Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
SEO in Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාලිකයෝ,

උඹේ වීඩියෝ එක බලලා ආපු ගමන්...! වෙනදා උඹත් එක්ක තියෙන යාලු ෆිට් එකටත් වඩා අද මට තියෙන්නේ උඹ ගැන ලොකු ගෞරවයක්!!

පොඩි කොල්ලා කාලේ අච්චර ලොකු රැම්බෝලා එක්ක ගේම ඉල්ලපු උඹ, මේ කොහෙවත් යන පුස් බට්ටෙක්ගේ ටෝක්ස්වලට හිත් රිදව ගන්න ඕනෙද??

උඹට මොකෙක් හරි රෝන්ග් ටෝකක් දුන්නා නම් උඹත් අනිත් අතට දීලා ඇදපන් උගෙ අම්මා බඩ වෙන සයිස් එකටම....!!!

(ඊ-මනී සම්බන්ධව,) නිකමට හිතපන්! "අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම" කියන සබ්ජෙක්ට් එක ඔය ඊ මනී මුදලාලිලා අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් විදිහට, ඔය හුඟක් තැන්වල මුලින්ම කරන්නේ ගියපු ගමන් මුන්ට....

*). ඇලට් පේ එකේ රෙජිස්ටර් කරවනවා!

**). (උන්ගේ රිෆරල් ලින්ක්ස් හරහා) නියෝ බක්ස් වගේ සයිට් එකක රෙජිස්ටර් කරවනවා!!

දවස්ට විනාඩි හතරක් වැයකරලා මාසෙට 500$-600$ හොයන්න පුලුවන් කියන අදහස උන්ග ඔලුවට නිකන්ම වැටෙනවා. මොකද, අරූ උගේ පේ-අවුට් ප්රූෆ් පෙන්නනවා. උගේ රෙන්ටඩ් රිෆරල්ස්'ලා සෙට් එක පවා පෙන්නනවා. අපේ උනුත් ඉතින් උදේ පාන්දරම නැගිටගෙන අර ඇඩ් හතර ක්ලික් කරනවා පෙරේතකමට.

ඔන්න ඔය ලොතරැයි මාන්සිකත්වයම තමයි උඹේ අර ක්ලයන්ට් මහත්තයාටත් තිබිලා තියෙන්නේ....!

ඌ හිතන්න ඇති SEO කරලා දවස් දෙකෙන් උගෙ සයිට් එක ෆස්ට් පේජ් එකේ ටොප් එකේ තියෙයි කියලා!!

කොහොම නමුත්, මින් මත්තට ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් බාර නොගෙන ඉන්න උඹ ගත්තු තීරණය නම් අන්තිම බුද්ධිමත් එකක්!!!

මට උඹ ගැන සෑහෙන්න ආඩම්බරයි!!!

[QUOTE="been10, post: 17071377, member: 421604"] [SIZE=5][COLOR="Blue"][B] ශාලිකයෝ, උඹේ වීඩියෝ එක බලලා ආපු ගමන්...! වෙනදා උඹත් එක්ක තියෙන යාලු ෆිට් එකටත් වඩා අද මට තියෙන්නේ උඹ ගැන ලොකු ගෞරවයක්!! පොඩි කොල්ලා කාලේ අච්චර ලොකු රැම්බෝලා එක්ක ගේම ඉල්ලපු උඹ, මේ කොහෙවත් යන පුස් බට්ටෙක්ගේ ටෝක්ස්වලට හිත් රිදව ගන්න ඕනෙද?? උඹට මොකෙක් හරි රෝන්ග් ටෝකක් දුන්නා නම් උඹත් අනිත් අතට දීලා ඇදපන් උගෙ අම්මා බඩ වෙන සයිස් එකටම....!!! (ඊ-මනී සම්බන්ධව,) නිකමට හිතපන්! "අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම" කියන සබ්ජෙක්ට් එක ඔය ඊ මනී මුදලාලිලා අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් විදිහට, ඔය හුඟක් තැන්වල මුලින්ම කරන්නේ ගියපු ගමන් මුන්ට.... *). ඇලට් පේ එකේ රෙජිස්ටර් කරවනවා! **). (උන්ගේ රිෆරල් ලින්ක්ස් හරහා) නියෝ බක්ස් වගේ සයිට් එකක රෙජිස්ටර් කරවනවා!! දවස්ට විනාඩි හතරක් වැයකරලා මාසෙට 500$-600$ හොයන්න පුලුවන් කියන අදහස උන්ග ඔලුවට නිකන්ම වැටෙනවා. මොකද, අරූ උගේ පේ-අවුට් ප්රූෆ් පෙන්නනවා. උගේ රෙන්ටඩ් රිෆරල්ස්'ලා සෙට් එක පවා පෙන්නනවා. අපේ උනුත් ඉතින් උදේ පාන්දරම නැගිටගෙන අර ඇඩ් හතර ක්ලික් කරනවා පෙරේතකමට. ඔන්න ඔය ලොතරැයි මාන්සිකත්වයම තමයි උඹේ අර ක්ලයන්ට් මහත්තයාටත් තිබිලා තියෙන්නේ....! ඌ හිතන්න ඇති SEO කරලා දවස් දෙකෙන් උගෙ සයිට් එක ෆස්ට් පේජ් එකේ ටොප් එකේ තියෙයි කියලා!! කොහොම නමුත්, මින් මත්තට ලංකාවෙ ප්‍රොජෙක්ට්ස් බාර නොගෙන ඉන්න උඹ ගත්තු තීරණය නම් අන්තිම බුද්ධිමත් එකක්!!! මට උඹ ගැන සෑහෙන්න ආඩම්බරයි!!! [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom