Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
SEO කරලා ඕනැද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Search Engine Optimization Services

සමහර අය කිව්වා මුල ඉදලම SEO කියල දෙන්න කියලා. තවත් සමහර අය කිව්වා එයාලගේ බ්ලොග් එක SEO කරලා දන්නා කියලා. තව කට්ටියක් ඇහුවා හරියටම SEO කරන්නේ කොහමද කියලා. seo services ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අපි පටන් ගතතා අලුත් සේවාවක්. අපි මේවා ඉගන ගත්තේ හුගක් කියවලා වගේම ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරලා. ඉතින් ඔබට ලබා දෙන මේ සේවාව වෙනුවෙ අපි පොඩි මුදලක් ලබා ගන්න හිතුවා.නමුත් ඔබට ලැබෙන දැනුම එම මුදලට වඩා ගොඩක් ඉහලයි. ඒ වගේම එම මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඔබගේ බ්ලොග් අඩවි හරහා ලබාගන්න පුළුවන්.

අපි මේ පහතින් දාලා තිබෙන screenshot එක අපිට client කෙනෙක් මුල ඉදලම SEO කරන්න දුන්න බ්ලොග් එකක

Google Analytics report එකක්. SEO අපි මේ බ්ලොග් එකේ Off-Page Optimization මුකුත්ම කරලා නෑ. අවම වශයෙන් එකම DoFollow backlink එකක්වත් හදල නෑ තවම. ඒ බ්ලොග් එකක් හදන්න පටන් ගත්ත ගමන් එක දිගට backlink හදන්න ගත්තොත් සමහර විට ඒක Google වලට unnatural වගේ පෙන්න පුළුවන්. එහම උනොත් එය ඔබගේ බ්ලොග් එකට ඉතාමත් අවසිදායකයි. එම නිසා backlink හදාගෙන යන එක ක්රමයනුකුලව කරගන යන්න ඕනෑ. අපි දැන් ආරම්භ කරනවා ඒ බ්ලොග් අඩවියේ Off-Page Optimization. එවිට් මෙම අඩවියේ traffic තවත් වේගයෙන් වැඩිවෙන්න පටන් ගනී. මේ ගානට අපි Google එකෙන් විතරක් සෙනග ගත්තේ තනිකරම On-Page Optimization වලින්.

Plan 1 අපි මෙහෙදී බ්ලොග් එකක් SEO කරන්නේ කොහමද කියල මුල ඉදලා කියලා දෙනවා ඔබට. ඇති විශාල දැනුමක් මේ හරහා ඔබට ලබගන්න පුළුවන් වෙනවා නිසැකයෙන්ම. ඒ හරහා ඔබට මාස 6ක් වගේ ඇතුලත් දිනකට 3000 කට වැඩි පිරිසක් එන බ්ලොග් අඩවියක් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙනවා. මෙහෙදී අපි ඔබට Skype හා facebook/telephone/e-mail හරහා සියලුම දෑ කියලා දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා.

Plan 2 මෙහෙදී අපි කරන්නේ ඔබගේ දැනට තිබෙන බ්ලොග් අඩවිය පරික්ශා කරලා ඔබ අලුතෙන් මොනවද කරනන් ඕනෑ සහ ඔබ කරලා ඇති වැරදි පේනවා දීමයි. ඉතින් අපි ලබා දෙන උපදෙස් අනුව ඔබට පුළුවන් ඉතාමත් සාර්ථක ප්රතිපල ලබාගන්න.

http://www.lapcool.info/2014/01/seo.html#sthash.hR7gA2TN.dpuf

[QUOTE="dum12345, post: 16179478, member: 495066"] [b]Search Engine Optimization Services[/b] සමහර අය කිව්වා මුල ඉදලම SEO කියල දෙන්න කියලා. තවත් සමහර අය කිව්වා එයාලගේ බ්ලොග් එක SEO කරලා දන්නා කියලා. තව කට්ටියක් ඇහුවා හරියටම SEO කරන්නේ කොහමද කියලා. seo services ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අපි පටන් ගතතා අලුත් සේවාවක්. අපි මේවා ඉගන ගත්තේ හුගක් කියවලා වගේම ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරලා. ඉතින් ඔබට ලබා දෙන මේ සේවාව වෙනුවෙ අපි පොඩි මුදලක් ලබා ගන්න හිතුවා.නමුත් ඔබට ලැබෙන දැනුම එම මුදලට වඩා ගොඩක් ඉහලයි. ඒ වගේම එම මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඔබගේ බ්ලොග් අඩවි හරහා ලබාගන්න පුළුවන්. අපි මේ පහතින් දාලා තිබෙන screenshot එක අපිට client කෙනෙක් මුල ඉදලම SEO කරන්න දුන්න බ්ලොග් එකක [CENTER] [URL="http://3.bp.blogspot.com/-X3H74ajl7hI/UtvXBe30cdI/AAAAAAAABLk/IRJOFMAruRw/s1600/traffic-1.png"][IMG]http://3.bp.blogspot.com/-X3H74ajl7hI/UtvXBe30cdI/AAAAAAAABLk/IRJOFMAruRw/s1600/traffic-1.png[/IMG][/URL][/CENTER] Google Analytics report එකක්. SEO අපි මේ බ්ලොග් එකේ Off-Page Optimization මුකුත්ම කරලා නෑ. අවම වශයෙන් එකම DoFollow backlink එකක්වත් හදල නෑ තවම. ඒ බ්ලොග් එකක් හදන්න පටන් ගත්ත ගමන් එක දිගට backlink හදන්න ගත්තොත් සමහර විට ඒක Google වලට unnatural වගේ පෙන්න පුළුවන්. එහම උනොත් එය ඔබගේ බ්ලොග් එකට ඉතාමත් අවසිදායකයි. එම නිසා backlink හදාගෙන යන එක ක්රමයනුකුලව කරගන යන්න ඕනෑ. අපි දැන් ආරම්භ කරනවා ඒ බ්ලොග් අඩවියේ Off-Page Optimization. එවිට් මෙම අඩවියේ traffic තවත් වේගයෙන් වැඩිවෙන්න පටන් ගනී. මේ ගානට අපි Google එකෙන් විතරක් සෙනග ගත්තේ තනිකරම On-Page Optimization වලින්. [B]Plan 1[/B] අපි මෙහෙදී බ්ලොග් එකක් SEO කරන්නේ කොහමද කියල මුල ඉදලා කියලා දෙනවා ඔබට. ඇති විශාල දැනුමක් මේ හරහා ඔබට ලබගන්න පුළුවන් වෙනවා නිසැකයෙන්ම. ඒ හරහා ඔබට මාස 6ක් වගේ ඇතුලත් දිනකට 3000 කට වැඩි පිරිසක් එන බ්ලොග් අඩවියක් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙනවා. මෙහෙදී අපි ඔබට Skype හා facebook/telephone/e-mail හරහා සියලුම දෑ කියලා දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා. [B]Plan 2[/B] මෙහෙදී අපි කරන්නේ ඔබගේ දැනට තිබෙන බ්ලොග් අඩවිය පරික්ශා කරලා ඔබ අලුතෙන් මොනවද කරනන් ඕනෑ සහ ඔබ කරලා ඇති වැරදි පේනවා දීමයි. ඉතින් අපි ලබා දෙන උපදෙස් අනුව ඔබට පුළුවන් ඉතාමත් සාර්ථක ප්රතිපල ලබාගන්න. [URL="http://www.lapcool.info/2014/01/seo.html#sthash.hR7gA2TN.dpuf"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom