Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Seniority in tech jobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Skill එක හදාගන්න එක නිකන් YT බලලා විතරක් කරගන්න බෑ. මොකද Skill ගොඩක එකතුවක් ඕනේ. අනික රෝල් එකෙන් එකට ඕන වෙන skill වෙනස් වෙනවා. ඒ ඒ රෝල් එකේ experience නැත්තම් උඩට යනකොට හිර වෙන්න පුළුවන්.

Intern / ASE - සාමානයෙන් communication skill, සාමාන්‍ය ටාස්ක් එකක් code කරන්න, අනිත් team members ලත් එක්ක ශේප් එකේ වැඩ කරන්න තමයි ඕනේ. ඕන අලුත් tech එකක් ඉගෙන ගන්න.

SE - මේකෙත් ගොඩක් වෙලාවට ASE ටිකම තමයි, හැබයි responsibility වැඩියි. උදා:- හරියට deployment දාන්න, ASE/intern ලට උදව් කරන්න වගේ.

SSE - මේකේ ආවම leadership skill ඕනේ. සමහර වෙලාවට පොඩි team එකක් හම්බවෙන්න පුළුවන්. team එකේ අයට වැඩ බෙදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දෙන ටාස්ක් එකක් technically design කරන්න පුලුවන් වෙන්න ඕනේ

ATL / TL / ARCHITET - මේවට කාලයක් තිස්සේ වැඩ කරලා technical skill තියෙන්න ඕනේ. communication, negotiation skill හොදට තියෙන්න ඕනේ. සමහර වෙලාවට non-technical අය දෙන requirement කොහොමද හදන්නේ, මොනවද කරන්න බැරි, ඇයි බැරි. මොනවද වෙන විදි කරන්න පුළුවන් වගේ ඒවා පැහදිලි කරන්න පුලුවන් වෙන්න ඕනේ.

ගොඩක් වෙලාවට එක skill එකක් නෙවේ, skill set එකක් ඕනේ වෙනවා. ඔය ඔක්කොම youtube හරි tutorial බලලා හදාගන්නවා කියලා එකක් නැ. වැඩ කරලා කාලයත් එක්ක එන්න ඕන දේවල්.

ඉක්මනට ප්‍රොමෝට් වෙන්න ඕනෙනම් මේ ටික කරන්න

තමන්ගේ රෝල් එකට අදාළ වැඩ ටික ඉස්සෙල්ලා හරියට කරන්න

තමන්ගේ උඩ රෝල් එක කරන අයගේ වැඩ බලලා, ටික ටික ඒවා කරන්න සපෝර්ට් කරන්න

communication skill හදාගන්න

[QUOTE="ITGuy25, post: 29498623, member: 576194"] Skill එක හදාගන්න එක නිකන් YT බලලා විතරක් කරගන්න බෑ. මොකද Skill ගොඩක එකතුවක් ඕනේ. අනික රෝල් එකෙන් එකට ඕන වෙන skill වෙනස් වෙනවා. ඒ ඒ රෝල් එකේ experience නැත්තම් උඩට යනකොට හිර වෙන්න පුළුවන්. Intern / ASE - සාමානයෙන් communication skill, සාමාන්‍ය ටාස්ක් එකක් code කරන්න, අනිත් team members ලත් එක්ක ශේප් එකේ වැඩ කරන්න තමයි ඕනේ. ඕන අලුත් tech එකක් ඉගෙන ගන්න. SE - මේකෙත් ගොඩක් වෙලාවට ASE ටිකම තමයි, හැබයි responsibility වැඩියි. උදා:- හරියට deployment දාන්න, ASE/intern ලට උදව් කරන්න වගේ. SSE - මේකේ ආවම leadership skill ඕනේ. සමහර වෙලාවට පොඩි team එකක් හම්බවෙන්න පුළුවන්. team එකේ අයට වැඩ බෙදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දෙන ටාස්ක් එකක් technically design කරන්න පුලුවන් වෙන්න ඕනේ ATL / TL / ARCHITET - මේවට කාලයක් තිස්සේ වැඩ කරලා technical skill තියෙන්න ඕනේ. communication, negotiation skill හොදට තියෙන්න ඕනේ. සමහර වෙලාවට non-technical අය දෙන requirement කොහොමද හදන්නේ, මොනවද කරන්න බැරි, ඇයි බැරි. මොනවද වෙන විදි කරන්න පුළුවන් වගේ ඒවා පැහදිලි කරන්න පුලුවන් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට එක skill එකක් නෙවේ, skill set එකක් ඕනේ වෙනවා. ඔය ඔක්කොම youtube හරි tutorial බලලා හදාගන්නවා කියලා එකක් නැ. වැඩ කරලා කාලයත් එක්ක එන්න ඕන දේවල්. ඉක්මනට ප්‍රොමෝට් වෙන්න ඕනෙනම් මේ ටික කරන්න [LIST=1] [*] තමන්ගේ රෝල් එකට අදාළ වැඩ ටික ඉස්සෙල්ලා හරියට කරන්න [*]තමන්ගේ උඩ රෝල් එක කරන අයගේ වැඩ බලලා, ටික ටික ඒවා කරන්න සපෝර්ට් කරන්න [*]communication skill හදාගන්න [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom