Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
Sell - Toyota Avanza 2008
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක හොද වාහනයක් 2008 63000 km කියන්නේ පාවිච්චිකරලා ගොඩක් දුවලා නැහැ. . මේක පළමුවෙන්ම 2003 වසරේ එලියට දැම්මේ. හැබැයි මේක DESIGN කරේ DAIHATSU සමගම. MINI MPV එකක් විදියට තමයි එලියට අවේ. එකියන්නේ MINI MALTY PURPOSE VEHICLE ( MPV ) සමහර EUROPE රටවල මේක SUPER MINI කියලත් කිවුවා. හේතුව SUV කලඑළි බැහැල තිබුන කලේ ඊට සමීපව යන වාහනයක අඩුවක් EUROPE රටවලට තිබුනා. ඉතින් ඒකාලේ SUBCOMPACT VEHICLE එකක් විදියට මේක සැහෙන ජනප්රිය වුනා.

මේක මුලින්ම නිෂ්පාදනය කලේ INDONESIA වල නිෂ්පාදන වියදම අවම කරගන්න මේක ජපානයේ හැදුවේ නැහැ. DAIHATSU සමගම මේක ටොයෝටා සමාගමට හදලා දීපු වහනයක්. MALAYSIA වල මේක නිෂ්පාදනය කරේ PERODUA සමාගම මගින්. පටලව ගන්න එපා මේක DAIHATSU සමගම මගින් මේක නිෂ්පාදනය කරේ OEM වහනයක් විදියට. XENIA AND AVANZA කියලා නම් කෑල්ලක් දාල ටොයෝටා එක මේක වෙළද පොලට දැම්මා.

ඔන්න ඕක තමයි මුල. අපි දැන් USE කරන AVANZA එක 2ND GENERATION . නියම වහනයක් BAHRAIN වල NO 1 VEHICLE එකක් ඒවගේමයි NEW ZEALAND වල හොදම FAMILY වහනයක්.

ලංකාවේ මෙහෙම වහනයක් තියෙනවා කියල දැන ගත්තේ 2013 අග හරියේ. නමුත් ඊට කලින් මේ වාහන ලංකාවට ගෙනාවා පුද්ගලිකව. ඒ මෙ වහනය ගැන හොදට දන්නා අය විතරයි.

[QUOTE="creed1, post: 18612188, member: 45736"] [SIZE="4"][B]මචන් මේක හොද වාහනයක් 2008 63000 km කියන්නේ පාවිච්චිකරලා ගොඩක් දුවලා නැහැ. . මේක පළමුවෙන්ම 2003 වසරේ එලියට දැම්මේ. හැබැයි මේක DESIGN කරේ DAIHATSU සමගම. MINI MPV එකක් විදියට තමයි එලියට අවේ. එකියන්නේ MINI MALTY PURPOSE VEHICLE ( MPV ) සමහර EUROPE රටවල මේක SUPER MINI කියලත් කිවුවා. හේතුව SUV කලඑළි බැහැල තිබුන කලේ ඊට සමීපව යන වාහනයක අඩුවක් EUROPE රටවලට තිබුනා. ඉතින් ඒකාලේ SUBCOMPACT VEHICLE එකක් විදියට මේක සැහෙන ජනප්රිය වුනා. මේක මුලින්ම නිෂ්පාදනය කලේ INDONESIA වල නිෂ්පාදන වියදම අවම කරගන්න මේක ජපානයේ හැදුවේ නැහැ. DAIHATSU සමගම මේක ටොයෝටා සමාගමට හදලා දීපු වහනයක්. MALAYSIA වල මේක නිෂ්පාදනය කරේ PERODUA සමාගම මගින්. පටලව ගන්න එපා මේක DAIHATSU සමගම මගින් මේක නිෂ්පාදනය කරේ OEM වහනයක් විදියට. XENIA AND AVANZA කියලා නම් කෑල්ලක් දාල ටොයෝටා එක මේක වෙළද පොලට දැම්මා. ඔන්න ඕක තමයි මුල. අපි දැන් USE කරන AVANZA එක 2ND GENERATION . නියම වහනයක් BAHRAIN වල NO 1 VEHICLE එකක් ඒවගේමයි NEW ZEALAND වල හොදම FAMILY වහනයක්. ලංකාවේ මෙහෙම වහනයක් තියෙනවා කියල දැන ගත්තේ 2013 අග හරියේ. නමුත් ඊට කලින් මේ වාහන ලංකාවට ගෙනාවා පුද්ගලිකව. ඒ මෙ වහනය ගැන හොදට දන්නා අය විතරයි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom