Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

වාහන පාවිච්චි කරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නෙ ගැලපෙන එන්ජින් ඔයිල් වර්ගය තෝරා ගන්නේ කොහොමද කියලා... කාර් එකක් උනත් බයික් එකක් උනත්, වාහනේ මොකක් උනත් එන්ජින් ඔයිල් කියන්නෙ වාහනේට අත්‍යාවශය දෙයක්...

මුලින්ම අපි බලමු වාහනේට මොකටද ඔයිල් කියලා...

එන්ජින් ඔයිල් වලින් කරන ප්‍රධාන කාර්යන් කීපයක් තියෙනවා...

1.ප්‍රධානම කාර්යය තමා එන්ජිම ඇතුලේ චලනය වෙන හැම කොටසක්ම ස්නේහනය කිරීම. නැත්තම් ඉතින් මේ චලනය වෙන හැම කොටසක්ම ඉක්මනින් ගෙවිලා යනවා..

2.වාහනේ සිසිලන පද්ධතියෙන් සිසිල් කරන්න බැරි තැන් සිසිල් කිරීම.

පිස්ටන්, කනෙක්ටින් රොඩ් (මේකට කියන සින්හල නම දන්නෙ නෑ....) වගේ කොටස් වාහනේ සිසිලන පද්ධතියෙන් සිසිල් වෙන්නෙ නෑ....ඒ කොටස් වල ඇතිවෙන තාපය ඉවත් කරන්න වෙන ක්‍රමයක් නැහැ.

3.මළකඩ කෑම වැලක්වීම.

ම්ම්ම්ම්ම්.... වාහනේ ස්නේහන පද්ධතිය වැඩ කරන හැටි නම් කියන්න ගියොත් අද මේ නූල ඉවර කරන්න වෙන්නෙ නෑ...ඒ හින්ද මම කෙලින්ම අපේ මාතෘකාවට යනවා....

අපිට ප්‍රධාන වශයෙන් එන්ජින් ඔයිල් වර්ග 3ක් ඩකින්න පුලුවන්...

1.Mineral Oil. මේවා ලබා ගන්නෙ පොලොවෙන් ලබා ගන්න ඛනිජ තෙල් පිරිසිදු කිරීමෙන්..100% ස්වභාවිකයි.මිල අඩුයි.

2.Synthetic Oil. මේවාගේ අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් රසායනික ප්‍රතික්‍රියා වලින් ලබාගත් කෘතීම රසායනිකයන්ගෙන් නිපදවනවා. බොහොම සුලු ප්‍රමානයක් තමා ස්වභාවික වලින් ලබා ගන්නෙ. ගොඩක් මිල අධිකයි.

3.Semi Synthetic Oil. මේ වර්ගය ස්වභාවික Mineral Oil වලට රසායනික ප්‍රතික්‍රියා වලින් ලබා ගත් කෘතීම Synthetic ඔයිල් 30% කට වඩා අඩු ප්‍රමාණයක් මිශ්‍ර කරලා නිපදවනවා. එහෙම කරන්න හේතුව තමා Synthetic Oil වල අධික මිල.

එතකොට මේවගෙන් හොද මොකක්ද??

ඒ ගැන අපි කොටස් වලට බෙදලා කතා කරමු.

1.Lubrication Quality.

කියන්නෙ ඔයිල් එකට ස්නෙහනය කිරීමට ඇති හැකියාවට. එහෙමත් නැත්තම් ස්නෙහේකයක් වශයෙන් භාවිතා කිරීමට කොච්චර ගැලපෙනවද කියන එකයි...මේ 3ම හොද ස්නේහකයන්...

2.මිල

මේ අතරින් මිල අඩුම වර්ගය තමා Mineral Oil .ඊලගට Semi Synthetic. Fully Synthetic නම් ගොඩක් මිල අධිකයි. කෘතීමව නිපදවන නිසා.

3.කල් පැවැත්ම.

මෙන්න මේ සාධකය නම් ගොඩක් වැදගත්. වාහන පාවිච්චි කරන අය දන්නවා මේකෙ වැදගත්කම.

සාමාන්‍යයෙන් Mineral Oil වල කල්පැවත්ම ගොඩක් වැඩියි. ඒකට හේතුව තමා තුල එකිනෙකට වෙනස් සංඝටක විශාල ප්‍රමානයක් පැවතීම.අපි ඔයිල් එකෙන් බලාපොරොත්තුවෙන දේවල් ලබා දෙන සංඝටක වලට අමතරව අපිට අනවශය දේවලුත් මේවගේ තියෙනවා.

කාලයක් භාවිත කරනකොට ඔයිල් එක තුල අඩංගු සංඝටක වෙනස් වෙලා ද්‍රව තත්වෙන් තියෙන ඔයිල් එක ටික ටික ඝන තත්වෙට පත්වෙනවා... මේකට තමා Sludge වෙනව කියලා කියන්නෙ...

මෙන්න තියෙනවා Sludge වුනු එන්ජිමක ෆොටෝ එකක්... ඔය චොකලට් පාටට තියෙන්නෙ කැටි ගැහුනු ඔයිල්..Mineral ඔයිල් වල මෙහෙම වෙන්න තියෙන ප්රවනතාවය අඩුයි. මොකද මන් කිව්ව වගේ ඒව තුල තියෙන මිශ්රන ප්‍රමානය නිසා මේ තත්වෙට පත්වෙන්න ගොඩක් කල් යනවා...නමුත් Synthetic හෝ Semi Synthetic ඔයිල් එකක් ගත්තම මන් අර කිව්ව අනවශ්‍ය ද්‍රව්‍ය නැහැ.. අත්‍යාවශය දේවල් විතරයි තියෙන්නෙ.. මෙ සංඝටක බොහොමයක් බොහොම ලග ලග Qualities පෙන්න ඒව... සංයෝග සියල්ලම වෙනස් වෙන්න ගතවන්නෙ බොහොම පොඩි කාලයක්... ඉක්මනින් Sludge තත්වෙට පත්වෙනවා... ඒ නිසා තමයි සමහර වෙලාවට Recondition තත්වෙන් ලංකාවට එන අලුත් වාහන එනකොටමත් Sludge වෙලා තියෙන්නේ. බොහෝ දෙනාට මේක දකින්න වෙන්නෙ නැහැ. මොකද ලංකාවට ආපු ගමන් සේල් කාරයෝ ඕව Flush කරලා අලුත් ඔයිල් දානවා..

ඒත් අපේ CTB එකේ බස් අවුරුදු ගනන් එකතැන අතැරලා දාලා තිබ්බට වත් Sludge වෙන්නෙ නැහැ...ඒ එයාලා පාවිච්චි කරන්නෙ Mineral Oil නිසා....

එහෙනම් මමත් මගේ වාහනේට Mineral Oil දාන්නද???

තීරනය ඔබ සතුයි... නමුත් Synthetic ඔයිල් නිශ්පාදනයෙදි ඔයිල් වලට අමතර ද්‍රව්‍යය එකතු කරනවා. අපේ එන්ජිමේ කල්පැවැත්ම වැඩි කරන්න පුලුවන් දේවල්.. උදාහරණයක් විදියට ඔයිල් වලට පොඩි මැග්නටික් ගතියක් එකතු කරන්න පුලුවන්..එතකොට එන්ජිමේ තැන් තැන් වල ගෙවීම නිසා ඉවත් වෙන යකඩ කුඩු ඒ තැන් වලින් ඉක්මනින් ඉවත් කරන්න පුලුවන්..එහෙමත් නැත්නම් චලනය වෙන කොටස් අතරෙ සිදුවන ගෙවීම අඩු කරන්න පුලුවන් ස්ථරයක් හැදෙන විදියෙ ද්‍රව්‍යය (Antiwear additives) එකතු කරන්න. ඉතින් මගේ අදහසේ හැටියට නම් මිල ගන නොහිතා අඩුම තරමේ Semi Synthetic Oil එකකට වත් යන එක තමා හොද....

එතකොට මොනාද මේ 10W30, 15W40 කියන්නේ???

මේ ඉලක්කම් වලින් කියන්නෙ මේ ඔයිල් එකේ තියෙන දුස්ස්‍රාවීතාවය ගැන පොඩි අදහසක්... Society of Automotive Engineers කෙටියෙන් SAE කියන ආයතනය මගින් තමා මේ ඉලක්කම් හදුන්වලා දුන්නේ.. එයාලා ඔයිල් වර්ග 2කට වෙන්කලා... Mono Grade සහ Multi Grade කියලා...

ඔයිල් භාවිතා කරනකොට එන ගැටලුවක් තමා එන්ජිමේ උෂ්නත්වය වෙනස් වෙනකොට දුස්ස්‍රවීතාවය වෙනස් වෙන එක.. ඉතින් මෙයාලා සම්මතයක් ඉදිරිපත් කලා එන්ජිම සෙල්සියස් අංශක 100ට රත්වෙලා තියෙනකොට දුස්ස්රවීතා අගයන් මැනලා ඒවා වෙන වෙනම අංකනය කරන්න. ...උදාහරණයක් විඩියට cSt අගය 12.5ත් 16.3ත් අතර පෙන්වන ඔයිල් වර්ග SAE40 කියන කොටසට අයිතියි.

ඒ අනුව තමා SEA30, SAE40, SAE50 කියන එවා භාවිතයට ආවේ... මෙන්න මේ ක්‍රමයට වර්ග කල ඒව Mono Grade කියන කොටසට අයත්...සාමාන්‍යයෙන් උෂ්නත්වය වැඩි වෙනකොට දුස්ස්‍රවීතාවය අඩු වෙනවා...උෂ්නත්වය අඩු වෙනකොට දුස්ස්‍රවීතාවය වැඩි වෙනවා..උෂ්නත්වය වැඩි වුනාම එන ප්‍රශ්නෙට වඩා අඩු වුනාම එන එක තමා ලොකුම ප්රශ්නය.. (දුස්ස්‍රවීතාවය කියන්නෙ උකු ගතියට ). අපිට වගේ නෙමෙයි, ශීත රටවල හිම වටෙන කාලෙට උෂ්නත්වය සෙල්සියස් 0 ටත් වඩා පහලට යනවා... එතකොට දුස්ස්‍රවීතාවය කොච්චර වැඩි වෙනවද කියනව නම් ගම් දාල අලෙව්වා වගෙ එන්ජිම කරකෙන්නෙම නැතුව යනවා... ඉතින් ඒ රටවල ඉන්න විද්‍යාඥයෝ පොඩි ජිල්මාට් එකක් දාලා අලුත් ඔයිල් වර්ගයක් හොයා ගත්තා... මේවට තමා Multi Grade Oil කියලා කියන්නේ...

මෙන්න මේ ඔයිල් තමා 15W30, 20W40 කියලා නම් කරන්නේ... ඕකෙ තෙරුම මෙහෙමයි... ටිකක් තෙරුම් ගන්න අමාරුයි... හෙමින් කියවලා තේරුම් ගන්න...

අපි උදාහණයක් විඩියට 10W30 කියන එක ගනිමු. මේකේ 30න් අදහස් කරන්නෙ මෙන්න මේ ඔයිල් එක සෙල්සියස් අංශක 100 දි SAE30 කියන ඔයිල් එක වගෙමයි කියන එකයි... පැටලෙන්නෙ 10W කියන කොටසයි... W එකෙන් අදහස් කරන්නෙ Winter කියන එකයි..10න් අදහස් කරන්නෙ මෙන්න මේ ඔයිල් එක සෙල්සියස් අංශක 0දි, සෙල්සියස් 100දී SAE10 කියලා නම් කරපු ඔයිල් එක සෙල්සියස් අංශක0 දී පෙන්වන දුස්ස්‍රාවීතාවය පෙන්වනවා කියන එකයි... තේරුනේ නැතිනම් ආයෙත් හෙමින් කියවන්න....

SAE30 ඔයිල් එක සෙල්සියස් 0දි පෙන්නන දුස්ස්රාවීතාවයට වඩා අඩු දුස්ස්‍රාවීතාවයක් තමා SAE10 ඔයිල් එක සෙල්සියස්0දි පෙන්නන්නේ... ඉතින් විද්‍යාඥයෝ කරේ ඔයිල් එකෙ ගුණ වෙනස් කරපු එකයි.

තේරුනේ නැති අය මේ චාට් එක බලන්නකෝ...

චාට් එක බලුවාම තේරෙන්න ඇති කියලා හිතනවා..

මගේ වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය තෝරා ගන්නේ කොහොමද??

වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය මොකක්ද කියන එක නිශ්පාදකයා විසින් නිර්දේශ කරනවා...පුලුවන් හැම වෙලාවෙම ඒ කිව්ව ඔයිල් වර්ගයම දාන්න...15W30, 10W30, 20W30 වගේ කීපයක් අතරින් එකක් තෝර ගන්න උනොත් මිල අඩු එක තෝර ගන්න...මොකද සෙල්සියස් 0දි දුස්ස්‍රාවීතාවය අපිට වැඩක් නෑ..අපේ උෂ්නත්වය කවදාවත් ඒ තරම් පහලට යන්නෙ නෑ. 10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්‍රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... මොකද කියලා තියෙන ගානට වඩා අඩු එකක් දැම්මොත් කොටස් එකට එක වැදිලා ඉක්මනින් ගෙවෙනවා... වැඩි එකක් දැම්මොත් එන්ජිමට ලෝඩ් එක ටිකක් වැඩි වෙයි...ඒත් ඒක අපිට දැනෙන්නෙ නෑ බොහෝ වෙලාවට... දාන්නෙ Caltex ද, Mobil ද, Shell ද, Castrol ද කියන එක ඔබට බාරයි...මොකක් දැම්මත් 3000km-3500km වලදි මාරු කරන්නම වෙනවා... කඩකාරයෝ කියන දෙවල් අහලා ගොඩක් මිල අධික ඒවා ගන්න එපා... ගොඩක් වටින එන්ජිමක් නෙවෙයි අපේ වාහනවල තියෙන්නේ...Ferrari, Lamborghini, Rolls Royce වගේ වාහනයක් නම් ඔයාට තියෙන්නෙ මිල අධික එකක් දැම්මට කමක් නැහැ...ජපන් එකකට නම් සාමාන්‍ය ඔයිල් එකක් හොදටම ඇති... (මගේ වාහනේ Honda Civic EG8 Dual Carb එකක්...මම දාන්නෙ mobil 1000 ඔයිල් එක....)

~වැදගත්ම කොටස~

ඔයිල් මාරු කරන්න ඕන කොච්චර කාලෙකින්ද???

සාමාන්‍යයෙන් ඩීසල්, පෙට්‍රල් වාහන දෙකේම 3000km-5000km අතරදි මාරු කරන්න ඕන..ඔයිල් එක මත 3000ද 5000ද කියන එක වෙනස් වෙනවා... ඔයිල් මාරු කරනකොට Filter එකත් මාරු කර ගන්න...ඒක අත්‍යාවශය නෑ... ඒත් ඉතින් මාරු කරන එක වඩා හොදයි...

5000km ඔයිල් මාරු කරන්න කිව්ව වාහනේ 5000km දි මාරු කරන්න බැරි නම්???

මෙහෙම වෙලාවල් අපි හැමොටම එනවනේ...අන්තිමට ඔයිල් මාරු කරලා 4500km ගිහින් තියෙන වාහනේ ට්‍රිප් එකක් යන්න උනොත්??? ඔයිල් මාරු කරන් යන්න වෙයිද??? වෙලාවක් නැත්තම්??

ගැටලුවක් නෑ... ප්‍රශ්නයක් කරගන්න එපා... ගිහින් එන්න...මොකද නිශ්පාදකයා 5000න් මාරු කරන්න කියන්නේ අඩුම 7000kmක් වත් පාවිච්චි කරන්න පුලුවන් ඔයිල් එකකට... ඒත් අනිවාර්යයෙන්ම ඊළග කිලෝමීටර් 1000 ඇතුලත මාරු කරන්න.... (නැත්තම් අපෙ අයියලා 10000km වත් දුවයි....)

එහෙනම් අදට ඔයිල් කතාව ඉවරායි..... අතත් රිදෙනවා... බලලා හොරා වගේ යන්නෙ නැතිව බුම්ප් එකක් දාලා යන්න... එහෙනම් පස්සෙ දවසක හමුවෙමු..... ටටා බායි!!!!

ගල් මුල් ප්‍රහාර සියල්ල මට pm කරන මෙන් ඉල්ලා සිටිමි.

[QUOTE="mahesh1297, post: 14548388, member: 309741"] [b]Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද[/b] [SIZE=3]වාහන පාවිච්චි කරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නෙ ගැලපෙන එන්ජින් ඔයිල් වර්ගය තෝරා ගන්නේ කොහොමද කියලා... කාර් එකක් උනත් බයික් එකක් උනත්, වාහනේ මොකක් උනත් එන්ජින් ඔයිල් කියන්නෙ වාහනේට අත්‍යාවශය දෙයක්... මුලින්ම අපි බලමු වාහනේට මොකටද ඔයිල් කියලා... එන්ජින් ඔයිල් වලින් කරන ප්‍රධාන කාර්යන් කීපයක් තියෙනවා... [COLOR=Blue]1.ප්‍රධානම කාර්යය තමා එන්ජිම ඇතුලේ චලනය වෙන හැම කොටසක්ම ස්නේහනය කිරීම. නැත්තම් ඉතින් මේ චලනය වෙන හැම කොටසක්ම ඉක්මනින් ගෙවිලා යනවා.. 2.වාහනේ සිසිලන පද්ධතියෙන් සිසිල් කරන්න බැරි තැන් සිසිල් කිරීම. පිස්ටන්, කනෙක්ටින් රොඩ් (මේකට කියන සින්හල නම දන්නෙ නෑ....) වගේ කොටස් වාහනේ සිසිලන පද්ධතියෙන් සිසිල් වෙන්නෙ නෑ....ඒ කොටස් වල ඇතිවෙන තාපය ඉවත් කරන්න වෙන ක්‍රමයක් නැහැ. 3.මළකඩ කෑම වැලක්වීම.[/COLOR] ම්ම්ම්ම්ම්.... වාහනේ ස්නේහන පද්ධතිය වැඩ කරන හැටි නම් කියන්න ගියොත් අද මේ නූල ඉවර කරන්න වෙන්නෙ නෑ...ඒ හින්ද මම කෙලින්ම අපේ මාතෘකාවට යනවා.... අපිට ප්‍රධාන වශයෙන් එන්ජින් ඔයිල් වර්ග 3ක් ඩකින්න පුලුවන්... [COLOR=Blue]1.Mineral Oil. මේවා ලබා ගන්නෙ පොලොවෙන් ලබා ගන්න ඛනිජ තෙල් පිරිසිදු කිරීමෙන්..100% ස්වභාවිකයි.මිල අඩුයි. 2.Synthetic Oil. මේවාගේ අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් රසායනික ප්‍රතික්‍රියා වලින් ලබාගත් කෘතීම රසායනිකයන්ගෙන් නිපදවනවා. බොහොම සුලු ප්‍රමානයක් තමා ස්වභාවික වලින් ලබා ගන්නෙ. ගොඩක් මිල අධිකයි. 3.Semi Synthetic Oil. මේ වර්ගය ස්වභාවික Mineral Oil වලට රසායනික ප්‍රතික්‍රියා වලින් ලබා ගත් කෘතීම Synthetic ඔයිල් 30% කට වඩා අඩු ප්‍රමාණයක් මිශ්‍ර කරලා නිපදවනවා. එහෙම කරන්න හේතුව තමා Synthetic Oil වල අධික මිල.[/COLOR] එතකොට මේවගෙන් හොද මොකක්ද?? ඒ ගැන අපි කොටස් වලට බෙදලා කතා කරමු. 1.Lubrication Quality. කියන්නෙ ඔයිල් එකට ස්නෙහනය කිරීමට ඇති හැකියාවට. එහෙමත් නැත්තම් ස්නෙහේකයක් වශයෙන් භාවිතා කිරීමට කොච්චර ගැලපෙනවද කියන එකයි...මේ 3ම හොද ස්නේහකයන්... 2.මිල මේ අතරින් මිල අඩුම වර්ගය තමා Mineral Oil .ඊලගට Semi Synthetic. Fully Synthetic නම් ගොඩක් මිල අධිකයි. කෘතීමව නිපදවන නිසා. 3.කල් පැවැත්ම. මෙන්න මේ සාධකය නම් ගොඩක් වැදගත්. වාහන පාවිච්චි කරන අය දන්නවා මේකෙ වැදගත්කම. සාමාන්‍යයෙන් Mineral Oil වල කල්පැවත්ම ගොඩක් වැඩියි. ඒකට හේතුව තමා තුල එකිනෙකට වෙනස් සංඝටක විශාල ප්‍රමානයක් පැවතීම.අපි ඔයිල් එකෙන් බලාපොරොත්තුවෙන දේවල් ලබා දෙන සංඝටක වලට අමතරව අපිට අනවශය දේවලුත් මේවගේ තියෙනවා. කාලයක් භාවිත කරනකොට ඔයිල් එක තුල අඩංගු සංඝටක වෙනස් වෙලා ද්‍රව තත්වෙන් තියෙන ඔයිල් එක ටික ටික ඝන තත්වෙට පත්වෙනවා... මේකට තමා Sludge වෙනව කියලා කියන්නෙ... [/SIZE] [IMG]http://www.schleeter.com/images/BMW%20oil%20sludge.JPG[/IMG] [SIZE=3]මෙන්න තියෙනවා Sludge වුනු එන්ජිමක ෆොටෝ එකක්... ඔය චොකලට් පාටට තියෙන්නෙ කැටි ගැහුනු ඔයිල්..Mineral ඔයිල් වල මෙහෙම වෙන්න තියෙන ප්රවනතාවය අඩුයි. මොකද මන් කිව්ව වගේ ඒව තුල තියෙන මිශ්රන ප්‍රමානය නිසා මේ තත්වෙට පත්වෙන්න ගොඩක් කල් යනවා...නමුත් Synthetic හෝ Semi Synthetic ඔයිල් එකක් ගත්තම මන් අර කිව්ව අනවශ්‍ය ද්‍රව්‍ය නැහැ.. අත්‍යාවශය දේවල් විතරයි තියෙන්නෙ.. මෙ සංඝටක බොහොමයක් බොහොම ලග ලග Qualities පෙන්න ඒව... සංයෝග සියල්ලම වෙනස් වෙන්න ගතවන්නෙ බොහොම පොඩි කාලයක්... ඉක්මනින් Sludge තත්වෙට පත්වෙනවා... ඒ නිසා තමයි සමහර වෙලාවට Recondition තත්වෙන් ලංකාවට එන අලුත් වාහන එනකොටමත් Sludge වෙලා තියෙන්නේ. බොහෝ දෙනාට මේක දකින්න වෙන්නෙ නැහැ. මොකද ලංකාවට ආපු ගමන් සේල් කාරයෝ ඕව Flush කරලා අලුත් ඔයිල් දානවා.. ඒත් අපේ CTB එකේ බස් අවුරුදු ගනන් එකතැන අතැරලා දාලා තිබ්බට වත් Sludge වෙන්නෙ නැහැ...ඒ එයාලා පාවිච්චි කරන්නෙ Mineral Oil නිසා.... [SIZE=4][COLOR=Red]එහෙනම් මමත් මගේ වාහනේට Mineral Oil දාන්නද???[/COLOR][/SIZE] තීරනය ඔබ සතුයි... නමුත් Synthetic ඔයිල් නිශ්පාදනයෙදි ඔයිල් වලට අමතර ද්‍රව්‍යය එකතු කරනවා. අපේ එන්ජිමේ කල්පැවැත්ම වැඩි කරන්න පුලුවන් දේවල්.. උදාහරණයක් විදියට ඔයිල් වලට පොඩි මැග්නටික් ගතියක් එකතු කරන්න පුලුවන්..එතකොට එන්ජිමේ තැන් තැන් වල ගෙවීම නිසා ඉවත් වෙන යකඩ කුඩු ඒ තැන් වලින් ඉක්මනින් ඉවත් කරන්න පුලුවන්..එහෙමත් නැත්නම් චලනය වෙන කොටස් අතරෙ සිදුවන ගෙවීම අඩු කරන්න පුලුවන් ස්ථරයක් හැදෙන විදියෙ ද්‍රව්‍යය ([COLOR=Black][URL="http://en.wikipedia.org/wiki/AW_additive"]Antiwear additives[/URL])[/COLOR] එකතු කරන්න. ඉතින් මගේ අදහසේ හැටියට නම් මිල ගන නොහිතා අඩුම තරමේ Semi Synthetic Oil එකකට වත් යන එක තමා හොද.... [SIZE=4][COLOR=Red] එතකොට මොනාද මේ 10W30, 15W40 කියන්නේ???[/COLOR][/SIZE] මේ ඉලක්කම් වලින් කියන්නෙ මේ ඔයිල් එකේ තියෙන දුස්ස්‍රාවීතාවය ගැන පොඩි අදහසක්... Society of Automotive Engineers කෙටියෙන් SAE කියන ආයතනය මගින් තමා මේ ඉලක්කම් හදුන්වලා දුන්නේ.. එයාලා ඔයිල් වර්ග 2කට වෙන්කලා... Mono Grade සහ Multi Grade කියලා... ඔයිල් භාවිතා කරනකොට එන ගැටලුවක් තමා එන්ජිමේ උෂ්නත්වය වෙනස් වෙනකොට දුස්ස්‍රවීතාවය වෙනස් වෙන එක.. ඉතින් මෙයාලා සම්මතයක් ඉදිරිපත් කලා එන්ජිම සෙල්සියස් අංශක 100ට රත්වෙලා තියෙනකොට දුස්ස්රවීතා අගයන් මැනලා ඒවා වෙන වෙනම අංකනය කරන්න. ...උදාහරණයක් විඩියට cSt අගය 12.5ත් 16.3ත් අතර පෙන්වන ඔයිල් වර්ග SAE40 කියන කොටසට අයිතියි. ඒ අනුව තමා SEA30, SAE40, SAE50 කියන එවා භාවිතයට ආවේ... මෙන්න මේ ක්‍රමයට වර්ග කල ඒව Mono Grade කියන කොටසට අයත්...සාමාන්‍යයෙන් උෂ්නත්වය වැඩි වෙනකොට දුස්ස්‍රවීතාවය අඩු වෙනවා...උෂ්නත්වය අඩු වෙනකොට දුස්ස්‍රවීතාවය වැඩි වෙනවා..උෂ්නත්වය වැඩි වුනාම එන ප්‍රශ්නෙට වඩා අඩු වුනාම එන එක තමා ලොකුම ප්රශ්නය.. (දුස්ස්‍රවීතාවය කියන්නෙ උකු ගතියට ). අපිට වගේ නෙමෙයි, ශීත රටවල හිම වටෙන කාලෙට උෂ්නත්වය සෙල්සියස් 0 ටත් වඩා පහලට යනවා... එතකොට දුස්ස්‍රවීතාවය කොච්චර වැඩි වෙනවද කියනව නම් ගම් දාල අලෙව්වා වගෙ එන්ජිම කරකෙන්නෙම නැතුව යනවා... ඉතින් ඒ රටවල ඉන්න විද්‍යාඥයෝ පොඩි ජිල්මාට් එකක් දාලා අලුත් ඔයිල් වර්ගයක් හොයා ගත්තා... මේවට තමා Multi Grade Oil කියලා කියන්නේ... මෙන්න මේ ඔයිල් තමා 15W30, 20W40 කියලා නම් කරන්නේ... ඕකෙ තෙරුම මෙහෙමයි... ටිකක් තෙරුම් ගන්න අමාරුයි... හෙමින් කියවලා තේරුම් ගන්න... [SIZE=5][COLOR=Red]අපි උදාහණයක් විඩියට 10W30 කියන එක ගනිමු. මේකේ 30න් අදහස් කරන්නෙ මෙන්න මේ ඔයිල් එක සෙල්සියස් අංශක 100 දි SAE30 කියන ඔයිල් එක වගෙමයි කියන එකයි... පැටලෙන්නෙ 10W කියන කොටසයි... W එකෙන් අදහස් කරන්නෙ Winter කියන එකයි..10න් අදහස් කරන්නෙ මෙන්න මේ ඔයිල් එක සෙල්සියස් අංශක 0දි, සෙල්සියස් 100දී SAE10 කියලා නම් කරපු ඔයිල් එක සෙල්සියස් අංශක0 දී පෙන්වන දුස්ස්‍රාවීතාවය පෙන්වනවා කියන එකයි...[/COLOR][/SIZE] තේරුනේ නැතිනම් ආයෙත් හෙමින් කියවන්න.... S[SIZE=3]A[/SIZE]E30 ඔයිල් එක සෙල්සියස් 0දි පෙන්නන දුස්ස්රාවීතාවයට වඩා අඩු දුස්ස්‍රාවීතාවයක් තමා SAE10 ඔයිල් එක සෙල්සියස්0දි පෙන්නන්නේ... ඉතින් විද්‍යාඥයෝ කරේ ඔයිල් එකෙ ගුණ වෙනස් කරපු එකයි.[/SIZE] [SIZE=3]තේරුනේ නැති අය මේ චාට් එක බලන්නකෝ...[/SIZE] [IMG]http://www.kewengineering.co.uk/Auto_oils/images/graph_3_viscosity_multigrade.jpg[/IMG] [SIZE=3] චාට් එක බලුවාම තේරෙන්න ඇති කියලා හිතනවා..[/SIZE] [SIZE=4][COLOR=Red]මගේ වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය තෝරා ගන්නේ කොහොමද??[/COLOR][/SIZE] [SIZE=3]වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය මොකක්ද කියන එක නිශ්පාදකයා විසින් නිර්දේශ කරනවා...පුලුවන් හැම වෙලාවෙම ඒ කිව්ව ඔයිල් වර්ගයම දාන්න...15W30, 10W30, 20W30 වගේ කීපයක් අතරින් එකක් තෝර ගන්න උනොත් මිල අඩු එක තෝර ගන්න...මොකද සෙල්සියස් 0දි දුස්ස්‍රාවීතාවය අපිට වැඩක් නෑ..අපේ උෂ්නත්වය කවදාවත් ඒ තරම් පහලට යන්නෙ නෑ. 10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්‍රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... මොකද කියලා තියෙන ගානට වඩා අඩු එකක් දැම්මොත් කොටස් එකට එක වැදිලා ඉක්මනින් ගෙවෙනවා... වැඩි එකක් දැම්මොත් එන්ජිමට ලෝඩ් එක ටිකක් වැඩි වෙයි...ඒත් ඒක අපිට දැනෙන්නෙ නෑ බොහෝ වෙලාවට... දාන්නෙ Caltex[SIZE=3] ද, Mobil ද, [SIZE=3]Shell ද, Castrol ද[/SIZE][/SIZE] කියන එක ඔබට බාරයි...මොකක් දැම්මත් 3000[SIZE=3]km-[/SIZE]3500[SIZE=3]km[/SIZE] වලදි මාරු කරන්නම වෙනවා... කඩකාරයෝ කියන දෙවල් අහලා ගොඩක් මිල අධික ඒවා ගන්න එපා... ගොඩක් වටින එන්ජිමක් නෙවෙයි අපේ වාහනවල තියෙන්නේ...Ferrari, Lamborghini, Rolls Royce වගේ වාහනයක් නම් ඔයාට තියෙන්නෙ මිල අධික එකක් දැම්මට කමක් නැහැ...ජපන් එකකට නම් සාමාන්‍ය ඔයිල් එකක් හොදටම ඇති... (මගේ වාහනේ Honda Civic EG8 Dual Carb එකක්...මම දාන්නෙ[SIZE=3] mobil[/SIZE] 1000 ඔයිල් එක....) [SIZE=3][SIZE=5][COLOR=Lime]~වැදගත්ම කොටස~[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] ඔයිල් මාරු කරන්න ඕන කොච්චර කාලෙකින්ද???[/COLOR][/SIZE] සාමාන්‍යයෙන් ඩීසල්, පෙට්‍රල් වාහන දෙකේම 3000km-5000km අතරදි මාරු කරන්න ඕන..ඔයිල් එක මත 3000ද 5000ද කියන එක වෙනස් වෙනවා... ඔයිල් මාරු කරනකොට Filter එකත් මාරු කර ගන්න...ඒක අත්‍යාවශය නෑ... ඒත් ඉතින් මාරු කරන එක වඩා හොදයි... 5000km ඔයිල් මාරු කරන්න කිව්ව වාහනේ 5000km දි මාරු කරන්න බැරි නම්??? [SIZE=3]මෙහෙම වෙලාවල් අපි හැමොටම එනවනේ...අන්තිමට ඔයිල් මාරු කරලා 4500km ගිහින් තියෙන වාහනේ ට්‍රිප් එකක් යන්න උනොත්??? ඔයිල් මාරු කරන් යන්න වෙයිද??? වෙලාවක් නැත්තම්?? ගැටලුවක් නෑ... ප්‍රශ්නයක් කරගන්න එපා... ගිහින් එන්න...මොකද නිශ්පාදකයා 5000න් මාරු කරන්න කියන්නේ අඩුම 7000kmක් වත් පාවිච්චි කරන්න පුලුවන් ඔයිල් එකකට... ඒත් අනිවාර්යයෙන්ම ඊළග කිලෝමීටර් 1000 ඇතුලත මාරු කරන්න.... (නැත්තම් අපෙ අයියලා 10[SIZE=3]0[/SIZE]00km වත් දුවයි....) [SIZE=3]එහෙනම් අදට ඔයිල් කතාව ඉවරායි..... අතත් රිදෙනවා... බලලා හොරා වගේ යන්නෙ නැතිව බුම්ප් එකක් දාලා යන්න... එහෙනම් පස්සෙ දවසක හමුවෙමු..... ටටා බායි!!!! ගල් මුල් ප්‍රහාර සියල්ල මට pm කරන මෙන් ඉල්ලා සිටිමි. [/SIZE] [/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom