Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scurvy ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිණත වෙන්න FB ඉන්න ගැහැණියක් විදියට.........

# ඔයා ලස්සනයි කියාගෙන එයි මිනිස්සු "ස්තුතියි කියලා' පැත්තකට වෙන්න පුළුවන් තරම්....

# ඔයා ලියනවා ලස්සනයි කියාගෙන මිනිස්සු එයි ""ස්තුතියි දිගටම කියවන්න""කියලා ඉවර කරන්න පුළුවන් තරම්.....

# ඔයා කරුණාවන්තයි කියාගෙන මිනිස්සු එයි.. ""හැමෝටම එහෙම තමයි විශේෂයක් නෑ ඒ මගේ හැටි """"

කියලා කියන්න පුළුවන් තරම්......

# ඔයා අහිංසකයි කියාගෙන මිනිස්සු එයි... """ගැහැණු කොහොමත් අහිංසකයි .. ඉතින් ස්තුතියි...""".

කියන්න පුළුවන් තරම්...

# ඔයා ආඩම්බරයි මන් කැමති එහෙම අයට කියාගෙන මිනිස්සු එයි,"""

සමාවෙන්න ඒ මගේ හැටි """කියන්න පුළුවන් තරම්...

# ඔයා හරිම අවංකයි කියාගෙන මිනිස්සු එයි,

"ඔව් ඔයත් ඔයාට අවංක වෙන්න ඒක හරි අපූරුයි """කියන්න පුළුවන් තරම්.....

# ඔයා හරි නිහතමානී කෙනෙක් කියාගෙන මිනිස්සු එයි """ඔව් ඒක මගේ මනුස්සකම"""කියන්න පුළුවන් තරම්....

# ඔයත් එක්ක නම් ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් කියාගෙන මිනිස්සු එයි ""ඔව් මම දැනටමත් ජීවිතේ විදිනවා ලස්සනට """කියන්න පුළුවන් තරම්.......

# ඔයා මගේ වුණා නම් කියාගෙන මිනිස්සු එයි """මට ඔයාගේ වෙන්න විදියක් නෑ මට කෙනෙක් ඉන්නවා....

# මන් ඔයාට ආදරෙයි කියාගෙන මිනිස්සු එයි """මන් ආදරේ කරන්න නෙමෙයි FB ආවේ."''

කියන්න පුළුවන් තරම්.....

ආත්මාර්ථකාමී ලෝකෙක.. මිනිස්සු තමන්ට මිසක් ලෝකෙටම

ආදරේ නෑ....

හැමෝම කරන්නේ අවස්ථාව අනුව

එක එක චරිත රඟපානවා...

ඔබ බුද්ධිමත් වන්න..

ඒ නාටක වල රූ කඩ වෙලා රූකඩයක් වෙන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබ..

පස්සේ කාටවත් බැන අඬ ගහල වැඩක් නෑ....

තමන්ගේ වැරදි ලෝකයක් පිට පටවන්නත් බැහැ....

ලෝකෙ වැරදි අපිට අදාළත් නෑ.

අපේ ගමන අපි ගියාම අපේ පාඩුවේ කාටවත් කරදරයක් නෑ..

කවදාහරි මිය ගිය හැකි හිතට සැනසුමේ....

[QUOTE="Sandy_Fdo, post: 27962381, member: 578653"] පරිණත වෙන්න FB ඉන්න ගැහැණියක් විදියට......... ❤️# ඔයා ලස්සනයි කියාගෙන එයි මිනිස්සු "ස්තුතියි කියලා' පැත්තකට වෙන්න පුළුවන් තරම්.... ❤️# ඔයා ලියනවා ලස්සනයි කියාගෙන මිනිස්සු එයි ""ස්තුතියි දිගටම කියවන්න""කියලා ඉවර කරන්න පුළුවන් තරම්..... ❤️# ඔයා කරුණාවන්තයි කියාගෙන මිනිස්සු එයි.. ""හැමෝටම එහෙම තමයි විශේෂයක් නෑ ඒ මගේ හැටි """" කියලා කියන්න පුළුවන් තරම්...... ❤️# ඔයා අහිංසකයි කියාගෙන මිනිස්සු එයි... """ගැහැණු කොහොමත් අහිංසකයි .. ඉතින් ස්තුතියි...""". කියන්න පුළුවන් තරම්... ❤️# ඔයා ආඩම්බරයි මන් කැමති එහෙම අයට කියාගෙන මිනිස්සු එයි,""" සමාවෙන්න ඒ මගේ හැටි """කියන්න පුළුවන් තරම්... ❤️# ඔයා හරිම අවංකයි කියාගෙන මිනිස්සු එයි, "ඔව් ඔයත් ඔයාට අවංක වෙන්න ඒක හරි අපූරුයි """කියන්න පුළුවන් තරම්..... ❤️# ඔයා හරි නිහතමානී කෙනෙක් කියාගෙන මිනිස්සු එයි """ඔව් ඒක මගේ මනුස්සකම"""කියන්න පුළුවන් තරම්.... ❤️# ඔයත් එක්ක නම් ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් කියාගෙන මිනිස්සු එයි ""ඔව් මම දැනටමත් ජීවිතේ විදිනවා ලස්සනට """කියන්න පුළුවන් තරම්....... ❤️# ඔයා මගේ වුණා නම් කියාගෙන මිනිස්සු එයි """මට ඔයාගේ වෙන්න විදියක් නෑ මට කෙනෙක් ඉන්නවා.... ❤️# මන් ඔයාට ආදරෙයි කියාගෙන මිනිස්සු එයි """මන් ආදරේ කරන්න නෙමෙයි FB ආවේ."'' කියන්න පුළුවන් තරම්..... ආත්මාර්ථකාමී ලෝකෙක.. මිනිස්සු තමන්ට මිසක් ලෝකෙටම ආදරේ නෑ.... හැමෝම කරන්නේ අවස්ථාව අනුව එක එක චරිත රඟපානවා... ඔබ බුද්ධිමත් වන්න.. ඒ නාටක වල රූ කඩ වෙලා රූකඩයක් වෙන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබ.. පස්සේ කාටවත් බැන අඬ ගහල වැඩක් නෑ.... තමන්ගේ වැරදි ලෝකයක් පිට පටවන්නත් බැහැ.... ලෝකෙ වැරදි අපිට අදාළත් නෑ. අපේ ගමන අපි ගියාම අපේ පාඩුවේ කාටවත් කරදරයක් නෑ.. කවදාහරි මිය ගිය හැකි හිතට සැනසුමේ.... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom