Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sergeant Major Sunil Rathnayake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට...

එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්ද විය. හරියට අද වගේමය.

එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්කරුවකුව සිටියේය.

යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්රස්තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ.

නමුත් එදා එසේ උපන් බිමේ විමුක්තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක් අත්ව තිබේද?

ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක් බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි.

මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය.

එහෙත් එය රටට කියන්නට අපි මඳක් ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක් නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය.

එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස් බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ.

මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ.

"ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය.

"මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්කොම ඒ දවස්වල ජීවත් වුණේ මහියංගනයේ අ¹උල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආ¹උල්පොත ජාතික පාසලේ..

"අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක් වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්රවෘත්ති උදේ හවස කියෑවුණා.

ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක් හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා..

"හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක් දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්කහම මගේ හිතට ආවේ ලොකු හයියක්.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්සට යන්නේ නැතුව සටන් කළා.."

ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක් නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්මක් ගෙන දිගු සුසුමක් පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක් ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය.

සුනිල් රත්නායක හමුදාවට එක් වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය.

"ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්ත කළා..

"මේ දවස්වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්ඩායමක් වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක් වැදුණා.. ඒකෙන් මාත් එක්ක හිටපු රණවිරුවන් ගණනාවක් මිය ගියා..

ඒ බව මම දැනගත්තේ දවස් ගණනාවකට පස්සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස් ගණනාවකට පස්සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ..

පස්සේ මාසයක් විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්සේ මට හමුදාවෙන් දවස් දාහතරක නිවාඩුවක් දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා තිබුණේ..

ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා..

එහෙම ඇවිත් දවස් දෙකකට පස්සේ පුලියන්කුලමෙන් චාවකච්ෙච්රි ගියා.. ඒ වෙනකොට චාවකච්ෙච්රි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක් කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්සා.. චාවකච්ෙච්රියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ..

ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්සේ අපි අපේ ඩිෙµaන්ස් ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක් විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක් කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා..

මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක් දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක් නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්.. මිනිස්සු කවුරුවත් නැහැ..

හමුදාව විතරයි හිටියේ.. ඉස්සරහින් තිබුණේ කැලේ..

"මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක් අපේ ඩිෙµaන්ස් ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්සු කට්ටියක් හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්වල සමහර වෙලාවට අපි ඉස්සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්සෙන් අපිට ඇටෑක් කරනවා..

"එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස් දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක් වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්සු ටික හමුදාවට අහුවෙන්නේ..

"අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක් ඒ දවස්වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාdව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න..

ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්රස්තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත.

ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය.

ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්රස්තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස් ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ.

"ඒ ආපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්කෙනෙක් පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්ක එදා පරීක්ෂණයක් කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්ට ඇඟිල්ල දික් කරලා අපියි මැරුවේ කියලා කිව්වා..

"ඒ මිනිස්සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්සේ මාත් එක්ක කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා..

"පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා..

අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක් දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක් විවාහ නොවී හිටියා..

පස්සේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්ක.. 2012 දී අපිට පුංචි දුවෙක් ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා..

අද බිරිඳත් එක්ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා..

"විවාහ වුණාට පස්සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක් නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි..

"තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක් තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්කමත් ලැබුණා..

ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.."

ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස් වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස් බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්රස්තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි.

ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක් නැති ඒ ගැටලුව පමණි.

සමන් ගමගේ

[QUOTE="netlife007, post: 25260616, member: 79514"] [SIZE=4]අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට... එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්ද විය. හරියට අද වගේමය. එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්කරුවකුව සිටියේය. යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්රස්තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ. නමුත් එදා එසේ උපන් බිමේ විමුක්තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක් අත්ව තිබේද? ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක් බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි. මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය. එහෙත් එය රටට කියන්නට අපි මඳක් ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක් නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය. එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස් බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ. මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ. "ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය. "මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්කොම ඒ දවස්වල ජීවත් වුණේ මහියංගනයේ අ¹උල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආ¹උල්පොත ජාතික පාසලේ.. "අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක් වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්රවෘත්ති උදේ හවස කියෑවුණා. ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක් හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා.. "හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක් දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්කහම මගේ හිතට ආවේ ලොකු හයියක්.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්සට යන්නේ නැතුව සටන් කළා.." ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක් නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්මක් ගෙන දිගු සුසුමක් පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක් ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය. සුනිල් රත්නායක හමුදාවට එක් වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය. "ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්ත කළා.. "මේ දවස්වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්ඩායමක් වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක් වැදුණා.. ඒකෙන් මාත් එක්ක හිටපු රණවිරුවන් ගණනාවක් මිය ගියා.. ඒ බව මම දැනගත්තේ දවස් ගණනාවකට පස්සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස් ගණනාවකට පස්සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ.. පස්සේ මාසයක් විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්සේ මට හමුදාවෙන් දවස් දාහතරක නිවාඩුවක් දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා තිබුණේ.. ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා.. එහෙම ඇවිත් දවස් දෙකකට පස්සේ පුලියන්කුලමෙන් චාවකච්ෙච්රි ගියා.. ඒ වෙනකොට චාවකච්ෙච්රි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක් කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්සා.. චාවකච්ෙච්රියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ.. ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්සේ අපි අපේ ඩිෙµaන්ස් ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක් විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක් කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා.. මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක් දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක් නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්.. මිනිස්සු කවුරුවත් නැහැ.. හමුදාව විතරයි හිටියේ.. ඉස්සරහින් තිබුණේ කැලේ.. "මෙහෙම අපි මිරුසුවිල් අල්ලගෙන ඉන්න අතරේ දවසක් අපේ ඩිෙµaන්ස් ලයින් එකෙන් අපි හිටිය පැත්තට ආපු මිනිස්සු කට්ටියක් හමුදාවට අහුවෙලා තිබුණා.. කැලේ හැම තැනම ටෙරාලා ආයුධ හංගලා තිබ්බා.. ඒ දවස්වල සමහර වෙලාවට අපි ඉස්සරහට ගිහින් ටෙරාලට ගහනකොට හොරෙන් අපේ ලයින් එකෙන් ඇතුළට ඇවිත් හැංගිලා හිටිය කොටි හංගලා තිබුණ ආයුධ අරගෙන පිටිපස්සෙන් අපිට ඇටෑක් කරනවා.. "එහෙම පහර දීලා උන් පැනගන්නවා.. ඒ වගේ ප්‍රහාරවලින් යුද්දෙදී හමුදා සෙබළුන් දහදොළොස් දෙනා එකපාර මියගියා.. ඒක අපිට හිසරදයක් වෙලා තිබුණේ.. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී තමයි මිරුසුවිල්වලදී මේ මිනිස්සු ටික හමුදාවට අහුවෙන්නේ.. "අද සමහරු කියන්නේ උන් ආවේ දර කඩන්න කියලා.. මට ඒ හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එකම එක කතාවයි.. ඒ යුද්දේ කාලේ ඕමන්තෙන් එහාට දර කඩන්න කැලේට ගිය කවුරු හරි ඉන්නවද කියන එක විතරයි.. ඕමන්තෙන් එහාට එදා කවුරු හරි ගියානම් ඒ ගියේ එල්ටීටීඊ එකට ගහන්න.. සටන් කරන්න.. එහෙම නැතුව කිසිම මිනිහෙක් ඒ දවස්වල දර කඩන්න කොටින්ගේ ඒරියා එකට ගියේ නැහැ.." ඒ වගේම තමයි උන්ගේ කවුරුවත් දර කඩන්න හමුදාdව ඉන්න තැන්වලට ආවෙත් නැහැ.. උන් ආවේ අපිව මරන්න.. ඔහු කියන ඒ කතාව තර්කානුකූලය. කිසිවකුත් එදා දර කඩන්නට එල්ටීටීඊ ත්රස්තයන් රැඳී සිටි ප්‍රදේශයකට ගියේ නැත.. නිකමට හෝ ගියේ නම් පණපිටින් එන්නට ලැබෙන්නේද නැත. ඒ අනුව බලන කල එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක් තිබිය යුතුය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුමය. ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකිය. එල්ටීටීඊය යනු ත්රස්තවාදයකි. උන් ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස් ගනිමිනි. පසුගිය යුද සමයේ එය එසේම සිදු වූ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නොවේ. "ඒ ආපු මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් පිරිස එදා ඝාතනය කරලා තිබුණා.. කොහොම හරි එක්කෙනෙක් පැනලා ගිහින්.. ඒක කළේ කවුද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.. මේ සිද්ධියත් එක්ක එදා පරීක්ෂණයක් කරන්න යුද හමුදා පොලිසිය කඳවුරට ආවා.. ඒ ආවේ පැනලා ගිය කෙනත් අරගෙන.. ඒ මිනිහා අපි කිහිප දෙනෙක්ට ඇඟිල්ල දික් කරලා අපියි මැරුවේ කියලා කිව්වා.. "ඒ මිනිස්සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු එදා තැන කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ.. ඊට පස්සේ මාත් එක්ක කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන අපිව පොලිසියට භාර දුන්නා.. "පොලිසියෙන් අපිව යාපනය අධිකරණයට ඉදිරිපත් කළා.. අධිකරණයෙන් රිමාන්ඩ් කළා.. අවුරුදු එකහමාරකට පස්සේ ඇප දුන්නා.. ඒ කඳවුරෙන් පිටත රාජකාරිවලට දාන්න එපා කියන කොන්දේසියත් එක්ක.. යාපනයෙන් පිටට යැමත් තහනම් කළා.. අන්තිමේ ඒ නඩුව අනුරාධපුර අධිකරණයට යොමු කළා.. අනුරාධපුර අධිකරණයෙන් කොන්දේසියක් දැම්මා සාලියපුර කඳවුරෙන් පිටතට යවන්න එපා කියලා.. මේ නඩුව නිසා මම 2000 ඉඳන් 2010 වෙනකම් අවුරුදු දහයක් විවාහ නොවී හිටියා.. පස්සේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතලා 2010 දී විවාහ වුණා.. ඒ මගේ පෙම්වතියත් එක්ක.. 2012 දී අපිට පුංචි දුවෙක් ලැබුණා.. එයාට අවුරුදු තුන පිරෙනකොට මිරුසුවිල් නඩුවෙන් 2015 දී මට මරණ දඬුවම දුන්නා.. අද බිරිඳත් එක්ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා.. "විවාහ වුණාට පස්සේ අපි දෙන්නා හිටියේ ගල්ගමුවේ බිරිඳගේ ගෙදර.. දැන් දුවටයි බිරිඳටයි කාගෙවත් පිහිටක් නැහැ.. මම රටේ හැමෝම වෙනුවෙන් යුද්දෙට ගියා.. සටන් කළා.. අද මගේ දරුවයි බිරිඳයි අසරණ වෙලා.. මට හිත හදා ගන්න බැරි ඒ ගැන හිතනකොටයි.. "තවමත් යුද හමුදාව මං වෙනුවෙන් පෙනී හිටිනවා.. ඒ ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.. මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක් තවමත් ඔලුවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්කමත් ලැබුණා.. ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා.. ඉතින් මට කියන්න තියෙන්නේ එල්ලන්න.. හුස්ම ටික යනකම්ම මාව එල්ලලා තියන්න කියන එක විතරයි.. අද හැමෝම නිදහසේ හුස්ම ගන්න රටක මගේ බිරිඳයි දරුවයි මම නැති පාලුවෙන් විඳවනවා දකිනවට වඩා මැරෙන එක සැපයි.." ඔහු ඒ ටික කීවේ ඉතාම හැඟීම් බරවය.. ඒ දැස් වේදනාවෙන් රතුවී තිබෙනු මම දුටුවෙමි.. මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස් බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්රස්තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි. ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය යුත්තක්ද? මේ මොහොතේ අප තුළ මතුවී ඇත්තේ විසඳුමක් නැති ඒ ගැටලුව පමණි. සමන් ගමගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom