Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scurvy ගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ගැන අවිශ්ස්වාසයකට නෙවෙයි ඔය එකක්වත් මට පිළිගන්න බැහැ

ඔය ඔක්කොම මිනිස්සු hit වෙන්න යොදා ගන්න ඒවා වගෙයි මට පෙන්නේ

මාත් එළකිරියේ ඔහොම කේස් එකට මාර විදියට ගොනාට ඇන්ද

උ තමයි මට එලකිරියට එද්දී මුලින්ම වෙල්කම් කියපු එකා

මට වෙල්කම් කියල ටික දිනකින් උ ban උනා පස්සේ කාලෙකින් උ මට ආයෙම ස්ට් උනා සෙට් වෙලා උගේ ලයිෆ් ස්ටෝරි එකා කියල කිව්වා

එකා මේකයි

උ Drugs වලට ෆට්ට විදියට ඇඩික් වෙලා කිව්වා. drugs හින්ද උ ලගදීම ජිවිතයෙන් සමු ගන්නවා කිව්වා උ එක දිගට බෙහෙත් ගන්නවා කියලත් ජිවත් වෙන්න ඕන හින්ද Drugs නවත්තන්ත් බැරි බවත් එක හින්ද දෙකම එකට ගන්න බවත් කිව්වා

මු කොලම්බු සෙවන් වල ඉන්න බවත් මුගේ ඉන්නේ තාත්ත පමණක් බවත් කිව්වා

තාත්ත මු වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න බවත් උගෙත් ජීවිතය තාත්තා බවත් කිව්වා

Drugs හින්ද මු එක දිගට මාස ගානක් කිසි දෙයක් කරගන්න බැරිව නිද්‍රාවකට පත් වෙන බවත් උ ඒ කාලෙට එළකිරියේ නොපෙනෙන බවත් පැවසුවා

උබල දන්නවනේ මගේ බොක්ක සුටුස් ගාල උණු වෙනවා කියල . මට මුව කොහොම හරි ගොඩ දන්නා ඕන කියල මට හිතුන

මම කොහොම හරි මුගේ ස්කයිප් ID එක ඉල්ලා ගත්ත ( මම ස්කයිප් use කරන්නේ නැහැ උ හින්ද අලුත් හෙඩ් සෙට් එකකුත් ගත්ත )

පස්සේ කීප සැරයක් මම උත් එක්ක කතා කලා . උව මානසිකව නග්ගවල rehabilitation සෙන්ටර් එකකට දාන්න පට්ට ගේමක් දුන්න

උගේ මතයක් තිබ්බ rehabilitation සෙන්ටර් එකකට යන්නේ දුප්පත් යමක් කරගන්න බැරි මිනිස්සු කියල

මම එක හින්ද සමාජයේ ඉහල පැලැන්තියේ එවුන් ඉන්න rehabilitation සෙන්ටර් එක්ක හෙවුවා (නුවර එලුගොඩ කිට්ටුව)

එක පාරටම මු දවසක් මට කිව්වා හෙටින් මචන් බොහෝ වෙලාවට මගේ ජීවිතය ඉවර වෙයි කියල මට කතා කරගන්නත් බැහැ කියල අමාරුවෙන් කිව්වේ

(මට නික පිස්සු වගේ හදුනා මම එල කිරියේ එක කලේ ලගින් හිටිය සුරාටයි ශේනා ටයි මේක නොකිය එකරියට ආවත් ෆන් ගන්න බැරි බව කිව්වා

එක හින්ද මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් මම උන්ට කිව්වා )

පස්සේ කීප දවසකින් උ ආයෙම අව

අන්තිමට මු මව දෙකේ කොලේට දැම්ම

උගේ පිස්සුව හොද කරන්න ගිය මට උ සැලකුවේ මන් පිස්සෙක් කියල

[QUOTE="WICKILEAKS, post: 13555016, member: 326944"] [SIZE=3]උබ ගැන අවිශ්ස්වාසයකට නෙවෙයි ඔය එකක්වත් මට පිළිගන්න බැහැ ඔය ඔක්කොම මිනිස්සු hit වෙන්න යොදා ගන්න ඒවා වගෙයි මට පෙන්නේ මාත් එළකිරියේ ඔහොම කේස් එකට මාර විදියට ගොනාට ඇන්ද[/SIZE] [SIZE=3] උ තමයි මට එලකිරියට එද්දී මුලින්ම වෙල්කම් කියපු එකා [/SIZE] [SIZE=3] මට වෙල්කම් කියල ටික දිනකින් උ ban උනා පස්සේ කාලෙකින් උ මට ආයෙම ස්ට් උනා සෙට් වෙලා උගේ ලයිෆ් ස්ටෝරි එකා කියල කිව්වා එකා මේකයි උ Drugs වලට ෆට්ට විදියට ඇඩික් වෙලා කිව්වා. drugs හින්ද උ ලගදීම ජිවිතයෙන් සමු ගන්නවා කිව්වා උ එක දිගට බෙහෙත් ගන්නවා කියලත් ජිවත් වෙන්න ඕන හින්ද Drugs නවත්තන්ත් බැරි බවත් එක හින්ද දෙකම එකට ගන්න බවත් කිව්වා මු කොලම්බු සෙවන් වල ඉන්න බවත් මුගේ ඉන්නේ තාත්ත පමණක් බවත් කිව්වා තාත්ත මු වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න බවත් උගෙත් ජීවිතය තාත්තා බවත් කිව්වා Drugs හින්ද මු එක දිගට මාස ගානක් කිසි දෙයක් කරගන්න බැරිව නිද්‍රාවකට පත් වෙන බවත් උ ඒ කාලෙට එළකිරියේ නොපෙනෙන බවත් පැවසුවා උබල දන්නවනේ මගේ බොක්ක සුටුස් ගාල උණු වෙනවා කියල . මට මුව කොහොම හරි ගොඩ දන්නා ඕන කියල මට හිතුන මම කොහොම හරි මුගේ ස්කයිප් ID එක ඉල්ලා ගත්ත ( මම ස්කයිප් use කරන්නේ නැහැ උ හින්ද අලුත් හෙඩ් සෙට් එකකුත් ගත්ත ) පස්සේ කීප සැරයක් මම උත් එක්ක කතා කලා . උව මානසිකව නග්ගවල rehabilitation සෙන්ටර් එකකට දාන්න පට්ට ගේමක් දුන්න උගේ මතයක් තිබ්බ rehabilitation සෙන්ටර් එකකට යන්නේ දුප්පත් යමක් කරගන්න බැරි මිනිස්සු කියල මම එක හින්ද සමාජයේ ඉහල පැලැන්තියේ එවුන් ඉන්න rehabilitation සෙන්ටර් එක්ක හෙවුවා (නුවර එලුගොඩ කිට්ටුව) [/SIZE] [SIZE=3] එක පාරටම මු දවසක් මට කිව්වා හෙටින් මචන් බොහෝ වෙලාවට මගේ ජීවිතය ඉවර වෙයි කියල මට කතා කරගන්නත් බැහැ කියල අමාරුවෙන් කිව්වේ (මට නික පිස්සු වගේ හදුනා මම එල කිරියේ එක කලේ ලගින් හිටිය සුරාටයි ශේනා ටයි මේක නොකිය එකරියට ආවත් ෆන් ගන්න බැරි බව කිව්වා එක හින්ද මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් මම උන්ට කිව්වා ) පස්සේ කීප දවසකින් උ ආයෙම අව අන්තිමට මු මව දෙකේ කොලේට දැම්ම [/SIZE] [SIZE=3] උගේ පිස්සුව හොද කරන්න ගිය මට උ සැලකුවේ මන් පිස්සෙක් කියල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom