Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
SEO project එකක් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SEO ගැන හරියට දන්නෙ නැතිව ප්‍රොෙජක්ට් එකට අතගහන්න එපා මචං. Client පව්. උගෙ බලාපොරොත්තු බිඳ වැටෙනවා හරියට උනේ නැත්නම්.

SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි. කොහොමටත් මාස 4~6 දක්වා යනවා.

SEO පටන්ගන්නේ site එකට ඩොමේන් එකක් තෝරන තැන ඉඳලම තමයි.

1) Onsite SEO

2) Offsite SEO

ඔය දෙකම වෙන්න ඕන. අපි SEO කිව්වාම Google Ranking ගැනනේ දැන බලන්නේ ඒ නිසා Google Ranking Factors ගැන හොඳ අවදානයෙන් කරන්න ඕනි. ඒ වගේම Google එකෙන් දාන Updates ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. පහුගිය කාලෙ ආපු පෙන්ගුයින් සහ පැන්ඩා අප්ඩේට්ස් වලින් පස්සේ Google වල ranking algorithm එක හරිම බුද්ධිමත්. ඉස්සර වගේ පොඩි පොඩි ට්‍රික්ස් දාල රවට්ටන්න ගියොත් කෙල වෙලාම යනවා.

මතක තියාගන්න ඕන දේ තමයි Content is the king කියන එක.

දැන Google හොයලා දෙන්නේ Visitor ට අදාලම කන්ටෙන්ට් තියන සයිට්ස්.

සයිට් එකේ ඉමේජ් හරියට Optimize කරලා තියෙන්න ඕනි. ඒ ගැන මම මෙන්න මෙතන ආටිකල් එකක ලියලා තියනවා.

SEO සඳහා Images Optimize කිරීම

සයිට් එක Mobile optimize වෙන්න ඕනි.

සයිට් එකේ Google Page Speed Test Score එක වැඩි වෙන්න ඕනි.

SEO friendly Coding standards අනුගමනය කරලා තියෙන්න ඕනි.

ඉස්සර වගේ අහුවෙන හැම තැනම බැක්ලින්ක්ස් ඔබාගන ඔබාගන යන්න එපා. එහෙම උනොත් කෙලවෙනවා. ඒ කියන්නේ හොඳ Authority එකක් තියන සයිට් එකකින් බැක් ලින්ක් ආවට කමක් නෑ. එහෙම නැතිව චාටර් සයිට් වලින් බැක් ලින්ක් තිබ්බොත් රෑන්ක් බහිනවා නහුතෙට.

Google Analytics සහ Alexa rank එක දිනපතා චෙක් කරන්න.

404 එරර්ස් එන්න දෙන්න එපා. මගේ සයිට් එකක 404 pages දෙකක් තිබිලා පැය විසි හතරට ඇලෙක්සා රෑන්ක් එක බැස්සා ලක්ෂෙකට ආසන්න ගාණින්. 404 වලට 301 හෝ 302 Redirects දෙන්න ඕනි.

මේක එක පෝස්ට් එකකින් දාන්න පුලුවන් එකක් නෙවෙයි.

මම නම් Client ගෙන් ගාන ගන්නේ මාසෙට මෙච්චරයි කියලා. ඒ කියන්නේ මට SEO Project එකක් ආපුවාම මම එයාගෙ සයිට් එක බලලා කියනවා මේකෙ මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියලා. සයිට් එක රෙස්පොන්සිව් නැති අඩුපාඩු ගොඩක් තියන Classic site එකක් නං මම එයාට ඒක Revamp කරන්න ඕන කියලා ඒකත් SEO එකේ ගාණටම දාල Site එක ආයෙ මුල ඉඳලා Standard එකට අනුව හදනවා. Onsite SEO හදන්න තියනවා නම් ඒවා හදනවා. ගාණ ඉතිං Web site එකේ ස්වභාවය මත තමයි තීරණය වෙන්නේ.

[QUOTE="a2mdb, post: 21370762, member: 488489"] [SIZE="4"]SEO ගැන හරියට දන්නෙ නැතිව ප්‍රොෙජක්ට් එකට අතගහන්න එපා මචං. Client පව්. උගෙ බලාපොරොත්තු බිඳ වැටෙනවා හරියට උනේ නැත්නම්. SEO වෙන්න ගතවන කාලය සයිට් එක මොකක් ගැනද කියන එක මත තීරණය වෙනවා. ගොඩක් තරඟකාරී නිච් එකක සයිට් එකකනම් කාලය යනවා වැඩි. නැතිනම් අඩුයි. කොහොමටත් මාස 4~6 දක්වා යනවා. SEO පටන්ගන්නේ site එකට ඩොමේන් එකක් තෝරන තැන ඉඳලම තමයි. 1) Onsite SEO 2) Offsite SEO ඔය දෙකම වෙන්න ඕන. අපි SEO කිව්වාම Google Ranking ගැනනේ දැන බලන්නේ ඒ නිසා Google Ranking Factors ගැන හොඳ අවදානයෙන් කරන්න ඕනි. ඒ වගේම Google එකෙන් දාන Updates ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. පහුගිය කාලෙ ආපු පෙන්ගුයින් සහ පැන්ඩා අප්ඩේට්ස් වලින් පස්සේ Google වල ranking algorithm එක හරිම බුද්ධිමත්. ඉස්සර වගේ පොඩි පොඩි ට්‍රික්ස් දාල රවට්ටන්න ගියොත් කෙල වෙලාම යනවා. මතක තියාගන්න ඕන දේ තමයි Content is the king කියන එක. දැන Google හොයලා දෙන්නේ Visitor ට අදාලම කන්ටෙන්ට් තියන සයිට්ස්. සයිට් එකේ ඉමේජ් හරියට Optimize කරලා තියෙන්න ඕනි. ඒ ගැන මම මෙන්න මෙතන ආටිකල් එකක ලියලා තියනවා. [URL="http://webdevelopmentsinhalen.com/seo/image-optimization-seo/"]SEO සඳහා Images Optimize කිරීම[/URL] සයිට් එක Mobile optimize වෙන්න ඕනි. සයිට් එකේ Google Page Speed Test Score එක වැඩි වෙන්න ඕනි. SEO friendly Coding standards අනුගමනය කරලා තියෙන්න ඕනි. ඉස්සර වගේ අහුවෙන හැම තැනම බැක්ලින්ක්ස් ඔබාගන ඔබාගන යන්න එපා. එහෙම උනොත් කෙලවෙනවා. ඒ කියන්නේ හොඳ Authority එකක් තියන සයිට් එකකින් බැක් ලින්ක් ආවට කමක් නෑ. එහෙම නැතිව චාටර් සයිට් වලින් බැක් ලින්ක් තිබ්බොත් රෑන්ක් බහිනවා නහුතෙට. Google Analytics සහ Alexa rank එක දිනපතා චෙක් කරන්න. 404 එරර්ස් එන්න දෙන්න එපා. මගේ සයිට් එකක 404 pages දෙකක් තිබිලා පැය විසි හතරට ඇලෙක්සා රෑන්ක් එක බැස්සා ලක්ෂෙකට ආසන්න ගාණින්. 404 වලට 301 හෝ 302 Redirects දෙන්න ඕනි. මේක එක පෝස්ට් එකකින් දාන්න පුලුවන් එකක් නෙවෙයි. මම නම් Client ගෙන් ගාන ගන්නේ මාසෙට මෙච්චරයි කියලා. ඒ කියන්නේ මට SEO Project එකක් ආපුවාම මම එයාගෙ සයිට් එක බලලා කියනවා මේකෙ මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියලා. සයිට් එක රෙස්පොන්සිව් නැති අඩුපාඩු ගොඩක් තියන Classic site එකක් නං මම එයාට ඒක Revamp කරන්න ඕන කියලා ඒකත් SEO එකේ ගාණටම දාල Site එක ආයෙ මුල ඉඳලා Standard එකට අනුව හදනවා. Onsite SEO හදන්න තියනවා නම් ඒවා හදනවා. ගාණ ඉතිං Web site එකේ ස්වභාවය මත තමයි තීරණය වෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom