Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scuba Diving Season 2017 | මුහුදේ කිමිදීම සීසන් 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Scuba Diving Season 2017 | මුහුදේ කිමිදීම සීසන් 2017

Driving නෙවෙ Diving

මහ මුදුදෙ කිමිදෙන එකට නෙහ් Scuba diving කියන්නෙ.

මෙ අවුරුද්දෙත් වැඩ පටන් ගත්තා..

දැන් දකුනු පලාතේ මුහුද නියම ගාන.......

කොහොමද වැඩෙ වෙන්නෙ?

සිම්පල් ඔයලා කැමති දිනයක් බුක් කරගන්න පුලුවන් (දවස් 3ක් 4කට කලින් කියන්න ඔනේ )

සති අන්ත වල නම් කලින් කියන තරමට හොදයි..

පීනන්න පුලුවන් වෙන්න ඔනේද?

100% පීනන්න පුලුවන් වෙන්න ඔනේ නැ...

පීනනවා කියන්නෙ මොකක්ද. වතුරට බැහැලා අතපත ගහලා තියෙනවා නම් සැහෙන්න ලෙසියි......

Snorkeling (අර බටේ කටෙ ගහන් කොරල් බලන සීන් එක ) කරලා තියෙනවා නම් සැහෙන්න ලේසියි....

වතුරේ ගිලෙන්න පුලුවන්ද?

කොහෙත්ම නැත...

නවිනතම Safety උපකරන සමග තමයි අපි වැඩ කරන්නෙ

එ එක්කම එක Client කෙනෙක්ට එක Instructor කෙනෙක් වතුරෙදි සහ ගොඩදි අපි යොදවනවා

කොච්චර වෙලා යට ඉන්න පුලුවන්ද?

අහ් සාමාන්යෙන් විනාඩි 40 වගෙ පුලුවන් ටැන්ක් එකකින්

එ උනත් ඔයාලගේ හුස්ම ගැනිම අනුව ඒක වෙනස් වෙනව....

බය උනොත් ඉක්මනට ඉවර වෙනවා..

මොනාද ඔනෙ කරන Experience ?

Diving එක්ස්පිරියන්ස් හරි Certificate හරි ඔනෙ වෙන්නෙ නැ

මේ ක Discovery කියන ඩයිවින්ග් සෙශන් එකක්...

මොනාද වතුරේ යට බලන්න තියෙන්නෙ?

උනවටුනෙ නම් මාලු තමයි වැඩිපුර, එ වගේම කැඩුන නැව් කැලි වගයක් සෙට් වෙනවා...

එ වගේද මේ එක්පීරියන්ස් එක

වතුර යටට කොච්චර යනවද?

මීටර් 10~15අතර (ඩිස්කවරි ඩයිවින්ග්)  (හොද පොල් ගහක උස  )

කොහොම්ද සම්බන්ද වෙන්නෙ?

සිම්පල් PM එකක් දාන්නකො ඔයලගේ නම්බර් එකක් හරි FB එකක් හරි..

ඇයි මේකෙ ගානක් දාන්නෙ නැත්තේ?

අනවශ්‍ය පුද්ගලයන් වාහන පදින නිසා හා Net කොනෙක්ශන් තියෙන නිසා

[QUOTE="Max_r, post: 22481765, member: 30468"] [b]Scuba Diving Season 2017 | මුහුදේ කිමිදීම සීසන් 2017[/b] [CENTER]Driving නෙවෙ Diving ;) . . . . . [IMG]http://i66.tinypic.com/20r7ekp.png[/IMG] [SIZE="4"]මහ මුදුදෙ කිමිදෙන එකට නෙහ් Scuba diving කියන්නෙ. මෙ අවුරුද්දෙත් වැඩ පටන් ගත්තා.. දැන් දකුනු පලාතේ මුහුද නියම ගාන....... :yes::yes:[/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]කොහොමද වැඩෙ වෙන්නෙ?[/COLOR] :rolleyes: සිම්පල් ඔයලා කැමති දිනයක් බුක් කරගන්න පුලුවන් (දවස් 3ක් 4කට කලින් කියන්න ඔනේ ) සති අන්ත වල නම් කලින් කියන තරමට හොදයි.. [COLOR="royalblue"]පීනන්න පුලුවන් වෙන්න ඔනේද?[/COLOR] :baffled: 100% පීනන්න පුලුවන් වෙන්න ඔනේ නැ... පීනනවා කියන්නෙ මොකක්ද. වතුරට බැහැලා අතපත ගහලා තියෙනවා නම් සැහෙන්න ලෙසියි...... Snorkeling (අර බටේ කටෙ ගහන් කොරල් බලන සීන් එක ) කරලා තියෙනවා නම් සැහෙන්න ලේසියි.... [COLOR="royalblue"]වතුරේ ගිලෙන්න පුලුවන්ද?[/COLOR] :confused: කොහෙත්ම නැත... නවිනතම Safety උපකරන සමග තමයි අපි වැඩ කරන්නෙ එ එක්කම එක Client කෙනෙක්ට එක Instructor කෙනෙක් වතුරෙදි සහ ගොඩදි අපි යොදවනවා :cool: [COLOR="royalblue"]කොච්චර වෙලා යට ඉන්න පුලුවන්ද?[/COLOR] :D අහ් සාමාන්යෙන් විනාඩි 40 වගෙ පුලුවන් ටැන්ක් එකකින් එ උනත් ඔයාලගේ හුස්ම ගැනිම අනුව ඒක වෙනස් වෙනව.... :yes: බය උනොත් ඉක්මනට ඉවර වෙනවා.. [COLOR="royalblue"]මොනාද ඔනෙ කරන Experience ?[/COLOR] Diving එක්ස්පිරියන්ස් හරි Certificate හරි ඔනෙ වෙන්නෙ නැ මේ ක Discovery කියන ඩයිවින්ග් සෙශන් එකක්... :yes: [COLOR="royalblue"]මොනාද වතුරේ යට බලන්න තියෙන්නෙ?[/COLOR] උනවටුනෙ නම් මාලු තමයි වැඩිපුර, එ වගේම කැඩුන නැව් කැලි වගයක් සෙට් වෙනවා... එ වගේද මේ එක්පීරියන්ස් එක ;) [COLOR="royalblue"]වතුර යටට කොච්චර යනවද?[/COLOR] මීටර් 10~15අතර (ඩිස්කවරි ඩයිවින්ග්) :yes: (හොද පොල් ගහක උස :yes: ) [COLOR="royalblue"]කොහොම්ද සම්බන්ද වෙන්නෙ?[/COLOR] සිම්පල් PM එකක් දාන්නකො ඔයලගේ නම්බර් එකක් හරි FB එකක් හරි.. [COLOR="Red"]ඇයි මේකෙ ගානක් දාන්නෙ නැත්තේ? :angry: අනවශ්‍ය පුද්ගලයන් වාහන පදින නිසා හා Net කොනෙක්ශන් තියෙන නිසා :yes::yes: ;)[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom