Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Server ගැන දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Server (සර්වර්) එකක යනු මොකක්ද?

මේක කොටස් දෙකකට බෙදන්න පුලුවන්..

1. සොෆ්ට්වෙයාර් බේස් සර්වර්

2. හාර්ඩ්වෙයාර් බේස් සර්වර්

මේවා වෙන වෙනම කතා කරන්න ගියොත් ලොකු පෝස්ට් එකක්ඩ් දාන්න වෙනවා.. කෙටියෙන් කියන්නම්

සොෆ්ට්වෙයාර් සර්වර්

Proxy Server

Mail Server

Web Server

Application Server

FTP Server

Collaboration Server

List Server

Telnet Server

Open Source Server

Virtual Server

මේවා පාවිච්චි කරලා කරන්නේ එක එක සේවාවන් ලබා ගන්න එක.. උදාහරණයක් විදිහට Mail Server කියන සර්වර් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා මේල් යවන එක කරනවා.. ප්‍රසිද්දම ෆ්‍රී සහ ඕපන් සෝස් එක තමයි zimbra කියන්නේ..

Proxy Server එකක් පාවිච්චි කරලා කරන්න පුලුවන් වෙබ්සයිට් වල ඇක්සස් කොන්ටෝල් කරන එක.. ඔය සයිට් බ්ලොක් කරන වැඩ වහේ..

මේකට ම කියන තවත් නමක් තමයි කැශ් සර්වර් කියන්නේ.. වෙබ් සයිට් කැශ් කරන්නත් මේකට පුලුවන්.

Web Server ගැන නම් දන්නවනේ.. වෙබ්සයිට් හොස්ට් කරන්න පාවිච්චි කරන්නේ මෙවා තමයි.. අපාචේ.. ටොම්කැට්, IIS වහේ ඒවා මේකට උදාහරණ..

මේවා හැම වෙලේම ඔපරේටින්ග් සිස්ටම් එකක් ඇත්ලේ ඉන්ස්ටෝල් කරන දේවල්.. ඒක සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් හෝ නිකම්ම ඩෙස්ක්ටොප් ඔපරේටින්ග් සිස්ටම් එකක් වෙන්න පුලුවන්.. වැඩි ඵලදායිතාවක් ගන්න නම් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් ඇත්ලෙ ඉන්ස්ටෝල් කරන එක තමයි හොද..

අන්න ඒ සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් (windows server 2012, Ubuntu Server, redhat, fedora, suse linux, centos) වගේ සර්වර් ඔපරේටින්ග් සිස්ටම් සහ බිස්නස් ලෙවල් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් (AIX,IBM i5/OS) ඉන්ස්ටෝල් කරන්න පාවිච්චි කරන හාර්ඩ්වෙයා කම්පියුටර් වලට කියනවා සර්වර් කියලා.. මේ කියන windows server 2012, Ubuntu Server, redhat, fedora, suse linux, centos වගේ ඒවා නම් නිකම් PC එකක උනත් දාන්න පුලුවන්. නමුත් බිස්නස් ලෙවල් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් (AIX,IBM i5/OS) දාන්න නම් අනිවා සර්වර් එකක් ගන්න ඕන..

මොනවද සර්වර් බ්‍රෑන්ඩ්ස්

IBM (Power Systems, XSeries, Blade Centers) - No 1 Brand

HP

Lenovo (owned by IBM)

DELL

CISCO (not only Routers, switches and firewalls)

Oracle

තව ගොඩක් තියනවා.. මේවගෙන් වැඩිපුරම විකිනෙන්නේ hp and DELL නමුත් හොදම සහ උසස්ම තත්වයක් තියෙන්නේ IBM වල. ඒ හින්දා ගාන වැඩියි.. ගොඩක් අයට ගන්න තරම් මුදල් නෑ..

නමුත් ලංකාවෙ නම් සියලුම බැංකු හා ඉන්ශුවරස් ආයතන.. IBM servers තමයි පාවිච්චි කරන්නේ.. ඊට අමතරව Brandix, MAS, Hemas, Heyles, CIC, CMC, ANCL(lakehouse), ...... අයතන 150ක් විතර IBM පාවිච්චි කරනවා..

දැනට ලංකාවේ තියන පවර්ෆුල්ම සර්වර් එක ගෙනත් තියෙන්නේ Peoples Bank එකට. SLT වඩ කරන අය ඉන්නවා නම් දැකලා ඇති ඒ අයගේ ඩේටා සෙන්ටර් එකේ ඒක තියනවා.. ආසන්නව කෝට් 25කට පොඩ්ඩ්ක් වැඩියි.. එක IBM Power System එකක්. Power8 9119-MME කියන මොඩ්ල් එක.

මේච්චර දිලා ගන්න හේතුව තමයි තත්වය උසස් වීම.. ලෙඩ අඩුවීම, හොද සේවාව කියන දේවල්..

මේ හාර්ඩ්වෙයා සර්වර් වල තියන විශේෂත්වය මොකක්ද?

කල් පැවැත්ම

අධික මෙමරි ධාරිතාව

අධික ප්‍රොසෙසර් ධාරිතාව

සිකියුරිට්ය්

High Availability

concurrent maintenance (රන් වෙන ගමන් හාර්ඩ්වෙයා මාරු කරන්න පුලුවන් හැකියාව) උදා: හාර්ඩ් ඩිස්ක්, IO කාර්ඩ්ස්, ඇඩප්ටර්ස්,...... වගේ දේවල්..

ඒ ඔක්කොමට වඩා අධික කාර්යක්ෂමතාවය. මේක තමයි අංක එකට එන්නේ

සාමාන්‍යයෙන් මෙමරි ටෙරා බය්ට් වලට යනකම් යන්න පුලුවන්. උදා : ලංකාවෙ නම් සමහර අය ඉන්නවා රැම් වල එකතුව 512GB වගේ වෙන..

ප්‍රොසෙසර්ස් නම් 6ක් 12ක් 16ක් 24ක් වගේ .... ගහන්න පුලුවන්.

IBM Servers වල නම් රැම් සහ ප්‍රොසෙසර්ස් වැඩිපුර එනවා.. උදා: කස්ටමර් ඉල්ලන්නේ 256GB RAm and 2 Core කියලා හිතමු. නමුත් රැම් 512 GB හා 6 cores වගේ වෙනකම් එනවා, නමුත් මේවා එන්නේ DECONFIGURED විදිහට..

ඒ කියන්නේ ඇක්ටිව් නෑ.. ඇක්ටිව් කරන්න නම් සිරියල් නම්බර් එකක් දෙන්න ඕන. හිතෙන්න පුලුවන් මේක අර සොෆ්ට්වෙයාර් වල වගේ ක්‍රක් කරලා දාන්න පුලුවන් කියලා. නමුත් එහෙම බෑ.. සීරියල් එක එන්නේ හාර්ඩ්වෙයාර් වලට..

ලොකෙ කාටවත්ම මේක් කඩන්න බෑ.. කරත් වැඩක් නෑ. ඒ කීඑක දාන්න පුලුවන් එක හාර්ඩ්වෙයා එඅක්ක්යි තියෙන්නේ.. එක දාන්න පුලුවන් වෙන්නෙත් IBM Engineer කෙනෙක්ට විතරයි..

මෙහෙම එන්නේ අයෙත් කස්ටමර්ට මෙමරි හරි ප්‍රොසෙසර් කරි වැඩි කර ගන්න ඕන වෙලාවට ඩවුන් ටයිම් එකක් නැතුව කෙලින්ම කී එකක් දාලා ප්‍රොසෙසර් මෙමරි ඇක්ටිවේට් කර ගන්න පුලුවන් වීම.

මෙවට අනිවා ඩුවල් පවර් තියනවා. ඒ කියන්නේ අඩුම තරමේ පවර් සප්ලයි 2ක් හෝ 4ක් තියන්වා. මෙවට පවර් දෙනකොට වෙනස් ලයින් දෙකකින් තමයි දෙන්නේ.. එක පැත්තක පවර් ගියෙත් අනිත් පැත්තෙන් වැඩ කරන්වා.

නෙට්වර් කාර්ඩ් උනත් එහෙමයි රිඩන්ඩන්සි තියලා තමයි හදලා තියෙන්නේ..

සාමාන්ය්යෙන් IBM server එකක නම් එක පාර ජොබ් ලක්ශ ගානක් රන් කරන්න පුලුවන්.. එත් පොපෝමන්ස් වලට ලොකු බලපෑමක් වෙන්නේ නෑ..

අනිත් සර්වර්ස් ගැන් කියන්න ලොකුවට දන්නේ නෑ.. නමුත් හැම සර්වර්ස් එකකටම පොඩු ලක්ශන තමයි මම කිව්වේ..

අනිත් එක තමයි බැකප් කිරිම. මෙක බැංකුවක නම් දවසට 2ක් හෝ 3 වතාවක් කරන්නවා.. ඩේ එන්ඩ්, මන්ත් එන්ඩ් වගෙම ආෆ්ටර් ඩේ එන්ඩ්, බිෆෝ ඩේ එන්ඩ් වගෙ කරන්වා..

මේවා කරන්නේ සිඩී ඩීවිඩි වලට නෙවෙයි, හාර්ඩ් ඩිස්ක් වලටත් නෙවෙයි.. ටේප් ඩ්‍රයිව් වලින් කාර්ට්රිජ් වලට සාමාන්‍යෙයෙන් LTO6 වල වගෙ සයිස් එක 1.5TB වෙන්වා.

කම්ප්‍රෙස් කරලා ගැහුවොත් දෙගුනෙකින් වැඩි වෙනවා. ඒ කියන්නේ 3.0 TB වගේ

තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්ටෝරේජ් එකකට බැකප් කරන එක. ස්ටෝරේජ් එකක කියන්නේ ලොකු ඩිස්ක් පූල් එකක්. උදා : 200 TB or MAX..

[QUOTE="sooppuwa, post: 19781829, member: 556336"] Server (සර්වර්) එකක යනු මොකක්ද? මේක කොටස් දෙකකට බෙදන්න පුලුවන්.. 1. සොෆ්ට්වෙයාර් බේස් සර්වර් 2. හාර්ඩ්වෙයාර් බේස් සර්වර් මේවා වෙන වෙනම කතා කරන්න ගියොත් ලොකු පෝස්ට් එකක්ඩ් දාන්න වෙනවා.. කෙටියෙන් කියන්නම් සොෆ්ට්වෙයාර් සර්වර් Proxy Server Mail Server Web Server Application Server FTP Server Collaboration Server List Server Telnet Server Open Source Server Virtual Server මේවා පාවිච්චි කරලා කරන්නේ එක එක සේවාවන් ලබා ගන්න එක.. උදාහරණයක් විදිහට Mail Server කියන සර්වර් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා මේල් යවන එක කරනවා.. ප්‍රසිද්දම ෆ්‍රී සහ ඕපන් සෝස් එක තමයි zimbra කියන්නේ.. Proxy Server එකක් පාවිච්චි කරලා කරන්න පුලුවන් වෙබ්සයිට් වල ඇක්සස් කොන්ටෝල් කරන එක.. ඔය සයිට් බ්ලොක් කරන වැඩ වහේ.. මේකට ම කියන තවත් නමක් තමයි කැශ් සර්වර් කියන්නේ.. වෙබ් සයිට් කැශ් කරන්නත් මේකට පුලුවන්. Web Server ගැන නම් දන්නවනේ.. වෙබ්සයිට් හොස්ට් කරන්න පාවිච්චි කරන්නේ මෙවා තමයි.. අපාචේ.. ටොම්කැට්, IIS වහේ ඒවා මේකට උදාහරණ.. මේවා හැම වෙලේම ඔපරේටින්ග් සිස්ටම් එකක් ඇත්ලේ ඉන්ස්ටෝල් කරන දේවල්.. ඒක සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් හෝ නිකම්ම ඩෙස්ක්ටොප් ඔපරේටින්ග් සිස්ටම් එකක් වෙන්න පුලුවන්.. වැඩි ඵලදායිතාවක් ගන්න නම් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් ඇත්ලෙ ඉන්ස්ටෝල් කරන එක තමයි හොද.. අන්න ඒ සර්වර් ඔපරේටින්ග් සිස්ටම් එකක් (windows server 2012, Ubuntu Server, redhat, fedora, suse linux, centos) වගේ සර්වර් ඔපරේටින්ග් සිස්ටම් සහ බිස්නස් ලෙවල් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් (AIX,IBM i5/OS) ඉන්ස්ටෝල් කරන්න පාවිච්චි කරන හාර්ඩ්වෙයා කම්පියුටර් වලට කියනවා සර්වර් කියලා.. මේ කියන windows server 2012, Ubuntu Server, redhat, fedora, suse linux, centos වගේ ඒවා නම් නිකම් PC එකක උනත් දාන්න පුලුවන්. නමුත් බිස්නස් ලෙවල් සර්වර් ඔපරේටින්ග් සිස්ටම් (AIX,IBM i5/OS) දාන්න නම් අනිවා සර්වර් එකක් ගන්න ඕන.. [IMG]http://www.prace-ri.eu/IMG/png/p6cabinets.png[/IMG] [IMG]http://www.ibm.com/smarter-computing/i/slider/sc_security_anc_ribbon_main_img_2_300x300.png[/IMG] [IMG]http://i1-news.softpedia-static.com/images/news2/IBM-Cancels-Wide-Series-of-Power6-and-Power6-Servers-2.jpg[/IMG] මොනවද සර්වර් බ්‍රෑන්ඩ්ස් IBM (Power Systems, XSeries, Blade Centers) - No 1 Brand HP Lenovo (owned by IBM) DELL CISCO (not only Routers, switches and firewalls) Oracle තව ගොඩක් තියනවා.. මේවගෙන් වැඩිපුරම විකිනෙන්නේ hp and DELL නමුත් හොදම සහ උසස්ම තත්වයක් තියෙන්නේ IBM වල. ඒ හින්දා ගාන වැඩියි.. ගොඩක් අයට ගන්න තරම් මුදල් නෑ.. නමුත් ලංකාවෙ නම් සියලුම බැංකු හා ඉන්ශුවරස් ආයතන.. IBM servers තමයි පාවිච්චි කරන්නේ.. ඊට අමතරව Brandix, MAS, Hemas, Heyles, CIC, CMC, ANCL(lakehouse), ...... අයතන 150ක් විතර IBM පාවිච්චි කරනවා.. දැනට ලංකාවේ තියන පවර්ෆුල්ම සර්වර් එක ගෙනත් තියෙන්නේ Peoples Bank එකට. SLT වඩ කරන අය ඉන්නවා නම් දැකලා ඇති ඒ අයගේ ඩේටා සෙන්ටර් එකේ ඒක තියනවා.. ආසන්නව කෝට් 25කට පොඩ්ඩ්ක් වැඩියි.. එක IBM Power System එකක්. Power8 9119-MME කියන මොඩ්ල් එක. [IMG]http://www.enterprisetech.com/wp-content/uploads/2014/10/ibm-power-e870.jpg[/IMG] මේච්චර දිලා ගන්න හේතුව තමයි තත්වය උසස් වීම.. ලෙඩ අඩුවීම, හොද සේවාව කියන දේවල්.. මේ හාර්ඩ්වෙයා සර්වර් වල තියන විශේෂත්වය මොකක්ද? කල් පැවැත්ම අධික මෙමරි ධාරිතාව අධික ප්‍රොසෙසර් ධාරිතාව සිකියුරිට්ය් High Availability concurrent maintenance (රන් වෙන ගමන් හාර්ඩ්වෙයා මාරු කරන්න පුලුවන් හැකියාව) උදා: හාර්ඩ් ඩිස්ක්, IO කාර්ඩ්ස්, ඇඩප්ටර්ස්,...... වගේ දේවල්.. ඒ ඔක්කොමට වඩා අධික කාර්යක්ෂමතාවය. මේක තමයි අංක එකට එන්නේ සාමාන්‍යයෙන් මෙමරි ටෙරා බය්ට් වලට යනකම් යන්න පුලුවන්. උදා : ලංකාවෙ නම් සමහර අය ඉන්නවා රැම් වල එකතුව 512GB වගේ වෙන.. ප්‍රොසෙසර්ස් නම් 6ක් 12ක් 16ක් 24ක් වගේ .... ගහන්න පුලුවන්. IBM Servers වල නම් රැම් සහ ප්‍රොසෙසර්ස් වැඩිපුර එනවා.. උදා: කස්ටමර් ඉල්ලන්නේ 256GB RAm and 2 Core කියලා හිතමු. නමුත් රැම් 512 GB හා 6 cores වගේ වෙනකම් එනවා, නමුත් මේවා එන්නේ DECONFIGURED විදිහට.. ඒ කියන්නේ ඇක්ටිව් නෑ.. ඇක්ටිව් කරන්න නම් සිරියල් නම්බර් එකක් දෙන්න ඕන. හිතෙන්න පුලුවන් මේක අර සොෆ්ට්වෙයාර් වල වගේ ක්‍රක් කරලා දාන්න පුලුවන් කියලා. නමුත් එහෙම බෑ.. සීරියල් එක එන්නේ හාර්ඩ්වෙයාර් වලට.. ලොකෙ කාටවත්ම මේක් කඩන්න බෑ.. කරත් වැඩක් නෑ. ඒ කීඑක දාන්න පුලුවන් එක හාර්ඩ්වෙයා එඅක්ක්යි තියෙන්නේ.. එක දාන්න පුලුවන් වෙන්නෙත් IBM Engineer කෙනෙක්ට විතරයි.. මෙහෙම එන්නේ අයෙත් කස්ටමර්ට මෙමරි හරි ප්‍රොසෙසර් කරි වැඩි කර ගන්න ඕන වෙලාවට ඩවුන් ටයිම් එකක් නැතුව කෙලින්ම කී එකක් දාලා ප්‍රොසෙසර් මෙමරි ඇක්ටිවේට් කර ගන්න පුලුවන් වීම. මෙවට අනිවා ඩුවල් පවර් තියනවා. ඒ කියන්නේ අඩුම තරමේ පවර් සප්ලයි 2ක් හෝ 4ක් තියන්වා. මෙවට පවර් දෙනකොට වෙනස් ලයින් දෙකකින් තමයි දෙන්නේ.. එක පැත්තක පවර් ගියෙත් අනිත් පැත්තෙන් වැඩ කරන්වා. නෙට්වර් කාර්ඩ් උනත් එහෙමයි රිඩන්ඩන්සි තියලා තමයි හදලා තියෙන්නේ.. සාමාන්ය්යෙන් IBM server එකක නම් එක පාර ජොබ් ලක්ශ ගානක් රන් කරන්න පුලුවන්.. එත් පොපෝමන්ස් වලට ලොකු බලපෑමක් වෙන්නේ නෑ.. අනිත් සර්වර්ස් ගැන් කියන්න ලොකුවට දන්නේ නෑ.. නමුත් හැම සර්වර්ස් එකකටම පොඩු ලක්ශන තමයි මම කිව්වේ.. අනිත් එක තමයි බැකප් කිරිම. මෙක බැංකුවක නම් දවසට 2ක් හෝ 3 වතාවක් කරන්නවා.. ඩේ එන්ඩ්, මන්ත් එන්ඩ් වගෙම ආෆ්ටර් ඩේ එන්ඩ්, බිෆෝ ඩේ එන්ඩ් වගෙ කරන්වා.. මේවා කරන්නේ සිඩී ඩීවිඩි වලට නෙවෙයි, හාර්ඩ් ඩිස්ක් වලටත් නෙවෙයි.. ටේප් ඩ්‍රයිව් වලින් කාර්ට්රිජ් වලට සාමාන්‍යෙයෙන් LTO6 වල වගෙ සයිස් එක 1.5TB වෙන්වා. කම්ප්‍රෙස් කරලා ගැහුවොත් දෙගුනෙකින් වැඩි වෙනවා. ඒ කියන්නේ 3.0 TB වගේ [IMG]http://www.clockhouse-uk.com/uploads/models/085db1-lto-cleaning-cartridge.jpg[/IMG] [IMG]http://www.storagequest.com/wp-content/uploads/2012/12/ibm-system-storage-ts3200-express.png[/IMG] තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්ටෝරේජ් එකකට බැකප් කරන එක. ස්ටෝරේජ් එකක කියන්නේ ලොකු ඩිස්ක් පූල් එකක්. උදා : 200 TB or MAX.. [IMG]http://www.v3.co.uk/IMG/702/311702/ibm-flashsystem-v9000.jpg[/IMG] [IMG]https://www.ibm.com/developerworks/mydeveloperworks/blogs/ibmnas/resource/BLOGS_UPLOADED_IMAGES/v7000_unified.jpg[/IMG] :rofl::rofl::rofl::rofl::nerd::nerd::nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom