Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Seedr එකෙන් torrent direct download කරමු.(4GB වලට අඩු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Seedr එකෙන් torrent direct download කරමු.(4GB වලට අඩු)

1.www.seedr.cc එකට ගිහින් ඊ-මේල් එකයි පාස්වඩ් එකකූයි දීලා (පාස්වඩ් එක අකුරු 8-50 ත් අතර වෙන්න ඕනෙ.) "I agree to Seedr Terms and Privacy Policy" කියන එක චෙක් කරල Register with Email කියන එක click කරල රෙජිස්ටර් වෙන්න.

Screenshot1- https://ibb.co/yp600Hn

2.හරි. දැන් ඔයාල දීපු ඊ-මේල් එකට Seedr එකෙන් Activate your account කියල ඊ-මේල් එකක් ඇවිල්ල ඇති.(Screenshot2) https://ibb.co/H4K1PpR

ඒක ඕපන් කරන්න. ඒක ඔපන් කරල Start කියන එක click කරන්න. (Screenshot3) https://ibb.co/s5CkpMG

ඒක ක්ලික් කරහම එනව click below to activate account කියල.activate account කියන එක කිල්ක් කරන්න.(screenshot4) https://ibb.co/SsC8Zq7

හරි දැන් Account එක හදල ඉවරයි. (2GB විතරයි මුලින් ලැබෙන්නෙ. 4GB වෙනකන් වැඩි කරගන්න විදිය පහලින් දාන්නම්.)(STEP-4-6)

3.දැන් ඔයාට ඕනෙ torrent එකට ගිහින් එකෙ URL එක කොපි කරල paste link URL කියන තැන paste කරල + ලකුණ කරන්න..(screenshot5) https://ibb.co/QnDzgr9

එතකොට මෙහෙම කොලිටි එක සිලෙක්ට් කරන්න එනව.එතනින් ඕනෙ කොලිටි එක සිලෙක්ට් කරන්න.(Screenshot6) https://ibb.co/wSVmpkQ

හරි දැන් file එක seedr account එකට download වෙලා ඉවර උනාට පස්සෙ right click කරල download කියන එක click කරන්න. ඕනෙනම් download කරන්නෙ නැතුව full movie තියනවද කියල play video කියන එක click කරල බලාගන්න පුලුවන්. (screenshot 7) https://ibb.co/jZB7B4S (download)

(Screenshot8) https://ibb.co/ChXpp10 (play video)

4.Storage එක වැඩි කරගන්න විදිය තමා දැන් කියන්න යන්නෙ.

මුලින්ම මේ options sign(ඉරි 3) එක click කරල earn free space කියන එක click කරන්න.

(Screenshot9) https://ibb.co/GfZhJRQ

ඒකෙ පහලට යනකොට තියනව Special link එකක්. ඒ ලින්ක් එකෙන් තව කෙනෙක් රෙජිස්ට උනාම රෙජිස්ට උන කෙනාගෙ account එකටයි ඔයාගෙ account එකටයි දෙකටම 500 MB ඇඩ් වෙනව.

5.ඊලගට ඔයාගෙ Special link එක කොපි කර ගන්න. මේ special link එක note එකක් දාගන්න ඊලග step එකට යන්න කලින්.දැන් ඔයාගෙ seedr account එකෙන් log out වෙන්න options sign එක කිලික් කරල(ඉරි 3).

6.දැන් මේ වෙබ්සයිට් එකට යන්න.

https://emailfake.com

(SCreenshot10) https://ibb.co/j3Ygzs6

එකෙන් fake email address එකක් කොපි කර ගන්න.

ඊට පස්සෙ ඔයා කලින් කොපි කරගත්ත special link එකෙන් ගිහින් අර fake email address එකයි පාස්වර්ඩ් එකකුයි දීල කලින් විදියටම register වෙන්න.

(Screenshot11) https://ibb.co/NsLfTMR

(Screenshot12) https://ibb.co/sV3xFZZ

fake email එකෙන් හදපු account එක activate කරන්න එන email එක https://emailfake.com/ වෙබ්සයිට් එකට එනව.(Screenshot13) https://ibb.co/x2mZyVL

කලින් විදියටම ඒ account එකත් activate කරගන්න

හරි දැන් ඔයාගෙ account එකට 500 MB ඇඩ් වෙලා ඇති.

මේ විදියටම තව fake email address 3කින් register වෙලා 4 GB ක් වෙනකන් storage එක වැඩි කර ගන්න පුලුවන් .

NOTE:- පීසි එකෙන් seedr activate link එක වෙලාවකට වැඩ කරන්නෙ නැ.එහෙම උනොත් ඵොන් එකෙන් කරන්න.

[QUOTE="noBody2k18, post: 25149803, member: 567795"] [b]Seedr එකෙන් torrent direct download කරමු.(4GB වලට අඩු)[/b] 1.[URL="http://www.seedr.cc"]www.seedr.cc[/URL] එකට ගිහින් ඊ-මේල් එකයි පාස්වඩ් එකකූයි දීලා [COLOR=Red](පාස්වඩ් එක අකුරු 8-50 ත් අතර වෙන්න ඕනෙ.) [/COLOR][COLOR=SeaGreen]"I agree to Seedr Terms and Privacy Policy" [/COLOR]කියන එක චෙක් කරල Register with Email කියන එක click කරල රෙජිස්ටර් වෙන්න. Screenshot1- [URL]https://ibb.co/yp600Hn[/URL] 2.හරි. දැන් ඔයාල දීපු ඊ-මේල් එකට Seedr එකෙන් Activate your account කියල ඊ-මේල් එකක් ඇවිල්ල ඇති.(Screenshot2) [URL]https://ibb.co/H4K1PpR[/URL] ඒක ඕපන් කරන්න. ඒක ඔපන් කරල Start කියන එක click කරන්න. (Screenshot3) [URL]https://ibb.co/s5CkpMG[/URL] ඒක ක්ලික් කරහම එනව click below to activate account කියල.activate account කියන එක කිල්ක් කරන්න.(screenshot4) [URL]https://ibb.co/SsC8Zq7[/URL] හරි දැන් Account එක හදල ඉවරයි. (2GB විතරයි මුලින් ලැබෙන්නෙ. 4GB වෙනකන් වැඩි කරගන්න විදිය පහලින් දාන්නම්.)[COLOR=Navy](STEP-4-6)[/COLOR] 3.දැන් ඔයාට ඕනෙ torrent එකට ගිහින් එකෙ URL එක කොපි කරල paste link URL කියන තැන paste කරල + ලකුණ කරන්න..(screenshot5) [URL]https://ibb.co/QnDzgr9[/URL] එතකොට මෙහෙම කොලිටි එක සිලෙක්ට් කරන්න එනව.එතනින් ඕනෙ කොලිටි එක සිලෙක්ට් කරන්න.(Screenshot6) [URL]https://ibb.co/wSVmpkQ[/URL] හරි දැන් file එක seedr account එකට download වෙලා ඉවර උනාට පස්සෙ right click කරල download කියන එක click කරන්න. ඕනෙනම් download කරන්නෙ නැතුව full movie තියනවද කියල play video කියන එක click කරල බලාගන්න පුලුවන්. (screenshot 7) [URL]https://ibb.co/jZB7B4S[/URL] (download) (Screenshot8) [URL]https://ibb.co/ChXpp10[/URL] (play video) 4.[U][B]Storage එක වැඩි කරගන්න විදිය තමා දැන් කියන්න යන්නෙ.:yes::yes:[/B][/U] මුලින්ම මේ options sign(ඉරි 3) එක click කරල earn free space කියන එක click කරන්න. (Screenshot9) [URL]https://ibb.co/GfZhJRQ[/URL] ඒකෙ පහලට යනකොට තියනව Special link එකක්. ඒ ලින්ක් එකෙන් තව කෙනෙක් රෙජිස්ට උනාම රෙජිස්ට උන කෙනාගෙ account එකටයි ඔයාගෙ account එකටයි දෙකටම 500 MB ඇඩ් වෙනව. 5.ඊලගට ඔයාගෙ Special link එක කොපි කර ගන්න. මේ special link එක note එකක් දාගන්න ඊලග step එකට යන්න කලින්.දැන් ඔයාගෙ seedr account එකෙන් log out වෙන්න options sign එක කිලික් කරල(ඉරි 3). 6.දැන් මේ වෙබ්සයිට් එකට යන්න. [URL]https://emailfake.com[/URL] (SCreenshot10) [URL]https://ibb.co/j3Ygzs6[/URL] එකෙන් fake email address එකක් කොපි කර ගන්න. ඊට පස්සෙ ඔයා කලින් කොපි කරගත්ත special link එකෙන් ගිහින් අර fake email address එකයි පාස්වර්ඩ් එකකුයි දීල කලින් විදියටම register වෙන්න. (Screenshot11) [URL]https://ibb.co/NsLfTMR[/URL] (Screenshot12) [URL]https://ibb.co/sV3xFZZ[/URL] fake email එකෙන් හදපු account එක activate කරන්න එන email එක [URL]https://emailfake.com/[/URL] වෙබ්සයිට් එකට එනව.(Screenshot13) [URL]https://ibb.co/x2mZyVL[/URL] කලින් විදියටම ඒ account එකත් activate කරගන්න හරි දැන් ඔයාගෙ account එකට 500 MB ඇඩ් වෙලා ඇති.;);) මේ විදියටම තව fake email address 3කින් register වෙලා 4 GB ක් වෙනකන් storage එක වැඩි කර ගන්න පුලුවන් .:yes::yes::yes::yes: [I][B][COLOR=Red] [/COLOR][/B][/I] [I][B][COLOR=Red]NOTE:- පීසි එකෙන් seedr activate link එක වෙලාවකට වැඩ කරන්නෙ නැ.එහෙම උනොත් ඵොන් එකෙන් කරන්න.[/COLOR][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom