Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sex දැන් ඔලුවේ කැක්කුමටත්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sex දැන් ඔලුවේ කැක්කුමටත්!!!

ලිංගික ආශාව මානව සංහතියේ ප්රගමනය තීරණය කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැළිවීම ස්වභාවික ය.

එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන්, හිසේ ඇම්මෙන් පීඩා විඳීන්නන් එසේ පීඩාවට පත්ව සිටින අතරතුර ලිංගික සබඳතාවක් පවත්වන්නේ නම් වේදනාව හරි අඩක් පමණ අඩුවන බවත්, එයින් 20% ක පමණ පිරිසකගේ වේදනාව මුළුමනින්ම තුරන් වන බවත් එකී සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය විටෙක අසිරිමත්ය. ශරීරයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන ස්වයං සාධක ස්නායු පද්ධතියට අදාළව එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් රසායනයක් ලෙස නිපදවෙයි. එය හදිසි බියවීම්, කම්පනය වැනි අවස්ථාවන්හිදී නිපදවෙනවා සේම කෙනකු සතුටින් සිටින අවස්ථාවලදී ද නිපදවෙන බව විද්‍යාත්මක මතයයි.

ඒ අනුව කෙනකු සංවාසයේ යෙදෙන විට එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් ස්වයං සිද්ධව නිපදවන බවත්, එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බවත් නවතම සමීක්ෂණයෙන් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. වෛද්‍යවරුන් පෙන්වාදෙන අන්දමට සැබවින්ම එය සියයට සියයක ස්වභාවික වේදනා නාශකයක් ලෙස හැඳීන්වීම වඩා නිවැරැදිය.

“ ඉරුවාරදයෙන් පීඩා විඳීන අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන් කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පු වෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්” සමීක්ෂකයෝ උපුටා දක්වති.

දෙවසරකට අධික කාලයක් තිස්සේ ඉරුවාරදයෙන් හෝ දැඩි හිසේ රුදාවෙන් පීඩා විඳීන රෝගීන් හාර සියයකගෙන් ලබා ගත් තොරතුරු ඔස්සේ මේ සමීක්ෂණ වාර්තාව ගොඩනැඟුණු බව සඳහන්ය. සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400ක් දෙනා අතුරින් 33%ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60%ක් ඉරුවාදයෙන් පීඩා විඳීමින් සිටින අය බවත් එයින් 36%ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන් කරගෙන ඇති බවත් මේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

සමහර පිරිමින් 36%ක් ස්ත්‍රීන් 16% ක් හිසේ රුදාව රෝග ලක්ෂණයක් ලෙස තිබියදී ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවී ඇත්තේ මේ අධ්‍යයනය සඳහාමය. ඔවුන්ගෙන් 19% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වය තුරන් කර ගෙන ඇති අතර 51% ක ප්‍රතිශතයක් තම වේදනාව යටපත් කර ගැනීමට සමත් වී ඇත.

සමීක්ෂකයින් තහවුරු කරන අන්දමට ඉරුවාරදයෙන් පෙළුණු සියලුම රෝගීන්ගෙන් 42.7 ක ප්‍රතිශතයකින් යුතු පිරිසක් අවම වශයෙන් 50% ක සහනදායි තත්ත්වයක් උදාකරගෙන ඇත. මේ සමීක්ෂණ වාර්තාව තියුණු ප්‍රතිකාර සඳහා සුබවාදී ප්‍රතිචාරයක් බවත් කිවහැකිය. කෙසේ වෙතත් මේ නවතම සමීක්ෂණ වාර්තාව “ජාත්‍යන්තර හිසේරුදාව පිළිබඳ කමිටුව“ මගින් වෛද්‍ය විද්‍යාත්මකව ලෝකයේ අවධානය දිනාගත් ඛ්ඥනඩචතචතඨඪච ජර්නලයේ පළකර තිබේ. ආදරයට ලිංගිකත්වයට ජීවිතයට තවත් බොහෝ දේ එකතු කළ හැකි බව නම් මෙයින් ප්රත්යක්ෂ වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

[QUOTE="KrishanN, post: 14632789, member: 464557"] [b]Sex දැන් ඔලුවේ කැක්කුමටත්!!![/b] [IMG]http://1.bp.blogspot.com/-Vy0WcIfcJKw/UUDly02TZjI/AAAAAAAAkwA/jQSUrkJj8rU/s1600/download+(1).jpg[/IMG] ලිංගික ආශාව මානව සංහතියේ ප්රගමනය තීරණය කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැළිවීම ස්වභාවික ය. එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන්, හිසේ ඇම්මෙන් පීඩා විඳීන්නන් එසේ පීඩාවට පත්ව සිටින අතරතුර ලිංගික සබඳතාවක් පවත්වන්නේ නම් වේදනාව හරි අඩක් පමණ අඩුවන බවත්, එයින් 20% ක පමණ පිරිසකගේ වේදනාව මුළුමනින්ම තුරන් වන බවත් එකී සමීක්ෂණයෙන් හෙළිවී තිබේ. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය විටෙක අසිරිමත්ය. ශරීරයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන ස්වයං සාධක ස්නායු පද්ධතියට අදාළව එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් රසායනයක් ලෙස නිපදවෙයි. එය හදිසි බියවීම්, කම්පනය වැනි අවස්ථාවන්හිදී නිපදවෙනවා සේම කෙනකු සතුටින් සිටින අවස්ථාවලදී ද නිපදවෙන බව විද්‍යාත්මක මතයයි. [IMG]http://2.bp.blogspot.com/-T6vi18_01DY/UUDlzIZU5DI/AAAAAAAAkwQ/EBf1BByfipY/s1600/download.jpg[/IMG] ඒ අනුව කෙනකු සංවාසයේ යෙදෙන විට එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් ස්වයං සිද්ධව නිපදවන බවත්, එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බවත් නවතම සමීක්ෂණයෙන් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. වෛද්‍යවරුන් පෙන්වාදෙන අන්දමට සැබවින්ම එය සියයට සියයක ස්වභාවික වේදනා නාශකයක් ලෙස හැඳීන්වීම වඩා නිවැරැදිය. “ ඉරුවාරදයෙන් පීඩා විඳීන අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන් කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පු වෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්” සමීක්ෂකයෝ උපුටා දක්වති. දෙවසරකට අධික කාලයක් තිස්සේ ඉරුවාරදයෙන් හෝ දැඩි හිසේ රුදාවෙන් පීඩා විඳීන රෝගීන් හාර සියයකගෙන් ලබා ගත් තොරතුරු ඔස්සේ මේ සමීක්ෂණ වාර්තාව ගොඩනැඟුණු බව සඳහන්ය. සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400ක් දෙනා අතුරින් 33%ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60%ක් ඉරුවාදයෙන් පීඩා විඳීමින් සිටින අය බවත් එයින් 36%ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන් කරගෙන ඇති බවත් මේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි. [IMG]http://4.bp.blogspot.com/-RUDiCZx24xg/UUDlzckA9MI/AAAAAAAAkwU/ILfnz-dtGhk/s1600/sexcuresmigraines.jpg[/IMG] සමහර පිරිමින් 36%ක් ස්ත්‍රීන් 16% ක් හිසේ රුදාව රෝග ලක්ෂණයක් ලෙස තිබියදී ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවී ඇත්තේ මේ අධ්‍යයනය සඳහාමය. ඔවුන්ගෙන් 19% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වය තුරන් කර ගෙන ඇති අතර 51% ක ප්‍රතිශතයක් තම වේදනාව යටපත් කර ගැනීමට සමත් වී ඇත. සමීක්ෂකයින් තහවුරු කරන අන්දමට ඉරුවාරදයෙන් පෙළුණු සියලුම රෝගීන්ගෙන් 42.7 ක ප්‍රතිශතයකින් යුතු පිරිසක් අවම වශයෙන් 50% ක සහනදායි තත්ත්වයක් උදාකරගෙන ඇත. මේ සමීක්ෂණ වාර්තාව තියුණු ප්‍රතිකාර සඳහා සුබවාදී ප්‍රතිචාරයක් බවත් කිවහැකිය. කෙසේ වෙතත් මේ නවතම සමීක්ෂණ වාර්තාව “ජාත්‍යන්තර හිසේරුදාව පිළිබඳ කමිටුව“ මගින් වෛද්‍ය විද්‍යාත්මකව ලෝකයේ අවධානය දිනාගත් ඛ්ඥනඩචතචතඨඪච ජර්නලයේ පළකර තිබේ. ආදරයට ලිංගිකත්වයට ජීවිතයට තවත් බොහෝ දේ එකතු කළ හැකි බව නම් මෙයින් ප්රත්යක්ෂ වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom