුන් ඒකවත් හරියට බලන්නේ නැතුව තමා විවේචනය කරන්න එන්නේ. වැඩේ ප්‍රැක්ටිකල් නැහැ කියල කරුණු රාශියක් එක්ක පැහැදිලි කරාට පස්සේ ආයේ එනවා කුඹුරේ වී ටික කපාගන්න බැරිද ?? පාරේ බස් ටික දුවා ගන්න බැරිද කියා කියා .....
    අනික බන් ලෝකේ බයෝ ඩිසල් හදන්න ට්‍රයි එක දෙන්නේ තියෙන්නේ මීට අවුරුදු 100 කටත් උඩින් ඉදන්. ලංකාවේත් 70 දශකයේ ඉදන් ට්‍රයි එක දෙනවා. මුන් හිතන් ඉන්නේ අද / ඊයේ පහල වෙච්ච විජ්ජාවක් කියල. මේ ප්‍රශ්න සේරටම මුල රටේ හරක් ගහනය වැඩි වීම බන්. :lol::lol:

    bump
    ------ Post added on Jun 26, 2022 at 12:02 AM
    මං දැක්කා ඒ වීඩියෝ එකේ pcguide.lk චැනල් එකෙන් කමෙන්ට් එකක් දාල තිබ්බ වීඩියෝ එක බලන්නෙ නැතුව :lol:
     
    • Like
    Reactions: olu bakka

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හරියට වීඩියෝ ඒක මුල ඉඳන් අගට බැලුවා නම් ඔවට උත්තර එකේ තියෙනවා.

    අපේ උන්ට වැඩක් නෑ වැදගත් දෙයක් කියලා.
    කොරෝනා පැණිය බොන්න පොර කකා ගිය උන් හිටපු රට නේ 😅