Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sea me we 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.

ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.

ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්ෂෙත්රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.

විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සභාපති නිමල් වෙල්ගම, අධ්යක්ෂවරුන් වන ජයන්ත ධර්මදාස සහ ෂමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙහිදී අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැව් සේවා සැපයුම්කරු වන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමඟ එක්ව සංදාම තොට කටයුතු කි‍්‍රයාත්මක කරනු ඇත. ශී‍්‍ර ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ සංදාම තොට සඳහා නිදහස් තොටුපොළ ප්‍රතිපත්ති ප්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්ථාව උදාකරගත හැකි විය.

අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකර යන බහුවිධ සමුද්‍රස්ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් කි‍්‍රයාත්මක වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන ශී‍්‍ර ලංකාව, අග්නිදිග ආසියාවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුව ද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කි‍්‍රයාත්මක වුව ද එයට අනාගතයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.

රටවල් ගණනාවක සහභාගිත්වයෙන් යුත් සුසංධානය විසින් ප්‍රධාන මුහුදු සංදාම තොටක් පිහිටුවීම සඳහා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්ෂ සංදාම තොට තෝරාගෙන ඇත. එහි සංදාම නඩත්තු සේවා නෞකා නැංගුරම් ලෑමට හා ගබඩා පහසුකම් සඳහා ලංකාව පහසුකම් සලස්වනු ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් හම්බන්තොට මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය සහ මාතර සී-මී-වී 5 සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

රටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ අනාගත අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර පුළුල් කලාප සබඳතා ධාරිතාව දස ගුණයකින් වැඩිකිරීමේ අපේක්ෂාවෙන් සී-මී-වී 5 නව මුහුදු සංදාම පද්ධතියේ හවුල්කාරිත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී නිවේදනය කළේය. මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියත් සමඟ වසර විසි පහකටත් වැඩිකාලයක් ඉදිරියට ඇතිවන්නාවූ අවශ්‍යතාවලට පහසුකම් සැපයීමට ප්‍රමාණවත් පුළුල් කලාප ධාරිතාව සමඟ බහුවිධ ගෝලීය සබඳතා සපයනු ලබන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම රටේ එකම තොරතුරු සන්නිවේන තාක්ෂණ සැපයුම්කරු වශයෙන් තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

අනාගතයට ගැළපෙන මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාව, ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සුපිරි අධිවේගී මාවතක් බලගැන්වීමේ රටේ දැක්මට සමඟාමීව සිදු වනු ඇත. ගෝලීය සන්නිවේදන කි‍්‍රයාකරුවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ සී-මී-වී 5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය තත්පරයට ටෙරා බයිට්ස් 24ට වැඩි සැපයුම් හැකියාවකින් සමන්විත අනාගතයට සූදානම් ජාලයකින් නිර්මාණය වේ.

ජාල නිර්මාණයට අනුකූලව සිංගප්පූරුව සහ යුරෝපය අතර (සවුදි අරාබිය හරහා) සංදාම කෙළවර කිරීමට සුදුසුම ස්ථානය ශී‍්‍ර ලංකාවේ දකුණු ප්‍රදේශය බව අදාළ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. වෙනත් සංදාම පද්ධති ශාඛාවක් මඟින් සම්බන්ධ වන අතර ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථාන කොළඹ සහ ගල්කිස්ස ප්‍රදේශවල ස්ථාපනය කර ඇතත් සී-මී-වී 5 සංදාම පද්ධතියට ශී‍්‍ර ලංකාව ඍජුවම සම්බන්ධ වන්නේ මාතරදී ඉදිකෙරෙන ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය හරහායි. එමෙන්ම සී-මී-වී 5 පද්ධතියේ මධ්‍යයට වන්නට මෙම මාතර මධ්‍යස්ථාන පිහිටුවීම නිසා සංඥා සම්පේ‍්‍රෂණයේ දී උපාය මාර්ගික වශයෙන් බෙහෙවින්ම වැදගත් වේ. සුසංධානයේදී ආමන්ත්‍රණය වූ කරුණු අනුව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස මාතර බ්‍රවුන්ස් හිල් තෝරාගෙන ඇත.

නව සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකාවට තම උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමෙහිලා භූගෝලීයමය වශයෙන් කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත් වේ. තවද දිවයිනේ සමස්ත ආර්ථික වර්ධනයට මෙම ගෝලීය ව්‍යාපෘතියෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි. ආර්ථිකමය වශයෙන් සලකා බලන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වාතාවරණය රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, අපනයන හා ඵලදායිතාවයේ වර්ධනයට මෙන්ම අනෙකුත් අංශවල නවීකරණයටත් හේතු වනු ඇත. එමඟින් ඉතා විශාල ව්‍යාපාරවල මෙන්ම කුඩා ව්‍යාපාරයන්හිද ගනුදෙනු පිරිවැය පහත බසින අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වර්ධනය වී රැකියා සඳහා මෙන්ම ආදායම උපදවා ගැනීම පිණිස බෙහෝ අවස්ථා උදාවනු ඇත. මීට අමතරව මිල පහසු විශ්වාසනීය අඛණ්ඩ සන්නිවේදන සබඳතා රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි.

පාරිභෝගික අත්දැකීම් සැලකිය යුතු අන්දමින් වර්ධනය කිරීමට මඟපෙන්වන අධිවේගී, උසස් ගුණාත්මක භාවයකින් යුත් විශ්වසනීය සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශ, පෞද්ගලික ව්‍යාපාරික ජාලයන්, අන්තර් කි‍්‍රයාකාරි ප්‍රාසාංගික සේවාවන්, දුරස්ථ අධ්‍යාපනය සහ තරගකාරි මිලට තොග විකුණුම් ව්‍යාපාර සඳහා බැක්හෝල් ධාරිතාව සැපයීම සහ බාධා අවම සේවාවන් සැපයීම ඇතුළුව තොරතුරු සඳහා පුළුල් කලාප සබඳතා අනාගතයේදී පාරිභෝගිකයන්ට සපයන්නා වූ බහුවිධ ප්රතිලාභ තවදුරටත් වර්ධනය කරනු ඇත. ආසන්න වශයෙන් කිලෝ මීටර් 20,000ක් විහිදෙන සී-මී-වී 5 අති නවීන මුහුදු සංදාම පද්ධතිය සිංගප්පූරුවේ සිට ප්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපයට POP විසඳුම් ලබාදෙනු ඇත. එය අනාගත ව්‍යාපාරික තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා පොදු ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් රටවල් 17ක් එකිනෙකට සම්බන්ධ කරයි. 2016 මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත සී-මී-වී 5 මුහුදු සංදාම පද්ධතිය තත්පරයට ගිගා බයිට්ස් 100 අති නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් උසස් තත්ත්වයේ සම්පේ‍්‍රෂණ පහසුකම් සැපයීම පිණිස නිර්මාණය කර තිබේ. සම්පූර්ණයෙන් ම නිම වූ පසු සී.මී.වී 5 පද්ධතියට තත්පරයට ගිගා බයිට්ස් 24,000ක් හෙවත් තත්පරයට ටෙරා බිට්ස් 24ක වේගයකින් කි‍්‍රයාත්මක වනු ඇත.

[QUOTE="WDGZ, post: 16543841, member: 500944"] [SIZE=6]ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.[/SIZE] [SIZE=5]ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි. ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්ෂෙත්රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි. විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සභාපති නිමල් වෙල්ගම, අධ්යක්ෂවරුන් වන ජයන්ත ධර්මදාස සහ ෂමීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙහිදී අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැව් සේවා සැපයුම්කරු වන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමඟ එක්ව සංදාම තොට කටයුතු කි‍්‍රයාත්මක කරනු ඇත. ශී‍්‍ර ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ සංදාම තොට සඳහා නිදහස් තොටුපොළ ප්‍රතිපත්ති ප්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්ථාව උදාකරගත හැකි විය. අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකර යන බහුවිධ සමුද්‍රස්ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් කි‍්‍රයාත්මක වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන ශී‍්‍ර ලංකාව, අග්නිදිග ආසියාවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුව ද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කි‍්‍රයාත්මක වුව ද එයට අනාගතයේ දී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි. රටවල් ගණනාවක සහභාගිත්වයෙන් යුත් සුසංධානය විසින් ප්‍රධාන මුහුදු සංදාම තොටක් පිහිටුවීම සඳහා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්ෂ සංදාම තොට තෝරාගෙන ඇත. එහි සංදාම නඩත්තු සේවා නෞකා නැංගුරම් ලෑමට හා ගබඩා පහසුකම් සඳහා ලංකාව පහසුකම් සලස්වනු ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දැනටමත් හම්බන්තොට මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය සහ මාතර සී-මී-වී 5 සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. රටේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ අනාගත අවශ්‍යතාව සඳහා ජාත්‍යන්තර පුළුල් කලාප සබඳතා ධාරිතාව දස ගුණයකින් වැඩිකිරීමේ අපේක්ෂාවෙන් සී-මී-වී 5 නව මුහුදු සංදාම පද්ධතියේ හවුල්කාරිත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී නිවේදනය කළේය. මෙම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියත් සමඟ වසර විසි පහකටත් වැඩිකාලයක් ඉදිරියට ඇතිවන්නාවූ අවශ්‍යතාවලට පහසුකම් සැපයීමට ප්‍රමාණවත් පුළුල් කලාප ධාරිතාව සමඟ බහුවිධ ගෝලීය සබඳතා සපයනු ලබන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම රටේ එකම තොරතුරු සන්නිවේන තාක්ෂණ සැපයුම්කරු වශයෙන් තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. අනාගතයට ගැළපෙන මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාව, ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සුපිරි අධිවේගී මාවතක් බලගැන්වීමේ රටේ දැක්මට සමඟාමීව සිදු වනු ඇත. ගෝලීය සන්නිවේදන කි‍්‍රයාකරුවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ සී-මී-වී 5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය තත්පරයට ටෙරා බයිට්ස් 24ට වැඩි සැපයුම් හැකියාවකින් සමන්විත අනාගතයට සූදානම් ජාලයකින් නිර්මාණය වේ. ජාල නිර්මාණයට අනුකූලව සිංගප්පූරුව සහ යුරෝපය අතර (සවුදි අරාබිය හරහා) සංදාම කෙළවර කිරීමට සුදුසුම ස්ථානය ශී‍්‍ර ලංකාවේ දකුණු ප්‍රදේශය බව අදාළ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. වෙනත් සංදාම පද්ධති ශාඛාවක් මඟින් සම්බන්ධ වන අතර ගොඩබිම හා සම්බන්ධ වන මධ්‍යස්ථාන කොළඹ සහ ගල්කිස්ස ප්‍රදේශවල ස්ථාපනය කර ඇතත් සී-මී-වී 5 සංදාම පද්ධතියට ශී‍්‍ර ලංකාව ඍජුවම සම්බන්ධ වන්නේ මාතරදී ඉදිකෙරෙන ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය හරහායි. එමෙන්ම සී-මී-වී 5 පද්ධතියේ මධ්‍යයට වන්නට මෙම මාතර මධ්‍යස්ථාන පිහිටුවීම නිසා සංඥා සම්පේ‍්‍රෂණයේ දී උපාය මාර්ගික වශයෙන් බෙහෙවින්ම වැදගත් වේ. සුසංධානයේදී ආමන්ත්‍රණය වූ කරුණු අනුව [COLOR=Blue]ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ගොඩබිම හා සම්බන්ධ වන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස [COLOR=Gray]මාතර බ්‍රවුන්ස් හිල් [/COLOR]තෝරාගෙන ඇත[/COLOR]. නව සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකාවට තම උපාය මාර්ගික අරමුණු ඉෂ්ට කරගැනීමෙහිලා භූගෝලීයමය වශයෙන් කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වැදගත් වේ. තවද දිවයිනේ සමස්ත ආර්ථික වර්ධනයට මෙම ගෝලීය ව්‍යාපෘතියෙන් ධනාත්මක බලපෑමක් ඇති කරයි. ආර්ථිකමය වශයෙන් සලකා බලන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වාතාවරණය රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, අපනයන හා ඵලදායිතාවයේ වර්ධනයට මෙන්ම අනෙකුත් අංශවල නවීකරණයටත් හේතු වනු ඇත. එමඟින් ඉතා විශාල ව්‍යාපාරවල මෙන්ම කුඩා ව්‍යාපාරයන්හිද ගනුදෙනු පිරිවැය පහත බසින අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වර්ධනය වී රැකියා සඳහා මෙන්ම ආදායම උපදවා ගැනීම පිණිස බෙහෝ අවස්ථා උදාවනු ඇත. මීට අමතරව මිල පහසු විශ්වාසනීය අඛණ්ඩ සන්නිවේදන සබඳතා රටේ ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි. පාරිභෝගික අත්දැකීම් සැලකිය යුතු අන්දමින් වර්ධනය කිරීමට මඟපෙන්වන අධිවේගී, උසස් ගුණාත්මක භාවයකින් යුත් විශ්වසනීය සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශ, පෞද්ගලික ව්‍යාපාරික ජාලයන්, අන්තර් කි‍්‍රයාකාරි ප්‍රාසාංගික සේවාවන්, දුරස්ථ අධ්‍යාපනය සහ තරගකාරි මිලට තොග විකුණුම් ව්‍යාපාර සඳහා බැක්හෝල් ධාරිතාව සැපයීම සහ බාධා අවම සේවාවන් සැපයීම ඇතුළුව තොරතුරු සඳහා පුළුල් කලාප සබඳතා අනාගතයේදී පාරිභෝගිකයන්ට සපයන්නා වූ බහුවිධ ප්රතිලාභ තවදුරටත් වර්ධනය කරනු ඇත. ආසන්න වශයෙන් කිලෝ මීටර් 20,000ක් විහිදෙන සී-මී-වී 5 අති නවීන මුහුදු සංදාම පද්ධතිය සිංගප්පූරුවේ සිට ප්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපයට POP විසඳුම් ලබාදෙනු ඇත. එය අනාගත ව්‍යාපාරික තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා පොදු ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් රටවල් 17ක් එකිනෙකට සම්බන්ධ කරයි. 2016 මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත සී-මී-වී 5 මුහුදු සංදාම පද්ධතිය තත්පරයට ගිගා බයිට්ස් 100 අති නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් උසස් තත්ත්වයේ සම්පේ‍්‍රෂණ පහසුකම් සැපයීම පිණිස නිර්මාණය කර තිබේ. සම්පූර්ණයෙන් ම නිම වූ පසු සී.මී.වී 5 පද්ධතියට තත්පරයට ගිගා බයිට්ස් 24,000ක් හෙවත් තත්පරයට [COLOR=Blue]ටෙරා බිට්ස් 24ක වේගයකින්[/COLOR] කි‍්‍රයාත්මක වනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom