Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scientists found an unknown, species of venomous spider in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවතම දිවි මකුළු විශේෂයක් ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් සොයාගනී

ඉතා විශාල නවතම දිවි මකුළු විශේෂයක්ද ලංකාවේ උතුරු ප්‍රදේශ වලින් සොයාගන තිබේ.

Poecilotheria rajaei ලෙස විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔවුන් ප්‍රමාණයෙන් මිනිස් මුහුණකට සමාන වන අතර පාද සමඟ අඟල් 8ක් පමණ දිගින් යුක්තය.

මාන්කුලම් වෛද්‍ය නේවාසිකාගාරයෙන් මෙම වර්ගයේ පැටවුන් විශාල ප්‍රමාණයක් සොයාගන තිබෙන අතර මෙතෙක් සොයාගන ඇති දිවිමකුළුවන්ගෙන් සමඟ සැසඳීමේදී මොවුන් අසාමාන්‍ය බවයි සත්ත්ව ගවේශකයන් පවසන්නේ.

මොවුන් හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ ඩැෆඩිල්-කහ පාට වර්ණයෙන් යුත් පාදත්, රෝස පැහැයෙන් යුත් ඉරක් උදර ප්‍රදේශයේ පැවතීමත්ය.

Goliath bird-eater යන ලොව විශාලම දිවි මකුළු වර්ගයට මොවුන් නෑකම් කියන බවයි වාර්තා වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ wired.co.uk වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී ලංකා ජීව විභේද අධ්‍යයන හා ගවේශන සංගමයේ එම සංගමයේ රනිල් නානායක්කාර මහතාගේ සමීක්ෂණයකින් මොවුන් ප්‍රථම වරට සොයාගන තිබෙන්නේ 2009 වසරේදී බවයි.

බ්‍රිතාන්‍යයේ දිවිමකුළු සංගමයේ වාර්තාකරුවෙකු මේ පිළිබඳව පවසන්නේ "ගැටුම් ඉදිරියේ අපි සන්තාපයෙන් ඉද්දි වන ජිවින්ට පුළුවන් සිදුවන වෙනස් වීම් වලට හුරු වෙලා ඒ පරිසරය තුල ජිවත් වෙන්න. ඒ වගේම තාම හරියට හදුනා නොගත් ජිවී විශේෂයන් ගේ පවා වාසස්ථාන මිනිසුන් විසින් විනාශ කිරීම අවදානම් තත්ත්වයකට පැමිණිලා" යනුවෙනි.

මීට පෙර ලංකාවෙන් සොයාගත් වෙනත් දිවිමකුළු විශේෂයක් පිළිබඳව බ්‍රිතාන්‍යයේ දිවිමකුළු සංගමයේ වෙබ් අඩවියේ සඳහන් වන වාර්තාවකට මෙතනින්.

අලුතින් සොයාගත් මෙම දිවි මකුළුවාගේ වීඩියෝවක් පහතින්..

[YOUTUBE]YoxNLCsmLhc[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 14748627, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="6"][B] නවතම දිවි මකුළු විශේෂයක් ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් සොයාගනී [/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"]ඉතා විශාල නවතම දිවි මකුළු විශේෂයක්ද ලංකාවේ උතුරු ප්‍රදේශ වලින් සොයාගන තිබේ. Poecilotheria rajaei ලෙස විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔවුන් ප්‍රමාණයෙන් මිනිස් මුහුණකට සමාන වන අතර පාද සමඟ අඟල් 8ක් පමණ දිගින් යුක්තය. මාන්කුලම් වෛද්‍ය නේවාසිකාගාරයෙන් මෙම වර්ගයේ පැටවුන් විශාල ප්‍රමාණයක් සොයාගන තිබෙන අතර මෙතෙක් සොයාගන ඇති දිවිමකුළුවන්ගෙන් සමඟ සැසඳීමේදී මොවුන් අසාමාන්‍ය බවයි සත්ත්ව ගවේශකයන් පවසන්නේ. මොවුන් හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ ඩැෆඩිල්-කහ පාට වර්ණයෙන් යුත් පාදත්, රෝස පැහැයෙන් යුත් ඉරක් උදර ප්‍රදේශයේ පැවතීමත්ය. Goliath bird-eater යන ලොව විශාලම දිවි මකුළු වර්ගයට මොවුන් නෑකම් කියන බවයි වාර්තා වෙන්නේ. බ්‍රිතාන්‍යයේ wired.co.uk වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී ලංකා ජීව විභේද අධ්‍යයන හා ගවේශන සංගමයේ එම සංගමයේ රනිල් නානායක්කාර මහතාගේ සමීක්ෂණයකින් මොවුන් ප්‍රථම වරට සොයාගන තිබෙන්නේ 2009 වසරේදී බවයි. බ්‍රිතාන්‍යයේ දිවිමකුළු සංගමයේ වාර්තාකරුවෙකු මේ පිළිබඳව පවසන්නේ "ගැටුම් ඉදිරියේ අපි සන්තාපයෙන් ඉද්දි වන ජිවින්ට පුළුවන් සිදුවන වෙනස් වීම් වලට හුරු වෙලා ඒ පරිසරය තුල ජිවත් වෙන්න. ඒ වගේම තාම හරියට හදුනා නොගත් ජිවී විශේෂයන් ගේ පවා වාසස්ථාන මිනිසුන් විසින් විනාශ කිරීම අවදානම් තත්ත්වයකට පැමිණිලා" යනුවෙනි. මීට පෙර ලංකාවෙන් සොයාගත් වෙනත් දිවිමකුළු විශේෂයක් පිළිබඳව බ්‍රිතාන්‍යයේ දිවිමකුළු සංගමයේ වෙබ් අඩවියේ සඳහන් වන වාර්තාවකට මෙතනින්. අලුතින් සොයාගත් මෙම දිවි මකුළුවාගේ වීඩියෝවක් පහතින්.. [/COLOR][/SIZE] [CENTER][YOUTUBE]YoxNLCsmLhc[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom