Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEEDBOX_ගැන_හැම_දේම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SEEDBOX කියන්නේ මොකක්ද?අඩුවට කොහෙන්ද ගන්නේ ? වගේ ප්‍රශ්න අහලා තිබ්බා thread කිහිපයකම සහා මගෙනුත් PM වලින් කස්ටිය ඔය වගේ ප්‍රශ්න ඇහුවා.

ඉතින් මම මේ thread එකෙන් බලාපොරොත්තුවෙනවා SEEDBOX ගැන මුල සිට මම දන්න හැම දෙයක්ම සදහන් කරන්න ඒවගේම මම බලාපොරොත්තු වෙනවා අපේ EK කස්ටිය මට මොනා හරි වැරදුනොත් හරි මග හැරුනොත් හරි මට උදව් කරයි කියලා

මෙම thread එකෙන්

1)SEEDBOX එකක් යනු කුමක්ද ?

2)ඇයි අපිට SEEDBOX එකක් ඕන වෙන්නේ ?

3)SEEDBOX ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ?

4)SEEDBOX බාවිතය සහ වැඩ කෑලි( FTP/SSH/VNC/VPN/Video Streaming)

5)SSH මගින් SEEDBOX එක හසුරුවන අයුරු

6)Ratio හොදටම හදාගන්න autodl-irrsi යොදාගන්නේ කොහොමද ?

7)මේ දවස් වල SEEDBOX අඩුව ගන්න තියන තැන්

8)Free Seedbox තියනවද?කොහොමද ගන්නේ ?

1)SEEDBOX එකක් යනු කුමක්ද ?

SEEDBOX එකක් කියන්නේ private dedicated server එකක් .හිතාගන්නකෝ 24*7 on වෙලා තියන computer එකක් කියලා.හැබැයි මේ computer එක තියෙන්නේ torrent seed,upload සහා download කරන්න විතරයි .මේක ගොඩක් වෙලාවට තියෙන්නේ linux දාපු server එකක .මේ servers වල බොහෝ වෙලාවට තියෙන්නේ 100Mbps වලින් උඩ broadband line .10Gbps වෙනකන් වගේ තියනවා මේවා .

2)ඇයි අපිට SEEDBOX එකක් ඕන වෙන්නේ ?

PUBLIC TRACKERS

SEEDBOX එක ඕන වෙන්නේ අයි කියලා කතා කරන්න කලින් torrent down කරන්න පුළුවන් site දෙවර්ගයක් ගැන පොඩ්ඩක් කියන්න වෙනවා ,අපි මොකක් හරි down කරන්න ඕන උනහම torrent වලින් අපි කරන්නේ torrentz .eu වගේ torrent search engine එකක search කරන එක ,නැත්නම් isohunt ,piratebay ,kat වගේ torrent site එකක search කරන එක .මෙන්න මේ වගේ අපිට කිසිම register වීමක් නැතුව torrent down කරන්න පුළුවන් site වලට කියනවා public tracker sites කියලා මේවගේ තියන torrent ඕනෑම කෙනෙක්ට down කරන්න පුළුවන් .

PRIVATE TRACKERS

තව sites වර්ගයක් තියනවා private tracker sites කියලා .මේ sites වලට අපිට register වෙන්නේ නැතුව ලොග් වෙන්නවත් බෑ .register වෙන්නත් බොහෝ වෙලාවට ඒ site එකේ register වෙලා invitation දෙන්න පුළුවන් කෙනෙක් invite කරන්න ඕන .මේ sites වල member limit එකක් තියනවා ,ගොඩක් වෙලාවට 15000-50000 වගේ තමා ලිමිට් එක .ඒ වගේම මේ site වල rules & regulation තියනවා ඒවා අකුරටම පිළිපදින්න ඕන .බහුතරයක් මේ වගේ site වල ප්‍රදාන rule එක 1:1 seed කරන්න ඕන ,ඒ කියන්නේ 1KB ක් down කලත් 1KBක් seed කරන්න ඕන .මේ site වල තියන ප්‍රදාන වාසිය තමයි torrent වල speed එක සහා විශ්වාසවන්ත බව(reliability ).අනිත් එක සමහර private torrent tracker වල තියන ඒවා වෙන කොහෙවත් හොයාගන්න නෑ .

දැන් කතා කරමු ඇයි seedbox ඕනේ කියලා ,ප්‍රදානම හේතුව තමයි private tracker sites වල ratio rule එක .ලංකාවේ තියන line එක්ක 700MB ෆිල්ම් එකක් බාලා 700MB seed කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ .ඉතින් SEEDBOX එකක් ගත්තම ලේසියෙන්ම පුළුවන් ඔය වැඩේ කරගන්න .මොකද ඒවගේ down වගේම up speed එකත් වැඩයි.අපිට SEEDBOX එකට torrent එකක් down කරාට පස්සේ ලේසියෙන්ම අපේ lap ට හරි PC එකට හරි full speed down කරගන්න පුළුවන් .

තව පොඩි වාසියක් තියනවා torrent client( utorrent,bittorrent ..) ban කරපු රටවල් වල ඉන්න අයට ,මොකද ඒ අයට torrent එක seedbox එකට දාගෙන කෙලින්ම seedbox එකෙන් බාගන්න පුළුවන්.

තව දෙයක් තමා VPN එකක් විදිහට අපිට SEEDBOX එක use කරන්න පුළුවන් .එකෙන් අපිට ISP block කරපු site වලට ලොග් වෙන්න පුළුවන්

3)SEEDBOX ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ?

SEEDBOX එකක් ගන්න service provider site එකකට ගියහම අපිට දැකගන්න පුළුවන් ප්‍රදාන SEEDBOX වර්ග 2ක් තියනවා

Dedicated Seedbox - මේ SEEDBOX වල කිසිම resource(disk ,ram ,processor…) එකක් share කරලා නෑ .ඒ කියන්නේ මේ Seedbox තියෙන්නේ ඒකටම වෙන් උන server එකක .ඒ වගේම එකටම වෙන් උන broadband line එකකුත් තියනවා .මිලෙන් අදිකයි

Shared Seedbox - මේ Seedbox එක තියන server එකේ resource share කරලා තියෙන්නේ .සාමානයයෙන් server එකක 10-20ක් අතර share කරනවා(server එකේ හැටියට) .වැදගත්ම දේ මේ seedbox වල broadband connection එකත් shared .අපි SEEDBOX එකක් ගන්න යන site එකේ dedicatedද Sharedද සදහනක් නැත්නම් එක ගොඩක් වෙලාවට shared seedbox එකක් .මේක dedicated Seedbox එකට සාපේක්ෂව මිලෙන් ලබයි

මේ දෙවර්ගයේම seedbox වලටම වෙන් උන IP එකක් හම්බ වෙනවා .

අපි Shared SEEDBOX එකක් ගන්න යනකොට අපි සලකා බැලිය යුතු ප්‍රදාන කරනා 4ක් තියනවා(මුදලට අමතරව).

Disk Space/Storage - SEEDBOX එකේ capacity එක .50GB වගේ ඉදන් TB ගණන් වෙනකන් තියන SEEDBOX තියනවා

Speed (Uplink /Upload speed/Download Speed )-මේකෙන් කියන්නේ අපිට දෙන නැත්නම් ගන්න පුළුවන් උපරිම upload/seed speed එක .මේ speed එක guaranteed speed එකක් නෙමේ. මොකද මේ broadband line කිහිප දෙනෙක් අතර බෙදිලා හින්දා . සමහර providers ලා down speed එකත් වෙනම සදහන් කරනවා .50Mbps -10Gbps වෙනකන් speed තියනවා .

Traffic/Upload Traffic/Bandwidth - මේක වැදගත් දෙයක් ,මේ කියන්නේ අපිට upload/seed කරන්න පුළුවන් උපරිම data ප්‍රමාණය .සාමාන්‍යයෙන් මාසෙකට 1TB වගේ ඉදන් ඉහලට තියනවා .හැබැයි සමහර providers ලා මෙහෙම limit එකක් දාන්නේ නෑ .ඒ වගේ providers ලා unmetered කියලා විශේෂයෙන් සදහනක් කරනවා .කලාතුරකින් තවත් සමහරක් providers ලගේ (justseed ) data කියලා තියෙනවා upload,download(ftp,http,torrent)ඔක්කොගෙම එකතුව .

දැන් කට්ටිය හිතෙයි unmetered ගත්තනම් ඉවරයි නේ කියලා .එත් එහෙම unmetered දෙන අය දෙන්නේ up speed එක අඩුවෙන් .එහෙමත් නැත්නම් ඒ අයගේ broadband line එක වැඩි දෙනෙක්ට share කරනවා .එතකොට කොහොමත් කීයයි කියලා තිබ්බත් speed එක එන්නේ අඩුවෙන් .

Torrent Client - මිට අමතරව වැදගත්ම දේ තමයි torrent client තොර ගැනීම .torrent client කියන්නේ utorrent bittorrent වගේ මේ servers වල තියන software එක .rtorrent සහ deluge තාම වැඩිපුරම බාවිතා වෙන client 2ක .ඒ 2න් වැඩියෙන් අපිට හුරු (familiar) වෙන්නේ rtorrent .මේ rtorrent software එකේ web interface එකට කියන්නේ rutorrent කියලා .මේක ගොඩක් utorrent interface එකට සමානයි .ඒ වගේම rutorrent වල useful plugins තියනවා .

තව දෙයක් තමයි maximum torrent ගාන ,මේක LIMIT කරලා තියෙන්නේ අඩුවටම තියන SEEDBOX වල ,මේකෙන් කියන්නේ එක පාරකට seedbox එකේ තියෙන්න පුළුවන් උපරිම torrent ගාන .

පහතින් දැක්වෙන්නේ seedbox ගන්න පුළුවන් service providers ලා කිහිප දෙනෙක්ගේ seedboxes

https://www.feralhosting.com/pricing

https://www.seedboxco.com/seedboxes.php

http://seedstorm.com/metered-seedbox-plans.php

http://dediseedbox.com/

මේවගේ client තෝරන්න තියෙන්නේ order එක place කරාට පස්සේ step එකේ.

මුලින්ම SEEDBOX එකක් ගන්නවනම් කෙනෙක් SEEDBOX ගැන නිසි අවබෝදයක් නැතුව මගේ උපදේශය 1 week වලට තියන ගාන අඩු එකක් ගන්න කියන එක .

SEEDBOX කවදාවත් use කරලා නැති කස්ටිය මට PM එකක් හරි post එකක් දාන්න ,මගේ SEEDBOX එක තාම වැඩ මම login දෙන්නම්,ඔයගොල්ලටම ලොග් වෙලා rutorrent බලාගන්න පුළුවන්

to be continued

[QUOTE="randika11, post: 16230164, member: 3334"] [B][COLOR="Black"][SIZE="5"]SEEDBOX කියන්නේ මොකක්ද?අඩුවට කොහෙන්ද ගන්නේ ? වගේ ප්‍රශ්න අහලා තිබ්බා thread කිහිපයකම සහා මගෙනුත් PM වලින් කස්ටිය ඔය වගේ ප්‍රශ්න ඇහුවා. ඉතින් මම මේ thread එකෙන් බලාපොරොත්තුවෙනවා SEEDBOX ගැන මුල සිට මම දන්න හැම දෙයක්ම සදහන් කරන්න ඒවගේම මම බලාපොරොත්තු වෙනවා අපේ EK කස්ටිය මට මොනා හරි වැරදුනොත් හරි මග හැරුනොත් හරි මට උදව් කරයි කියලා මෙම thread එකෙන් [COLOR="Red"]1)SEEDBOX එකක් යනු කුමක්ද ? 2)ඇයි අපිට SEEDBOX එකක් ඕන වෙන්නේ ? 3)SEEDBOX ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ? 4)SEEDBOX බාවිතය සහ වැඩ කෑලි( FTP/SSH/VNC/VPN/Video Streaming) 5)SSH මගින් SEEDBOX එක හසුරුවන අයුරු 6)Ratio හොදටම හදාගන්න autodl-irrsi යොදාගන්නේ කොහොමද ? 7)මේ දවස් වල SEEDBOX අඩුව ගන්න තියන තැන් 8)Free Seedbox තියනවද?කොහොමද ගන්නේ ?[/COLOR] [/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Red"]1)SEEDBOX එකක් යනු කුමක්ද ?[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]SEEDBOX එකක් කියන්නේ private dedicated server එකක් .හිතාගන්නකෝ 24*7 on වෙලා තියන computer එකක් කියලා.හැබැයි මේ computer එක තියෙන්නේ torrent seed,upload සහා download කරන්න විතරයි .මේක ගොඩක් වෙලාවට තියෙන්නේ linux දාපු server එකක .මේ servers වල බොහෝ වෙලාවට තියෙන්නේ 100Mbps වලින් උඩ broadband line .10Gbps වෙනකන් වගේ තියනවා මේවා .[/SIZE][/B] [B][COLOR="Red"][SIZE="4"]2)ඇයි අපිට SEEDBOX එකක් ඕන වෙන්නේ ?[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]PUBLIC TRACKERS[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]SEEDBOX එක ඕන වෙන්නේ අයි කියලා කතා කරන්න කලින් torrent down කරන්න පුළුවන් site දෙවර්ගයක් ගැන පොඩ්ඩක් කියන්න වෙනවා ,අපි මොකක් හරි down කරන්න ඕන උනහම torrent වලින් අපි කරන්නේ torrentz .eu වගේ torrent search engine එකක search කරන එක ,නැත්නම් isohunt ,piratebay ,kat වගේ torrent site එකක search කරන එක .මෙන්න මේ වගේ අපිට කිසිම register වීමක් නැතුව torrent down කරන්න පුළුවන් site වලට කියනවා public tracker sites කියලා මේවගේ තියන torrent ඕනෑම කෙනෙක්ට down කරන්න පුළුවන් .[/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]PRIVATE TRACKERS[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]තව sites වර්ගයක් තියනවා private tracker sites කියලා .මේ sites වලට අපිට register වෙන්නේ නැතුව ලොග් වෙන්නවත් බෑ .register වෙන්නත් බොහෝ වෙලාවට ඒ site එකේ register වෙලා invitation දෙන්න පුළුවන් කෙනෙක් invite කරන්න ඕන .මේ sites වල member limit එකක් තියනවා ,ගොඩක් වෙලාවට 15000-50000 වගේ තමා ලිමිට් එක .ඒ වගේම මේ site වල rules & regulation තියනවා ඒවා අකුරටම පිළිපදින්න ඕන .බහුතරයක් මේ වගේ site වල ප්‍රදාන rule එක 1:1 seed කරන්න ඕන ,ඒ කියන්නේ 1KB ක් down කලත් 1KBක් seed කරන්න ඕන .මේ site වල තියන ප්‍රදාන වාසිය තමයි torrent වල speed එක සහා විශ්වාසවන්ත බව(reliability ).අනිත් එක සමහර private torrent tracker වල තියන ඒවා වෙන කොහෙවත් හොයාගන්න නෑ .[/SIZE][/B] [B][SIZE="4"]දැන් කතා කරමු ඇයි seedbox ඕනේ කියලා ,ප්‍රදානම හේතුව තමයි private tracker sites වල ratio rule එක .ලංකාවේ තියන line එක්ක 700MB ෆිල්ම් එකක් බාලා 700MB seed කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ .ඉතින් SEEDBOX එකක් ගත්තම ලේසියෙන්ම පුළුවන් ඔය වැඩේ කරගන්න .මොකද ඒවගේ down වගේම up speed එකත් වැඩයි.අපිට SEEDBOX එකට torrent එකක් down කරාට පස්සේ ලේසියෙන්ම අපේ lap ට හරි PC එකට හරි full speed down කරගන්න පුළුවන් . තව පොඩි වාසියක් තියනවා torrent client( utorrent,bittorrent ..) ban කරපු රටවල් වල ඉන්න අයට ,මොකද ඒ අයට torrent එක seedbox එකට දාගෙන කෙලින්ම seedbox එකෙන් බාගන්න පුළුවන්. තව දෙයක් තමා VPN එකක් විදිහට අපිට SEEDBOX එක use කරන්න පුළුවන් .එකෙන් අපිට ISP block කරපු site වලට ලොග් වෙන්න පුළුවන් [/SIZE][/B] [SIZE="4"][COLOR="Red"][B]3)SEEDBOX ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ?[/B][/COLOR][/SIZE] [B][SIZE="4"]SEEDBOX එකක් ගන්න service provider site එකකට ගියහම අපිට දැකගන්න පුළුවන් ප්‍රදාන SEEDBOX වර්ග 2ක් තියනවා [COLOR="DarkRed"]Dedicated Seedbox[/COLOR] - මේ SEEDBOX වල කිසිම resource(disk ,ram ,processor…) එකක් share කරලා නෑ .ඒ කියන්නේ මේ Seedbox තියෙන්නේ ඒකටම වෙන් උන server එකක .ඒ වගේම එකටම වෙන් උන broadband line එකකුත් තියනවා .මිලෙන් අදිකයි . [COLOR="DarkRed"]Shared Seedbox[/COLOR] - මේ Seedbox එක තියන server එකේ resource share කරලා තියෙන්නේ .සාමානයයෙන් server එකක 10-20ක් අතර share කරනවා(server එකේ හැටියට) .වැදගත්ම දේ මේ seedbox වල broadband connection එකත් shared .අපි SEEDBOX එකක් ගන්න යන site එකේ dedicatedද Sharedද සදහනක් නැත්නම් එක ගොඩක් වෙලාවට shared seedbox එකක් .මේක dedicated Seedbox එකට සාපේක්ෂව මිලෙන් ලබයි මේ දෙවර්ගයේම seedbox වලටම වෙන් උන IP එකක් හම්බ වෙනවා . අපි Shared SEEDBOX එකක් ගන්න යනකොට අපි සලකා බැලිය යුතු ප්‍රදාන කරනා 4ක් තියනවා(මුදලට අමතරව). [COLOR="DarkRed"]Disk Space/Storage[/COLOR] - SEEDBOX එකේ capacity එක .50GB වගේ ඉදන් TB ගණන් වෙනකන් තියන SEEDBOX තියනවා [COLOR="DarkRed"]Speed (Uplink /Upload speed/Download Speed )[/COLOR]-මේකෙන් කියන්නේ අපිට දෙන නැත්නම් ගන්න පුළුවන් උපරිම upload/seed speed එක .මේ speed එක guaranteed speed එකක් නෙමේ. මොකද මේ broadband line කිහිප දෙනෙක් අතර බෙදිලා හින්දා . සමහර providers ලා down speed එකත් වෙනම සදහන් කරනවා .50Mbps -10Gbps වෙනකන් speed තියනවා . [COLOR="DarkRed"]Traffic/Upload Traffic/Bandwidth[/COLOR] - මේක වැදගත් දෙයක් ,මේ කියන්නේ අපිට upload/seed කරන්න පුළුවන් උපරිම data ප්‍රමාණය .සාමාන්‍යයෙන් මාසෙකට 1TB වගේ ඉදන් ඉහලට තියනවා .හැබැයි සමහර providers ලා මෙහෙම limit එකක් දාන්නේ නෑ .ඒ වගේ providers ලා unmetered කියලා විශේෂයෙන් සදහනක් කරනවා .කලාතුරකින් තවත් සමහරක් providers ලගේ (justseed ) data කියලා තියෙනවා upload,download(ftp,http,torrent)ඔක්කොගෙම එකතුව . දැන් කට්ටිය හිතෙයි unmetered ගත්තනම් ඉවරයි නේ කියලා .එත් එහෙම unmetered දෙන අය දෙන්නේ up speed එක අඩුවෙන් .එහෙමත් නැත්නම් ඒ අයගේ broadband line එක වැඩි දෙනෙක්ට share කරනවා .එතකොට කොහොමත් කීයයි කියලා තිබ්බත් speed එක එන්නේ අඩුවෙන් . [COLOR="DarkRed"]Torrent Client[/COLOR] - මිට අමතරව වැදගත්ම දේ තමයි torrent client තොර ගැනීම .torrent client කියන්නේ utorrent bittorrent වගේ මේ servers වල තියන software එක .rtorrent සහ deluge තාම වැඩිපුරම බාවිතා වෙන client 2ක .ඒ 2න් වැඩියෙන් අපිට හුරු (familiar) වෙන්නේ rtorrent .මේ rtorrent software එකේ web interface එකට කියන්නේ rutorrent කියලා .මේක ගොඩක් utorrent interface එකට සමානයි .ඒ වගේම rutorrent වල useful plugins තියනවා . තව දෙයක් තමයි maximum torrent ගාන ,මේක LIMIT කරලා තියෙන්නේ අඩුවටම තියන SEEDBOX වල ,මේකෙන් කියන්නේ එක පාරකට seedbox එකේ තියෙන්න පුළුවන් උපරිම torrent ගාන . පහතින් දැක්වෙන්නේ seedbox ගන්න පුළුවන් service providers ලා කිහිප දෙනෙක්ගේ seedboxes [URL="https://www.feralhosting.com/pricing"]https://www.feralhosting.com/pricing[/URL] [URL="https://www.seedboxco.com/seedboxes.php"]https://www.seedboxco.com/seedboxes.php[/URL] [URL="http://seedstorm.com/metered-seedbox-plans.php"]http://seedstorm.com/metered-seedbox-plans.php[/URL] [URL="http://dediseedbox.com/"]http://dediseedbox.com/[/URL] මේවගේ client තෝරන්න තියෙන්නේ order එක place කරාට පස්සේ step එකේ. මුලින්ම SEEDBOX එකක් ගන්නවනම් කෙනෙක් SEEDBOX ගැන නිසි අවබෝදයක් නැතුව මගේ උපදේශය 1 week වලට තියන ගාන අඩු එකක් ගන්න කියන එක . [B][COLOR="Red"][SIZE="5"]SEEDBOX කවදාවත් use කරලා නැති කස්ටිය මට PM එකක් හරි post එකක් දාන්න ,මගේ SEEDBOX එක තාම වැඩ මම login දෙන්නම්,ඔයගොල්ලටම ලොග් වෙලා rutorrent බලාගන්න පුළුවන් ;)[/SIZE][/COLOR][/B] [/SIZE][/B] [COLOR="Red"][SIZE="4"][B]to be continued ;)[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom