Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය

SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය

Posted: 10:26 pm, December 25, 2013

සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා දක්වන අන්දමට ලංකාව අභිමානවත්ව මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යනව. ගූගල් අන්තර්ජාල පිරික්සුම හරහා SEX යන වදන සෙවූ රටවල් අතරින් ලොව ඉහළම තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ. ගූගල් විසින් නිකුත් කළ වාර්තාවක මේ බව දක්වා තිබේ. ලංකාව SEX සෙවුමෙන් ලොව ප්‍රථම ස්ථානය ගෙන ඇත්තේ පිට පිටම තෙවන වසරටත් වීම විශේෂත්වයකි.

නුගේගොඩ, හෝමාගම සහ කොළඹ වැසියන් මෙලෙස කාමුක අඩවි කෙරෙහි වැඩි කුතුහලයක් දක්වා ඇතැයි වාර්තා වේ. ගූගල් පවසන්නේ 2013 වසරේ මේ වචනය සිය පිරික්සුම භාවිතා කර සොයා ඇත්තේ අප්‍රේල් 14-20 සතිය තුළ බවයි. ඉන්දියාව, ඉතියෝපියාව, ටිමෝරය සහ බංග්ලාදේශය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ ස්ථාන හිමිකරගත් සෙසු රටවල් වේ.

ලංකාවේ ගොඩක් අය මේ අකාරයෙන් සෙක්ස් වැඩිපුර සොයන්නේ ඇයි? විශේෂයෙන් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය කියන්නෙම රෑට කලුවරේ හෙරෙන් කරන දේකට. මේ නිසා ලංකාවේ බහුතරයකට සෙක්ස් කියන්නේ අනෙකාගේ බැල්ම මත ප්රක්ශේපණය වන දෙයක්.. අනෙක් අතට ඇත්ත ජීවිතයේ සෙක්ස් නැති අය වැඩිපුරම ආශා කරන්නේ සෙක්ස් ගැන කතා කරන්න සහ සෙක්ස් බලන්නයි. තමන් වෙනුවෙන් වෙනත් අයෙක් සෙක්ස් කරන නිසා ගොඩක් අය මේවා බලලා සතුටු වෙනව. හරියට නාමල් රාජපක්ෂ රෑට කාර් රේස් පදින කොට නීතිය කඩන්න දෛනිකව බය ගොඩක් අය ඒවා බලලා සතුටු වෙනව වගේම ඉතාලියේ,ප්‍රංශයේ, ඇමරිකාවේ අය සෙක්ස් කරනවා දැකලා මේ අය විනෝදයට පත් වෙනව. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ වර්චුවල් දෙයක් කියන එක හරියටම අවබෝධකර ගෙන ඉන්නේ ලංකාවේ අය කියන එක මේ අයම දන්නේ නැහැ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ අය සෙක්ස් කියන එක මේ අකාරයෙන් ස්වභාවධර්මයෙන් සංස්කෘතික දෙයක් කියන එක අවබෝධකර ගෙන තියෙනව. මේ ගොඩක් අන්තර්ජාලයේ සෙක්ස් හොයන අයගේ පවුල් ජීවිතය කියන්නේ හරිම ඕලාරික ඒකාකාරී වේදනාත්මක දෙයක්. ඇත්තටම සෙකස් කියන එක අපි කොහොමද සරළව තේරුම් ගන්නේ.

01-සෙක්ස් කියන්නේ ප්‍රදර්ශණකාමී දෙයක්. ඒ කියන්නේ අපි සෙක්ස් කරන්නෙම අනෙකාගේ බැල්මට. අනෙකාගේ බැල්මෙන් තොරව පාරිශ්‍රද්ධ සෙක්ස් කියලා දෙයක් යථාර්ථය තුළ නැහැ. එහෙම දේවල් තියෙන්නේ ෆැන්ටසි ලෝක වල විතරයි. මේ නිසා තමයි සෙක්ස් කියන දේ යථාර්ථය තුළ කරන විට අවිඥාණකව තුන් වැන්නෙකුගේ බැල්ම අවශ්‍ය කරන්නේ.

02-ගොඩක් අය හිතන්නේ සෙකස් කියන්නේ ඇක්ටියුව් දෙයක් කියලයි. ඒ කියන්නේ උපරිම වශයෙන් තෘප්තියට පත් වෙන්න පුලුවන්. ක්‍රියාශීලි දෙයක් කියලයි. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ පැසිව් දෙයක්.් ඒ මගින් ඇත්තටම අපිට කාර්යක්ශම කරනවා නෙවි අකර්මන්‍ය කරනව. ඒ නිසා ඇත්ත සෙක්ස් තියෙන්නේ යථාර්ථය තුළ නෙවි ෆැන්ටසිය තුළයි.

ලැකාන් කියන අකාරයට කසදා බැදපු ජෝඩුවක් තමන්ගේ ඇද මත කරන ඕනෑම ක්‍රියාවක් අයිති වන්නේ සෙක්ස් කියන කැටගරි එකට තමයි. එතනදී සදාචාරය, ආගම, සභ්‍යත්වය වගේ දේවල් අදාල වෙන්නේ නැහැ. මේ වගේ ජොඩුවක් මේ මොන ආකාරයට සෙකස් කරත් ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයේ සෙක්ස් හොයන පිරිමි ගොඩක් නිලකාර සිනමාව නරඹලා රෑට ගෙදර ඇවිත් ඒවා අත්හදා බලන්න උත්සහ කරනව. ඒවා අවසන් වන්නේ කොන්ද කඩාගෙන රෝහලකින් හෝ දික්කසාද නඩුවක් නිසා උසාවියකින්. ඇත්තටම ඇයි අපට සෙකස් වලට සංස්කෘතියක් නැත්තේ. ලංකාවේ බහුතරයක් දෙනා සෙකස් කියන එක සලකන්නේ පාපයක් විදිහටයි. ඒක බෞද්ධ පසුබිමත් බලපානව. ලංකාවේ බහුතරයක් වර්ථමාන බෞද්ධ ස්වාමින් වහන්සේලා කියන බණ කතා වලින් සිදු වන්නේ මිනිස්සු හිස්ටෙරික අකාරයෙන් සෙක්ස් වලින් ඈත් වෙන එකයි.

ඒ නිසා ගොඩක් අය ඉන්නේ දැඩි අසහනයෙන්. ඒ නිසා තමයි මේ විදිහට වැඩිපුර සෙක්ස් හොයන්න පෙළබෙන්නේ. මේ කට උත්තර තියෙන්නේ මනෝවිශ්ලේෂණය තුළ විතරයි. මනෝ විශ්ලේෂණය මගින් කරන්නේ ඇත්ත සෙක්ස් වලට තියෙන බාධාව ඉවත් කරන එකයි. මේ මගින් රෝගී තත්ත්වයෙන් පසුවන අයව නිරෝගී බවට පත් කරනව. සෙකස් කියන්නේ ස්වභාව ධර්මය නෙවි සංස්කෘතය කියන එක අපට අවබෝධ කර ගන්න පුලුවන් වෙන්නේ මේ නිසයි. සිගමන් ෆොයිඩි කියන අකාරයට ඇත්ත සෙක්ස් කියන්නේ මහත් වේදනාවක්. ඒක ඔහු සමාන කරන්නේ මකුණන් කෑමකටයි. මේ නිසා තමයි ගොඩක් අය ඇත්ත සෙකස් මගහරින්න අන්තර්ජාගයෙන් සෙකස් හොයන්නේ. ඒ අතින් ගත්තම නුගේගොඩ,හෝමාගම සහ කොළඹ ජීවත් වන මිනිස්සු කියන්නේ ඇමරිකාවේ, ප්‍රංශයේ ජීවත් වන අයටත් වඩා සංස්කෘතික පිරිසක් කියන එකයි. ඇත්ත සෙකස් කියන්නේ නිකම්ම නිකම් ශරීර දෙකක එකතුවකට නෙවි. ඇත්ත සෙකස් කියන්නෙම තුන්වැන්නෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා යැයි අවිඥාණකව කල්පනා කරමින් කරන දේකටයි. මේ නිසා තමයි ඇන්ජලීනා ජොලී තමන් ගේ පෙම්වතා ගේ තොල් පෙති තිරයක් මත සිපගන්නා විට අපි සුරතාන්තයට පත් වන්නේ. මේ මගින් ලබන තෘප්තිය ඇත්තටම ඇදක් මත සෙකස් කරලා ලබන සුරතාන්තයට වඩා සුන්දරයි කියන එක තමයි මේ වැඩිපුරම සෙකස් හොයන අය අපිට ඔප්පු කරලා තියෙන්නේ.

මේ නිසා තමයි අනාගතයේ දී සෙකස් කියන එක ස්වභාව ධර්මයෙන් සංස්කෘතිය දක්වා වඩාත් ගමන් කරනු ඇති බව කියන්නේ. අනාගතයේ දී මේ නිසා සෙකස් කියන දේ බලන දෙයක් බවට පත්වන බව පැහැදිලියි. ඒ කියන්නේ සෙක්ස් කියන එක ස්වභාව ධර්මයෙන් ඉවත් වෙලා සංස්කෘතික තිරයක් මතට ප්රක්ශේපණය වීම තමයි තාක්ෂණයේ දියුණුවේ අවසන් හරය කියන්නේ.

ලංකාවේ බහුතරයක් දෙනා ලෝකයේ වැඩිපුරම ගූගල් හරහා සෙක්ස් හොයන අය ඉන්නේ ලංකාවේ කියන එක ගන්නේ නෙගටිව් අර්ථයකින්. ඒ කියන්නේ ලංකාවේ මේ අය පව්කාරයන් කියන අර්ථයෙන්. ඒත් ඇත්තටම සෙකස් වලට සම්බන්ධ වන අය කියන්නේ ශිෂ්ඨාචාරයේ වඩාත්ම නිරෝගී අය කියන එක හිතන්න මේ අය බයයි. ඒකට හේතුව ගොඩක් අය හිස්ටෙරික අකාරයෙන් සෙකස් මගහරිමින් ඉන්න නිසයි. එහෙම බැලුවහම ලංකාවේ විතරක් නෙවි, ඇමරිකාවේ,ප්‍රංශයේ, ජර්මනියේ ඇතුලු ලෝකයේ බහුතරයක් රටවල ඉන්නේ වනචර මිනිස්සු. මිනිස්සු වනචරයි කියන එක නරක දෙයක් විදිහට ගන්නේ ආගමික මතවාදයකින්. ඒත් ඇත්තටම මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් ගත්තහම මිනිහෙක් වනචරයි කියන්නේ ඒ මනුස්සයා නිරෝගීයි කියන එකයි. ඒකට හේතුව තමයි ඇත්ත සෙකස් කියන එක තියෙන්නේ යථාර්ථයේ නෙවි ෆැන්ටසියේ වීම.

ශිෂ්ඨාචාරයේ මිනිස්සු විසින් සංස්කෘතික පාරිභෝගික භාණ්ඩයක් වන සබන් සහ දත් බෙහෙත් සෙයා ගත්තට පසුව තමයි කෙනෙක්ට තවත් කෙනෙක් ගේ ශරීරය ලෙව කන්න පුලුවන් වෙන්නේ ඊට පෙර ඒක කරන්න බැරි වන්නේ ස්භාවයෙන්ම මනුෂ්‍ය ශරීරය දහදියෙන් දුගදන හමන නිසයි. වර්ථමානය වන විට බොඩි ලෝෂන්,බොඩ් ස්ප්රෙර්,ෆර්ෆියුම්,මවුත් වොෂ් වගේ දේවල් මගින් තමයි ස්වභාවික සෙක්ස් සංස්කෘතික දෙයක් බවට පත් කරලා තියෙන්නේ. ඒත් අනාගතයේ දී තවත් ඉදිරියටයට යමින් සෙකස් කියන එක ඇත්ත ජීවිතයෙන් වර්චුවර් තිරයක් මතට ගමන් ගත් විට සෙකස් කියන්නේ කරන දෙයක් නෙවි බලන දෙයක් බවට පත් වෙනව. මේ නිසා තමයි ලැකාන් ලිංගික සම්බධතා යනුවෙන් දෙයක් නොපවතියි යැයි පවසන්නේ. ඇත්ත ජීවිතයේ සෙකස් කියා දෙයක් නැති බවත් දන්නා නමුත් ෆැන්ටසියක් ලෙස සෙකස්ස් තිබෙනවා යැයි විශ්වාස කරන්න මිනිසුන් ආශා කරන්නේ ඇයි?

අපි කුඩා කාලයේ නත්තල් දවසේ රෑට නත්තල් සීයා තෑගි ගෙනත් රහසේම කොට්ටය යටින් තබා යන බව දෙමාපියන් විසින් පවසනවා. අපි මහත් බලාපොරොත්තු තබා ගෙන නින්දට යනව. පසුවදා අපි අවධිව බලන විට ඇත්තටම අපේ කොට්ටය පාමුල අපි ආසම කරන සෙල්ලම් බඩුවක් තියෙනව. දෙමාපියන් ගෙන් මේ ගැන ඇසූ විට ඔවුන් පවසන්නේ නතල් සීයා රෑ හොරෙන්ම ඇවිත් තෑගි ගෙනත් දී ඇති බවයි. ඉන් අපි මහත් සතුටට පත් වෙනව. පසුව දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු නත්තල් සීයා කියා කෙනෙක් සැබෑ ලෝකයේ නැති බවත් දෙමාපියන් විසින් තමන් ගේ කොට්ටය අසළ තෑගී තැබූ බවත් දරුවන් දැන ගන්නව. ඒත් දරුවන් යළි දෙමාපියන් බවට පත් වූ විට ඔවුන් ගේ දරුවන්ටත් නත්තල් සීයාගේ කතාව කියා දී දරුවන් ගේ කොට්ටය අසළ ඔවුන්ට හොරෙන් තෑඝි තබනව. ඇත්තටම නත්තල් සීයා කියා කෙනෙක් යථාර්ථය තුළ නැති බව හොදටම දැන දැනත් ෆැන්ටසියක් ලෙස නත්ලත් සීයා ගේ පැවැත්ම සියළු දෙනාම තහවුරු කරන්න උත්සහ ගන්නේ ඇයි?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16080081, member: 399563"] [b]SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය[/b] [CENTER][B]SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය [/B] [SIZE=4]Posted: [URL="http://3mana.com/sex-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%93%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1/"]10:26 pm, December 25, 2013[/URL] [/SIZE] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2013/12/santa-claus-clip-art-9-400x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා දක්වන අන්දමට ලංකාව අභිමානවත්ව මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යනව. ගූගල් අන්තර්ජාල පිරික්සුම හරහා SEX යන වදන සෙවූ රටවල් අතරින් ලොව ඉහළම තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ. ගූගල් විසින් නිකුත් කළ වාර්තාවක මේ බව දක්වා තිබේ. ලංකාව SEX සෙවුමෙන් ලොව ප්‍රථම ස්ථානය ගෙන ඇත්තේ පිට පිටම තෙවන වසරටත් වීම විශේෂත්වයකි.[/SIZE] [SIZE=4]නුගේගොඩ, හෝමාගම සහ කොළඹ වැසියන් මෙලෙස කාමුක අඩවි කෙරෙහි වැඩි කුතුහලයක් දක්වා ඇතැයි වාර්තා වේ. ගූගල් පවසන්නේ 2013 වසරේ මේ වචනය සිය පිරික්සුම භාවිතා කර සොයා ඇත්තේ අප්‍රේල් 14-20 සතිය තුළ බවයි. ඉන්දියාව, ඉතියෝපියාව, ටිමෝරය සහ බංග්ලාදේශය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ ස්ථාන හිමිකරගත් සෙසු රටවල් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ ගොඩක් අය මේ අකාරයෙන් සෙක්ස් වැඩිපුර සොයන්නේ ඇයි? විශේෂයෙන් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය කියන්නෙම රෑට කලුවරේ හෙරෙන් කරන දේකට. මේ නිසා ලංකාවේ බහුතරයකට සෙක්ස් කියන්නේ අනෙකාගේ බැල්ම මත ප්රක්ශේපණය වන දෙයක්.. අනෙක් අතට ඇත්ත ජීවිතයේ සෙක්ස් නැති අය වැඩිපුරම ආශා කරන්නේ සෙක්ස් ගැන කතා කරන්න සහ සෙක්ස් බලන්නයි. තමන් වෙනුවෙන් වෙනත් අයෙක් සෙක්ස් කරන නිසා ගොඩක් අය මේවා බලලා සතුටු වෙනව. හරියට නාමල් රාජපක්ෂ රෑට කාර් රේස් පදින කොට නීතිය කඩන්න දෛනිකව බය ගොඩක් අය ඒවා බලලා සතුටු වෙනව වගේම ඉතාලියේ,ප්‍රංශයේ, ඇමරිකාවේ අය සෙක්ස් කරනවා දැකලා මේ අය විනෝදයට පත් වෙනව. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ වර්චුවල් දෙයක් කියන එක හරියටම අවබෝධකර ගෙන ඉන්නේ ලංකාවේ අය කියන එක මේ අයම දන්නේ නැහැ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ අය සෙක්ස් කියන එක මේ අකාරයෙන් ස්වභාවධර්මයෙන් සංස්කෘතික දෙයක් කියන එක අවබෝධකර ගෙන තියෙනව. මේ ගොඩක් අන්තර්ජාලයේ සෙක්ස් හොයන අයගේ පවුල් ජීවිතය කියන්නේ හරිම ඕලාරික ඒකාකාරී වේදනාත්මක දෙයක්. ඇත්තටම සෙකස් කියන එක අපි කොහොමද සරළව තේරුම් ගන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]01-සෙක්ස් කියන්නේ ප්‍රදර්ශණකාමී දෙයක්. ඒ කියන්නේ අපි සෙක්ස් කරන්නෙම අනෙකාගේ බැල්මට. අනෙකාගේ බැල්මෙන් තොරව පාරිශ්‍රද්ධ සෙක්ස් කියලා දෙයක් යථාර්ථය තුළ නැහැ. එහෙම දේවල් තියෙන්නේ ෆැන්ටසි ලෝක වල විතරයි. මේ නිසා තමයි සෙක්ස් කියන දේ යථාර්ථය තුළ කරන විට අවිඥාණකව තුන් වැන්නෙකුගේ බැල්ම අවශ්‍ය කරන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]02-ගොඩක් අය හිතන්නේ සෙකස් කියන්නේ ඇක්ටියුව් දෙයක් කියලයි. ඒ කියන්නේ උපරිම වශයෙන් තෘප්තියට පත් වෙන්න පුලුවන්. ක්‍රියාශීලි දෙයක් කියලයි. ඒත් ඇත්ටම සෙක්ස් කියන්නේ පැසිව් දෙයක්.් ඒ මගින් ඇත්තටම අපිට කාර්යක්ශම කරනවා නෙවි අකර්මන්‍ය කරනව. ඒ නිසා ඇත්ත සෙක්ස් තියෙන්නේ යථාර්ථය තුළ නෙවි ෆැන්ටසිය තුළයි.[/SIZE] [SIZE=4]ලැකාන් කියන අකාරයට කසදා බැදපු ජෝඩුවක් තමන්ගේ ඇද මත කරන ඕනෑම ක්‍රියාවක් අයිති වන්නේ සෙක්ස් කියන කැටගරි එකට තමයි. එතනදී සදාචාරය, ආගම, සභ්‍යත්වය වගේ දේවල් අදාල වෙන්නේ නැහැ. මේ වගේ ජොඩුවක් මේ මොන ආකාරයට සෙකස් කරත් ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයේ සෙක්ස් හොයන පිරිමි ගොඩක් නිලකාර සිනමාව නරඹලා රෑට ගෙදර ඇවිත් ඒවා අත්හදා බලන්න උත්සහ කරනව. ඒවා අවසන් වන්නේ කොන්ද කඩාගෙන රෝහලකින් හෝ දික්කසාද නඩුවක් නිසා උසාවියකින්. ඇත්තටම ඇයි අපට සෙකස් වලට සංස්කෘතියක් නැත්තේ. ලංකාවේ බහුතරයක් දෙනා සෙකස් කියන එක සලකන්නේ පාපයක් විදිහටයි. ඒක බෞද්ධ පසුබිමත් බලපානව. ලංකාවේ බහුතරයක් වර්ථමාන බෞද්ධ ස්වාමින් වහන්සේලා කියන බණ කතා වලින් සිදු වන්නේ මිනිස්සු හිස්ටෙරික අකාරයෙන් සෙක්ස් වලින් ඈත් වෙන එකයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ නිසා ගොඩක් අය ඉන්නේ දැඩි අසහනයෙන්. ඒ නිසා තමයි මේ විදිහට වැඩිපුර සෙක්ස් හොයන්න පෙළබෙන්නේ. මේ කට උත්තර තියෙන්නේ මනෝවිශ්ලේෂණය තුළ විතරයි. මනෝ විශ්ලේෂණය මගින් කරන්නේ ඇත්ත සෙක්ස් වලට තියෙන බාධාව ඉවත් කරන එකයි. මේ මගින් රෝගී තත්ත්වයෙන් පසුවන අයව නිරෝගී බවට පත් කරනව. සෙකස් කියන්නේ ස්වභාව ධර්මය නෙවි සංස්කෘතය කියන එක අපට අවබෝධ කර ගන්න පුලුවන් වෙන්නේ මේ නිසයි. සිගමන් ෆොයිඩි කියන අකාරයට ඇත්ත සෙක්ස් කියන්නේ මහත් වේදනාවක්. ඒක ඔහු සමාන කරන්නේ මකුණන් කෑමකටයි. මේ නිසා තමයි ගොඩක් අය ඇත්ත සෙකස් මගහරින්න අන්තර්ජාගයෙන් සෙකස් හොයන්නේ. ඒ අතින් ගත්තම නුගේගොඩ,හෝමාගම සහ කොළඹ ජීවත් වන මිනිස්සු කියන්නේ ඇමරිකාවේ, ප්‍රංශයේ ජීවත් වන අයටත් වඩා සංස්කෘතික පිරිසක් කියන එකයි. ඇත්ත සෙකස් කියන්නේ නිකම්ම නිකම් ශරීර දෙකක එකතුවකට නෙවි. ඇත්ත සෙකස් කියන්නෙම තුන්වැන්නෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා යැයි අවිඥාණකව කල්පනා කරමින් කරන දේකටයි. මේ නිසා තමයි ඇන්ජලීනා ජොලී තමන් ගේ පෙම්වතා ගේ තොල් පෙති තිරයක් මත සිපගන්නා විට අපි සුරතාන්තයට පත් වන්නේ. මේ මගින් ලබන තෘප්තිය ඇත්තටම ඇදක් මත සෙකස් කරලා ලබන සුරතාන්තයට වඩා සුන්දරයි කියන එක තමයි මේ වැඩිපුරම සෙකස් හොයන අය අපිට ඔප්පු කරලා තියෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ නිසා තමයි අනාගතයේ දී සෙකස් කියන එක ස්වභාව ධර්මයෙන් සංස්කෘතිය දක්වා වඩාත් ගමන් කරනු ඇති බව කියන්නේ. අනාගතයේ දී මේ නිසා සෙකස් කියන දේ බලන දෙයක් බවට පත්වන බව පැහැදිලියි. ඒ කියන්නේ සෙක්ස් කියන එක ස්වභාව ධර්මයෙන් ඉවත් වෙලා සංස්කෘතික තිරයක් මතට ප්රක්ශේපණය වීම තමයි තාක්ෂණයේ දියුණුවේ අවසන් හරය කියන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ බහුතරයක් දෙනා ලෝකයේ වැඩිපුරම ගූගල් හරහා සෙක්ස් හොයන අය ඉන්නේ ලංකාවේ කියන එක ගන්නේ නෙගටිව් අර්ථයකින්. ඒ කියන්නේ ලංකාවේ මේ අය පව්කාරයන් කියන අර්ථයෙන්. ඒත් ඇත්තටම සෙකස් වලට සම්බන්ධ වන අය කියන්නේ ශිෂ්ඨාචාරයේ වඩාත්ම නිරෝගී අය කියන එක හිතන්න මේ අය බයයි. ඒකට හේතුව ගොඩක් අය හිස්ටෙරික අකාරයෙන් සෙකස් මගහරිමින් ඉන්න නිසයි. එහෙම බැලුවහම ලංකාවේ විතරක් නෙවි, ඇමරිකාවේ,ප්‍රංශයේ, ජර්මනියේ ඇතුලු ලෝකයේ බහුතරයක් රටවල ඉන්නේ වනචර මිනිස්සු. මිනිස්සු වනචරයි කියන එක නරක දෙයක් විදිහට ගන්නේ ආගමික මතවාදයකින්. ඒත් ඇත්තටම මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් ගත්තහම මිනිහෙක් වනචරයි කියන්නේ ඒ මනුස්සයා නිරෝගීයි කියන එකයි. ඒකට හේතුව තමයි ඇත්ත සෙකස් කියන එක තියෙන්නේ යථාර්ථයේ නෙවි ෆැන්ටසියේ වීම.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශිෂ්ඨාචාරයේ මිනිස්සු විසින් සංස්කෘතික පාරිභෝගික භාණ්ඩයක් වන සබන් සහ දත් බෙහෙත් සෙයා ගත්තට පසුව තමයි කෙනෙක්ට තවත් කෙනෙක් ගේ ශරීරය ලෙව කන්න පුලුවන් වෙන්නේ ඊට පෙර ඒක කරන්න බැරි වන්නේ ස්භාවයෙන්ම මනුෂ්‍ය ශරීරය දහදියෙන් දුගදන හමන නිසයි. වර්ථමානය වන විට බොඩි ලෝෂන්,බොඩ් ස්ප්රෙර්,ෆර්ෆියුම්,මවුත් වොෂ් වගේ දේවල් මගින් තමයි ස්වභාවික සෙක්ස් සංස්කෘතික දෙයක් බවට පත් කරලා තියෙන්නේ. ඒත් අනාගතයේ දී තවත් ඉදිරියටයට යමින් සෙකස් කියන එක ඇත්ත ජීවිතයෙන් වර්චුවර් තිරයක් මතට ගමන් ගත් විට සෙකස් කියන්නේ කරන දෙයක් නෙවි බලන දෙයක් බවට පත් වෙනව. මේ නිසා තමයි ලැකාන් ලිංගික සම්බධතා යනුවෙන් දෙයක් නොපවතියි යැයි පවසන්නේ. ඇත්ත ජීවිතයේ සෙකස් කියා දෙයක් නැති බවත් දන්නා නමුත් ෆැන්ටසියක් ලෙස සෙකස්ස් තිබෙනවා යැයි විශ්වාස කරන්න මිනිසුන් ආශා කරන්නේ ඇයි?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපි කුඩා කාලයේ නත්තල් දවසේ රෑට නත්තල් සීයා තෑගි ගෙනත් රහසේම කොට්ටය යටින් තබා යන බව දෙමාපියන් විසින් පවසනවා. අපි මහත් බලාපොරොත්තු තබා ගෙන නින්දට යනව. පසුවදා අපි අවධිව බලන විට ඇත්තටම අපේ කොට්ටය පාමුල අපි ආසම කරන සෙල්ලම් බඩුවක් තියෙනව. දෙමාපියන් ගෙන් මේ ගැන ඇසූ විට ඔවුන් පවසන්නේ නතල් සීයා රෑ හොරෙන්ම ඇවිත් තෑගි ගෙනත් දී ඇති බවයි. ඉන් අපි මහත් සතුටට පත් වෙනව. පසුව දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු නත්තල් සීයා කියා කෙනෙක් සැබෑ ලෝකයේ නැති බවත් දෙමාපියන් විසින් තමන් ගේ කොට්ටය අසළ තෑගී තැබූ බවත් දරුවන් දැන ගන්නව. ඒත් දරුවන් යළි දෙමාපියන් බවට පත් වූ විට ඔවුන් ගේ දරුවන්ටත් නත්තල් සීයාගේ කතාව කියා දී දරුවන් ගේ කොට්ටය අසළ ඔවුන්ට හොරෙන් තෑඝි තබනව. ඇත්තටම නත්තල් සීයා කියා කෙනෙක් යථාර්ථය තුළ නැති බව හොදටම දැන දැනත් ෆැන්ටසියක් ලෙස නත්ලත් සීයා ගේ පැවැත්ම සියළු දෙනාම තහවුරු කරන්න උත්සහ ගන්නේ ඇයි?[/SIZE] [COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom