Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
See the reality!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම කැමතියිනෙ ලස්සනට, ප්‍රසන්නව ඉන්න. මේ කාමභෝගී ලෝකයත් ඊට අනුකූලවමනෙ හැඩගැහිල තියෙන්නෙ. ලස්සන වෙන්න කියල මිනිස්සු කොයිතරම් නම් දේවල් කරනව ද? (අප මෙහි ඒ පිළිබඳ කතිකා කිරීමට අදහස් නොකරමු. මන්ද යත් එහි ඇති පුහු, ලාමක සංකීර්ණත්වය නිසාවෙනි). කරණු කාරණා, ඒ කිව්වේ යතාර්ථය ඒ විදිය වුනත් මේ සසරේ කරපු පින්-පව් පල දෙන්න බොහොම පුංචි කාලෙකට අපට ලැබුනු මේ තාවකාලික, කැඩී-බිඳී නැසී-වැනසී යනසුළු ශරීර කූඩුවට මොන තරම් නම් වෛවාරණ විච්චූරණ සුකුරුත්තන් ද....? මේ ගඳ ගහන අසූචි කළයකට තියෙන සැළකිලි..... සැරසිලි!!!

හැම දෙනාගෙනම යහපත පිණිස. ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කයේ ස්වභාවය, කය පැවැත්විය යුතු ආකාරය, දැක්විය යුතු සැලකිලි වගේම මේ කය පිළිබඳ අප දැනගත යුතු සියළු දේ මනාව දේශනා කොට වදාළා.... අප කෙරෙහි අනුකම්පාවෙන්..... අපේ අවබෝධය පිණිසම. දැන් කෙනෙක් හිත්නන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ රූපයට මෙච්චර අකමැති කියල...... කෙනෙක් ලස්සනට ඉන්නකොට ඇයි මෙච්චර ගරහන්නෙ කියල. ඒ වගේ අදහසක්නෙ අද මේ ඊනියා බෞද්ධ සමාජය තුළ පැතිරිලා තියෙන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ හඳුනා නොගැනීම මයි මේ හුඟාක් මත ගැටුම් වලට මුල. නමුත් ඔයගොල්ලො දන්නව ද ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් තමන්ගේ ශ්‍රාවකයන්ට පිරිසිදුකම, ප්‍රසන්නව වාසය කිරීම ගැන කියල දුන්න වෙනත් ශාස්තෘන්වහන්සේ නමක් නම් මේ තුන් ලෝකයේම වැඩ හිටියේ නැහැ. පිරිසිදුව, ප්‍රසන්නව වාසය කිරීම උන්වහන්සේ හැම විටම අගය කලා. නමුත් වරදවා ගන්න එපා.... උන්වහන්සේ අගය කලේ මේ සෙන්ට් ගහගෙන, පාට කරගෙන, තහඩු කෑලි එල්ලගෙන අනවබෝධයෙන්, මුලාවෙන් කරන විගඩමවත් එහෙම නැතිනම් ලස්සන කියල හිතාගෙන බාගෙට රෙදි අඳින නිර්ලජ්ජිත සංස්කෘතියවත් නෙවේ.....

නිකමට හිතල බලන්න කණ්ණාඩිය ඉස්සරහට ගියාම අපි කාටද මේක ඇත්ත පේන්නෙ....? කාටද සිහි වෙන්නෙ මෙතන පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැරෙන්නට වෙන කිසිම දෙයක් නැති බව. තව මොහොතකින් මේ අසූචි කළේ සුනු විසුණු වෙලා නොයන්න බැරි බව..... හිතෙනකොටත් බයයි වගේ නේ ද.....? ඕක තමයි සත්‍යාවබෝධය නොකළ, අඩුම තරමේ එවන් වූ ධර්මයක්වත් කණ නොවැකුණ, ධර්මයක් සරණ නොගිය දුර්වල, ලාමක හිතක ස්වභාවය. අන්න ඒ අසරණ සත්වයන් කෙරෙහි කරුණාවෙන්, අණුකම්පාවෙන්ම යි බුදුවරුන් ලොව පහළ වෙලා මේ සත්‍ය වූත්, ඕපනයික වූත් ධර්මය දේශනා කරනු ලබන්නේ. ඒ ප්‍රඥාවන්තයින් වෙනුවෙන්ම පමණයි. තම තමන්ගේ නැණ පමණින් අවබෝධ කරන්නට. නමුත් අපි කීයෙන් කී දෙනාට ද මේ ස්වාක්ඛාත වූ ධර්මය අවබෝධ කිරීමට තියා අඩුගානේ මේ උතුම් ධර්මය සත්‍යයක් කියල පිලිඅරගෙන ඒ පිළිබඳ පැහැදිළි ශ්‍රද්ධාවටවත් එන්න පුළුවන් වෙලා තියෙන්න…….

කවුද ඔයාව නවත්තගෙන ඉන්නෙ.....?

කවුද ඔයාව වලක්වන්නෙ......?

........ ඔහු සිටින්නේ ද ඔබ තුළම විනා ඔබගෙන් බාහිරව නොවේ.

අපි හැමදාම උදේට නැගිටල දත් මදිනවා.... මූණ හෝදනව.... දවස ඉවර වෙලා නානවා.... ඇඟ හෝදනවා. ඔය අතරතුරේදිත් අපි කොච්චර දේවල් කරනව ද මේ කය ගඳ නොගහ, ප්‍රසන්න විදියට පවත්වා ගන්න. නිකමට හිතල බලන්න එක දවසක් දෙකක් දත් නොමැද හිටියොත් කොහොම තියේවි ද.....? (අත්දැකීම් නැතිනම් ඉඳලම බලන්න.) දවසක් දෙකක් නාන්න, ඇඟ හෝදන්න බැරි වුනොත්...... අපිටම අපිව ගඳ ගහන්න පටන් ගන්නෙ නැද්ද....? ඉතින් හිතල බලන්න.... අපි මේ කතා කරන්නෙ බාහිරට අපට පේන, දැනෙන ශරීරෙ ගැනනෙ. විශේෂයෙන් ඇතුළතින් බාහිරට එන දේවල් නිසා මේ ශරීරය අපවිත්‍ර වෙන හැටි. ගඳ ගහන හැටි. ඉතින් මෙහෙම එලියට එන්නෙ ඇතුළෙ තියෙන දේවල් නම්, මේ චුට්ටක් එළියට ඇවිල්ල මේ විදියට ගඳ ගස්සනවනම්, ඇතුළ කොහොමට ඇත් ද? ඒ ගැන තවමත් හිතල නැත්තං හරි හිතාගන්න බැරිනම් හරි වැසිකිලි යන වෙලාවකට පිට වෙන අසූචි දිහා ටිකක් බලන්න. අපි රස කර කර කාපු බීපු, මේ ශරීරය ඇතුළෙ එකතු වුන දේවල් වලින් ටිකක් තමා ඒ. ඉතුරු හරිය හිතා ගන්න එක ඔබටම භාර කරනව.

කෙනෙකුට මේ හැංගිලා තියෙන යතාර්ථය වටහා ගන්න තමුන් ගන්න බත් පතම ඇති. ගන්න හුස්ම පොදම ඇති. තබන පියවරම ඇති. කියන වචනයම ඇති. සිතන සිතිවිල්ලම ඇති....... බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය ඒ ආකාරයි. හරිම අසිරිමත්. නමුත් අපි කොච්චර නම් වතාවක් කෑම කාල ඇත් ද....? හුස්ම ගත්ත වාර ගාන, තබපු පියවර ගාන, කථා කරපු වචන, හිතපු සිතිවිලි....... අනන්තයි අප්‍රමාණයි නේද? නමුත් අපට කවරදාවත් හැකි වුනා ද ඒ එක දෙයක්වත් ජීවිතාවබෝධය පිණිස උපකාර කරගන්න......? බැරි වුන බව හැබෑව……. නමුත් ඒක පුළුවන් කියල අදහසක් හරි ඔය හිතේ ඇති වුනා නම්, ඒ සන්දිට්ඨික වූ ධර්මය සත්‍යයක්ම යි කියල පුංචි හරි අදහසක් ඇති වුනා නම්, මේක අප්‍රමාදීව හැසිරිය යුතු, තමා තුලට පමුණුවා ගතයුතු ධර්මයක් කියල ඔය හිතට හිතුන නම්...... ඒකත් ලොකු දිනුමක්. බොහෝ කාලයක් හිත සුව පිණිසම පවතින දෙයක් බවම යි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

[QUOTE="ela_eluwa120, post: 6009087, member: 193664"] [SIZE=4]අපි හැමෝම කැමතියිනෙ ලස්සනට, ප්‍රසන්නව ඉන්න. මේ කාමභෝගී ලෝකයත් ඊට අනුකූලවමනෙ හැඩගැහිල තියෙන්නෙ. ලස්සන වෙන්න කියල මිනිස්සු කොයිතරම් නම් දේවල් කරනව ද? (අප මෙහි ඒ පිළිබඳ කතිකා කිරීමට අදහස් නොකරමු. මන්ද යත් එහි ඇති පුහු, ලාමක සංකීර්ණත්වය නිසාවෙනි). කරණු කාරණා, ඒ කිව්වේ යතාර්ථය ඒ විදිය වුනත් මේ සසරේ කරපු පින්-පව් පල දෙන්න බොහොම පුංචි කාලෙකට අපට ලැබුනු මේ තාවකාලික, කැඩී-බිඳී නැසී-වැනසී යනසුළු ශරීර කූඩුවට මොන තරම් නම් වෛවාරණ විච්චූරණ සුකුරුත්තන් ද....? මේ ගඳ ගහන අසූචි කළයකට තියෙන සැළකිලි..... සැරසිලි!!! [/SIZE][SIZE=4]හැම දෙනාගෙනම යහපත පිණිස. ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කයේ ස්වභාවය, කය පැවැත්විය යුතු ආකාරය, දැක්විය යුතු සැලකිලි වගේම මේ කය පිළිබඳ අප දැනගත යුතු සියළු දේ මනාව දේශනා කොට වදාළා.... අප කෙරෙහි අනුකම්පාවෙන්..... අපේ අවබෝධය පිණිසම. දැන් කෙනෙක් හිත්නන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ රූපයට මෙච්චර අකමැති කියල...... කෙනෙක් ලස්සනට ඉන්නකොට ඇයි මෙච්චර ගරහන්නෙ කියල. ඒ වගේ අදහසක්නෙ අද මේ ඊනියා බෞද්ධ සමාජය තුළ පැතිරිලා තියෙන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ හඳුනා නොගැනීම මයි මේ හුඟාක් මත ගැටුම් වලට මුල. නමුත් ඔයගොල්ලො දන්නව ද ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් තමන්ගේ ශ්‍රාවකයන්ට පිරිසිදුකම, ප්‍රසන්නව වාසය කිරීම ගැන කියල දුන්න වෙනත් ශාස්තෘන්වහන්සේ නමක් නම් මේ තුන් ලෝකයේම වැඩ හිටියේ නැහැ. පිරිසිදුව, ප්‍රසන්නව වාසය කිරීම උන්වහන්සේ හැම විටම අගය කලා. නමුත් වරදවා ගන්න එපා.... උන්වහන්සේ අගය කලේ මේ සෙන්ට් ගහගෙන, පාට කරගෙන, තහඩු කෑලි එල්ලගෙන අනවබෝධයෙන්, මුලාවෙන් කරන විගඩමවත් එහෙම නැතිනම් ලස්සන කියල හිතාගෙන බාගෙට රෙදි අඳින නිර්ලජ්ජිත සංස්කෘතියවත් නෙවේ..... නිකමට හිතල බලන්න කණ්ණාඩිය ඉස්සරහට ගියාම අපි කාටද මේක ඇත්ත පේන්නෙ....? කාටද සිහි වෙන්නෙ මෙතන පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැරෙන්නට වෙන කිසිම දෙයක් නැති බව. තව මොහොතකින් මේ අසූචි කළේ සුනු විසුණු වෙලා නොයන්න බැරි බව..... හිතෙනකොටත් බයයි වගේ නේ ද.....? ඕක තමයි සත්‍යාවබෝධය නොකළ, අඩුම තරමේ එවන් වූ ධර්මයක්වත් කණ නොවැකුණ, ධර්මයක් සරණ නොගිය දුර්වල, ලාමක හිතක ස්වභාවය. අන්න ඒ අසරණ සත්වයන් කෙරෙහි කරුණාවෙන්, අණුකම්පාවෙන්ම යි බුදුවරුන් ලොව පහළ වෙලා මේ සත්‍ය වූත්, ඕපනයික වූත් ධර්මය දේශනා කරනු ලබන්නේ. ඒ ප්‍රඥාවන්තයින් වෙනුවෙන්ම පමණයි. තම තමන්ගේ නැණ පමණින් අවබෝධ කරන්නට. නමුත් අපි කීයෙන් කී දෙනාට ද මේ ස්වාක්ඛාත වූ ධර්මය අවබෝධ කිරීමට තියා අඩුගානේ මේ උතුම් ධර්මය සත්‍යයක් කියල පිලිඅරගෙන ඒ පිළිබඳ පැහැදිළි ශ්‍රද්ධාවටවත් එන්න පුළුවන් වෙලා තියෙන්න……. කවුද ඔයාව නවත්තගෙන ඉන්නෙ.....? කවුද ඔයාව වලක්වන්නෙ......? ........ ඔහු සිටින්නේ ද ඔබ තුළම විනා ඔබගෙන් බාහිරව නොවේ. අපි හැමදාම උදේට නැගිටල දත් මදිනවා.... මූණ හෝදනව.... දවස ඉවර වෙලා නානවා.... ඇඟ හෝදනවා. ඔය අතරතුරේදිත් අපි කොච්චර දේවල් කරනව ද මේ කය ගඳ නොගහ, ප්‍රසන්න විදියට පවත්වා ගන්න. නිකමට හිතල බලන්න එක දවසක් දෙකක් දත් නොමැද හිටියොත් කොහොම තියේවි ද.....? (අත්දැකීම් නැතිනම් ඉඳලම බලන්න.) දවසක් දෙකක් නාන්න, ඇඟ හෝදන්න බැරි වුනොත්...... අපිටම අපිව ගඳ ගහන්න පටන් ගන්නෙ නැද්ද....? ඉතින් හිතල බලන්න.... අපි මේ කතා කරන්නෙ බාහිරට අපට පේන, දැනෙන ශරීරෙ ගැනනෙ. විශේෂයෙන් ඇතුළතින් බාහිරට එන දේවල් නිසා මේ ශරීරය අපවිත්‍ර වෙන හැටි. ගඳ ගහන හැටි. ඉතින් මෙහෙම එලියට එන්නෙ ඇතුළෙ තියෙන දේවල් නම්, මේ චුට්ටක් එළියට ඇවිල්ල මේ විදියට ගඳ ගස්සනවනම්, ඇතුළ කොහොමට ඇත් ද? ඒ ගැන තවමත් හිතල නැත්තං හරි හිතාගන්න බැරිනම් හරි වැසිකිලි යන වෙලාවකට පිට වෙන අසූචි දිහා ටිකක් බලන්න. අපි රස කර කර කාපු බීපු, මේ ශරීරය ඇතුළෙ එකතු වුන දේවල් වලින් ටිකක් තමා ඒ. ඉතුරු හරිය හිතා ගන්න එක ඔබටම භාර කරනව. කෙනෙකුට මේ හැංගිලා තියෙන යතාර්ථය වටහා ගන්න තමුන් ගන්න බත් පතම ඇති. ගන්න හුස්ම පොදම ඇති. තබන පියවරම ඇති. කියන වචනයම ඇති. සිතන සිතිවිල්ලම ඇති....... බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය ඒ ආකාරයි. හරිම අසිරිමත්. නමුත් අපි කොච්චර නම් වතාවක් කෑම කාල ඇත් ද....? හුස්ම ගත්ත වාර ගාන, තබපු පියවර ගාන, කථා කරපු වචන, හිතපු සිතිවිලි....... අනන්තයි අප්‍රමාණයි නේද? නමුත් අපට කවරදාවත් හැකි වුනා ද ඒ එක දෙයක්වත් ජීවිතාවබෝධය පිණිස උපකාර කරගන්න......? බැරි වුන බව හැබෑව……. නමුත් ඒක පුළුවන් කියල අදහසක් හරි ඔය හිතේ ඇති වුනා නම්, ඒ සන්දිට්ඨික වූ ධර්මය සත්‍යයක්ම යි කියල පුංචි හරි අදහසක් ඇති වුනා නම්, මේක අප්‍රමාදීව හැසිරිය යුතු, තමා තුලට පමුණුවා ගතයුතු ධර්මයක් කියල ඔය හිතට හිතුන නම්...... ඒකත් ලොකු දිනුමක්. බොහෝ කාලයක් හිත සුව පිණිසම පවතින දෙයක් බවම යි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom