Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SCRIPT EKA PODDAK OVER WAGE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව නවගමුව පොලිසිය කියයි.

පාතාල නායකයාගේ ඝාතනය සැලවීමත් සමග නවගමුව, දැඩිගමුව සහ වදුරාමුල්ල ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි.

පුද්ගල ඝාතන ගණනාවක් සහ කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ ඉකුත් දහවෙනිදා ඇප මත නිදහස්ව පැමිණ ඇතැයි පොලිසිය කියයි.

කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඌරු ජුවා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාරය අසලට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදී පොලීසිය මග හැර පලා ගිය බව ද පොලිසිය පවසයි.

එම සැකකරු බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නවගමුව වඳුරාමුල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් කීය.

ඔහුගේ පෙන්වීම මත ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ,තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක් ,මෙන්ම අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත

තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන ඒ පින් එක කඩා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු ක්ෂණිකව එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව පොලිස් නිළධාරියා කියා සිටියේය.

[QUOTE="SLK_sri, post: 26399771, member: 569192"] ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව නවගමුව පොලිසිය කියයි. පාතාල නායකයාගේ ඝාතනය සැලවීමත් සමග නවගමුව, දැඩිගමුව සහ වදුරාමුල්ල ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි. පුද්ගල ඝාතන ගණනාවක් සහ කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ ඉකුත් දහවෙනිදා ඇප මත නිදහස්ව පැමිණ ඇතැයි පොලිසිය කියයි. කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඌරු ජුවා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාරය අසලට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදී පොලීසිය මග හැර පලා ගිය බව ද පොලිසිය පවසයි. එම සැකකරු බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නවගමුව වඳුරාමුල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් කීය. ඔහුගේ පෙන්වීම මත ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ,තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක් ,මෙන්ම අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන ඒ පින් එක කඩා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු ක්ෂණිකව එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව පොලිස් නිළධාරියා කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom