Selenium Webdriver එකට අදාලව උදව්වක් ඕන..
1. ) මට ඕන Google එකේ Facebook කියල Search කරාම එන Search Result එකේන් Facebook කියන ලින්ක් එක ක්ලික් කරන් , Facebook සයිට් එකට යන විධියට හදා ගන්න. ඒක කරන්නේ කොහමද ??
ඒ කිව්වේ , Google Result එකේන් , ඕන කරන එක සයිට් එකකට විතරක් යන්නේ කොහමද ??
මේ පහල පින්තුරයේ තියේන්නේ දැනට ලියපු කෝඩ් එක.
මේක දැනට ලියල තියේන්නේ කෙළින්ම Facebook යන විධියටයි. ඒත් , මට ඕන Google Search Result එකේන් යන විධියට හදන්නයි.
2.) ඒ වගේම , මේ පහල පින්තුරයේ කෝඩ් ලියල තියේනවට වඩා , කෝඩ් ලියන්න පුලුවන් වෙන තව ක්‍රම තියේනවද ?? තියේනව නම් , ඒව ගැනත් කියන්න.
3. ) ඒ වගෙම , මේ පහල කෝඩ් එකේන් වෙන්නේ මොකක්ද කියලත් පැහැදිලි කරන්න පුලුවන්ද ??

PHP:
// wait until the google page shows the result
WebElement myDynamicElement = (new WebDriverWait(driver, 10)).until(ExpectedConditions.presenceOfElementLocated(By.id("resultStats")));
Last edited:

මම එකට Use කරලා තියෙන්නේ WebDriver Wait දෙකක් (කොමෙන්ට් කරලා තියෙන්නේ Thread.sleep Use කරනවා නම් ඒ කරන විදිහ )

ඒකෙන් කොහොමත් facebook.com load වෙනවා