Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
.: Screen Capture කරන ලේසිම විදිය :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.: Screen Capture කරන ලේසිම විදිය :.

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල 8ක් ගහන්නයි යන්නේ.... ඉතින් 8000 වෙනි පෝස්ට් එක විදියට ඔයාලට වැදගත් වෙන Tool එකක් ගැන කියන්න ඕනි කියල හිතුව...

මේ දාල තියෙන්නේ මම කියන්න යන Tool එකේ Icon එක....වැඩේ කියන්නේ මෙච්චර කල් Windows7 වල වැඩ කරාට මේ Tool එක ගැන හොයාගත්තේ මේ ඊයේ පෙරේදා...මේ වගේ ලේසියෙන් Screen Capture කරන්න පුළුවන් Tool එකක් ළඟ තියාගෙන නේ අපි මෙච්චර කල් වෙන වෙන softwares හොයල තියෙන්නේ....

හරි මෙන්න මෙහෙමයි මේ Tool එක Open කරගන්නේ.....

Start -> All Programs -> Accessories -> Snipping Tool

ඔහොම open කරගත්තට පස්සේ මෙන්න මෙහෙම window එකක් එනවා.....

දැන් Cursor එකෙන් තමන්ට අවශ්‍ය විදියට Capture කරන්න ඕනි කොටස තෝරාගන්න පුළුවන්...තමන්ට අවශ්‍ය වෙන Screen එකක් Open කරගන්න නම් "Cancel" Button එක Click කරලා අදාළ Screen එක Open කරගෙන ආයිත් "New" Button එක Click කරන්න...

ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා...

දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF) එකට අනුව Image එක Save කරගන්න විතරයි....

ඒ වගේම Capture කරපු එකේ අවශ්‍ය තැන් විශේෂ කරලා පෙන්නන්න ඕනි නම් Pen එක හරි Highlighter එක හරි Use කරන්න පුළුවන්....ඒ වගේම Pen එකෙන් හරි Highlighter එකෙන් හරි ඇඳපු ඒවා අයින් කරන්න ඕනි නම් Eraser එකකුත් තියෙනවා....

බලන්න වැඩේ කොච්චර ලේසිද කියල...

මේකෙන් Capture කරගන්න බැරි Screenනුත් තියෙනවා ඒ වෙලාවට තමයි අපේ පරණ යාළුවා "Print Screen" Key සහ Microsoft Paint ඕනි වෙන්නේ...

[QUOTE="argan, post: 13010975, member: 42318"] [b].: Screen Capture කරන ලේසිම විදිය :.[/b] [B][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Green"]ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල 8ක් ගහන්නයි යන්නේ....:) ඉතින් 8000 වෙනි පෝස්ට් එක විදියට ඔයාලට වැදගත් වෙන Tool එකක් ගැන කියන්න ඕනි කියල හිතුව...:yes:[/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-Hg7i0UuN-0E/TWJo3_qNzPI/AAAAAAAABYQ/olnDcb982HA/s320/windows-vista-snipping-tool.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"]මේ දාල තියෙන්නේ මම කියන්න යන Tool එකේ Icon එක....වැඩේ කියන්නේ මෙච්චර කල් Windows7 වල වැඩ කරාට මේ Tool එක ගැන හොයාගත්තේ මේ ඊයේ පෙරේදා...මේ වගේ ලේසියෙන් Screen Capture කරන්න පුළුවන් Tool එකක් ළඟ තියාගෙන නේ අපි මෙච්චර කල් වෙන වෙන softwares හොයල තියෙන්නේ.... [/COLOR] හරි මෙන්න මෙහෙමයි මේ Tool එක Open කරගන්නේ..... Start -> All Programs -> Accessories -> Snipping Tool [CENTER][IMG]http://melcarson.com/wp-content/uploads/2008/01/snipping-tool-3.JPG[/IMG][/CENTER] ඔහොම open කරගත්තට පස්සේ මෙන්න මෙහෙම window එකක් එනවා..... [CENTER][IMG]http://www.dexternights.com/wp-content/uploads/2009/04/snipping-tool-249x300.jpg[/IMG][/CENTER] දැන් Cursor එකෙන් තමන්ට අවශ්‍ය විදියට Capture කරන්න ඕනි කොටස තෝරාගන්න පුළුවන්...තමන්ට අවශ්‍ය වෙන Screen එකක් Open කරගන්න නම් "Cancel" Button එක Click කරලා අදාළ Screen එක Open කරගෙන ආයිත් "New" Button එක Click කරන්න... [COLOR="DarkOrange"]ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා... [/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-cvk8XokEbVs/TWJo3HyVfaI/AAAAAAAABYM/e_jgsdhA--Y/s1600/snipping-tool.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"]දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF) එකට අනුව Image එක Save කරගන්න විතරයි....:)[/COLOR] ඒ වගේම Capture කරපු එකේ අවශ්‍ය තැන් විශේෂ කරලා පෙන්නන්න ඕනි නම් Pen එක හරි Highlighter එක හරි Use කරන්න පුළුවන්....ඒ වගේම Pen එකෙන් හරි Highlighter එකෙන් හරි ඇඳපු ඒවා අයින් කරන්න ඕනි නම් Eraser එකකුත් තියෙනවා....:yes: [CENTER][IMG]http://img525.imageshack.us/img525/546/11038088.jpg[/IMG][/CENTER] බලන්න වැඩේ කොච්චර ලේසිද කියල...:yes: [COLOR="Red"]මේකෙන් Capture කරගන්න බැරි Screenනුත් තියෙනවා ඒ වෙලාවට තමයි අපේ පරණ යාළුවා "Print Screen" Key සහ Microsoft Paint ඕනි වෙන්නේ...:yes:[/COLOR] [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom