Android device ekaka screen eka youtube and facebook එකට live stream karanna tool ekak කියන්නකෝ.
M max_evens Active member Oct 1, 2015 142 84 28 Sep 19, 2023 #1 Android device ekaka screen eka youtube and facebook එකට live stream karanna tool ekak කියන්නකෝ.
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Sep 19, 2023 #2 නිකං විනෝදෙට ද? වැදගත් වැඩකට ද? සරල විනෝද වැඩකට නම් දුරකථනයෙන්ම පුළුවන්. නැතිනම් වැඩ ගොඩක් කරන්න ගියොත් රත් වෙනවා. එතරම් හොඳ දුරකථනයක් නෙවෙයි නම් වැඩි වෙලාවක් යන්න කලින් වැඩේ නවත්තන්න වෙනවා. වැදගත් වැඩකට නම්, 1. Scrcpy දාගන්න - https://github.com/Genymobile/scrcpy https://github.com/Genymobile/scrcpy#get-the-app (ඔය මෘදුකාංගයෙන් දුරකථනයේ තිරය පරිගණකයට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්). 2. OBS ස්ටුඩියෝ දාගන්න - https://github.com/obsproject/obs-studio (https://github.com/obsproject/obs-studio/releases මේ පිටුවේ පහළට ගිහින් බාගන්න). (ඊළඟට දුරකථනයේ තිරය OBS ස්ටුඩියෝ මෘදුකාංගයට එකතු කරලා පටිගත කරන්න හෝ යූටියුබ් හෝ වෙනත් සේවාවකට ප්‍රචාරය කරන්න පුළුවන්. ඕන නම්, පරිගණකයේ සහ දුරකථනයේ තිර දෙකම එකට එකතු කරලා සජීව ප්‍රචාරය කරන්නත් පුළුවන්) උදව්වක් වුවමනා නම් හෝ නොතේරෙන තැනක් තිබුණොත් අහන්න. Reactions: slsaico
නිකං විනෝදෙට ද? වැදගත් වැඩකට ද? සරල විනෝද වැඩකට නම් දුරකථනයෙන්ම පුළුවන්. නැතිනම් වැඩ ගොඩක් කරන්න ගියොත් රත් වෙනවා. එතරම් හොඳ දුරකථනයක් නෙවෙයි නම් වැඩි වෙලාවක් යන්න කලින් වැඩේ නවත්තන්න වෙනවා. වැදගත් වැඩකට නම්, 1. Scrcpy දාගන්න - https://github.com/Genymobile/scrcpy https://github.com/Genymobile/scrcpy#get-the-app (ඔය මෘදුකාංගයෙන් දුරකථනයේ තිරය පරිගණකයට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්). 2. OBS ස්ටුඩියෝ දාගන්න - https://github.com/obsproject/obs-studio (https://github.com/obsproject/obs-studio/releases මේ පිටුවේ පහළට ගිහින් බාගන්න). (ඊළඟට දුරකථනයේ තිරය OBS ස්ටුඩියෝ මෘදුකාංගයට එකතු කරලා පටිගත කරන්න හෝ යූටියුබ් හෝ වෙනත් සේවාවකට ප්‍රචාරය කරන්න පුළුවන්. ඕන නම්, පරිගණකයේ සහ දුරකථනයේ තිර දෙකම එකට එකතු කරලා සජීව ප්‍රචාරය කරන්නත් පුළුවන්) උදව්වක් වුවමනා නම් හෝ නොතේරෙන තැනක් තිබුණොත් අහන්න.