Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Seeking for Online Job Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක..

මේ ටිකේ මම ගෙදර ඉන්නේ...කලින් ජොබ් එකක් කලා construction ෆීල්ඩ් එකේ..මේ දවස් වල site එහෙමත් අඩුයි රටේ තත්වේ නිසා..නිකන්ම ගෙදර ඉන්න එකේ online money හොයන්න ට්රයි එකක් දෙන්න හිතුනා..මම එළකිරි එකේ ත්රෙඩ් ටික හොයාගෙන කියෙව්වා...ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ upwork , fiverr සයිට් වල රෙජිස්ටර් වෙලා කරන්න කියල..මටත් හිතෙනවා ඒක success වේවි කියලා...හැබැයි දන්නා තරමින් ලොකු කාලයක් යනවා වැඩ ඇවිත් income එකක් හරියට හැදෙන්න...ඒ නිසා කාටහරි පුලුවන්ද මම ඒ පැත්තෙන් develop වෙනකන් pocket cash ටිකක් online හොයාගන්න කියල දෙන්න..මාසෙකට පොඩි ගානක් තිබ්බම ඇති..එහෙම නැත්තන් දැනට e-money කරන කෙනෙක් එක්ක වැඩ කරන්න chance එකක් දෙනවනම් එකත් ලොකු දෙයක්..

මගේ skills ටික listout කරන්නම් කාටහරි idea එකක් ගන්න ඕනෙනම්...

Autodesk AutoCAD - Expert

Autodesk Revit Civil & MEP - Advanced

Lumion (3D Rendering Software) - Expert

Google Sketch up - Good

MS Office suit - Advanced

CostX software - Beginner

Good Typing Speed

Good knowledge in Computer Hardware (Assembling, Troubleshooting)

ඊට අමතරව මට ඩෙස්ක්ටොප් machine 2ක් and ලැප්ටොප් එකක් තියෙනවා..emoney හොයන වැඩකට ඒවා යොදවන්න පුළුවන්..රෑ දවල් නැතුව වැඩ කරන්නත් අව්ලක් නෑ..

So, හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් PM එකක් දාන්න..

(P.S : මම දවසක් ගෙදර ආපු uber එකේ driver කිව්වා ඌ මාසෙකට 25ක් විතර හොයනවා කියලා පිටරට කෙනෙක් මාර්ගෙන් එවන link share කරලා...මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...එත් එක පාරක් මම add උන whatsapp group එකක නම් ඒ වගේ link අම්බානෙක share කලා එකෙක්...ඒවගෙන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ...)

[QUOTE="C_A_S_P_E_R, post: 24762097, member: 557187"] [SIZE="5"][COLOR="Purple"]මේකයි සීන් එක.. මේ ටිකේ මම ගෙදර ඉන්නේ...කලින් ජොබ් එකක් කලා construction ෆීල්ඩ් එකේ..මේ දවස් වල site එහෙමත් අඩුයි රටේ තත්වේ නිසා..නිකන්ම ගෙදර ඉන්න එකේ online money හොයන්න ට්රයි එකක් දෙන්න හිතුනා..මම එළකිරි එකේ ත්රෙඩ් ටික හොයාගෙන කියෙව්වා...ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ upwork , fiverr සයිට් වල රෙජිස්ටර් වෙලා කරන්න කියල..මටත් හිතෙනවා ඒක success වේවි කියලා...හැබැයි දන්නා තරමින් ලොකු කාලයක් යනවා වැඩ ඇවිත් income එකක් හරියට හැදෙන්න...ඒ නිසා කාටහරි පුලුවන්ද මම ඒ පැත්තෙන් develop වෙනකන් pocket cash ටිකක් online හොයාගන්න කියල දෙන්න..මාසෙකට පොඩි ගානක් තිබ්බම ඇති..එහෙම නැත්තන් දැනට e-money කරන කෙනෙක් එක්ක වැඩ කරන්න chance එකක් දෙනවනම් එකත් ලොකු දෙයක්.. මගේ skills ටික listout කරන්නම් කාටහරි idea එකක් ගන්න ඕනෙනම්... Autodesk AutoCAD - Expert Autodesk Revit Civil & MEP - Advanced Lumion (3D Rendering Software) - Expert Google Sketch up - Good MS Office suit - Advanced CostX software - Beginner Good Typing Speed Good knowledge in Computer Hardware (Assembling, Troubleshooting) ඊට අමතරව මට ඩෙස්ක්ටොප් machine 2ක් and ලැප්ටොප් එකක් තියෙනවා..emoney හොයන වැඩකට ඒවා යොදවන්න පුළුවන්..රෑ දවල් නැතුව වැඩ කරන්නත් අව්ලක් නෑ.. So, හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් PM එකක් දාන්න.. (P.S : මම දවසක් ගෙදර ආපු uber එකේ driver කිව්වා ඌ මාසෙකට 25ක් විතර හොයනවා කියලා පිටරට කෙනෙක් මාර්ගෙන් එවන link share කරලා...මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...එත් එක පාරක් මම add උන whatsapp group එකක නම් ඒ වගේ link අම්බානෙක share කලා එකෙක්...ඒවගෙන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ...)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom