Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ Thread එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ

ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.

එකම ඒක පොස්ට් එකක් ඇර වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ

ඉගැන්නුව කියල. මට තව මගැරුනද දන්නෑ...

ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ

අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ

Google කරන එක.

අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල

එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.

ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද

අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි

උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.

කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො

ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො

reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.

මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්

reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ

රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු උන්.

මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.

මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා

කියල දීපු නැති උන්ට බැනපං.

මේ Thread එකට ගොඩක් කට්ටිය reply කරපු නිසා වැඩිය කට්ටිය බලන එකක් නැතිවෙයි. ඒක නිසා මම වෙනම Thread එකකුත් දානව මේ ටිකම දාල.

[QUOTE="enadun, post: 16989984, member: 2230"] [SIZE="6"][COLOR="RoyalBlue"]මචං මේ Thread එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා. එකම ඒක පොස්ට් එකක් ඇර වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ ඉගැන්නුව කියල. මට තව මගැරුනද දන්නෑ... ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ Google කරන එක. අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව. ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල. කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ. මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත් reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු උන්. මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම. මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා කියල දීපු නැති උන්ට බැනපං. [/COLOR] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xfa1/t1.0-9/s720x720/485097_605886072770405_1446037313_n.jpg[/IMG][/SIZE] මේ Thread එකට ගොඩක් කට්ටිය reply කරපු නිසා වැඩිය කට්ටිය බලන එකක් නැතිවෙයි. ඒක නිසා මම වෙනම Thread එකකුත් දානව මේ ටිකම දාල. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom