Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEO in sinhala, Part 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් කාලයක් මේ වීඩියෝ සීරිස් එක ෆලෝ කරපු මචන්ස්ලා හැමෝටම මේ ත්රෙඩ් එක දකිද්දිම ෆට්ට හැපි එකක් එන්න ඇති! එහෙම වෙන එක සාධාරණයි. මොකද, මේ එලකිරියේ ඉන්න සෑහෙන මෙම්බර්ස්ලා ප්රමාණයක් මේ වීඩියෝ පාඩම් මාලාව ආසාවෙන් නරඹපු බව අපි හැමෝගෙම හිත් දන්නවා. මේ වීඩියෝස් ෆේස්බුක් එක ගූගල් ප්ලස් එකේ සැහෙන්න ජනප්රිය වුණා!

මොකද, මූ මේ හැමදෙයක්ම කියලා දුන්නේ අමු සිංහලෙන්. ඊයෙ පෙරේදා ඩොන්ගල්යක් අරන් ආපු පොඩි එකෙක්ට වුනත් කිසිම ආයාසයකින් තොරව මේ දේවල් තේරුම් ගන්න පුලුවන්! පාවිච්චි කරන්නේ අන්තිම සරල වචන.

නමුත්, 1, 2, 3, 4....... සාර්ථකව ගලාගෙන ආපු මේ පාඩම් මාලාව හිටි හැටියෙම නතර වුණා! තව සතියක් හෝ දෙකක් ඇතුලත දානවා කියපු පස්වෙනි වීඩියෝ එක ආවේ නෑ....!!

"බලපන්කෝ මූ කරපු කැ* වැඩේ...! බොරුවට අපිව අවුස්සලා තියලා මූ මාරු!!!"

"කෝ යකෝ 5!!!"

"අඩෝ, අපි උඹව ෂුවර් කරලා, ඩොමේන් ගත්තා! හොස්ටින් ගත්තා!! දැන් උඹ ආගිය අතක් නෑ.. අඩෝව් $$^%*&^@#@&^.."

හරි ෂෝයි නේද??? ඔය උඩ දාලා තියෙන ජාතියේ රිප්ලයි වලින් දමලා ගහන උන් නිකමට වත් හිතුවද ආසාවෙන් කරන් ආපු වැඩේ, තවත් ඉදිරියට කරගෙන යන්න මූට හිත් නොදුන්නේ ඇයි කියලා.....??!

ඔය පහතින් දාලා තියෙන ෆොටෝස් ටික බලපන්!! බලපන් මේ වීඩියෝවලට ලැබිලා තියෙන ලයික්ස් ගණන අතර වෙනස. (වීව්ස් අතර වෙනසක් වෙන්න පුලුවන්. මොකද, අපේ රටේ ඉලවු කනෙක්ෂනුත් එක්ක, ඔන්ලයින් ස්ට්රීමින්ග් සෑහෙන්න අමාරුයි! මමත් මේ වීඩියෝස් බැලුවේ Download කරගෙන. අපේ එවුන් සෙට් එකම මේ වීඩියෝස් ටික ඉල්ලන් ගියා.)

පළවෙනි එකට ලයික් 79ක් ලැබෙද්දි අන්තිම වීඩියෝ එකට 40ක්වත් නෑ.

පැයකට කිට්ටු වීඩියෝ එකක් බෆර් වෙවී එක දිගට බලන්න අමාරුයි තමයි. ඩවුන්ලෝඩ් කරගෙන වෙනවා තමයි. යාලුවෙක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුනොත් ගෙඩි පිටින් උස්සන් ගිහින් බැලුවා තමයි.....

ඒත් මචෝ, ලයික් එකක්/ ශෙයාර් එකක් දෙන්න බැරි කමක් නෑ නේද.......?

මේ කියන දේවල් සිද්ධ වුණේ ශාලික සහෝදරයාට විතරක් නෙමෙයි නේද?? රත්තරන් අයියා, ලකීල්යුක් ඩොකා, කොච්චර වටින් ත්රෙඩ්ස් කොච්චර දාලා තියෙනවද. නමුත්, අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද??? (සමහර ත්රෙඩ්ස්වල වීව්ස් 5000 පැන්නත්, රිප්ලයි 300ක්වත් නෑ. කුජීතයි නැද්ද බන්??)

"ඊමනී - වන්ඩේ වර්ක්ෂොප්" නමින් ඒ ලෙවල් කරපු පොඩි කෙල්ලො/ කොල්ලොන්ව රවට්ටලා තමන්ගේ ඩිරෙක්ට් රිෆරල්ස්ලා වැඩි කරගන්න එවුන් ඉන්න කාලෙක ශාලික සහෝදරයා කලේ අතිනුත් වියදම් කරන් අපේ එවුන්ව ගොඩ දාන්න හදපු එකයි!!

වීඩියෝ එකේ එක තැනක ඌ කියනවා "මම මේ වීඩියෝ එක සිංහලෙන් කරන්නේ ඉන්දියන් කාරයොන්ට තේරෙන්න හොඳ නැති නිසා. මොකද, ඉන්දියන් කාරයෝ දැනටමත් ෆීල්ඩ් එක අල්ලලා ඉවරයි! ලංකාවේ හරියට SEO කරන දහදෙනෙක් හිටියොත් හොඳටම ඇති." කියලා.

නිකමට හිතපන්, මුලු සීරිස් එකම කඩ්ඩෙන් කලා නම් මෙලහකටත් මූ ලයික්ස් මල්ලක් අරන් නේද??

තමන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන අපිව ගොඩ දාන්න හදපු ශාලික සහෝදරයාට අපි කෘතගුණ සලකමු!!!

මේ තියෙන්නේ හතරවෙනි වීඩියෝවට පාර.

1st වීඩියෝවට ලයික්ස් 79ක් ලැබිලා තියෙනවා. හතරවෙනි වීඩියෝවට ඊට වඩා එක ලයික් එකක් වැඩිපුර අරන් දෙමු! මූ ආයේ වීඩියෝ නොකලත් කමක් නෑ. ඉගෙන ගත්තු දේට කලගුණ සලකමු!

එහෙම නොකලොත්, එළකිරියේ ඉන්න ඕන වටින කියන සාමාජිකයෝ ගොඩ දෙනෙක් අපිට අහිමි වෙලා, ගොන් ආතල් බෙදන අනාතයෝ පමණක්ම ඉතිරි වෙයි...!

බුදු සරණයි!!!

මෙවැනි ත්රෙඩ් මින් ඉදිරියට පල නොවේවා!!!!

මම උඹලගේ

ආදරනීය

බීන්.

ප:ලි:- මේක රෙප් වෙනුවෙන් කොටපු එකක් නෙමෙයි. ඒ නිසා රෙප් එපා. ඒ නිසා පලවෙනි දේ, ඔය දීලා තියෙන ලින්ක් එකට ගිහින් ලයික් එකක් දාපන්. පුලුවන් නම් ෆේස්බුක් එකේ එහෙමත් ශෙයාර් කරපන්!

බඩුම තමා:- මචන්ස්ලා, පස් වෙනි වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි, මෙන්න මුල් ටිකේම මේ බීන් පැටියගේ සුන්දර මූණත්තහඩුව (බොලාගේ රිප්ලයිස් සෙට් එකත් ඇතුලුව,) දර්ශනය වෙන්න පටන් ගත්තා! ඒ තුමා මට තෑන්ක්ස් කරලත් තිබුණා!! වෙල්කම් හොඳේ!!!!

ඔන්න පස්වෙනි වීඩියෝවට යන පාරත් ඇඩ් කරන්නම්!!!

හතරවෙනි වීඩියෝවට වගේම පස්වෙනි එකටත් ෆට්ටම ෆීඩ්බැක් එකක් දේවි කියලා මට ෂුවර්!!!!!

මෙන්න පස්වෙනි වීඩියෝවට පාර.

ගෙට් වෙල් සූන් ශාලික!!!!!!!!

[QUOTE="been10, post: 17026936, member: 421604"] [IMG]http://amazingvideoslk.com/wp-content/uploads/2014/06/sinhala-seo- g[/IMG] [SIZE="5"][COLOR="Blue"][B]මෙතෙක් කාලයක් මේ වීඩියෝ සීරිස් එක ෆලෝ කරපු මචන්ස්ලා හැමෝටම මේ ත්රෙඩ් එක දකිද්දිම ෆට්ට හැපි එකක් එන්න ඇති! එහෙම වෙන එක සාධාරණයි. මොකද, මේ එලකිරියේ ඉන්න සෑහෙන මෙම්බර්ස්ලා ප්රමාණයක් මේ වීඩියෝ පාඩම් මාලාව ආසාවෙන් නරඹපු බව අපි හැමෝගෙම හිත් දන්නවා. මේ වීඩියෝස් ෆේස්බුක් එක ගූගල් ප්ලස් එකේ සැහෙන්න ජනප්රිය වුණා! මොකද, මූ මේ හැමදෙයක්ම කියලා දුන්නේ අමු සිංහලෙන්. ඊයෙ පෙරේදා ඩොන්ගල්යක් අරන් ආපු පොඩි එකෙක්ට වුනත් කිසිම ආයාසයකින් තොරව මේ දේවල් තේරුම් ගන්න පුලුවන්! පාවිච්චි කරන්නේ අන්තිම සරල වචන. නමුත්, 1, 2, 3, 4....... සාර්ථකව ගලාගෙන ආපු මේ පාඩම් මාලාව හිටි හැටියෙම නතර වුණා! තව සතියක් හෝ දෙකක් ඇතුලත දානවා කියපු පස්වෙනි වීඩියෝ එක ආවේ නෑ....!! "බලපන්කෝ මූ කරපු කැ* වැඩේ...! බොරුවට අපිව අවුස්සලා තියලා මූ මාරු!!!" "කෝ යකෝ 5!!!" "අඩෝ, අපි උඹව ෂුවර් කරලා, ඩොමේන් ගත්තා! හොස්ටින් ගත්තා!! දැන් උඹ ආගිය අතක් නෑ.. අඩෝව් $$^%*&^@#@&^.." හරි ෂෝයි නේද??? ඔය උඩ දාලා තියෙන ජාතියේ රිප්ලයි වලින් දමලා ගහන උන් නිකමට වත් හිතුවද ආසාවෙන් කරන් ආපු වැඩේ, තවත් ඉදිරියට කරගෙන යන්න මූට හිත් නොදුන්නේ ඇයි කියලා.....??! ඔය පහතින් දාලා තියෙන ෆොටෝස් ටික බලපන්!! බලපන් මේ වීඩියෝවලට ලැබිලා තියෙන ලයික්ස් ගණන අතර වෙනස. (වීව්ස් අතර වෙනසක් වෙන්න පුලුවන්. මොකද, අපේ රටේ ඉලවු කනෙක්ෂනුත් එක්ක, ඔන්ලයින් ස්ට්රීමින්ග් සෑහෙන්න අමාරුයි! මමත් මේ වීඩියෝස් බැලුවේ Download කරගෙන. අපේ එවුන් සෙට් එකම මේ වීඩියෝස් ටික ඉල්ලන් ගියා.) [IMG]http://i57.tinypic.com/2j0dr9y.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/8wwpiw.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/28c0e42.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/2egbre0.jpg[/IMG] පළවෙනි එකට ලයික් 79ක් ලැබෙද්දි අන්තිම වීඩියෝ එකට 40ක්වත් නෑ. පැයකට කිට්ටු වීඩියෝ එකක් බෆර් වෙවී එක දිගට බලන්න අමාරුයි තමයි. ඩවුන්ලෝඩ් කරගෙන වෙනවා තමයි. යාලුවෙක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුනොත් ගෙඩි පිටින් උස්සන් ගිහින් බැලුවා තමයි..... ඒත් මචෝ, ලයික් එකක්/ ශෙයාර් එකක් දෙන්න බැරි කමක් නෑ නේද.......?:sorry: මේ කියන දේවල් සිද්ධ වුණේ ශාලික සහෝදරයාට විතරක් නෙමෙයි නේද?? රත්තරන් අයියා, ලකීල්යුක් ඩොකා, කොච්චර වටින් ත්රෙඩ්ස් කොච්චර දාලා තියෙනවද. නමුත්, අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද??? (සමහර ත්රෙඩ්ස්වල වීව්ස් 5000 පැන්නත්, රිප්ලයි 300ක්වත් නෑ. කුජීතයි නැද්ද බන්??) :sorry: "ඊමනී - වන්ඩේ වර්ක්ෂොප්" නමින් ඒ ලෙවල් කරපු පොඩි කෙල්ලො/ කොල්ලොන්ව රවට්ටලා තමන්ගේ ඩිරෙක්ට් රිෆරල්ස්ලා වැඩි කරගන්න එවුන් ඉන්න කාලෙක ශාලික සහෝදරයා කලේ අතිනුත් වියදම් කරන් අපේ එවුන්ව ගොඩ දාන්න හදපු එකයි!! වීඩියෝ එකේ එක තැනක ඌ කියනවා "මම මේ වීඩියෝ එක සිංහලෙන් කරන්නේ ඉන්දියන් කාරයොන්ට තේරෙන්න හොඳ නැති නිසා. මොකද, ඉන්දියන් කාරයෝ දැනටමත් ෆීල්ඩ් එක අල්ලලා ඉවරයි! ලංකාවේ හරියට SEO කරන දහදෙනෙක් හිටියොත් හොඳටම ඇති." කියලා. නිකමට හිතපන්, මුලු සීරිස් එකම කඩ්ඩෙන් කලා නම් මෙලහකටත් මූ ලයික්ස් මල්ලක් අරන් නේද?? තමන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන අපිව ගොඩ දාන්න හදපු ශාලික සහෝදරයාට අපි කෘතගුණ සලකමු!!! මේ තියෙන්නේ හතරවෙනි වීඩියෝවට පාර. 1st වීඩියෝවට ලයික්ස් 79ක් ලැබිලා තියෙනවා. හතරවෙනි වීඩියෝවට ඊට වඩා එක ලයික් එකක් වැඩිපුර අරන් දෙමු! මූ ආයේ වීඩියෝ නොකලත් කමක් නෑ. ඉගෙන ගත්තු දේට කලගුණ සලකමු! එහෙම නොකලොත්, එළකිරියේ ඉන්න ඕන වටින කියන සාමාජිකයෝ ගොඩ දෙනෙක් අපිට අහිමි වෙලා, ගොන් ආතල් බෙදන අනාතයෝ පමණක්ම ඉතිරි වෙයි...! [CENTER]බුදු සරණයි!!! මෙවැනි ත්රෙඩ් මින් ඉදිරියට පල නොවේවා!!!!:yes:[/CENTER] [RIGHT]මම උඹලගේ ආදරනීය බීන්.:cool:[/RIGHT][/B][/COLOR] [COLOR="Magenta"][B]ප:ලි:- මේක රෙප් වෙනුවෙන් කොටපු එකක් නෙමෙයි. ඒ නිසා රෙප් එපා. ඒ නිසා පලවෙනි දේ, ඔය දීලා තියෙන ලින්ක් එකට ගිහින් ලයික් එකක් දාපන්. පුලුවන් නම් ෆේස්බුක් එකේ එහෙමත් ශෙයාර් කරපන්![/B][/COLOR]:yes::yes: [SIZE=5][COLOR="Red"][B] බඩුම තමා:- මචන්ස්ලා, පස් වෙනි වීඩියෝ එක බලන්න පටන් ගත්තා විතරයි, මෙන්න මුල් ටිකේම මේ බීන් පැටියගේ සුන්දර මූණත්තහඩුව (බොලාගේ රිප්ලයිස් සෙට් එකත් ඇතුලුව,) දර්ශනය වෙන්න පටන් ගත්තා!:D ඒ තුමා මට තෑන්ක්ස් කරලත් තිබුණා!!:yes: වෙල්කම් හොඳේ!!!!:love: [IMG]http://media2.giphy.com/media/r8x9O3Py5IUSs/giphy.gif[/IMG] ඔන්න පස්වෙනි වීඩියෝවට යන පාරත් ඇඩ් කරන්නම්!!!:cool: හතරවෙනි වීඩියෝවට වගේම පස්වෙනි එකටත් ෆට්ටම ෆීඩ්බැක් එකක් දේවි කියලා මට ෂුවර්!!!!!:yes::yes: මෙන්න පස්වෙනි වීඩියෝවට පාර. ගෙට් වෙල් සූන් ශාලික!!!!!!!!:yes::yes: [/B][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom