Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SE Tech Leads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ අහලා තියෙනවා, මොනවද best practices කියලා. ඇත්තටම coding standards, best practices, design patterns වගේ දේවල් SSE විදියට ඉද්දි තමයි හදාගන්න ඕනේ. Tech Lead උනත් අලුත් දෙවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් SSE ඉද්දි තමයි ඔය ටික හොදටම හැදෙන්න ඕනේ.

අනික Tech Lead කියන්නේ Technical Skill + Soft Skill එකතු වුන role එකක්. මගේ ඔලුවට එන ටික දාන්නම් අඩුපාඩු තිබ්බොත් පස්සේ හදන්නම්

Technical Skills

Project එකකට ගැලපෙන technology select කරගන්න දැනුමක් තියෙන්න ඕනේ. (උදා :- මම් MySQL දන්නවා කියලා හැම මගුලකටම දාන්න බැ, මම දැන් ගන්න ඔනේ මොන විදියෙ DB එකක්ද ගැලපෙන්නේ (RDBMS, NoSQL, GraphQL etc). ඇයි ගැලපෙන්නේ කියලා. සමහරවිට අපිත් කලින් පාවිච්චි කරලා නැතුව ඇති, ඒත් පුලුවන් වෙන්න ඕනේ document කියවලා වැඩේ ගොඩ දාගන්න. සමහර වෙලාවට ලොක්කන්ට present කරන්නත් වෙන්න පුලුවන්)

පොජෙක්ට් එක පටන් ගත්තම, Initial setup එක කරලා. CI/CD හදලා. deploy කරන්න environment (dev, test, stage, prod) හදන්න පුලුවන් වෙන්නෙ ඕනේ. Test Automation setup කරන්නත් දන්නවනම් හොදයි

Mobile developers ලනම් AppStore, PlayStore දාන්න, ටෙස්ට් කරන්න දැනගන්න ඕනේ.

Engineers ලාගේ code review කරන්න පුලුවන් වෙන්න ඕනේ. මෙතනදි තමයි ඔයා Best Practices, Coding standards, design patterns වගේ ඒවා දැනගන්න ඕනේ. ඔයාට පුලුවන් වෙන්න ඕනේ පොඩි අයට කියලා දෙන්න මේ විදියට කරන්න, ඇයි මේ විදියට කරන්න එපා කියලා.

අනික ගොඩක් වෙලාවට පොඩි උන් කොඩ් කලාට, කොඩ් එකේ හැම මුල්ලක්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද Production Issue එකක් ආවම Client අල්ලගන්නෙ අපිව. අපිට පුලුවන් වෙන්න ඕනේ අඩු ගානේ මෙතනින් bug එක එන්නේ කියලාවත් කියන්න.

අනික තමයි System Design, ඔයාට පුලුවන් වෙන්න ඕනේ System එකක High Level වත් design කරන්න. අපි වෙබ්ඇප් එකක් ද, මොබයිල් ඇප් එකක් ද, API call කොච්චර යනවද, Queue එකක් ඕනේද, කොහොමද Deploy කරන්නේ වගේ.

Soft Skills

Communication skill - හොදට කතා කරලා සිම්පල් විදියට කියලා දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද non-technical ලොක්කොත් එක්ක වැඩ කරන්න වෙනවා. අනික Negotiate කරන්න පුලුවන් වෙන්න ඕනේ. ඕක ඕන වෙන්නේ deadline, estimate වගේ වැඩවලට

Estimate කරන්න පුලුවන් වෙන්න ඕනේ. සමහර විට Team එකේ ඉන්න 10 දෙනා 10 විදියක්. උන්ගෙන් වැඩේ වෙලාවට කරගන්න කොච්චර වෙලාවක් යයිද, buffer එක කොච්චරක් තියන්න ඕනේ ද, කෙලවෙන්නේ කොහෙද වගේ ඒවා. මේවනම් ඇගෙන්ම තමයි එන්නේ

Presentation Skills - වෙන team වලට, ලොක්කන්ට presentation, demo කරන්න වෙනවා

Documentation Skills - මේකත් හොදටම ඕනේ. Diagram එහෙම ඇදලා හොදට explain කරලා document හදන්න වෙනවා.

Leadership Skills - මේකත් අනිවා ඔන්නෙ, මොකද job role එක එන්නේ ටෙක්නිකල් (50%) + මැනෙජ්මන් (50%). Team එක මැනෙජ් කරන්න වෙනවා.

Active listening skills - මෙකත් අනිවා ඕනේ

[QUOTE="ITGuy25, post: 26502911, member: 576194"] මේකේ අහලා තියෙනවා, මොනවද best practices කියලා. ඇත්තටම coding standards, best practices, design patterns වගේ දේවල් SSE විදියට ඉද්දි තමයි හදාගන්න ඕනේ. Tech Lead උනත් අලුත් දෙවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් SSE ඉද්දි තමයි ඔය ටික හොදටම හැදෙන්න ඕනේ. අනික Tech Lead කියන්නේ Technical Skill + Soft Skill එකතු වුන role එකක්. මගේ ඔලුවට එන ටික දාන්නම් අඩුපාඩු තිබ්බොත් පස්සේ හදන්නම් Technical Skills [LIST] [*]Project එකකට ගැලපෙන technology select කරගන්න දැනුමක් තියෙන්න ඕනේ. (උදා :- මම් MySQL දන්නවා කියලා හැම මගුලකටම දාන්න බැ, මම දැන් ගන්න ඔනේ මොන විදියෙ DB එකක්ද ගැලපෙන්නේ (RDBMS, NoSQL, GraphQL etc). ඇයි ගැලපෙන්නේ කියලා. සමහරවිට අපිත් කලින් පාවිච්චි කරලා නැතුව ඇති, ඒත් පුලුවන් වෙන්න ඕනේ document කියවලා වැඩේ ගොඩ දාගන්න. සමහර වෙලාවට ලොක්කන්ට present කරන්නත් වෙන්න පුලුවන්) [*]පොජෙක්ට් එක පටන් ගත්තම, Initial setup එක කරලා. CI/CD හදලා. deploy කරන්න environment (dev, test, stage, prod) හදන්න පුලුවන් වෙන්නෙ ඕනේ. Test Automation setup කරන්නත් දන්නවනම් හොදයි [*]Mobile developers ලනම් AppStore, PlayStore දාන්න, ටෙස්ට් කරන්න දැනගන්න ඕනේ. [*]Engineers ලාගේ code review කරන්න පුලුවන් වෙන්න ඕනේ. මෙතනදි තමයි ඔයා Best Practices, Coding standards, design patterns වගේ ඒවා දැනගන්න ඕනේ. ඔයාට පුලුවන් වෙන්න ඕනේ පොඩි අයට කියලා දෙන්න මේ විදියට කරන්න, ඇයි මේ විදියට කරන්න එපා කියලා. [*]අනික ගොඩක් වෙලාවට පොඩි උන් කොඩ් කලාට, කොඩ් එකේ හැම මුල්ලක්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද Production Issue එකක් ආවම Client අල්ලගන්නෙ අපිව. අපිට පුලුවන් වෙන්න ඕනේ අඩු ගානේ මෙතනින් bug එක එන්නේ කියලාවත් කියන්න. [*]අනික තමයි System Design, ඔයාට පුලුවන් වෙන්න ඕනේ System එකක High Level වත් design කරන්න. අපි වෙබ්ඇප් එකක් ද, මොබයිල් ඇප් එකක් ද, API call කොච්චර යනවද, Queue එකක් ඕනේද, කොහොමද Deploy කරන්නේ වගේ. [/LIST] Soft Skills [LIST] [*]Communication skill - හොදට කතා කරලා සිම්පල් විදියට කියලා දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද non-technical ලොක්කොත් එක්ක වැඩ කරන්න වෙනවා. අනික Negotiate කරන්න පුලුවන් වෙන්න ඕනේ. ඕක ඕන වෙන්නේ deadline, estimate වගේ වැඩවලට [*]Estimate කරන්න පුලුවන් වෙන්න ඕනේ. සමහර විට Team එකේ ඉන්න 10 දෙනා 10 විදියක්. උන්ගෙන් වැඩේ වෙලාවට කරගන්න කොච්චර වෙලාවක් යයිද, buffer එක කොච්චරක් තියන්න ඕනේ ද, කෙලවෙන්නේ කොහෙද වගේ ඒවා. මේවනම් ඇගෙන්ම තමයි එන්නේ [*]Presentation Skills - වෙන team වලට, ලොක්කන්ට presentation, demo කරන්න වෙනවා [*]Documentation Skills - මේකත් හොදටම ඕනේ. Diagram එහෙම ඇදලා හොදට explain කරලා document හදන්න වෙනවා. [*]Leadership Skills - මේකත් අනිවා ඔන්නෙ, මොකද job role එක එන්නේ ටෙක්නිකල් (50%) + මැනෙජ්මන් (50%). Team එක මැනෙජ් කරන්න වෙනවා. [*]Active listening skills - මෙකත් අනිවා ඕනේ [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom