Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Science with Ruchira: සමාජ මාධ්‍ය නියාමනයේ වැදගත්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copied from siri_ayya linked fb page:

ඔය ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් කියපු කතාවක් තියනවා, "කවදාවත් මෝඩකමේ බලය අවතක්සේරු කරන්න එපා!"(Never underestimate the power of human stupidity) කියලා. ඇස් පනා පිට සත්‍යය පෙනී පෙනී, මෝඩයන් හිතළු මත ජීවිතය ගෙවනවා, ඒ හිතළු සමාජගත කරනවා.

ලෝකයේ මිනිස්සු අඟහරු මත දිවි ගෙවන විදිහ කල්පනා කරන සමයක, පොලව පැතලි යයි විශ්වාස කරන සහ එම මතය සමාජගත කරන කොටසකුත් සමාජයේ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවාද? මෙවන් පසුගාමී අදහස් අපේ සමාජය තුල රෝපණය කොට, විද්‍යාව, ගණිතය සහ තර්කය සබුද්ධික චින්තනය ගැන සමාජය තුල සැක ඇති කර, අපේ දරුවන් අබුද්ධික බවට පත් කොට, ඔවුන්ව විවිධ ඊනියා ගුප්ත දේවල් සඳහා යොදාගෙන ඔවුන්ව සූරා කෑම මේ අයගේ උත්සහයයි.

ගුරුවරයෙක් ලෙස මට එවැන්නන් ඉවසන්න බැහැ!

මේ නිසාමයි, එවැන්නන් පොලව පැතලි යන්න සනාථ කිරීමට ගෙන එන ප්‍රධාන තර්ක සියල්ලක්ම පාහේ විද්‍යාත්මකව බිඳ දැමීමට වීඩියෝ එකක් කලේ. අපේ සමාජයේ දුවෙකුට හෝ පුතෙකුට මේ ගැන සැකයක් ඇති වී ඔවුන්ගේ මතයට නැඹුරු වීම වලක්වනු පිණිසයි.

එම වීඩියෝ එක මෙය සමග දක්වා තිබෙනවා.

මෙලෙස සබුද්ධිකත්වය බිඳ හෙලා, "බටහිර විද්‍යාව" ලෙස විද්‍යාව ගණිතය සහ දර්ශනවාදය හුවාදක්වමින් තරුණ දූ පුතුන් සබුද්ධික ක්‍රමවේදයන්ගෙන් දුරස් කරවන බොහෝ අඩවි සමාජ මාධ්‍යය තුල හමු උනා. මෙවැනි දේ බොහෝ විට සමාජ ගත කරන එවැනි අඩවි වල බොහෝ විට පළ කරන්නෙත් විවිධ ගුප්ත විද්‍යා , මන්තර ගුරුකම් සහ රාවණා රජුගේ කතා වැනි දේවල්.

සමාජ මාධ්‍ය නියාමනය අපහසුයි, අනාගතයේ එය තවත් අපහසු වේවි! කොහොමද අපි මෙවන් දේවල් වලින් අපේ ලාංකීය සමාජය මුදා ගන්නේ? ඔබගේ අදහස් මට දැනගන්න ගොඩක් කැමතියි.

[MEDIA=youtube]VZD32HZJgTo[/MEDIA]

[QUOTE="Draco Malfoy, post: 28230660, member: 570250"] copied from siri_ayya linked fb page: ඔය ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් කියපු කතාවක් තියනවා, "කවදාවත් මෝඩකමේ බලය අවතක්සේරු කරන්න එපා!"(Never underestimate the power of human stupidity) කියලා. ඇස් පනා පිට සත්‍යය පෙනී පෙනී, මෝඩයන් හිතළු මත ජීවිතය ගෙවනවා, ඒ හිතළු සමාජගත කරනවා. ලෝකයේ මිනිස්සු අඟහරු මත දිවි ගෙවන විදිහ කල්පනා කරන සමයක, පොලව පැතලි යයි විශ්වාස කරන සහ එම මතය සමාජගත කරන කොටසකුත් සමාජයේ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවාද? මෙවන් පසුගාමී අදහස් අපේ සමාජය තුල රෝපණය කොට, විද්‍යාව, ගණිතය සහ තර්කය සබුද්ධික චින්තනය ගැන සමාජය තුල සැක ඇති කර, අපේ දරුවන් අබුද්ධික බවට පත් කොට, ඔවුන්ව විවිධ ඊනියා ගුප්ත දේවල් සඳහා යොදාගෙන ඔවුන්ව සූරා කෑම මේ අයගේ උත්සහයයි. ගුරුවරයෙක් ලෙස මට එවැන්නන් ඉවසන්න බැහැ! මේ නිසාමයි, එවැන්නන් පොලව පැතලි යන්න සනාථ කිරීමට ගෙන එන ප්‍රධාන තර්ක සියල්ලක්ම පාහේ විද්‍යාත්මකව බිඳ දැමීමට වීඩියෝ එකක් කලේ. අපේ සමාජයේ දුවෙකුට හෝ පුතෙකුට මේ ගැන සැකයක් ඇති වී ඔවුන්ගේ මතයට නැඹුරු වීම වලක්වනු පිණිසයි. එම වීඩියෝ එක මෙය සමග දක්වා තිබෙනවා. මෙලෙස සබුද්ධිකත්වය බිඳ හෙලා, "බටහිර විද්‍යාව" ලෙස විද්‍යාව ගණිතය සහ දර්ශනවාදය හුවාදක්වමින් තරුණ දූ පුතුන් සබුද්ධික ක්‍රමවේදයන්ගෙන් දුරස් කරවන බොහෝ අඩවි සමාජ මාධ්‍යය තුල හමු උනා. මෙවැනි දේ බොහෝ විට සමාජ ගත කරන එවැනි අඩවි වල බොහෝ විට පළ කරන්නෙත් විවිධ ගුප්ත විද්‍යා , මන්තර ගුරුකම් සහ රාවණා රජුගේ කතා වැනි දේවල්. සමාජ මාධ්‍ය නියාමනය අපහසුයි, අනාගතයේ එය තවත් අපහසු වේවි! කොහොමද අපි මෙවන් දේවල් වලින් අපේ ලාංකීය සමාජය මුදා ගන්නේ? ඔබගේ අදහස් මට දැනගන්න ගොඩක් කැමතියි. [MEDIA=youtube]VZD32HZJgTo[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom