Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Seleana+Justin ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Justin Bieber සහ Selena Gomez ගෙ ආදර කතාව අද හැමෝම අතර ජනප්‍රියයිනෙ අද මම කියන්න යන්නෙ ඒගෙන තමා.ඊට ඉස්සෙල්ල අපි මේ දෙන්නව අදුරගෙන ඉමු.

Ladies first කියල කියන නිසා අපි Selena Gomez ගෙන් පටන් ගමු.

කවුද මේ Selena Gomez ???

සෙලීනා ඉපදිලා තියෙන්නෙ අමෙරිකාවෙ ටෙක්සාස් (Texas) වල 1992 . සෙලීනගෙ අම්ම හිටපු වේදිකා නාට්‍යය නිලියක්.සෙලීන කියන විදිහට එයාට රගපාන්න ආස හිතිල තියෙන්න අම්ම රගපාන හැටි බලන් ඉදල.

සෙලීන ඉස්සෙල්ලම රගපාන්න පටන් අරන් තියෙන්නෙ අවුරුදු 7දි Barney & Friends කියන ප්‍රසිද්ධ ළමා වැඩසටහනෙයි.පස්සෙ ළමා චිත්‍රපටි හා රූපවාහිනී වැඩසටහන් කිහිපය ආරාධිත රංගනයෙන් එකතුවුනු සෙලීනාට වාසනාව උදා උනේ Disney නාළිකාවත් එක්ක වැඩ කරන්න පටන් ගත්තහමයි. සෙලීන ගොඩක්ම ජනප්‍රිය උනේ Another Cinderella Story,Princess Protection Program කියන චිත්‍රපටි වලින් මේ කාලෙ ගායිකාවක් විදිහටත් එලියට ආපු සෙලීන Another Cinderella Story චිත්රපටියෙ ගීත කීපයකටත් දායක උනා.

තාමත් 18 වෙනි වියේ පසුවන සෙලීනා ගෝමස් ඇමරිකාවේ ජනප්‍රිය නිලියක් ගායිකාවක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ තානාපතිනියක් විදිහත් වැඩ කරනව.

[CODE]http://en.wikipedia.org/wiki/Selena_Gomez[/CODE]

කවුද මේ Justin Beiber ???

1994දි London වල ඉපදුන Justin Beiber හැදීවැඩුනෙ කැනඩාවෙ Ontario වල. ජස්ටින්ගෙ අම්මට ජස්ටින්ව ලැබෙන්න ඉන්නකොට යාන්තන් වයස 18 ලැබුව විතරයි. පස්සෙ අඩු පඩියට කාර්යාල සේවිකාවක් විදිහට වැඩ කරනගමන් තම පුතාවත් හදාවඩා ගන්නව.මේ අතර ජස්ටින් බෙයිබර් පියානෝ,ගිටාර්,ඩ්‍රම්ස් සහ ට්‍රම්පට් වාදනය කරන්න තනියම ඉගනගන්නව. අවුරුදු 12 දි ගීත ගායන තරගයකින් දෙවනි තැන ගන්න Justin Beiber සමත් වෙනව ඇත්තටම මේ අවස්තාව Justin Beiber ගෙ අනාගතය වෙනස්කලා කිව්වුවොත් හරි.

මේ අවස්ථාව වීඩියෝ කරන ජස්ටින්ගෙ අම්ම වීඩියෝ එක YouTube upload කරනව ඒ තමන්ගෙ යාලුවන්ටයි නෑදෑයින්ටයි පෙන්නන්න. කොහොමහරි මේ විඩියෝ එක Record Label සමාගමක් හිමි Scooter Braun ට දකින්න ලැබෙනව ජස්ටින් ගෙන පැහැදෙන Scooter Braun ජස්ටින්ව හොයාගෙන කැනඩාවට එනව.

පස්සෙ Scooter Braun සහ Usher සමග එකතුවෙන Justin Beiber තමුන්ගෙ පලවෙනි ඇල්බම් එකට ලෑස්ති වෙනව මේ අතර release කරන පලවෙනි සින්දුව වන "One Time" super hit එකක් වෙනව මේ ගීතය කැනඩාව, ඇමරිකාව, එංගලන්තය,ඕස්ට්‍රේලියාව වගේ ගොඩක් රටවල ගීත දර්ශක වල මුලට එන්න සමත් වෙනව.කොහොමහරි අද වෙනකොට Justin Beiber උන්මාදයක් වෙලා ඉවරයි.

[CODE]http://en.wikipedia.org/wiki/Justin_Bieber[/CODE]

ප්‍රථම හමුවීම

මේ දෙන්නගෙ පලමු හමුවීම ගෙන සෙලීන මාධ්‍යට කියල තිබුනෙ මෙන්න මෙහෙමයි.

පේනවනෙ කොල්ල ඇමරිකාවට එන කොටම සෙලීන කෙල්ලට පැණි පෙරාගෙන ඇවිල්ල තියන හැටි.   සෙලීන කිව්වුවත් වගේ, දැන් ලොකු අක්ක වගේ ජස්ටින් මල්ලිව බලා ගන්න වෙන්නෙ එයාටම තමයි.

පිලිපීනෙදි පෑන්කේක් කාපු හැටි

පිලිපීනෙ තිබුන සංගීත ප්‍රසංගයක් අතර තුර මේ දෙන්න උදේට පෑන් කේක් කන්න IHOP (International House of Pancakes) කියන කඩේට ගිහිල්ල හැබැයි ගිහිල්ල තියෙන්නෙ අත් අල්ලගෙනමයි ඔය තියෙන්නෙ ෆොටෝ එකකුත් දාල. දැකපු අයනම් කියන්නෙ දෙන්න එක ලග වාඩි වෙලා හිටියයි කියල...

මියාමි වල Love Talks

පෑන් කේක් වල රස්සෙ යන්නත් ඉස්සෙල්ල මේ දෙන්න අයෙත් ඇමරිකාවෙ මියාමි වල අත් අල්ලගෙන ඉන්න එකක් පත්තර වල ගියා .මේ වෙලාවෙ ජස්ටින් සෙලීනට දියමන්ති බ්‍රේස්ලට් එකක් දුන්නයි කියල් කතාවකුත් තියනව. පස්සෙ වෙලාවක සෙලීනගෙන මොකද හිතන්නෙ කියල අහපු වෙලාවෙ Justin Bieber දීපු උත්තරේ තමා මේ

කොහොමද කොල්ලගෙ බටර් පාර

කැරබියන් !!!!!

ඔන්න ඕකයි අන්තිමට උනේ...........

මේ ෆොටෝ අරන් තියෙන්නෙ කැරබියන් දූපත් ලග පොඩි යාත්‍රාවක ඉද්දි.

හැබැයි දෙන්නගෙන් කවුරුවත් තාම මේ ගෙන මුකුත්ම කියල නෑ. මේ ගෙන දැනගත්තු Justin Bieber ගෙ රසිකාවියො Selena Gomez ට මරන තර්ජණ පවා එල්ල කරල තියෙනව. මේ තියෙන්නෙ Twitter එකේ කෙල්ලෙක් දාල තිබ්බ tweet වගයක්.

>>> මට මේ ගෙන තොරතුරු හොයල දුන්නෙත් Selena Gomezගෙ fan කෙනෙක් මිනිහටත් Justin Bieber එක්ක මාර මල

ඔයගොල්ලො comment කරන කොට මිනිහගෙ හිත හැදෙන්නත් මොනහරි කියල යන්න    මටනන් මාර upset උට වෙච්ච දේ ගෙන

Rep++ If You Like My Post

This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License

[QUOTE="nadeendra, post: 9213959, member: 16256"] [SIZE="5"]Justin Bieber සහ Selena Gomez ගෙ ආදර කතාව අද හැමෝම අතර ජනප්‍රියයිනෙ අද මම කියන්න යන්නෙ ඒගෙන තමා.ඊට ඉස්සෙල්ල අපි මේ දෙන්නව අදුරගෙන ඉමු. Ladies first කියල කියන නිසා අපි Selena Gomez ගෙන් පටන් ගමු. [B]කවුද මේ Selena Gomez ??? [/B] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/Selena_Gomez_2009.jpg/220px-Selena_Gomez_2009.jpg[/IMG][/CENTER] සෙලීනා ඉපදිලා තියෙන්නෙ අමෙරිකාවෙ ටෙක්සාස් (Texas) වල 1992 . සෙලීනගෙ අම්ම හිටපු වේදිකා නාට්‍යය නිලියක්.සෙලීන කියන විදිහට එයාට රගපාන්න ආස හිතිල තියෙන්න අම්ම රගපාන හැටි බලන් ඉදල. සෙලීන ඉස්සෙල්ලම රගපාන්න පටන් අරන් තියෙන්නෙ අවුරුදු 7දි Barney & Friends කියන ප්‍රසිද්ධ ළමා වැඩසටහනෙයි.පස්සෙ ළමා චිත්‍රපටි හා රූපවාහිනී වැඩසටහන් කිහිපය ආරාධිත රංගනයෙන් එකතුවුනු සෙලීනාට වාසනාව උදා උනේ Disney නාළිකාවත් එක්ක වැඩ කරන්න පටන් ගත්තහමයි. සෙලීන ගොඩක්ම ජනප්‍රිය උනේ Another Cinderella Story,Princess Protection Program කියන චිත්‍රපටි වලින් මේ කාලෙ ගායිකාවක් විදිහටත් එලියට ආපු සෙලීන Another Cinderella Story චිත්රපටියෙ ගීත කීපයකටත් දායක උනා. තාමත් 18 වෙනි වියේ පසුවන සෙලීනා ගෝමස් ඇමරිකාවේ ජනප්‍රිය නිලියක් ගායිකාවක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ තානාපතිනියක් විදිහත් වැඩ කරනව.[/SIZE] [CODE]http://en.wikipedia.org/wiki/Selena_Gomez[/CODE] [SIZE="5"][B]කවුද මේ Justin Beiber ??? [/B] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/Justin_Bieber_at_Easter_Egg_roll_-_crop.jpg/220px-Justin_Bieber_at_Easter_Egg_roll_-_crop.jpg[/IMG][/CENTER] 1994දි London වල ඉපදුන Justin Beiber හැදීවැඩුනෙ කැනඩාවෙ Ontario වල. ජස්ටින්ගෙ අම්මට ජස්ටින්ව ලැබෙන්න ඉන්නකොට යාන්තන් වයස 18 ලැබුව විතරයි. පස්සෙ අඩු පඩියට කාර්යාල සේවිකාවක් විදිහට වැඩ කරනගමන් තම පුතාවත් හදාවඩා ගන්නව.මේ අතර ජස්ටින් බෙයිබර් පියානෝ,ගිටාර්,ඩ්‍රම්ස් සහ ට්‍රම්පට් වාදනය කරන්න තනියම ඉගනගන්නව. අවුරුදු 12 දි ගීත ගායන තරගයකින් දෙවනි තැන ගන්න Justin Beiber සමත් වෙනව ඇත්තටම මේ අවස්තාව Justin Beiber ගෙ අනාගතය වෙනස්කලා කිව්වුවොත් හරි. මේ අවස්ථාව වීඩියෝ කරන ජස්ටින්ගෙ අම්ම වීඩියෝ එක YouTube upload කරනව ඒ තමන්ගෙ යාලුවන්ටයි නෑදෑයින්ටයි පෙන්නන්න. කොහොමහරි මේ විඩියෝ එක Record Label සමාගමක් හිමි Scooter Braun ට දකින්න ලැබෙනව ජස්ටින් ගෙන පැහැදෙන Scooter Braun ජස්ටින්ව හොයාගෙන කැනඩාවට එනව. පස්සෙ Scooter Braun සහ Usher සමග එකතුවෙන Justin Beiber තමුන්ගෙ පලවෙනි ඇල්බම් එකට ලෑස්ති වෙනව මේ අතර release කරන පලවෙනි සින්දුව වන "One Time" super hit එකක් වෙනව මේ ගීතය කැනඩාව, ඇමරිකාව, එංගලන්තය,ඕස්ට්‍රේලියාව වගේ ගොඩක් රටවල ගීත දර්ශක වල මුලට එන්න සමත් වෙනව.කොහොමහරි අද වෙනකොට Justin Beiber උන්මාදයක් වෙලා ඉවරයි.[/SIZE] [CODE]http://en.wikipedia.org/wiki/Justin_Bieber[/CODE] [SIZE="5"][B]ප්‍රථම හමුවීම[/B] මේ දෙන්නගෙ පලමු හමුවීම ගෙන සෙලීන මාධ්‍යට කියල තිබුනෙ මෙන්න මෙහෙමයි. පේනවනෙ කොල්ල ඇමරිකාවට එන කොටම සෙලීන කෙල්ලට පැණි පෙරාගෙන ඇවිල්ල තියන හැටි. :P :P සෙලීන කිව්වුවත් වගේ, දැන් ලොකු අක්ක වගේ ජස්ටින් මල්ලිව බලා ගන්න වෙන්නෙ එයාටම තමයි. :rofl: :rofl: :rofl:[/SIZE] [SIZE="5"][B]පිලිපීනෙදි පෑන්කේක් කාපු හැටි[/B] [CENTER][IMG]http://static.thehollywoodgossip.com/files/ihoppig_484x393.jpg[/IMG][/CENTER] පිලිපීනෙ තිබුන සංගීත ප්‍රසංගයක් අතර තුර මේ දෙන්න උදේට පෑන් කේක් කන්න IHOP (International House of Pancakes) කියන කඩේට ගිහිල්ල හැබැයි ගිහිල්ල තියෙන්නෙ අත් අල්ලගෙනමයි ඔය තියෙන්නෙ ෆොටෝ එකකුත් දාල. දැකපු අයනම් කියන්නෙ දෙන්න එක ලග වාඩි වෙලා හිටියයි කියල...[/SIZE] [SIZE="5"][B]මියාමි වල Love Talks[/B] [CENTER][IMG]http://static.thehollywoodgossip.com/images/gallery/precious-twosome_420x578.jpg[/IMG][/CENTER] පෑන් කේක් වල රස්සෙ යන්නත් ඉස්සෙල්ල මේ දෙන්න අයෙත් ඇමරිකාවෙ මියාමි වල අත් අල්ලගෙන ඉන්න එකක් පත්තර වල ගියා .මේ වෙලාවෙ ජස්ටින් සෙලීනට දියමන්ති බ්‍රේස්ලට් එකක් දුන්නයි කියල් කතාවකුත් තියනව. පස්සෙ වෙලාවක සෙලීනගෙන මොකද හිතන්නෙ කියල අහපු වෙලාවෙ Justin Bieber දීපු උත්තරේ තමා මේ කොහොමද කොල්ලගෙ බටර් පාර :P :P[/SIZE] [SIZE="5"][B]කැරබියන් !!!!![/B] [CENTER][IMG]http://static.thehollywoodgossip.com/images/gallery/cozy-in-the-caribbean.jpg[/IMG] [IMG]http://static.thehollywoodgossip.com/images/gallery/cuddling-alert.jpg[/IMG] [IMG]http://static.thehollywoodgossip.com/images/gallery/selena-and-justin.jpg[/IMG][/CENTER] ඔන්න ඕකයි අන්තිමට උනේ........... මේ ෆොටෝ අරන් තියෙන්නෙ කැරබියන් දූපත් ලග පොඩි යාත්‍රාවක ඉද්දි. හැබැයි දෙන්නගෙන් කවුරුවත් තාම මේ ගෙන මුකුත්ම කියල නෑ. මේ ගෙන දැනගත්තු Justin Bieber ගෙ රසිකාවියො Selena Gomez ට මරන තර්ජණ පවා එල්ල කරල තියෙනව. මේ තියෙන්නෙ Twitter එකේ කෙල්ලෙක් දාල තිබ්බ tweet වගයක්. >>> මට මේ ගෙන තොරතුරු හොයල දුන්නෙත් Selena Gomezගෙ fan කෙනෙක් මිනිහටත් Justin Bieber එක්ක මාර මල :growl: :growl: :growl: ඔයගොල්ලො comment කරන කොට මිනිහගෙ හිත හැදෙන්නත් මොනහරි කියල යන්න :( :( :( මටනන් මාර upset උට වෙච්ච දේ ගෙන :([/SIZE] [SIZE="6"][CENTER][COLOR="Red"]Rep++[/COLOR] [COLOR="Blue"]If You[/COLOR] [COLOR="Magenta"]Like My[/COLOR] [COLOR="SeaGreen"]Post[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://img692.imageshack.us/img692/549/eksigcopyright.png[/IMG] [COLOR="Red"]This work is licensed under a [url="http://creativecommons.org/licenses/by-nc-nd/3.0/"]Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License .[/url][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom