Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~Serial Keys Generate කරගන්න විදිය~ Java
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~Serial Keys Generate කරගන්න විදිය~ Java

ගොඩක් අය මගෙන් අහල තිබුන කොහොමද Serial Key එක Generate කරගන්නෙ කියල. ආධුනිකයන්ට මේක පෙහෙලිකාවක් උනත් Programing වල මේක මහ ලොකු දෙයක් නෙමේ.. ඉතිං මේක කරන විදිය මම දන්න විදියට සරලව කියන්නම්.. මිට වඩා තව හුගක් හොද ක්රමත් ඇති..

මුලින්ම වෙනම String Type method එකක් හදා ගන්න. method එක ඇතුලෙ තමයි අපි Serial Key එක Generate කරගන්න යන්නෙ.. String එකෙන් හැදුවට Integer එකෙන් උනත් හදන්න පුලුවන්..

ඊට පස්සෙ අපිට ඕන වෙනව Random Numbers. ඒකට math.random හෝ util package එකේ random class එක පාවිච්චි කරන්න පුලුවන්. මම util.random ගන්නව. ඒවගේම static String Data type දෙකකුත් හදා ගන්න.

ඊට පස්සෙ Random Object එක හදා ගන්න.

ඊට පස්සෙ තියෙන්නෙ අපිට object එකෙන් output එක විදියට එන්න ඕනෙ මොනාද කියල කියන එකයි. අපිට ඕන අංක නිසා Integer type එක ගන්න. ඒවගේම parameter එකේ අපිට අංක කීයක් වෙනකම් ඕනද කියල දෙන්න. පටන් ගන්නෙ 0න්. අපිට Serial Key එක සදහා ඕනෙ 0 ඉදන් 9 වෙනකම් නෙ. ඒ කියන්නෙ අංක 10ක් ඒනිසා,

දැන් අපිට මේකෙන් ලැබෙන්නෙ එක අංකයයි.. ඒත් Serial Key එකකට සාමන්යයෙන් අංක 16 ක් තියෙනව.. ඔයාලට කැමතිගාන අනුව දැන් for loop එකක් ඇතුලට ඉහත code එක දාගන්න.

දැන් අංක 16ක් output එක විදියට එනව. දැන් මේ අංක ටික එක තැනකට දාගන්න.

දැන් හරි.. ඊට පස්සෙ Serial Key එක ඕන තැන මේ method එකට call කරන්න.

Serial Key එකක් output එක විදියට ලැබේවි. මේ විදියට තමයි method එක ලියවෙන්න ඕනෙ.

දැන් තේරෙනව නේ හරි සරලයි කියල. ඩිංගිත්තක් හිතුව නම් ඕන කෙනෙකුට හදා ගන්න පුලුවන්.. තව මේක අංක 4න් 4න් වෙන් කරල ගත්තොත් තමා නියම Serial එකක් වෙන්නෙ. මෙන්න මේ වගේ "6535-1367-5875-2725".. තව මේකෙ අංක වගේම අකුරුත් එන විදියටත් හදන්න පුලුවන් "CPZK-EMXA-ZNPN-KSBV".. ඒවගේම mix කරලත් පුලුවන් "BT6S-3C18-JH2U-6EC7". හරි ඒ ටික ඔයාලට බාරදීල මම ගියෝ...

මේ තියෙන්නෙ මම එහෙම හදපු එකක්..

Download Now

Serial_Generator

Version 1.0

File Size: 150KB

mediafire

[QUOTE="MihiCherub, post: 13041149, member: 238676"] [b]~Serial Keys Generate කරගන්න විදිය~ Java[/b] [CENTER][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Serial.png[/IMG] [/CENTER] [SIZE=4] ගොඩක් අය මගෙන් අහල තිබුන කොහොමද Serial Key එක Generate කරගන්නෙ කියල. ආධුනිකයන්ට මේක පෙහෙලිකාවක් උනත් Programing වල මේක මහ ලොකු දෙයක් නෙමේ.. ඉතිං මේක කරන විදිය මම දන්න විදියට සරලව කියන්නම්.. මිට වඩා තව හුගක් හොද ක්රමත් ඇති.. මුලින්ම වෙනම String Type method එකක් හදා ගන්න. method එක ඇතුලෙ තමයි අපි Serial Key එක Generate කරගන්න යන්නෙ.. String එකෙන් හැදුවට Integer එකෙන් උනත් හදන්න පුලුවන්.. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊට පස්සෙ අපිට ඕන වෙනව Random Numbers. ඒකට math.random හෝ util package එකේ random class එක පාවිච්චි කරන්න පුලුවන්. මම util.random ගන්නව. ඒවගේම static String Data type දෙකකුත් හදා ගන්න. ඊට පස්සෙ Random Object එක හදා ගන්න. ඊට පස්සෙ තියෙන්නෙ අපිට object එකෙන් output එක විදියට එන්න ඕනෙ මොනාද කියල කියන එකයි. අපිට ඕන අංක නිසා Integer type එක ගන්න. ඒවගේම parameter එකේ අපිට අංක කීයක් වෙනකම් ඕනද කියල දෙන්න. පටන් ගන්නෙ 0න්. අපිට Serial Key එක සදහා ඕනෙ 0 ඉදන් 9 වෙනකම් නෙ. ඒ කියන්නෙ අංක 10ක් ඒනිසා, දැන් අපිට මේකෙන් ලැබෙන්නෙ එක අංකයයි.. ඒත් Serial Key එකකට සාමන්යයෙන් අංක 16 ක් තියෙනව.. ඔයාලට කැමතිගාන අනුව දැන් for loop එකක් ඇතුලට ඉහත code එක දාගන්න. දැන් අංක 16ක් output එක විදියට එනව. දැන් මේ අංක ටික එක තැනකට දාගන්න. දැන් හරි.. ඊට පස්සෙ Serial Key එක ඕන තැන මේ method එකට call කරන්න. Serial Key එකක් output එක විදියට ලැබේවි. මේ විදියට තමයි method එක ලියවෙන්න ඕනෙ. දැන් තේරෙනව නේ හරි සරලයි කියල. ඩිංගිත්තක් හිතුව නම් ඕන කෙනෙකුට හදා ගන්න පුලුවන්.. තව මේක අංක 4න් 4න් වෙන් කරල ගත්තොත් තමා නියම Serial එකක් වෙන්නෙ. මෙන්න මේ වගේ "6535-1367-5875-2725".. තව මේකෙ අංක වගේම අකුරුත් එන විදියටත් හදන්න පුලුවන් "CPZK-EMXA-ZNPN-KSBV".. ඒවගේම mix කරලත් පුලුවන් "BT6S-3C18-JH2U-6EC7". හරි ඒ ටික ඔයාලට බාරදීල මම ගියෝ...[/SIZE] [CENTER][IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/nb5.gif[/IMG] [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/DEV.png[/IMG] [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/Fit.gif[/IMG] [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/Thanks2.gif[/IMG] [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/coollogo_com-5080212.gif[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]මේ තියෙන්නෙ මම එහෙම හදපු එකක්..[/SIZE] [SIZE=4] [SIZE=5][COLOR=Red]Download Now[/COLOR][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Red] Serial_Generator[/COLOR][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Red][SIZE=3][COLOR=Blue]Version 1.0[/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE] [URL="http://www.mediafire.com/?4kdxid2u5x2fn43"][SIZE=4][IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/Network-Download-icon.png[/IMG][/SIZE][/URL] [SIZE=4]File Size: 150KB[/SIZE] [COLOR=SlateGray]mediafire [IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/DEV.png[/IMG] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom