Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
serial keys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුලිං කී එකක් අරගෙන පාවිච්චි කරා අවුරුදු තුනක් හතරක්.

නිකන් අතල් එකේ අප්ඩේට් බෑවෙනවා. ලස්සනට ඉන්ස්ටෝල් වෙනවා. ක්‍රැක් කොර කොර කටු කෑවේ නැහැ අප්ඩේට් එකක් එකක් ගානේ. හරි ශුන්දරයි. බ්‍රවුසර් වලටත් නියමෙට addons උන් අප්ඩේට් කරලා හදනවා.

පස්සේ යාලුවෙක් format කරලා IDM දාන්න ඕන උනාම මම ඉතින් ඕක මාට්ටු නොවෙයි කියල හිතල, මගේ කී එක උගේ එකට දැම්ම.

කී එක ගත්ත වැඩ කරා. දවසක් වත් ගියේ නැහැ මගේ සහ උගේ කම්පියුටර් එකේ Key Blocked කියල ආව.

ඊටපස්සේ ඉතින් මම IDM Support එකට ඊමේල් කරා අඩල. අනේ එහෙම කරන්න එපා අන්කල් අපි හරි අහිංසකයි අප්පා.. ඒම කරන එක ශුන්දර මදි නේද? කියල

ඌ තමා එතකොට රිප්ලයි කරේ! ඈ බොල සිංහලයෝ තෝගේ අහිංසක කම මට පේනවා තෝ ආව නේද මගේ කණෙන් රිංගන්න දුහුපිය තට්ට කුකුළා ආව කී ජල්තර ගහන්ඩ ගහක් පයින් කියල කියල

පස්සේ මාත් අත ඇරියේ නැහැ, ටවුකන්න සල්ලි දෙන්නම් හුට්ටෝ කී එකක් දීපං මෙතන කුරු කුරු ගාන්නේ නැතුව තව කියල කිව්වා. එතකොට මූ සල්ලි දැක්කම බලල වගේ නකුට පුකේ ගහගෙන මගේ කී එක අපහු දුන්න. අලුත් කී එක යාලුවට දාල දුන්න

Edit:

එක කී එක තව කම්පියුටර් වලට දාන්න පුළුවන් software තියෙනවා, IDM බැහැ

හේතුව IDM වැඩ කරන්න INTERNET ඕනේ. INTERNET ගියහම උන් අපේ කම්පියුටර් එකේ විස්තර උන්ගේ database එකකට ගහගන්නවා. hostname අරවා මේවා.

ඒවා උන් පස්සේ match කරනවා. ඒ කරලා දෙකක් අහු උනොත් උන් බ්ලොක් කරනවා.

IDM ඕපන් කරනකොට උන්ගේ සර්වර් එකට කනෙක්ට් වෙලා ඒක වෙරිෆයි කරලා තමයි IDM එක ඕපන් වෙන්නේ.

ඒ කොටස disable කරන්න පුළුවන් crack කරාලා

නමුත්එ ඒක උන් fix කරනවා update කරන සැරයක් සැරයක් ගානේ. එක කරදරයක්.

වෙන සොෆ්ට්වෙයා තියෙනවා එහෙම අවුලක් නැති ඒවා.

ඔය notepad++ වගේ offline දුවන සොෆ්ට්වෙයා වලට එකම සිරියල් එක දාන්න පුළුවන්.

උන් verify කරන්නේ නැහැ. කරත් ඒවා firewall එකෙන් ඉන්ටර්නෙට් block කරාම හැමදාම වැඩ

[QUOTE="BLACKLIST_MEMBER, post: 22384626, member: 79414"] [SIZE="3"] මම මුලිං කී එකක් අරගෙන පාවිච්චි කරා අවුරුදු තුනක් හතරක්. නිකන් අතල් එකේ අප්ඩේට් බෑවෙනවා. ලස්සනට ඉන්ස්ටෝල් වෙනවා. ක්‍රැක් කොර කොර කටු කෑවේ නැහැ අප්ඩේට් එකක් එකක් ගානේ. හරි ශුන්දරයි. බ්‍රවුසර් වලටත් නියමෙට addons උන් අප්ඩේට් කරලා හදනවා. පස්සේ යාලුවෙක් format කරලා IDM දාන්න ඕන උනාම මම ඉතින් ඕක මාට්ටු නොවෙයි කියල හිතල, මගේ කී එක උගේ එකට දැම්ම. කී එක ගත්ත වැඩ කරා. දවසක් වත් ගියේ නැහැ මගේ සහ උගේ කම්පියුටර් එකේ Key Blocked කියල ආව. ඊටපස්සේ ඉතින් මම IDM Support එකට ඊමේල් කරා අඩල. අනේ එහෙම කරන්න එපා අන්කල් අපි හරි අහිංසකයි අප්පා.. ඒම කරන එක ශුන්දර මදි නේද? කියල ඌ තමා එතකොට රිප්ලයි කරේ! ඈ බොල සිංහලයෝ තෝගේ අහිංසක කම මට පේනවා තෝ ආව නේද මගේ කණෙන් රිංගන්න දුහුපිය තට්ට කුකුළා ආව කී ජල්තර ගහන්ඩ ගහක් පයින් කියල කියල පස්සේ මාත් අත ඇරියේ නැහැ, ටවුකන්න සල්ලි දෙන්නම් හුට්ටෝ කී එකක් දීපං මෙතන කුරු කුරු ගාන්නේ නැතුව තව කියල කිව්වා. එතකොට මූ සල්ලි දැක්කම බලල වගේ නකුට පුකේ ගහගෙන මගේ කී එක අපහු දුන්න. අලුත් කී එක යාලුවට දාල දුන්න [COLOR="Red"]Edit:[/COLOR] එක කී එක තව කම්පියුටර් වලට දාන්න පුළුවන් software තියෙනවා, IDM බැහැ හේතුව IDM වැඩ කරන්න INTERNET ඕනේ. INTERNET ගියහම උන් අපේ කම්පියුටර් එකේ විස්තර උන්ගේ database එකකට ගහගන්නවා. hostname අරවා මේවා. ඒවා උන් පස්සේ match කරනවා. ඒ කරලා දෙකක් අහු උනොත් උන් බ්ලොක් කරනවා. IDM ඕපන් කරනකොට උන්ගේ සර්වර් එකට කනෙක්ට් වෙලා ඒක වෙරිෆයි කරලා තමයි IDM එක ඕපන් වෙන්නේ. ඒ කොටස disable කරන්න පුළුවන් crack කරාලා නමුත්එ ඒක උන් fix කරනවා update කරන සැරයක් සැරයක් ගානේ. එක කරදරයක්. වෙන සොෆ්ට්වෙයා තියෙනවා එහෙම අවුලක් නැති ඒවා. ඔය notepad++ වගේ offline දුවන සොෆ්ට්වෙයා වලට එකම සිරියල් එක දාන්න පුළුවන්. උන් verify කරන්නේ නැහැ. කරත් ඒවා firewall එකෙන් ඉන්ටර්නෙට් block කරාම හැමදාම වැඩ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom