Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Senthil Thondaman Going to Be Chief Minister
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙන්දිල්ට මහ ඇමතිකම දී බලය අල්ලන්න විපක්ෂය සූදානම්

සන්ධානය යාන්තම් ඌව බේරා ගනී

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබා ගනිමින් ඌව පළාත් සභාවේ බලය පිහිටුවීමේ උත්සාහයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂය මේ වන විට තීරණාත්මක මෙහෙයුමක් අරඹා ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූ සෙන්දිල් තොන්ඩමාන් මහතා පවසා ඇත්තේ,තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ පිරිස් සමඟ කටයුතු කිරීමට දක්වන දැඩි අකමැත්ත මත විපක්ෂයට සහයෝගය ලබාදීමට තමා අදහස් කරන බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ඌව පළාත් සභාව පිහිටුවීමේ තීරණාත්මක සාකච්චාවක් අරඹා ඇතැයි වාර්තා වනවා.ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ මෙහෙයවීමෙන්.

යම් හෙයකින් එම සාකච්චා සාර්ථක වුවහොත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සෙන්දිල් තොන්ඩමාන් මහතා වෙත ලබාදීමට හරීන් ප්‍රනාන්දු මහතා කැමැත්ත පළකර ඇතැයිද සඳහන්.

ඌව පළාත් සභා සන්ධාන අපේක්ෂක ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමාන් මහතා වාහනයකින් යටකරගෙන යාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේම සැලසුම් සහගත ක්‍රියාවක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා (18දා) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ද සඳහන් කළේය.

ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන තිබේ.

ඒ අනූව සමස්ත ප්‍රතිඵලය ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 51.2ක් ලබාගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය පෙර මැතිවරණවලට සාපේක්ෂව සියයට 40.2ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.3ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව ඇත.

ඒ අනූව සන්ධානය සමස්ත මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා ලබා ගෙන ඇත්තේ වැඩි ඡන්ද 75,133ක් පමණි.

සෙසු කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හැර ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද 36,580ද එජාපය ලබාගත් ඡන්ද 274,773ට එක් කළ විට එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පක්ෂ දෙකට වඩා ලබාගෙන ඇත්තේ ඡන්ද 38,553කි.

මේ අනූව 2009 ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා සැසඳීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද සංඛ්‍යාව මෙන්ම ආසන ගණන ද අඩු වී ඇත.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව සන්ධානය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 418,906ක් ලබා සියයට 72.39ක ප්‍රතිශතයක් සමගින් ආසන 25ක් හිමිකර ගැනීමට සමත් වූ නමුත් මෙවර එම ආසන සංඛ්‍යාව 19 දක්වා අඩුවී තිබේ. (ප්‍රතිශතය 51.2 දක්වා අඩුවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 69,000කින් අඩු වී තිබේ.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව එජාපය එම දිස්ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 129,144ක් ලබා සියයට 22.32ක ප්‍රතිශතයක් සමගින් ආසන 7ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 6ක් එකතුවී ආසන 13 දක්වා වර්ධනය වී ඇත. (ප්‍රතිශතය 40.2 දක්වා වැඩිවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 145,629කින් වැඩි වී තිබේ.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව ජවිපෙ එම දිස්ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 14,639ක් ලබා සියයට 2.53ක ප්‍රතිශතයක් සමගින් ආසන 1ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 1ක් ආසනයක් එකතු වී ආසන 2 දක්වා වර්ධනය වී තිබේ. (ප්‍රතිශතය 5.3 දක්වා වැඩිවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 21,941කින් වැඩි වී තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ඌව පළාත් සභාවට ප්‍රථම වතාවට තරඟ කළ අතර දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 6076ක් ලබා සියයට 0.89ක ප්‍රතිශතයක් ලබාගත් නමුත් ඔවුන්ට එකදු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.

-Ada Derana

[QUOTE="after, post: 17165140, member: 237090"] [SIZE="5"][COLOR="Green"]සෙන්දිල්ට මහ ඇමතිකම දී බලය අල්ලන්න විපක්ෂය සූදානම්[/COLOR][/SIZE] [IMG]http://sinhala.adaderana.lk/news_images/1865424660p2.jpg[/IMG] [SIZE="3"]සන්ධානය යාන්තම් ඌව බේරා ගනී [B]ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබා ගනිමින් ඌව පළාත් සභාවේ බලය පිහිටුවීමේ උත්සාහයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂය මේ වන විට තීරණාත්මක මෙහෙයුමක් අරඹා ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගියදා රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූ සෙන්දිල් තොන්ඩමාන් මහතා පවසා ඇත්තේ,තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ පිරිස් සමඟ කටයුතු කිරීමට දක්වන දැඩි අකමැත්ත මත විපක්ෂයට සහයෝගය ලබාදීමට තමා අදහස් කරන බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ඌව පළාත් සභාව පිහිටුවීමේ තීරණාත්මක සාකච්චාවක් අරඹා ඇතැයි වාර්තා වනවා.ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ මෙහෙයවීමෙන්. යම් හෙයකින් එම [SIZE="4"]සාකච්චා සාර්ථක වුවහොත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සෙන්දිල් තොන්ඩමාන් මහතා වෙත ලබාදීමට හරීන් ප්‍රනාන්දු මහතා කැමැත්ත පළකර ඇතැයිද සඳහන්.[/SIZE] ඌව පළාත් සභා සන්ධාන අපේක්ෂක ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමාන් මහතා වාහනයකින් යටකරගෙන යාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේම සැලසුම් සහගත ක්‍රියාවක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා (18දා) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ද සඳහන් කළේය. [/B] ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන තිබේ. ඒ අනූව සමස්ත ප්‍රතිඵලය ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 51.2ක් ලබාගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය පෙර මැතිවරණවලට සාපේක්ෂව සියයට 40.2ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.3ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. ඒ අනූව සන්ධානය සමස්ත මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා ලබා ගෙන ඇත්තේ වැඩි ඡන්ද 75,133ක් පමණි. සෙසු කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හැර ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද 36,580ද එජාපය ලබාගත් ඡන්ද 274,773ට එක් කළ විට එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පක්ෂ දෙකට වඩා ලබාගෙන ඇත්තේ ඡන්ද 38,553කි. මේ අනූව 2009 ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා සැසඳීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද සංඛ්‍යාව මෙන්ම ආසන ගණන ද අඩු වී ඇත. 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව සන්ධානය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 418,906ක් ලබා සියයට 72.39ක ප්‍රතිශතයක් සමගින් ආසන 25ක් හිමිකර ගැනීමට සමත් වූ නමුත් මෙවර එම ආසන සංඛ්‍යාව 19 දක්වා අඩුවී තිබේ. (ප්‍රතිශතය 51.2 දක්වා අඩුවී ඇත) මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 69,000කින් අඩු වී තිබේ. 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව එජාපය එම දිස්ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 129,144ක් ලබා සියයට 22.32ක ප්‍රතිශතයක් සමගින් ආසන 7ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 6ක් එකතුවී ආසන 13 දක්වා වර්ධනය වී ඇත. (ප්‍රතිශතය 40.2 දක්වා වැඩිවී ඇත) මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 145,629කින් වැඩි වී තිබේ. 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව ජවිපෙ එම දිස්ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 14,639ක් ලබා සියයට 2.53ක ප්‍රතිශතයක් සමගින් ආසන 1ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 1ක් ආසනයක් එකතු වී ආසන 2 දක්වා වර්ධනය වී තිබේ. (ප්‍රතිශතය 5.3 දක්වා වැඩිවී ඇත) මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 21,941කින් වැඩි වී තිබේ. සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ඌව පළාත් සභාවට ප්‍රථම වතාවට තරඟ කළ අතර දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 6076ක් ලබා සියයට 0.89ක ප්‍රතිශතයක් ලබාගත් නමුත් ඔවුන්ට එකදු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය. [/SIZE] -Ada Derana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom