Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Selling on eBay 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

eBay ලංකාවේ සිට භාණ්ඩ යවන අයව දිරිමත් කරන්න පොඩි ලිපියක් තමා මන් අද දාන්න යන්නේ අපිට භාණ්ඩ පැක් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියේ එකක් ලියුම් කවර, පාර්සල් කවර, පාර්සල් බොක්ස් පොස්ට් කාර්ඩ් අපිට වැඩක් නැනේ. මන් පහලින් දෙන්නම් ලංකාවේ තැපෑලෙන් සහ EMS සේවාව මගින් තැපල් කිරීමේ මිල ගන්න දැනට තැපැල් කාර්යාලයේ භාවිත කරන්නෙත් මේ PDF එකමයි.

https://slpost.gov.lk/…/New-Foreign-Postage-Rates-2018-1.pdf

ඔන්න ඔකේ තියෙනව සියලුම මිල ගණන් ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහන මිල ගණන් එතකොට ඔයාලට බර අනුව මිල ගණනය කරගන්න පුළුවන් මීට අමතරව මේ යවන පාර්සල් ඒක ලියාපදිංචි සහ ලියාපදිංචි නොවන යන කාණ්ඩ දෙකෙන් ම යවන්න පුළුවන් ලියාපදිංචි කියන්නේ With Tracking No කියන එකට මේකට ගාස්තුව ඔයාගේ බර ගණනය කරලා ලියාපදිංචි නොවන ගාස්තුවට එනවා අන්න එකට තව අමතරව 200Rs එකතු වෙනවා.

ඔයාලගේ පාර්සලය පළමුව තැපැල් කාර්යාලයේ ඇති අලවි සැල වෙත ගොස් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කවරය හෝ බොක්ස් ඒක තෝරාගෙන ඔබගේ යවන්නාගේ ලිපිනය සඳහන් කල යුතුය පසුව පිටුපස ඔබගේ ලිපිනය විස්තර යොදා Declaration වල ඇති අඩංගු දව්‍ය ප්‍රමාණය බර වටිනාක සඳහන් කල යුතුය. පසුව දිනය ඔබගේ අත්සන යෙදිය යුතුය. ඉන්පසු ඔබගේ භාණ්ඩය මුද්‍රා තබයි. දැන් ඔබට Declaration ෆෝරමය ලබාදේ එයටද ඉහත සදහන් කල විස්තරය ලබාදිය යුතුය. (පුළුවන් තරම් බර අඩු කරන්න බලන්න.)

දැන් ඔබගේ භාණ්ඩය සහ Declaration ෆෝරමය තැපැල් කන්තෝරුවේ ඇති පාර්සල් කවුටරය වෙත ලබාදිය යුතුය එතනදි ඔබගෙන් අසාවි නෝමල් ද ලියාපදිංචි ද කියල එහෙමත් නැත්තම් EMS ද කියලා ඊබේ කරන අය. ලියාපදිංචි හෝ EMS දානවා නම් වඩාත් හොඳයි හැබැයි EMS ගණන් වැඩියි උඩ PDF එකේ මිල ගණන් තියේ සේරම. ඊට පස්සේ ඔයාලට මිල කියනවා ඒක ගෙවන්න විතරයි තියෙන්නේ. ලියාපදිංචි හෝ EMS අයට Tracking ඒක සමඟ අදාළ කුවිතාන්සිය ලබා දෙනවා. දවස් දෙකක් වගේ යනකොට Tracking ඔන්ලයින් පෙන්නනවා.

ඔයාලට තැපැල් කන්තෝරුවේ අලවි සැලෙන් බොක්ස් කවර ගෙදර ගෙනල්ල තියාගන්න පුළුවන් හැබැයි මුද්‍රා තබල ගෙනියන්න බැහැ ලිපිනය විතරක් සඳහන් කරන්න අනිත්වා එකක් වත් පුරවන්න එපා. තැපැල් කාර්යාලයේ අලවි සලේ දී සේරම කරලා දෙනවා ප්‍රින්ට් කරලා අලවන්න පුළුවන් EMS විතරයි ඒක නිසා අතින් පුරවන්න. පැහැදිලි අකුරු ලියන්න පුළුවන් පෑනක් භාවිතා කරන්න. අකුරු පැහැදිලිව පෙනෙන්න ලොකුවට ලියන්න. නිල් කළු පාටවල් ගැටළුවක් නැහැ.

මේක පාර්සල් ඒක යවන්නේ රේගු දෙපාර්තමේන්තුව එහෙදි අවශ්‍ය නම් ඔයාට එහෙට එන්න කියල පාර්සල් ඒක විවෘත්ත කරලා බලන්න පුළුවන් බලය එයාලට තියෙනවා මොකද ස්කෑන් පරික්ෂාවේ සැක සහිතයි නම් එයාල කඩල බලනව.

All credit goes to

https://web.facebook.com/ShashithHarshana

[QUOTE="Yevon1992, post: 24888141, member: 417171"] [SIZE=4]eBay ලංකාවේ සිට භාණ්ඩ යවන අයව දිරිමත් කරන්න පොඩි ලිපියක් තමා මන් අද දාන්න යන්නේ අපිට භාණ්ඩ පැක් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියේ එකක් ලියුම් කවර, පාර්සල් කවර, පාර්සල් බොක්ස් පොස්ට් කාර්ඩ් අපිට වැඩක් නැනේ. මන් පහලින් දෙන්නම් ලංකාවේ තැපෑලෙන් සහ EMS සේවාව මගින් තැපල් කිරීමේ මිල ගන්න දැනට තැපැල් කාර්යාලයේ භාවිත කරන්නෙත් මේ PDF එකමයි. [/SIZE] [URL="https://slpost.gov.lk/wp-content/uploads/2017/12/New-Foreign-Postage-Rates-2018-1.pdf?fbclid=IwAR3N3jXSJQA92UBpzTe--WHXZCJoXmph8_XuqY-bpO2hZChTrOmEXF6Aj08"]https://slpost.gov.lk/…/New-Foreign-Postage-Rates-2018-1.pdf[/URL] [SIZE=4]ඔන්න ඔකේ තියෙනව සියලුම මිල ගණන් ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහන මිල ගණන් එතකොට ඔයාලට බර අනුව මිල ගණනය කරගන්න පුළුවන් මීට අමතරව මේ යවන පාර්සල් ඒක ලියාපදිංචි සහ ලියාපදිංචි නොවන යන කාණ්ඩ දෙකෙන් ම යවන්න පුළුවන් ලියාපදිංචි කියන්නේ With Tracking No කියන එකට මේකට ගාස්තුව ඔයාගේ බර ගණනය කරලා ලියාපදිංචි නොවන ගාස්තුවට එනවා අන්න එකට තව අමතරව 200Rs එකතු වෙනවා. ඔයාලගේ පාර්සලය පළමුව තැපැල් කාර්යාලයේ ඇති අලවි සැල වෙත ගොස් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කවරය හෝ බොක්ස් ඒක තෝරාගෙන ඔබගේ යවන්නාගේ ලිපිනය සඳහන් කල යුතුය පසුව පිටුපස ඔබගේ ලිපිනය විස්තර යොදා Declaration වල ඇති අඩංගු දව්‍ය ප්‍රමාණය බර වටිනාක සඳහන් කල යුතුය. පසුව දිනය ඔබගේ අත්සන යෙදිය යුතුය. ඉන්පසු ඔබගේ භාණ්ඩය මුද්‍රා තබයි. දැන් ඔබට Declaration ෆෝරමය ලබාදේ එයටද ඉහත සදහන් කල විස්තරය ලබාදිය යුතුය. (පුළුවන් තරම් බර අඩු කරන්න බලන්න.) [/SIZE] [SIZE=4]දැන් ඔබගේ භාණ්ඩය සහ Declaration ෆෝරමය තැපැල් කන්තෝරුවේ ඇති පාර්සල් කවුටරය වෙත ලබාදිය යුතුය එතනදි ඔබගෙන් අසාවි නෝමල් ද ලියාපදිංචි ද කියල එහෙමත් නැත්තම් EMS ද කියලා ඊබේ කරන අය. ලියාපදිංචි හෝ EMS දානවා නම් වඩාත් හොඳයි හැබැයි EMS ගණන් වැඩියි උඩ PDF එකේ මිල ගණන් තියේ සේරම. ඊට පස්සේ ඔයාලට මිල කියනවා ඒක ගෙවන්න විතරයි තියෙන්නේ. ලියාපදිංචි හෝ EMS අයට Tracking ඒක සමඟ අදාළ කුවිතාන්සිය ලබා දෙනවා. දවස් දෙකක් වගේ යනකොට Tracking ඔන්ලයින් පෙන්නනවා. [/SIZE] [SIZE=4]ඔයාලට තැපැල් කන්තෝරුවේ අලවි සැලෙන් බොක්ස් කවර ගෙදර ගෙනල්ල තියාගන්න පුළුවන් හැබැයි මුද්‍රා තබල ගෙනියන්න බැහැ ලිපිනය විතරක් සඳහන් කරන්න අනිත්වා එකක් වත් පුරවන්න එපා. තැපැල් කාර්යාලයේ අලවි සලේ දී සේරම කරලා දෙනවා ප්‍රින්ට් කරලා අලවන්න පුළුවන් EMS විතරයි ඒක නිසා අතින් පුරවන්න. පැහැදිලි අකුරු ලියන්න පුළුවන් පෑනක් භාවිතා කරන්න. අකුරු පැහැදිලිව පෙනෙන්න ලොකුවට ලියන්න. නිල් කළු පාටවල් ගැටළුවක් නැහැ.[/SIZE] [SIZE=4]මේක පාර්සල් ඒක යවන්නේ රේගු දෙපාර්තමේන්තුව එහෙදි අවශ්‍ය නම් ඔයාට එහෙට එන්න කියල පාර්සල් ඒක විවෘත්ත කරලා බලන්න පුළුවන් බලය එයාලට තියෙනවා මොකද ස්කෑන් පරික්ෂාවේ සැක සහිතයි නම් එයාල කඩල බලනව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Black][B]All credit goes to[/B][URL="https://forum.wordreference.com/threads/all-credit-goes-to-someone.3425241/"] [/URL][/COLOR]https://web.facebook.com/ShashithHarshana[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom