Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scurvy ගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දන්නවද මචන්.. මේ කතා පිටිපස්සේ හරිම සංවේදී දේවල් තියෙනවා.. අපේ ගමේ ගෙවල් වල ඉදන් සෑහෙන ඇතුලට වෙන්න හිටියා පොල් කඩන කොල්ලෙක්. අව් රුදු 17-18ක් ඇති. ඌවත් උගේ වයස දන්නේ නෑ. උප්පැන්නෙකුත් නෑ. අඩු කුලේ (මගෙනම් කුලවාදේ නෑ ) යැයි මිනිසුන් සලකන කුලේක. මැටි ගේක. නම "දා" යන්නෙන් ඉවරවෙන කෙනක්. හරිම අහින්සකයා. හැබැයි මූ ගෑනු නාන තැන් වල හොරෙන් යනවා. ගමේ කෙල්ලෙක්ගේ තන් මිරිකලා දවසක් හොදටම ගුටි කෑවා. ඌ හෙන අහින්සකයා බන්. අපිට මාර භක්තිය. මූ කඩේ ගාවදි අල්ලන් තමා මිනිස්සු ගැහුවේ. මම එදාම කරුමෙට ගමේ ගිහින් හිටියේ. මම මූව බේරගත්තා. ඒත් එතකොට මූ සෑහෙන්න ගුටිකාලා.

මම ඌව එතනින් කෙලින්ම ගෙදර ගෙනාවා. ( අපේ සමහර උසස් යැයි සම්මත් ලෝකේ තියන අමනකම් සේරම කරපු නාකි බුවාලා ඉන්නවනේ ). මූ ගෙට ගන්නවට අපේ ආතා කැමති නෑ.. බහ තෝරන වයසේ ඉදන් ආතයි මායි ගේම මචන්.. ඒකෙන් වැඩක් නෑ.. මම ඌට හොදට කතා කලා මචන්. උබ දන්නවද කතාව මොකක්ද කියලා? කෙටියෙන් කියන්නම් මචන්

මුගේ පව්ලේ මූයිනන්ගිලා 3කුයි ඉන්නවා. මචන් මූට වඩා එක නංගි කෙලෙන් අව්රුදු 1 කටත් වඩා අඩුවෙනුයි බාල.. මුගේ අම්මා මූ ඉපදිච්ච කාලෙම වගේ මැරිලා ඊට පස්සේ තාත්තා ගෙනාපු ගෑනි තමයි අනිත් නංගිලගේ අම්මා. මචන් ඒ නංගිලත් (ලොකු එකා ) මූට සමානම වයසේ වගේ... අව්රුද්දක් වෙනස ඇති.. මූ පොඩිකාලේ උගේ කුඩම්මා නංගිලාට කිරි දෙනවලු. මූත් ඒ දිහා බලන් ඉන්නවලු. පොඩි එවුන්නේ බන්. ඔය අව්රුදු 2,3 ඔනේ එකෙක් ගෑනු කෙනෙක් වඩාගත්තොත් හැට්ටේ අස්සෙමනේ අත දාන්නේ බන්. ඒ වෙලාවට කුඩම්මා මූට ගහනවලු. මූ අස්සේ රිංගන්න රිංගන්න නංගිව උගෙන් ඈත් කරන් නංගිට විතරක් කිරි දීලා මූව පන්නනවලු.. බලපන් ඒකයි මූට තාමත් ගෑනියෙක් දැක්කහම ආසාව. ඌට ආසාව තියෙන්නේ පියයුරු ගැන විතරයි,, වෙන වැඩක් කරන්න නෙමේ... ඒකට වල් කම කියලා කියන්න පුලුවන්ද? ඔන්න ඕවගේ කතා සෑහෙන්න තියෙනවබන්.. ඌ සෑහෙන්න ඇඩුවා මචන් .මටත් ඇඩුනා.. ඌ පට්ටම මෝඩයා මචන්.. මම මිනිහෙක් මරපන්, මරලා සාක්ශි නැති වෙන්න උබත් මැරියන් කිව්වොත් අපේ මහත්තයා කිව්වා කියලා ඒකත් කරනවා. ඒ ඌට මම දක්වන දක්වපු ආදරේට මචන්. මම කවදාවත් ලොකු ලොකු මිනිස්සුන්ට ආස එකෙක් නෙමේ.. මට පොරොන්දු උනා ජීවිතේ කවදාවත් වරදක් කරන්නේ නෑ කියලා.සමහර දාට මම ඌව ගමෙන් අපේ ගෙදරටත් ගෙන්න ගන්නවා වත්තේ වැඩ, පේන්ට් වැඩ කරන්න.. කවදාවත්ම ඌ හොරකමක්නම් කරලත් නෑ කරන්නෙත් නෑ.. දැන් ඌ තත්වෙක ඉන්නවා. මම දන්න තරමින් ඌට දැන්නම් ගෑනු පිස්සුවක් නෑ

[QUOTE="රත්තරං, post: 13556927, member: 391748"] [SIZE="5"]උබ දන්නවද මචන්.. මේ කතා පිටිපස්සේ හරිම සංවේදී දේවල් තියෙනවා.. අපේ ගමේ ගෙවල් වල ඉදන් සෑහෙන ඇතුලට වෙන්න හිටියා පොල් කඩන කොල්ලෙක්. අව් රුදු 17-18ක් ඇති. ඌවත් උගේ වයස දන්නේ නෑ. උප්පැන්නෙකුත් නෑ. අඩු කුලේ (මගෙනම් කුලවාදේ නෑ ) යැයි මිනිසුන් සලකන කුලේක. මැටි ගේක. නම "දා" යන්නෙන් ඉවරවෙන කෙනක්. හරිම අහින්සකයා. හැබැයි මූ ගෑනු නාන තැන් වල හොරෙන් යනවා. ගමේ කෙල්ලෙක්ගේ තන් මිරිකලා දවසක් හොදටම ගුටි කෑවා. ඌ හෙන අහින්සකයා බන්. අපිට මාර භක්තිය. මූ කඩේ ගාවදි අල්ලන් තමා මිනිස්සු ගැහුවේ. මම එදාම කරුමෙට ගමේ ගිහින් හිටියේ. මම මූව බේරගත්තා. ඒත් එතකොට මූ සෑහෙන්න ගුටිකාලා. මම ඌව එතනින් කෙලින්ම ගෙදර ගෙනාවා. ( අපේ සමහර උසස් යැයි සම්මත් ලෝකේ තියන අමනකම් සේරම කරපු නාකි බුවාලා ඉන්නවනේ ). මූ ගෙට ගන්නවට අපේ ආතා කැමති නෑ.. බහ තෝරන වයසේ ඉදන් ආතයි මායි ගේම මචන්.. ඒකෙන් වැඩක් නෑ.. මම ඌට හොදට කතා කලා මචන්. උබ දන්නවද කතාව මොකක්ද කියලා? කෙටියෙන් කියන්නම් මචන් මුගේ පව්ලේ මූයිනන්ගිලා 3කුයි ඉන්නවා. මචන් මූට වඩා එක නංගි කෙලෙන් අව්රුදු 1 කටත් වඩා අඩුවෙනුයි බාල.. මුගේ අම්මා මූ ඉපදිච්ච කාලෙම වගේ මැරිලා ඊට පස්සේ තාත්තා ගෙනාපු ගෑනි තමයි අනිත් නංගිලගේ අම්මා. මචන් ඒ නංගිලත් (ලොකු එකා ) මූට සමානම වයසේ වගේ... අව්රුද්දක් වෙනස ඇති.. මූ පොඩිකාලේ උගේ කුඩම්මා නංගිලාට කිරි දෙනවලු. මූත් ඒ දිහා බලන් ඉන්නවලු. පොඩි එවුන්නේ බන්. ඔය අව්රුදු 2,3 ඔනේ එකෙක් ගෑනු කෙනෙක් වඩාගත්තොත් හැට්ටේ අස්සෙමනේ අත දාන්නේ බන්. ඒ වෙලාවට කුඩම්මා මූට ගහනවලු. මූ අස්සේ රිංගන්න රිංගන්න නංගිව උගෙන් ඈත් කරන් නංගිට විතරක් කිරි දීලා මූව පන්නනවලු.. බලපන් ඒකයි මූට තාමත් ගෑනියෙක් දැක්කහම ආසාව. ඌට ආසාව තියෙන්නේ පියයුරු ගැන විතරයි,, වෙන වැඩක් කරන්න නෙමේ... ඒකට වල් කම කියලා කියන්න පුලුවන්ද? ඔන්න ඕවගේ කතා සෑහෙන්න තියෙනවබන්.. ඌ සෑහෙන්න ඇඩුවා මචන් .මටත් ඇඩුනා.. ඌ පට්ටම මෝඩයා මචන්.. මම මිනිහෙක් මරපන්, මරලා සාක්ශි නැති වෙන්න උබත් මැරියන් කිව්වොත් අපේ මහත්තයා කිව්වා කියලා ඒකත් කරනවා. ඒ ඌට මම දක්වන දක්වපු ආදරේට මචන්. මම කවදාවත් ලොකු ලොකු මිනිස්සුන්ට ආස එකෙක් නෙමේ.. මට පොරොන්දු උනා ජීවිතේ කවදාවත් වරදක් කරන්නේ නෑ කියලා.සමහර දාට මම ඌව ගමෙන් අපේ ගෙදරටත් ගෙන්න ගන්නවා වත්තේ වැඩ, පේන්ට් වැඩ කරන්න.. කවදාවත්ම ඌ හොරකමක්නම් කරලත් නෑ කරන්නෙත් නෑ.. දැන් ඌ තත්වෙක ඉන්නවා. මම දන්න තරමින් ඌට දැන්නම් ගෑනු පිස්සුවක් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom