Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Setbeat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Android කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ ගැනත් ඉස්සරහට කියන්නම්.

මොකද්ද මේකේ විශේෂත්වය,

කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න විතරක් අපි ළඟ තිබුන ජංගම දුරකථනය පාවිච්චි කරලා සින්දු අහන්නත් පටන් ගත්තේ smart phone එන්නත් ගොඩක් කලින් ඉඳල. Sony Walkman series ෆෝන් එහෙම කට්ටියට මතක ඇතිනේ... එදා ඉඳල භාවිතා වෙච්ච ක්රමය උනේ පරිඝනකයක් හෝ වෙනත් ජංගම දුරකතනයක් මාර්ගයෙන් තමන්ගේ ජංගම දුරකතනයේ local storage (internal memory හෝ SD card) එකට ගීත ඇතුලත් කරලා, එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මෙම ගීත අහන එක.

එත් කාලයත් එක්ක අන්තර්ජාල සම්භන්ධතා වල වේගය හා දත්ත ප්රමාණය වැඩි වීමත් එක්ක ලංකාවේ අපි අතරත් YouTube වැනි video streaming සේවාවන් ජනප්රිය වෙන්න ගත්ත. සින්දු අහන කෙනෙක්ටනම් දැන් YouTube අමතක කරන්නම බෑ නේ. video streaming වලට අමතරව සින්දු අහන අය වෙනුවෙන්ම හදපු දෙයක් තමයි Audio music streaming සේවාවන් . Spotify, Apple music, Sound Cloud, Deezer, Pandora කියන්නේ මේ වගේ ජනප්රිය වෙච්ච සේවාවන් කිහිපයක්. සින්දු හොයා හොයා කරදර වෙන්න ඕනි නෑ, සින්දුවක ගුණාත්මක භාවය ගැන කරදර වෙන්න ඕනි නෑ . හොඳම ගුණාත්මක බවක් තියෙන සින්දු මිලියන ගානක එකතුවක් මේ සේවාවන් වල තියෙනවා .

එත් පොඩි ප්රශ්නයක් තියෙනවා , මේ එක සේවාවක් වත් නිකන් දෙන ඒවානම් නෙවෙයි. නිකන් දුන්නත් යම් සිමාවන් වලට යටත් වෙලා තමයි දෙන්නේ. උදාහරණයක් විදිහට Spotify වල නොමිලේ දෙන සේවාවේදී යම් ගායකයෙක්ගේ කැමති සින්දුවක් තෝරලා අහන්න බෑ . එම ගායකයාගේ සින්දු random විදිහට අහන්න විතරයි පුළුවන්. මේ සේවාවන් වලට අය කරන ගානත් ලේසි පහසු නැහැ. විශේෂයෙන් අපි වගේ රටක ඉන්න අයට. තව එකක් , දැනට ලෝකේ ජනප්රියම මේ වර්ගයේ සේවාව වන Spotify ලංකාවට සේවා සපයන්නෙත් නෑ.

ඔන්න ඔය ප්රශ්න වලට උත්තරයක් තමයි Setbeat කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් , Spotify හි තියෙන හැම පහසුකමක්ම වගේ මේකෙත් තියෙනවා . හරියටම ඇත්ත නැත්ත දන්නේ නැති උනාට ආරංචි විදිහටනම් මේක Spotify හැක් කරලා හදපු app එකක්. ඒ නිසා Spotify වගේම හොඳ සින්දු එකතුවක් තියෙනවා , පරණ ඒවා උනත් හොයාගන්න පුළුවන් උනා මටනම්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි playlist හදල තමන්ට අහන්න ඕනි සින්දු එම playlist වලට add කරගන්න පුළුවන් එක. මේ playlist synchronize කරගත්තම අන්තර්ජාලය නැති වෙලාවක උනත් අපිට නැවත අහන්න පුළුවන් විදිහට අපේ ජංගම දුරකතනයට save වෙනවා .

කොහොමද දැන් මේක install කරගන්නේ , මේ පහල තියෙන ක්රමයට මෙම app එකේ apk file එක ජංගම දුරකතනයට බාගත කරගත්තම ලේසියෙන්ම install කරගන්න පුළුවන් .

1. Settings වලට යන්න

2. Security වලට යන්න

3. Unknown Sources කියන ඔප්ෂන් එක හොයාගන්න

4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න

5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න

http://setbeat.en.uptodown.com/android

6. ෆෝන් එකේ downloads වලින් Setbeat apk එක හොයාගෙන ,

7. Install කරගන්න

වැඩි පහසුවට YouTube එකෙන් මම හොයාගත්ත මේක install කරන විදිහ දැක්වෙන වීඩියෝ එකකුත් පහත තියෙනවා.

[YOUTUBE]SbnkNSMlHaI[/YOUTUBE]

මේ Android වලට. ios වලටත් මේක තියෙනවා. මේ පහත ලින්ක් එකෙන් ගිහින් install කරගන්න පුළුවන් හැබැයි මම ios පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ.

http://setbeat.net/setbeat-ios-iphone-app-download/

ඔක්කොමත් හරි , පරණ විදිහට සින්දුවක් download කරන අහන්න පුළුවන් එකේ අහවල් එකකටද මෙච්චර දඟලන්නේ කියල හිතෙන්න පුළුවන්. උත්තරේ තමයි ටික දවසක් පාවිච්චි කරලා බලන්න , එතකොට වෙනස තේරෙයි.

අවාසියකට තියෙන්නේ ඉතින් එක සිංදුවකට 10 MB වගේ data ප්රමාණයක් යනවා, තව සිංහල , හින්දි සින්දු නම් මුකුත්ම නෑ .......... අපි ගියා එහෙනම්

කොහෙන්වත් ගත්ත එකක් නෙවෙයි මගේම බ්ලොග් එකට මමම ලියපු එකක්

[QUOTE="ucakila, post: 22181975, member: 25406"] [SIZE="3"] [IMG]http://i.utdstc.com/icons/256/setbeat-android.png[/IMG] Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Android කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ ගැනත් ඉස්සරහට කියන්නම්. මොකද්ද මේකේ විශේෂත්වය, කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න විතරක් අපි ළඟ තිබුන ජංගම දුරකථනය පාවිච්චි කරලා සින්දු අහන්නත් පටන් ගත්තේ smart phone එන්නත් ගොඩක් කලින් ඉඳල. Sony Walkman series ෆෝන් එහෙම කට්ටියට මතක ඇතිනේ... එදා ඉඳල භාවිතා වෙච්ච ක්රමය උනේ පරිඝනකයක් හෝ වෙනත් ජංගම දුරකතනයක් මාර්ගයෙන් තමන්ගේ ජංගම දුරකතනයේ local storage (internal memory හෝ SD card) එකට ගීත ඇතුලත් කරලා, එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මෙම ගීත අහන එක. එත් කාලයත් එක්ක අන්තර්ජාල සම්භන්ධතා වල වේගය හා දත්ත ප්රමාණය වැඩි වීමත් එක්ක ලංකාවේ අපි අතරත් YouTube වැනි video streaming සේවාවන් ජනප්රිය වෙන්න ගත්ත. සින්දු අහන කෙනෙක්ටනම් දැන් YouTube අමතක කරන්නම බෑ නේ. video streaming වලට අමතරව සින්දු අහන අය වෙනුවෙන්ම හදපු දෙයක් තමයි Audio music streaming සේවාවන් . Spotify, Apple music, Sound Cloud, Deezer, Pandora කියන්නේ මේ වගේ ජනප්රිය වෙච්ච සේවාවන් කිහිපයක්. සින්දු හොයා හොයා කරදර වෙන්න ඕනි නෑ, සින්දුවක ගුණාත්මක භාවය ගැන කරදර වෙන්න ඕනි නෑ . හොඳම ගුණාත්මක බවක් තියෙන සින්දු මිලියන ගානක එකතුවක් මේ සේවාවන් වල තියෙනවා . එත් පොඩි ප්රශ්නයක් තියෙනවා , මේ එක සේවාවක් වත් නිකන් දෙන ඒවානම් නෙවෙයි. නිකන් දුන්නත් යම් සිමාවන් වලට යටත් වෙලා තමයි දෙන්නේ. උදාහරණයක් විදිහට Spotify වල නොමිලේ දෙන සේවාවේදී යම් ගායකයෙක්ගේ කැමති සින්දුවක් තෝරලා අහන්න බෑ . එම ගායකයාගේ සින්දු random විදිහට අහන්න විතරයි පුළුවන්. මේ සේවාවන් වලට අය කරන ගානත් ලේසි පහසු නැහැ. විශේෂයෙන් අපි වගේ රටක ඉන්න අයට. තව එකක් , දැනට ලෝකේ ජනප්රියම මේ වර්ගයේ සේවාව වන Spotify ලංකාවට සේවා සපයන්නෙත් නෑ. ඔන්න ඔය ප්රශ්න වලට උත්තරයක් තමයි Setbeat කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් , Spotify හි තියෙන හැම පහසුකමක්ම වගේ මේකෙත් තියෙනවා . හරියටම ඇත්ත නැත්ත දන්නේ නැති උනාට ආරංචි විදිහටනම් මේක Spotify හැක් කරලා හදපු app එකක්. ඒ නිසා Spotify වගේම හොඳ සින්දු එකතුවක් තියෙනවා , පරණ ඒවා උනත් හොයාගන්න පුළුවන් උනා මටනම්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි playlist හදල තමන්ට අහන්න ඕනි සින්දු එම playlist වලට add කරගන්න පුළුවන් එක. මේ playlist synchronize කරගත්තම අන්තර්ජාලය නැති වෙලාවක උනත් අපිට නැවත අහන්න පුළුවන් විදිහට අපේ ජංගම දුරකතනයට save වෙනවා . කොහොමද දැන් මේක install කරගන්නේ , මේ පහල තියෙන ක්රමයට මෙම app එකේ apk file එක ජංගම දුරකතනයට බාගත කරගත්තම ලේසියෙන්ම install කරගන්න පුළුවන් . 1. Settings වලට යන්න 2. Security වලට යන්න 3. Unknown Sources කියන ඔප්ෂන් එක හොයාගන්න 4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න 5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න [url]http://setbeat.en.uptodown.com/android[/url] 6. ෆෝන් එකේ downloads වලින් Setbeat apk එක හොයාගෙන , 7. Install කරගන්න වැඩි පහසුවට YouTube එකෙන් මම හොයාගත්ත මේක install කරන විදිහ දැක්වෙන වීඩියෝ එකකුත් පහත තියෙනවා. [YOUTUBE]SbnkNSMlHaI[/YOUTUBE] මේ Android වලට. ios වලටත් මේක තියෙනවා. මේ පහත ලින්ක් එකෙන් ගිහින් install කරගන්න පුළුවන් හැබැයි මම ios පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ. [url]http://setbeat.net/setbeat-ios-iphone-app-download/[/url] ඔක්කොමත් හරි , පරණ විදිහට සින්දුවක් download කරන අහන්න පුළුවන් එකේ අහවල් එකකටද මෙච්චර දඟලන්නේ කියල හිතෙන්න පුළුවන්. උත්තරේ තමයි ටික දවසක් පාවිච්චි කරලා බලන්න , එතකොට වෙනස තේරෙයි. අවාසියකට තියෙන්නේ ඉතින් එක සිංදුවකට 10 MB වගේ data ප්රමාණයක් යනවා, තව සිංහල , හින්දි සින්දු නම් මුකුත්ම නෑ .......... අපි ගියා එහෙනම් [/SIZE] [SIZE="3"][COLOR="Blue"] කොහෙන්වත් ගත්ත එකක් නෙවෙයි මගේම බ්ලොග් එකට මමම ලියපු එකක් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom