Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Sedan below 4.0m (Brand New)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ටැක්ස් ගහන විදියට 1.5 එන්ජින් තියෙන එකකට ඩියුටිම විතරක් ලක්ෂ තිස් ගානක් මට මතක විදියට. ඒ හින්ද සෙඩෑන් වලට ගන්න පුලුවන් වෙන්නෙ ඔය ගානට micro BIAC d20(ලංකාවෙ ඇසැම්බල් කරන නිසා ටැක්ස් අඩුයි) සහ Perodua Bezza. Micro BIAC D20 එකේ ඔෆර් එකක් යනව ගාන ගොඩක් අඩු කරල ලක්ෂ 35ට. ඒකෙ ඔප්ෂන් ගොඩක් තියෙනව. සන් රූෆ් පවා තියෙනව. 1.5 එන්ජිම. හැබැයි Micro BIAC වාහන ගැන යම් දෝස් මුර වගයක් නං ගියා වගේ මතකයි. BIAC වාහන ලංකාවට ඇවිල්ලත් අළුත් ඒනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන කියන්නත් අමාරුයි.

අනිත් එක තමයි Perodua Bezza. මම පාවිච්චි කරන්නෙ එයින් එකක්. මම නං වාහනේ ගැන සෑහීමකට පත්වෙනව. 1.0 ක් කියල අවුලක් නෑ පිකප් එක ශේප් මටනං. ලක්ෂ 35 මේ වාහනේට සාධාරණයි කියල මම හිතනව දැන් ලංකාවෙ අනිත් වාහන වල මිලත් එක්ක. Toyota vitz වල තියෙන 1KR series එන්ජිමක් තියෙන්නෙ. vvt-i තියෙනව. පෙට්‍රලුත් හොඳට කරනව. පෙනුමත් හොඳයි. මේකෙ අවාසි විදියට තියෙන්නෙ interior material එච්චර කොලිටි නෑ(අනිත් perodua වාහන වගේ තමයි). ඔප්ෂන් වුනත් අඩුයි, පවර් මිරර්ස් පවා නෑ, අවශ්‍යම නං වෙනව සෙට් එකක් හයිකරන්න වෙයි. පිටින් ගානක් දීලා. ගොඩක් බේසික් මට්ටමේ ෆීචර්ස් තමයි තියෙන්නෙ ඒත් safety features ABS, EBD, Airbags තියෙනව. Compression ratio වැඩි නිසා 95 octane ම ගහන්න වෙන එකත් පොඩි අවාසියක්. සාමාන්‍ය පාවිච්චියට හොඳ වාහනයක්. මේක ඇවිත් තාම මාස කීපයක් විතරක් නිසා second hand market ගැන වැඩි දෙයක් කියන්න බෑ ඒත් perodua වාහන වල second hand market හොඳයි...

[QUOTE="waca, post: 23242870, member: 9491"] [SIZE="4"][COLOR="Sienna"]ලංකාවෙ ටැක්ස් ගහන විදියට 1.5 එන්ජින් තියෙන එකකට ඩියුටිම විතරක් ලක්ෂ තිස් ගානක් මට මතක විදියට. ඒ හින්ද සෙඩෑන් වලට ගන්න පුලුවන් වෙන්නෙ ඔය ගානට micro BIAC d20(ලංකාවෙ ඇසැම්බල් කරන නිසා ටැක්ස් අඩුයි) සහ Perodua Bezza. Micro BIAC D20 එකේ ඔෆර් එකක් යනව ගාන ගොඩක් අඩු කරල ලක්ෂ 35ට. ඒකෙ ඔප්ෂන් ගොඩක් තියෙනව. සන් රූෆ් පවා තියෙනව. 1.5 එන්ජිම. හැබැයි Micro BIAC වාහන ගැන යම් දෝස් මුර වගයක් නං ගියා වගේ මතකයි. BIAC වාහන ලංකාවට ඇවිල්ලත් අළුත් ඒනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන කියන්නත් අමාරුයි. අනිත් එක තමයි Perodua Bezza. මම පාවිච්චි කරන්නෙ එයින් එකක්. මම නං වාහනේ ගැන සෑහීමකට පත්වෙනව. 1.0 ක් කියල අවුලක් නෑ පිකප් එක ශේප් මටනං. ලක්ෂ 35 මේ වාහනේට සාධාරණයි කියල මම හිතනව දැන් ලංකාවෙ අනිත් වාහන වල මිලත් එක්ක. Toyota vitz වල තියෙන 1KR series එන්ජිමක් තියෙන්නෙ. vvt-i තියෙනව. පෙට්‍රලුත් හොඳට කරනව. පෙනුමත් හොඳයි. මේකෙ අවාසි විදියට තියෙන්නෙ interior material එච්චර කොලිටි නෑ(අනිත් perodua වාහන වගේ තමයි). ඔප්ෂන් වුනත් අඩුයි, පවර් මිරර්ස් පවා නෑ, අවශ්‍යම නං වෙනව සෙට් එකක් හයිකරන්න වෙයි. පිටින් ගානක් දීලා. ගොඩක් බේසික් මට්ටමේ ෆීචර්ස් තමයි තියෙන්නෙ ඒත් safety features ABS, EBD, Airbags තියෙනව. Compression ratio වැඩි නිසා 95 octane ම ගහන්න වෙන එකත් පොඩි අවාසියක්. සාමාන්‍ය පාවිච්චියට හොඳ වාහනයක්. මේක ඇවිත් තාම මාස කීපයක් විතරක් නිසා second hand market ගැන වැඩි දෙයක් කියන්න බෑ ඒත් perodua වාහන වල second hand market හොඳයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom