Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
See the reality!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධාතු මනසිකාරය

ධාතු මනසිකාරය කියන්නෙ ශරීරයෙ ඇති කොටස් සතර මහ ධාතූන්ට ගලපා බැලීමට.

සතර මහ ධාතු කියන්නෙ පඨවි (පොළොවට පස් වෙලා යන ස්වභාවය සහිත, තද ගතියෙන් යුතු කොටස්), ආපෝ (වැගිරෙන ස්වභාවයෙන් යුත් කොටස්), තේජෝ(උණුසුම් ස්වභාවයෙන් යුතු කොටස්) සහ වායෝ(හමා යන වායු ස්වභාවයෙන් යුත් කොටස්) යන හතරයි.

ඔය ටික දන්නවනම් ඉතුරු ටික තමුන්ට ගලපගන්න පුලුවනි.

මස්, කෙස්, නිය වගේ ඒව පඨවි.

කෙළ, ලේ, පිත, සැරව වගේ ඒව ආපෝ. (හාපෝ කියල හිතෙනව නේද?)

තේජෝ ධාතුව බුදු රජාණන් වහන්සෙ ලස්සනට පැහැදිලි කරනව, ශරීරයේ ක්රියාකාරිත්වයත් අඩංගු වෙන පරිදි: යම් උණුසුමකින් තමා දවයිද, යම් උණුසුමකින් දිරීමට පත් කරවයිද, යම් උණුසුමකින් තමා අනුභව කළ, රස විඳි, පානය කළ දේ මනාකොට දිරවා දමයිද, මෙවැනි වෙනත් යම්කිසි උණුසුම් සහගත කිසිවක් තමාගෙ සිරුරේ වේද, එය තේජෝ ධාතුවයි.

(මට හිතෙන්නෙ වර්තමානයේ 'ශක්ති' කියන සංකල්පයට අයත් දෙයක් කියල මේ තේජෝ ධාතුව)

මුඛයෙන් පිටවන, අධෝ මාර්ගයෙන් පිටවන, කුසෙහි පිරී ඇති, අවයව පුරා දිවෙන, ආශ්වාස-ප්රශ්වාස කරන, මෙවැනි වෙනත් වායුවක් ඇත්ද, එය වායො ධාතුවයි.

මේවත් තමන්ගෙයි කියල හිතන කයෙත්, අනුන්ගෙ කියල හිතෙන කයෙත් ඇති පරිදි විමසලා බලන්න කියනව. එහෙම බලල ඇත්ත ඇති පරිදි අවබෝධ කර ගත්තම දුකෙන් මිදෙන්න මග පෑදෙනවා.

[QUOTE="sudunone, post: 6010235, member: 205934"] [b]ධාතු මනසිකාරය[/b] [SIZE=3][COLOR=DarkGreen]ධාතු මනසිකාරය කියන්නෙ ශරීරයෙ ඇති කොටස් සතර මහ ධාතූන්ට ගලපා බැලීමට. සතර මහ ධාතු කියන්නෙ පඨවි (පොළොවට පස් වෙලා යන ස්වභාවය සහිත, තද ගතියෙන් යුතු කොටස්), ආපෝ (වැගිරෙන ස්වභාවයෙන් යුත් කොටස්), තේජෝ(උණුසුම් ස්වභාවයෙන් යුතු කොටස්) සහ වායෝ(හමා යන වායු ස්වභාවයෙන් යුත් කොටස්) යන හතරයි.[/COLOR][/SIZE] ඔය ටික දන්නවනම් ඉතුරු ටික තමුන්ට ගලපගන්න පුලුවනි. [SIZE=3][COLOR=DarkGreen]මස්, කෙස්, නිය වගේ ඒව පඨවි. කෙළ, ලේ, පිත, සැරව වගේ ඒව ආපෝ. [COLOR=Black][SIZE=2](හාපෝ කියල හිතෙනව නේද?)[/SIZE] [/COLOR]තේජෝ ධාතුව බුදු රජාණන් වහන්සෙ ලස්සනට පැහැදිලි කරනව, ශරීරයේ ක්රියාකාරිත්වයත් අඩංගු වෙන පරිදි: යම් උණුසුමකින් තමා දවයිද, යම් උණුසුමකින් දිරීමට පත් කරවයිද, යම් උණුසුමකින් තමා අනුභව කළ, රස විඳි, පානය කළ දේ මනාකොට දිරවා දමයිද, මෙවැනි වෙනත් යම්කිසි උණුසුම් සහගත කිසිවක් තමාගෙ සිරුරේ වේද, එය තේජෝ ධාතුවයි. [COLOR=Black][SIZE=2](මට හිතෙන්නෙ වර්තමානයේ 'ශක්ති' කියන සංකල්පයට අයත් දෙයක් කියල මේ තේජෝ ධාතුව) [/SIZE] [/COLOR]මුඛයෙන් පිටවන, අධෝ මාර්ගයෙන් පිටවන, කුසෙහි පිරී ඇති, අවයව පුරා දිවෙන, ආශ්වාස-ප්රශ්වාස කරන, මෙවැනි වෙනත් වායුවක් ඇත්ද, එය වායො ධාතුවයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]මේවත් තමන්ගෙයි කියල හිතන කයෙත්, අනුන්ගෙ කියල හිතෙන කයෙත් ඇති පරිදි විමසලා බලන්න කියනව. එහෙම බලල ඇත්ත ඇති පරිදි අවබෝධ කර ගත්තම දුකෙන් මිදෙන්න මග පෑදෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom