Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
See the reality!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න

සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න

රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න

මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න

අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද

රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද

මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද

කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද

මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න

ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න

පනුවන් කටින් නාහෙන් දඟලන දුව න

ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න

සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න

හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න

උඬගු දනා මේ ලෝ තතු නොම දන් න

බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න

http://sgunatunga.blogspot.com/2008/12/blog-post_23.html

[QUOTE="ela_eluwa120, post: 6010482, member: 193664"] [CENTER][IMG]http://2.bp.blogspot.com/_3oU7TedfW1s/SVA7PC5_1UI/AAAAAAAAAEo/L4FcBaLfGH8/s400/lindsey-roeper-medium1.jpg[/IMG] [SIZE=3]මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න[/SIZE] ! !! ! [IMG]http://2.bp.blogspot.com/_3oU7TedfW1s/SVA7G3ZsnXI/AAAAAAAAAEg/jSFNqfyqRxY/s400/dismember1.jpg[/IMG] [SIZE=3]අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද[/SIZE] ! !! ! [IMG]http://4.bp.blogspot.com/_3oU7TedfW1s/SVA61tk7UII/AAAAAAAAAEY/Qkj5qqfHkRk/s400/blondy5.jpg[/IMG] [SIZE=3]මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න පනුවන් කටින් නාහෙන් දඟලන දුව න ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න[/SIZE] ! !! ! [IMG]http://1.bp.blogspot.com/_3oU7TedfW1s/SVA6rjU0NHI/AAAAAAAAAEQ/Kg2zbF5ggxU/s400/momias04.jpg[/IMG] [SIZE=3]සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න උඬගු දනා මේ ලෝ තතු නොම දන් න බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න[/SIZE] [SIZE=2] [/SIZE][LEFT][SIZE=2]http://sgunatunga.blogspot.com/2008/12/blog-post_23.html[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom