Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
scooter padinne po**ayoda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං ඌ මොකටද එක එකා කියන රෙද්දවල් අහන්නෙ.. හැම එකාම ඉන්නෙ අපේ වැරදි හොයන්න විතරයි බං.. උන් අපේ හොඳ දේවල් දකින්නෙ බොහොම අඩුවෙන්.. සමහර උන් දැක්කත් නොදැක්ක සේ ඉන්නවා.. ඒ කරන වැඩෙත් පුංචි හරි වැරැද්දක් තිබ්බොත් මහ ලොකුවට අරන් කෑගහනවා..

උඹ අහල නැද්ද අර බූරුවගෙ කතාව..? යාලුවට මේක පෙන්නපන් අරන් ගිහින්..

ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බූරුවෙකුයි, ජෝඩුවකුයි.. ඉතිං මෙයාලා ගමනක් යන්න පිටත් උනාලු.. බූරුවගෙ පිටේ නැගිලා.. ඔය සිද්ධිය දැකපු මිනිස්සු දෙන්නෙක් අර කියනවලු "අර බලපංකො.. බූරුවගෙ පිටේ අරුන් දෙන්නම නැගලා යනවා.. පවු අහිංසක සතා" කියලා.. ඕක ඇහුණා ඒ කපල් එකට.. ඉතිං නෝනා බූරුවගෙ පිටෙන් බැස්සා.. දැන් මහත්තයා යනවා බූරුවගෙ පිටේ නැගලා.. නෝනා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් කියනවා "බලපංකො මහ නපුරු මිනිහෙක්.. ගෑනිව පයින් යවලා ඌ බූරුවගෙ පිටේ නැගලා යනවා" කියලා.. ඕකත් උන් දෙන්නට ඇහෙනවා.. ඊට පස්සෙ මිනිහා බැහැලා ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.. අර වගේම මිනිස්සු දෙන්නෙක් කතා වෙනවා මුන්ට ඇහෙනවා "බලපංකො මහ මොට්ට ගෑනියෙක්.. මිනිහා පයින් යවලා ඒ ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.." ඒපාර අන්තිමේ අර ගෑනිත් බූරුවගෙ පිටෙන් බැහැලා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් මෙහෙම කියනවා.. "අනේ අර වගේ මෝඩ ගෑනියෙකුයි මිනිහෙකුයි.. බලපංකො.. බූරුවෙකුත් තියාගෙන මුන් දෙන්නා පයින් ගාටනවා.." කියලා..

සමාජයේ මිනිස්සුන්ට අපි කරන හැම දෙයක්ම වැරදියි.. තමන්ගෙ හිත දන්නවා නම් තමන් කරන්නෙ හරි දෙයක් කියලා කවුරු මොනවා කිව්වත් ඒ දේ කරපං.. අපිට මිනිස්සුන්ගෙ කතා අදාල නැහැ..

[QUOTE="crazybuddy, post: 18723154, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]ඉතිං ඌ මොකටද එක එකා කියන රෙද්දවල් අහන්නෙ.. හැම එකාම ඉන්නෙ අපේ වැරදි හොයන්න විතරයි බං.. උන් අපේ හොඳ දේවල් දකින්නෙ බොහොම අඩුවෙන්.. සමහර උන් දැක්කත් නොදැක්ක සේ ඉන්නවා.. ඒ කරන වැඩෙත් පුංචි හරි වැරැද්දක් තිබ්බොත් මහ ලොකුවට අරන් කෑගහනවා.. උඹ අහල නැද්ද අර බූරුවගෙ කතාව..? යාලුවට මේක පෙන්නපන් අරන් ගිහින්.. [COLOR=Red]ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බූරුවෙකුයි, ජෝඩුවකුයි.. ඉතිං මෙයාලා ගමනක් යන්න පිටත් උනාලු.. බූරුවගෙ පිටේ නැගිලා.. ඔය සිද්ධිය දැකපු මිනිස්සු දෙන්නෙක් අර කියනවලු "අර බලපංකො.. බූරුවගෙ පිටේ අරුන් දෙන්නම නැගලා යනවා.. පවු අහිංසක සතා" කියලා.. ඕක ඇහුණා ඒ කපල් එකට.. ඉතිං නෝනා බූරුවගෙ පිටෙන් බැස්සා.. දැන් මහත්තයා යනවා බූරුවගෙ පිටේ නැගලා.. නෝනා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් කියනවා "බලපංකො මහ නපුරු මිනිහෙක්.. ගෑනිව පයින් යවලා ඌ බූරුවගෙ පිටේ නැගලා යනවා" කියලා.. ඕකත් උන් දෙන්නට ඇහෙනවා.. ඊට පස්සෙ මිනිහා බැහැලා ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.. අර වගේම මිනිස්සු දෙන්නෙක් කතා වෙනවා මුන්ට ඇහෙනවා "බලපංකො මහ මොට්ට ගෑනියෙක්.. මිනිහා පයින් යවලා ඒ ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.." ඒපාර අන්තිමේ අර ගෑනිත් බූරුවගෙ පිටෙන් බැහැලා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් මෙහෙම කියනවා.. "අනේ අර වගේ මෝඩ ගෑනියෙකුයි මිනිහෙකුයි.. බලපංකො.. බූරුවෙකුත් තියාගෙන මුන් දෙන්නා පයින් ගාටනවා.." කියලා..[/COLOR] සමාජයේ මිනිස්සුන්ට අපි කරන හැම දෙයක්ම වැරදියි.. තමන්ගෙ හිත දන්නවා නම් තමන් කරන්නෙ හරි දෙයක් කියලා කවුරු මොනවා කිව්වත් ඒ දේ කරපං.. අපිට මිනිස්සුන්ගෙ කතා අදාල නැහැ.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom