Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE ල විදිහට උබර්ලගෙ life එක කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල නම් යන්නෙ මේ විදියට:

11.15 - 11.30 වගේ වෙනකොට ඔෆිස් එකට යනවා. යද්දි මිනිස්සු දවල්ට කන්න යන්න එලියට බැහැල ඉන්නවා දැක්කම කුජීත හැඟීමක් එනවා. මම හිතාගන්නවා හෙට ඉඳන් නම් 10ට වත් එන්න ඕන කියලා.

යද්දී සමහර දවස් වලට මම book කරපු ඩෙස්ක් එකට වෙන එකෙක් ඇවිල්ලා. උව එලවනවා. ගිහිං ලැප vault එකෙන් අරන් මේසේ උඩ තියල env up කරන jenkins ජොබ් එහෙම රන් වෙන්න දාලා තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

දවල් වෙලා daily standup එක කරනවා. ටීම් එකේ ලෝකේ එක එක පැති වල එවුන් ඉන්න නිසා උදේට daily standup එක කරන්න ඕන කියලා නැහැ. සමහර දවස් වලට SOS එකට join වෙනවා. ඉවර උනාම තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

3.30 වගේ වෙනකොට මොකක් හරි වැඩක් කරන්න ගන්නවා. 4.30, 5 වගේ වෙනකොට ගෙදර යනවා. ටිකක් බරපතල වැඩක් එහෙම තියෙනවනම් ඉඳලා හිටලා 6-7 වගේ වෙනකන් ඉඳලා එකසැරේට ඉවරයක් කරලා දානවා. සමහර වැඩ තියෙනවා, ඒවා පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියොත් කෙරෙන්නෙම නැති ජාතියේ ඒවා.

[QUOTE="RandomGuy, post: 29451454, member: 516058"] [SIZE=5]මේ දවස් වල නම් යන්නෙ මේ විදියට: 11.15 - 11.30 වගේ වෙනකොට ඔෆිස් එකට යනවා. යද්දි මිනිස්සු දවල්ට කන්න යන්න එලියට බැහැල ඉන්නවා දැක්කම කුජීත හැඟීමක් එනවා. මම හිතාගන්නවා හෙට ඉඳන් නම් 10ට වත් එන්න ඕන කියලා. යද්දී සමහර දවස් වලට මම book කරපු ඩෙස්ක් එකට වෙන එකෙක් ඇවිල්ලා. උව එලවනවා. ගිහිං ලැප vault එකෙන් අරන් මේසේ උඩ තියල env up කරන jenkins ජොබ් එහෙම රන් වෙන්න දාලා තේ එකක් අරන් බටයක් ගහන්න යනවා. දවල් වෙලා daily standup එක කරනවා. ටීම් එකේ ලෝකේ එක එක පැති වල එවුන් ඉන්න නිසා උදේට daily standup එක කරන්න ඕන කියලා නැහැ. සමහර දවස් වලට SOS එකට join වෙනවා. ඉවර උනාම තේ එකක් අරන් බටයක් ගහන්න යනවා. 3.30 වගේ වෙනකොට මොකක් හරි වැඩක් කරන්න ගන්නවා. 4.30, 5 වගේ වෙනකොට ගෙදර යනවා. ටිකක් බරපතල වැඩක් එහෙම තියෙනවනම් ඉඳලා හිටලා 6-7 වගේ වෙනකන් ඉඳලා එකසැරේට ඉවරයක් කරලා දානවා. සමහර වැඩ තියෙනවා, ඒවා පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියොත් කෙරෙන්නෙම නැති ජාතියේ ඒවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom