Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sex 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා දැනං ඉන්න එක හොඳයිනේ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා.ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ?

දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා.ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා.ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා.

නමුත් මේකේ ගැටළු තියෙනවා.මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි.ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්.අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං.ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද?

ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන.දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී.ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා.හැදිලා මැරුණා.ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ.එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා.එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා.බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි.අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ.

දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට.ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති.අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ.එයාලම හොයා ගත්තොත් මිසක්.ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං.

මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ??

ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්.අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා.

මේ රූපයේ තියෙන්නේ ඩී එන් ඒ අණුවක සරළ ව්‍යුහයක්.

A-ඇඩිනීන්

G-ගුවැනීන්

T-තයමීන්

C-සයිටොසීන්

S-සීනි අණුවක්

P-පොස්පේට් අණුවක්

එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි.ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා.ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ.

දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා.පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය ,සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල.ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ.සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්.

මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ.

ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි.

මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට.ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ.වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ.අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා.කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.

සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා.හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා

[QUOTE="diwarathne, post: 19929730, member: 554526"] [B][SIZE="5"] මුලින්ම ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා දැනං ඉන්න එක හොඳයිනේ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා.ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ? දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා.ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා.ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා. නමුත් මේකේ ගැටළු තියෙනවා.මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි.ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්.අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං.ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද? ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන.දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී.ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා.හැදිලා මැරුණා.ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ.එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා.එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා.බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි.අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ. දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට.ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති.අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ.එයාලම හොයා ගත්තොත් මිසක්.ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං. මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ?? ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්.අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා. [/SIZE][/B] [IMG]http://cnx.org/content/m12382/latest/dna.gif[/IMG] [B][SIZE="5"]මේ රූපයේ තියෙන්නේ ඩී එන් ඒ අණුවක සරළ ව්‍යුහයක්. A-ඇඩිනීන් G-ගුවැනීන් T-තයමීන් C-සයිටොසීන් S-සීනි අණුවක් P-පොස්පේට් අණුවක්[/SIZE][/B] [B][SIZE="5"]එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි.ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා.ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ. දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා.පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය ,සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල.ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ.සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්. මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ. ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි. මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට.ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ.වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ.අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා.කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.[/SIZE][/B] [IMG]http://www.beltina.org/pics/chromosome.jpg[/IMG] [B][SIZE="5"] සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා.හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom