Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Scuba Diving ( මුහුදු වතුර යට ට්රැවල් කරමුද? )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Scuba Diving ( මුහුදු වතුර යට ට්රැවල් කරමුද? )

හැමදාම කැලෙ ඇවිදලා බැ නේ

ඒක නිසා මෙ පාර අපි ගියා වතුර යට

වතුර යට කිවෙ

බේසම ඔලුව ඔබා ගන්න එක නෙවෙ ඉතිං

සිංහලෙන් කිවොත්

Underwater Diving

(දුක කියන්නෙ වතුරෙ ඔබලා ගහන කැමර් එකක් නැ මං ලග )

මෙහෙමයි සීන් එක වෙන්නෙ.

ඩයිවින්ග් කිව්වම ලොකු සිමාවක පැතුරන දෙයක්.

හරියට වාහනයක් එලවනවා වගේ..

ඉගෙන ගන්න ඕන්.

ලයිසන් සිස්ටම් එකක් තියෙනවා ( PADI ) කියලා.

අපිට ඉතිං මොන ලයිංසොන් ද.

ඒත් පස්නයක් නැ

ලයිසොං නැති අයට තියෙනවා Discover Diving

උපරිම ගැඹුර මීටර් 15යි එ කියන්නෙ අඩි 50ක් වගේ ( පොල් ගහක උස )

ඩිස්කවර් ඩයිවින් එකක් කරන්න කලින්

ස්කිල්ස් ටිකක් තියෙ ඉගෙන ගන්න.

වතුර යටදි දෙන සිග්නල්ස් ( වතුර යටදි කතා කරන්න බැ නෙ බන් )

කොහොමද කන් වලට එන ප්රෙශර් එක නැති කරන්නෙ

මාස්ක් එකකට වතුර අවම අයින් කරන්නේ ( උඩට ඇවිත් කරන්න බැ බන් )

ඔක්සිජන් බටෙ (රෙගුලෙටර් ) එක ගැලඋනොත් කොහොමද අයෙ හොයා ගන්නේ

ඔන්න ඔය වගෙ බෙසික් දෙවල් ටික උගන්වලා

නොගැඹුරු මුහුදේ ඔය ස්කිල් ට්ක පුරුදු කරවනවා.

ඊට පස්සේ තමා.

ගැඹුරු මුහුදට යන්නෙ

ගොඩදි මං ගත්තු පොටොස් ටිකක් ( මගෙ කස්ටමර්ස්ලාගේ )

[QUOTE="Max_r, post: 21114620, member: 30468"] [b]Scuba Diving ( මුහුදු වතුර යට ට්රැවල් කරමුද? )[/b] [CENTER][SIZE="4"] හැමදාම කැලෙ ඇවිදලා බැ නේ ;) ඒක නිසා මෙ පාර අපි ගියා වතුර යට :love: වතුර යට කිවෙ බේසම ඔලුව ඔබා ගන්න එක නෙවෙ ඉතිං සිංහලෙන් කිවොත් Underwater Diving (දුක කියන්නෙ වතුරෙ ඔබලා ගහන කැමර් එකක් නැ මං ලග ) :dull: මෙහෙමයි සීන් එක වෙන්නෙ. ඩයිවින්ග් කිව්වම ලොකු සිමාවක පැතුරන දෙයක්. හරියට වාහනයක් එලවනවා වගේ.. ඉගෙන ගන්න ඕන්. ලයිසන් සිස්ටම් එකක් තියෙනවා ( PADI ) කියලා. අපිට ඉතිං මොන ලයිංසොන් ද. ඒත් පස්නයක් නැ ලයිසොං නැති අයට තියෙනවා Discover Diving උපරිම ගැඹුර මීටර් 15යි එ කියන්නෙ අඩි 50ක් වගේ ( පොල් ගහක උස ) ඩිස්කවර් ඩයිවින් එකක් කරන්න කලින් ස්කිල්ස් ටිකක් තියෙ ඉගෙන ගන්න. වතුර යටදි දෙන සිග්නල්ස් ( වතුර යටදි කතා කරන්න බැ නෙ බන් ) කොහොමද කන් වලට එන ප්රෙශර් එක නැති කරන්නෙ මාස්ක් එකකට වතුර අවම අයින් කරන්නේ ( උඩට ඇවිත් කරන්න බැ බන් ) ඔක්සිජන් බටෙ (රෙගුලෙටර් ) එක ගැලඋනොත් කොහොමද අයෙ හොයා ගන්නේ ඔන්න ඔය වගෙ බෙසික් දෙවල් ටික උගන්වලා නොගැඹුරු මුහුදේ ඔය ස්කිල් ට්ක පුරුදු කරවනවා. ඊට පස්සේ තමා. ගැඹුරු මුහුදට යන්නෙ :cool::cool: .................................. ගොඩදි මං ගත්තු පොටොස් ටිකක් ( මගෙ කස්ටමර්ස්ලාගේ ) :cool: [/SIZE][/CENTER] ----------------------------- [CENTER] [img]https://s28.postimg.org/4poov8p0t/image.jpg[/img] [img]https://s28.postimg.org/f111nwgq5/image.jpg[/img] [img]https://s28.postimg.org/9qw2wlwh9/DSC_0369.jpg[/img] [img]https://s28.postimg.org/4tiibhui5/DSC_0376.jpg[/img] [img]https://s28.postimg.org/xkfc1k0bx/DSC_0377.jpg[/img] [img]https://s28.postimg.org/cc1nk4lv1/DSC_0381.jpg[/img] [img]https://s28.postimg.org/zes6jancd/DSC_0385.jpg[/img] [img]https://s28.postimg.org/4ym9l61t9/DSC_0388.jpg[/img] [img]https://s28.postimg.org/aa682zu7h/DSC_0388a.jpg[/img] [img]https://s28.postimg.org/i46toe20d/DSC_0390.jpg[/img] [img]https://s28.postimg.org/j7qy0cmnh/DSC_0396.jpg[/img] [img]https://s28.postimg.org/yhqt7ji5p/DSC_0401.jpg[/img] [img]https://s28.postimg.org/4ecaflewd/DSC_0408.jpg[/img] [img]https://s28.postimg.org/rtu7kxynh/DSC_0409.jpg[/img] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s720x720/15972591_1167093960064983_7984673641982200835_o.jpg?oh=33c2a9895f5251fcb100e70f9bad1230&oe=592205F5[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom