Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Secrets of porn stars
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බං ලංකාවෙ එවුන් 18+ කිව්ව ගමන් බය වෙන්නෙ? අපේ රටෙ ලිංගික අධ්යාපබයක් හරියට නැති හින්දා තමයි පොඩි එවුනුත් හොරෙන් blue බලන්නෙ. පස්සෙ තාත්තලා වෙඩි තියන් මැරෙනවා.

18+ කිව්ව ගමන් මහා පාපයක් වගේ ඒ දිහා බලන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ? ගල් යුගේ එවුන්වත් ඔච්චර මෝඩ නැහැ. සදාචාරයක් තියෙන්න ඕනෙ තමයි. එත් ලිංගිකත්වය කියන එක සදාචාරයට බලපාන්නෙ නැහැ. එහේනම් අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අන්තප්පුර තියන් හිටියා, එක කොච්චර සදාචාර විරෝදීද?

18+ තියෙනව කියල එලකිරි black list කරනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.

අපි මේ සංස්කෘතියක්, සදාචාරයක් කිය කිය ඉන්නවා.. ඔච්චර හොඳ සදාචාරයක් තියෙනවනම් ලංකාව ලෝකෙ දියුනුම රට වෙන්න එපැයි.

ඒත් එහෙම වෙලාද?

නැහැනෙ..

අපි සදාචාරය කියලා මිත්‍යා මත ටිකක් ඔලුවෙ පුරවන් අනිත් අය දිහා වපර ඇහෙන් බලන නිසා තමා ලංකාව දියුණු නොවෙන්නේ.

18+ හොරෙන් කරන්න හොඳයි. එලිපිට කිව්වම තමයි නරක.

මම කියන්නෙ porn photo, video එලිපිට දාන්න ඕන කියල නෙවේ.

ඒත් 18+ කියන මාතෘකාව අද එලිපිට කතා කරන්න උවමනා දෙයක්.

එහෙම නැත්තම් පාසල් යන ලමයි නොදැනුවත් කමට හොරෙන් 18+ වලට පෙලබෙනවා.

ඊට පස්සෙ ආයි නිවැරදි කරන්න බැරි ගැටලු මතු වෙනවා.

එතකොට 18+ එපා කියල කෑ ගහපු එකෙක්වත් උදව්වට නැහැනෙ.

ඊට වඩා හොදයි පොඩි එවුන් අමාරුවෙ වැටෙන්නෙ කලින් 18+ ගැන දැනුමක් ලබාදෙන එක.

[QUOTE="KPZ, post: 10103879, member: 351617"] [SIZE="4"][COLOR="Sienna"]ඇයි බං ලංකාවෙ එවුන් 18+ කිව්ව ගමන් බය වෙන්නෙ? අපේ රටෙ ලිංගික අධ්යාපබයක් හරියට නැති හින්දා තමයි පොඩි එවුනුත් හොරෙන් blue බලන්නෙ. පස්සෙ තාත්තලා වෙඩි තියන් මැරෙනවා. 18+ කිව්ව ගමන් මහා පාපයක් වගේ ඒ දිහා බලන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ? ගල් යුගේ එවුන්වත් ඔච්චර මෝඩ නැහැ. සදාචාරයක් තියෙන්න ඕනෙ තමයි. එත් ලිංගිකත්වය කියන එක සදාචාරයට බලපාන්නෙ නැහැ. එහේනම් අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අන්තප්පුර තියන් හිටියා, එක කොච්චර සදාචාර විරෝදීද? 18+ තියෙනව කියල එලකිරි black list කරනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ. අපි මේ සංස්කෘතියක්, සදාචාරයක් කිය කිය ඉන්නවා.. ඔච්චර හොඳ සදාචාරයක් තියෙනවනම් ලංකාව ලෝකෙ දියුනුම රට වෙන්න එපැයි. ඒත් එහෙම වෙලාද? නැහැනෙ.. අපි සදාචාරය කියලා මිත්‍යා මත ටිකක් ඔලුවෙ පුරවන් අනිත් අය දිහා වපර ඇහෙන් බලන නිසා තමා ලංකාව දියුණු නොවෙන්නේ. 18+ හොරෙන් කරන්න හොඳයි. එලිපිට කිව්වම තමයි නරක. මම කියන්නෙ porn photo, video එලිපිට දාන්න ඕන කියල නෙවේ. ඒත් 18+ කියන මාතෘකාව අද එලිපිට කතා කරන්න උවමනා දෙයක්. එහෙම නැත්තම් පාසල් යන ලමයි නොදැනුවත් කමට හොරෙන් 18+ වලට පෙලබෙනවා. ඊට පස්සෙ ආයි නිවැරදි කරන්න බැරි ගැටලු මතු වෙනවා. එතකොට 18+ එපා කියල කෑ ගහපු එකෙක්වත් උදව්වට නැහැනෙ. ඊට වඩා හොදයි පොඩි එවුන් අමාරුවෙ වැටෙන්නෙ කලින් 18+ ගැන දැනුමක් ලබාදෙන එක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom