Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Serious ප්‍රශ්ණ: vehicle oil change interval
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සම්මතයක් විදියට යන්නේ 5000km to 5000km හරි, every 6 month හරි, මුලින් එන එකට වාහනේ oil මාරු කරන්න ඕන කියල

මමත් මෙච්චර කල් කලේ එහෙම, නමුත් දැන් oil හොයාගැනීමේ ගැටළුවක් වෙලා තියනවා සහ oil මිල ගණන් නහුතෙට නැගල තියෙන්නේ.

fully synthetic castrol 10W 30 , 4L can එක 45000/- විතර වෙනවා.

එක නිසා මම අන්තර්ජාලයේ පොඩ්ඩක් ඕක හෙව්වා, මට හම්බ උන විස්තරේ තමයි සාමාන්‍යයෙන් recommend කරන්නේ , semi-synthetic නම් every 7500 miles (12000km) වලින් මාරු කලාම ඇති කියල, මොකද දැන් oil වල technology එක සැහෙන්න දියුණු නිසා, ඉස්සර තිබුණු limitation නැති හෝ අඩු නිසා. full synthetic නම් 20000 km කියල

මට හිතුනේ 5000km කතාව අපේ මුතුන් මිත්තන්ගේ ඉඳල වනපොත් කරගෙන කටින් කටට ආපු පාරම්පරික දැනුමක් කියල. හරියට අලුතෙන් ෆෝන් එකක් ගත්තම පය 12ක් චාර්ජ් එකට ගහල තියන්න කියන එක තාම කඩ වලින් කියන දෙයක් නිසා (නමුත් li බැටරි එක්ක එහෙම කතාවක් නැති නිසා, charge වෙලා ඉවර උනාම කොහොමත් cutoff වෙනවා, පැය 12 නෙවෙයි පැය 1250000 ක් ගහල තිබ්බත් වැඩක් නෑ)

හරි, ඊට පස්සේ මම රථයේ පොත බැලුවා

හෙන ගහන්න වගේ එකේ තියෙන්නෙත් 10000km interval ok කියල

ඊට පස්සේ මම කල්පනා කළා , ලංකාව වගේ රස්නේ රටක , 5000 ද දන්නේ නෑ කියල. kia එකේ recommendation එකෙ තියෙන්නේ නම්, india වගේ රටවල 10000km කියලා

ගූගල් දෙයියන්ගෙන් ඇහුවත් කියන්නේ ඔයිට සමාන කතාවක්

එතකොට semi-synthetic එක්ක 10000km වලින් change කලාම ඇති නේද?

උඹල හිතන්නේ මොකක්ද? අපි බොරුවට සල්ලි පුදනවද?

P.S.

found this article

https://www.carmudi.com.ph/advice/how-often-should-you-change-your-car-oil/

[QUOTE="aruna1, post: 28554410, member: 95157"] ලංකාවේ සම්මතයක් විදියට යන්නේ 5000km to 5000km හරි, every 6 month හරි, මුලින් එන එකට වාහනේ oil මාරු කරන්න ඕන කියල මමත් මෙච්චර කල් කලේ එහෙම, නමුත් දැන් oil හොයාගැනීමේ ගැටළුවක් වෙලා තියනවා සහ oil මිල ගණන් නහුතෙට නැගල තියෙන්නේ. fully synthetic castrol 10W 30 , 4L can එක 45000/- විතර වෙනවා. එක නිසා මම අන්තර්ජාලයේ පොඩ්ඩක් ඕක හෙව්වා, මට හම්බ උන විස්තරේ තමයි සාමාන්‍යයෙන් recommend කරන්නේ , semi-synthetic නම් every 7500 miles (12000km) වලින් මාරු කලාම ඇති කියල, මොකද දැන් oil වල technology එක සැහෙන්න දියුණු නිසා, ඉස්සර තිබුණු limitation නැති හෝ අඩු නිසා. full synthetic නම් 20000 km කියල මට හිතුනේ 5000km කතාව අපේ මුතුන් මිත්තන්ගේ ඉඳල වනපොත් කරගෙන කටින් කටට ආපු පාරම්පරික දැනුමක් කියල. හරියට අලුතෙන් ෆෝන් එකක් ගත්තම පය 12ක් චාර්ජ් එකට ගහල තියන්න කියන එක තාම කඩ වලින් කියන දෙයක් නිසා (නමුත් li බැටරි එක්ක එහෙම කතාවක් නැති නිසා, charge වෙලා ඉවර උනාම කොහොමත් cutoff වෙනවා, පැය 12 නෙවෙයි පැය 1250000 ක් ගහල තිබ්බත් වැඩක් නෑ) හරි, ඊට පස්සේ මම රථයේ පොත බැලුවා [IMG]https://i.ibb.co/p4kM3fV/M2-Manual2.jpg[/IMG] හෙන ගහන්න වගේ එකේ තියෙන්නෙත් 10000km interval ok කියල ඊට පස්සේ මම කල්පනා කළා , ලංකාව වගේ රස්නේ රටක , 5000 ද දන්නේ නෑ කියල. kia එකේ recommendation එකෙ තියෙන්නේ නම්, india වගේ රටවල 10000km කියලා [IMG]https://i.ibb.co/GR9Sh4F/kia-manual.jpg[/IMG] ගූගල් දෙයියන්ගෙන් ඇහුවත් කියන්නේ ඔයිට සමාන කතාවක් එතකොට semi-synthetic එක්ක 10000km වලින් change කලාම ඇති නේද? උඹල හිතන්නේ මොකක්ද? අපි බොරුවට සල්ලි පුදනවද? P.S. found this article [URL]https://www.carmudi.com.ph/advice/how-often-should-you-change-your-car-oil/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom