Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Screen Print, PCB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට එක සර්කිට් එකක් ගහගන්නද එක ප්‍රින්ට් එකක් ගහන්නද නැත්තම් එක සර්කිට් එකක් ගොඩක් ප්‍රින්ට් කරන්නද ඕන?

එකක් ගහල ප්‍රින්ට් කරන්නනම් හොඳට දේ ඔයාගේ අවශ්‍ය සර්කිට් එක ඩිසයින් කරලා ට්‍රෙසින් පේපර් එකට ලේසර් ප්‍රින්ට් එකක් (නෙගෙටිව් ප්‍රින්ට් එකක් ) අරගන්න.. ඊට පස්සේ ඔයාගේ සර්කිට් එකට අවශ්‍ය කොපර් බෝර්ඩ් එක අරගෙන අවශ්‍ය ප්‍රමානයට කපාගන්න.. හොඳින් මතක තියාගන්න කොපර් බෝර්ඩ් එක අවශ්‍ය ප්‍රමාණයට කපුවන් පස්සේ තඹ තහඩුව කැපෙන අයින පීරකින් ගාල ටිකක් මොට කරන්න... මොකද එකට ස්ක්‍රීන් එක කැපෙන්න පුළුවනි.. ලේසර් ප්‍රින්ට් එකයි , කොපර් බෝර්ඩ් එකයි අරගෙන නුගේගොඩ නෙලුස් එකට හෝ, කිරුලපනේ ලලිත් මිල්රෝයි (දැන් තියෙන්නේ කොතනද කියල නම් නොදනී ) එකට, තුම්මුල්ලේ ඉම්පීරියල් එකට වගේ තැනකට ගිහින් සර්කිට් එක කොපර් බෝර්ඩ් එකට (අළු ප්‍රින්ට් කියන තීන්ත එකෙන්) ප්‍රින්ට් කරගන්න... වැඩේට දක්ෂ නම් අළු ප්‍රින්ට් ඕනෙත් නැහැ සාමාන්‍ය වතුරේ දිය නොවෙන තීන්තෙන් ප්‍රින්ට් කරත් වැඩේ කරගන්න පුළුවනි..

ගබෝස් ලේන් එකේ තියන කඩේකින් ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් අරන් ගිහින් වතුරේ දිය කරලා කොපර් බෝර්ඩ් එක ඒ වතුරේ දාන්න.. අවදානයෙන් ඉන්න ප්‍රින්ට් කරපු තැන ඇරෙන්න අනික් තැන දියවෙලා ගියාම වතුරෙන් ඉවතට අරගෙන සාමාන්‍ය වතුරෙන් හෝදලා අරින්න..

ඊටපස්සේ ප්‍රින්ට් එක තිනර් වලින් පිහදාල අවශ්‍ය තැන ඩ්‍රිල් එකකින් විදගන්න...

ඔයාට මේක ක්මර්ෂල් මට්ටමින් කරන්න ඕනෙනම් ස්ක්‍රීන් ප්‍රින්ටින් ටික ඉගෙනගන්න වෙනවා .. අතේ හුරුව නැතුව එක පාරට සර්කිට් එකක් ප්‍රින්ට් කරන තත්වෙට එන්න අමාරුයි .. මම නම් තනියම එක්ස්පොස් එක ගෙදරම ස්ක්‍රීන් එකට දාගෙන තමයි වැඩ කරේ... සමහරු එක්ස්පොස් එක නෙලුස් වගේ කොම්පැනියකට කියල දාගෙන ගෙදර අරන් ගිහින් ප්‍රින්ට් කරනව .. තනියම එක්ස්පොස් එක දාගන්න ලයිට් බොක්ස් එකක්, එක්ස්පොස් කෙමිකල්, රිමුවින් කෙමිකල් ඔක්කොම ජාති ඔයාට ගන්න වෙනවා..ලයිට් බොක්ස් එකනම් ගෙදර හදාගන්න පුළුවනි..

තව අහන්න දෙයක් තියෙනවනම් කියන්නකෝ දන්නා විදිහට කියල දෙන්නම්..

[QUOTE="polwattacom, post: 18775949, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]ඔයාට එක සර්කිට් එකක් ගහගන්නද එක ප්‍රින්ට් එකක් ගහන්නද නැත්තම් එක සර්කිට් එකක් ගොඩක් ප්‍රින්ට් කරන්නද ඕන? එකක් ගහල ප්‍රින්ට් කරන්නනම් හොඳට දේ ඔයාගේ අවශ්‍ය සර්කිට් එක ඩිසයින් කරලා ට්‍රෙසින් පේපර් එකට ලේසර් ප්‍රින්ට් එකක් (නෙගෙටිව් ප්‍රින්ට් එකක් ) අරගන්න.. ඊට පස්සේ ඔයාගේ සර්කිට් එකට අවශ්‍ය කොපර් බෝර්ඩ් එක අරගෙන අවශ්‍ය ප්‍රමානයට කපාගන්න.. හොඳින් මතක තියාගන්න කොපර් බෝර්ඩ් එක අවශ්‍ය ප්‍රමාණයට කපුවන් පස්සේ තඹ තහඩුව කැපෙන අයින පීරකින් ගාල ටිකක් මොට කරන්න... මොකද එකට ස්ක්‍රීන් එක කැපෙන්න පුළුවනි.. ලේසර් ප්‍රින්ට් එකයි , කොපර් බෝර්ඩ් එකයි අරගෙන නුගේගොඩ නෙලුස් එකට හෝ, කිරුලපනේ ලලිත් මිල්රෝයි (දැන් තියෙන්නේ කොතනද කියල නම් නොදනී ) එකට, තුම්මුල්ලේ ඉම්පීරියල් එකට වගේ තැනකට ගිහින් සර්කිට් එක කොපර් බෝර්ඩ් එකට (අළු ප්‍රින්ට් කියන තීන්ත එකෙන්) ප්‍රින්ට් කරගන්න... වැඩේට දක්ෂ නම් අළු ප්‍රින්ට් ඕනෙත් නැහැ සාමාන්‍ය වතුරේ දිය නොවෙන තීන්තෙන් ප්‍රින්ට් කරත් වැඩේ කරගන්න පුළුවනි.. ගබෝස් ලේන් එකේ තියන කඩේකින් ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් අරන් ගිහින් වතුරේ දිය කරලා කොපර් බෝර්ඩ් එක ඒ වතුරේ දාන්න.. අවදානයෙන් ඉන්න ප්‍රින්ට් කරපු තැන ඇරෙන්න අනික් තැන දියවෙලා ගියාම වතුරෙන් ඉවතට අරගෙන සාමාන්‍ය වතුරෙන් හෝදලා අරින්න.. ඊටපස්සේ ප්‍රින්ට් එක තිනර් වලින් පිහදාල අවශ්‍ය තැන ඩ්‍රිල් එකකින් විදගන්න... ඔයාට මේක ක්මර්ෂල් මට්ටමින් කරන්න ඕනෙනම් ස්ක්‍රීන් ප්‍රින්ටින් ටික ඉගෙනගන්න වෙනවා .. අතේ හුරුව නැතුව එක පාරට සර්කිට් එකක් ප්‍රින්ට් කරන තත්වෙට එන්න අමාරුයි .. මම නම් තනියම එක්ස්පොස් එක ගෙදරම ස්ක්‍රීන් එකට දාගෙන තමයි වැඩ කරේ... සමහරු එක්ස්පොස් එක නෙලුස් වගේ කොම්පැනියකට කියල දාගෙන ගෙදර අරන් ගිහින් ප්‍රින්ට් කරනව .. තනියම එක්ස්පොස් එක දාගන්න ලයිට් බොක්ස් එකක්, එක්ස්පොස් කෙමිකල්, රිමුවින් කෙමිකල් ඔක්කොම ජාති ඔයාට ගන්න වෙනවා..ලයිට් බොක්ස් එකනම් ගෙදර හදාගන්න පුළුවනි.. තව අහන්න දෙයක් තියෙනවනම් කියන්නකෝ දන්නා විදිහට කියල දෙන්නම්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom