Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
second hand/unregistered වාහන වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ අපි වාහනයක් ගද්දි අපිට පුලුවන් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් වාහනයක් ගන්ඩ.ඒකම ටිකක් වැඩි මිලක් දීලා.සේල් එකකින් unregistered එකක් ගන්ඩ පුලුවන්.නැත්තම් ජපානෙන් ගෙන්න ගන්ඩ පුලුවන්.උදාහරණයක් විදිහට මෙන්න මේ පහලින් තියන toyota vitz කාර් එක ගනිමු.මේක 2007-2008 වගේ 50000km-60000km වගේ දුවපු එකක් ලක්ශ 24 කට වගේ ගන්ඩ පුලුවන් පාවිච්චි කරන කාගෙන්හරි.

ඒකම 2010 වගේ 25000km වගේ දුවපු unregistered එකක් සේල් එකකින් ගන්න පුලුවන් ලක්ශ 26-27 වගේ ගානකට.මේ පහල photo එක

තව ටිකක් සල්ලි අතේ තියනවානම්.මේකම 2012-2013 වගේ ආපු toyota vitz smile edition,එකක් unregisterd ම ගන්ඩ පුලුවන් ලක්ශ 28-29 වගේ ගානකට.මේ පහල තියන photo එක.

ඉතින් මම මේ නූල ලිවුවේ යාලුවනේ.කවුරුහරි කාර් එකක් ගන්නවනම්.උදාහරණයක් විදිහට ඉස්සරල කිවුව විට්ස් එකම ගමු.අපි ඒකක් පාවිච්චි කරපු කෙනෙකුගෙන් 50000km වගේ දුවපු එකක් ගද්දි සහ අපි ඒකම unregistered එකක් සේල් එකකින් ගද්දි අපිට තියන වාසි අවාසි මොනවද.ඒ සම්බන්දව දන්න අය ටිකක් කතා කලොත් වාහන ගන්ඩ ඉන්න අයට ප්රයෝජනවත් වෙයි.මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ පාවිච්චි කරපු එකක් මනුස්සයෙක්ගෙන් ගද්දි සහ ඒකම සේල් එකකින් ගද්දි ලොකු වෙනසක් නැ කියලා.ඒ අදහස හරිද? සහ අපි උදාහරනෙට vitz එකම ගත්තොත්.අර ඉස්සරල කිවුව.50000km ලන්කාවේ දිවුව.විට්ස් එක ගන්න එකයි.අර සේල් එකේ විකුණන 20000km දුවපු unregistered විට්ස් එක ගද්දි තියන වාසි අවාසි පොඩ්ඩක් අදහසක් දක්වමුද?

[QUOTE="smith500, post: 18280394, member: 476156"] [SIZE="4"]යාලුවනේ අපි වාහනයක් ගද්දි අපිට පුලුවන් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් වාහනයක් ගන්ඩ.ඒකම ටිකක් වැඩි මිලක් දීලා.සේල් එකකින් unregistered එකක් ගන්ඩ පුලුවන්.නැත්තම් ජපානෙන් ගෙන්න ගන්ඩ පුලුවන්.උදාහරණයක් විදිහට මෙන්න මේ පහලින් තියන toyota vitz කාර් එක ගනිමු.මේක 2007-2008 වගේ 50000km-60000km වගේ දුවපු එකක් ලක්ශ 24 කට වගේ ගන්ඩ පුලුවන් පාවිච්චි කරන කාගෙන්හරි. [IMG]http://ikman.lk/images/large/20e6e8b6-bdad-4f4b-94e5-d5450e6db1e1.jpg[/IMG] ඒකම 2010 වගේ 25000km වගේ දුවපු unregistered එකක් සේල් එකකින් ගන්න පුලුවන් ලක්ශ 26-27 වගේ ගානකට.මේ පහල photo එක [IMG]http://ikman.lk/images/large/1aa229c0-591f-44c8-b92e-2d3c4f5009f0.jpg[/IMG] තව ටිකක් සල්ලි අතේ තියනවානම්.මේකම 2012-2013 වගේ ආපු toyota vitz smile edition,එකක් unregisterd ම ගන්ඩ පුලුවන් ලක්ශ 28-29 වගේ ගානකට.මේ පහල තියන photo එක. [IMG]http://www.mycarpermit.com/wp-content/uploads/2013/03/P1010622.jpg[/IMG] ඉතින් මම මේ නූල ලිවුවේ යාලුවනේ.කවුරුහරි කාර් එකක් ගන්නවනම්.උදාහරණයක් විදිහට ඉස්සරල කිවුව විට්ස් එකම ගමු.අපි ඒකක් පාවිච්චි කරපු කෙනෙකුගෙන් 50000km වගේ දුවපු එකක් ගද්දි සහ අපි ඒකම unregistered එකක් සේල් එකකින් ගද්දි අපිට තියන වාසි අවාසි මොනවද.ඒ සම්බන්දව දන්න අය ටිකක් කතා කලොත් වාහන ගන්ඩ ඉන්න අයට ප්රයෝජනවත් වෙයි.මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ පාවිච්චි කරපු එකක් මනුස්සයෙක්ගෙන් ගද්දි සහ ඒකම සේල් එකකින් ගද්දි ලොකු වෙනසක් නැ කියලා.ඒ අදහස හරිද? සහ අපි උදාහරනෙට vitz එකම ගත්තොත්.අර ඉස්සරල කිවුව.50000km ලන්කාවේ දිවුව.විට්ස් එක ගන්න එකයි.අර සේල් එකේ විකුණන 20000km දුවපු unregistered විට්ස් එක ගද්දි තියන වාසි අවාසි පොඩ්ඩක් අදහසක් දක්වමුද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom