Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යන්තර යෝනි තොල්

අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා.

පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ගමන් කරලා බාහිර යෝනි තොල් හා එක්වෙන අතර යෝනි මාර්ගයට පසුපසින් කුඩා පටකයකින් එකිනෙක හා එකතු වෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල්වල රෝම පිහිටන්නේ නෑ.

බාහිර යෝනි තොල්

පුරුෂ වෘෂණ කෝෂවල ස්ත්‍රී අනුරූපකය තමයි බාහිර යෝනි තොල් කියන්නේ.මේ බාහිර යෝනි තොල්වල රෝම පිහිටනවා.මේවා තමයි ස්ත්‍රී බාහිර ලිංගික අවයව සියල්ලම වට කරගෙන පිහිටන ව්‍යුහය.

ක්ලිටොරිසය

ස්ත්‍රී ලිංගික අවයවවල සංවේදීම කොටසක් විදිහට ක්ලිටොරිසය හෙවත් භගමණිය හඳුන්වන්න පුළුවන්.මේ තමයි පුරුෂ ශිෂ්ණයේ ස්ත්‍රී ප්‍රතිරූපකය.ශිෂ්ණයේ වගේම ක්ලිටොරිසයටත් මුණ්ඩයක් පිහිටනවා.ඒ වගේම අභ්‍යන්තර යෝනි තොල් වල ඉහළ කොටසින් සෑදුනු පෙර සමක් ද දකින්න පුළුවන්.ක්ලිටොරිසය ප්‍රමාණයෙන් කුඩාවට පිහිටියා උනාට ඒක ශරීරයට සම්බන්ධ වෙලා තියෙන පටක යෝනි මාර්ගය දෙපසින් තරමක් දුරට ගමන් කරනවා.මේ නිසා යෝනි මාර්ගයේ ඇදීමට ලක් උනොත් ක්ලිටොරිසය උත්තේජනය වෙනවා.අන්න ඒක හින්දා තමයි මම කළිං ලිපියක කිව්වේ ශිෂ්ණයේ දිග වැදගත් වෙන්නේ නෑ කියලා.ඇත්තටම වැදගත් වෙන්නේ ශිෂ්ණයේ විශ්කම්භයයි.

දැං අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති වෙන්ඩ පුළුවං රෝගාබාධ කීපයක් ගැන බලමු ද?

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන වශයෙන් පිළිකා තුනක් ඇති වෙන්ඩ පුළුවං.

1. ඩිම්බ කෝෂ පිළිකා

2. ගර්භාශ පිළිකා

3. ගැබ් ගෙල පිළිකා

මෙයින් ඩිම්බ කෝෂයේ ඇතිවෙන පිළිකා වර්ග කීපයක්ම දකින්ඩ පුළුවන්.ඒ එකින් එක මෙතන විස්තර කරන එකේ තේරුමක් නෑනේ.වැදගත්ම දේ වෙන්නේ මේ ඩිම්බ කෝෂ තියෙන්නේ උදර කුහරය ඇතුලේ නිදහසේ එල්ලි එල්ලී නිසා ඩිම්බ කෝෂවල පිළිකාව ගොඩක් දුරට පැතිරෙනකන් බොහෝ වෙලාවට මොකුත් වෙනසක් තේරෙන්නේ නෑ.

ගර්භාශයේ පිළිකාවල තියෙන වැදගත්කම තමයි මුල් කාලෙදිම ඔසප් රුධිරය වහනය වීමේ වෙනස් කම් ඇතිවෙන හින්දා ඒ කියන්නේ ඔසප් රුධිරය වැඩිපුර පිට වීම, ඔසප් වීම් අතර රුධිරය පිට වීම වගේ වෙනස්කම් ඇතිවෙන හින්දා ඉක්මනට අඳුන ගන්ඩ ලැබෙනවා.හැබැයි ගර්භාශය අයින් කරන්ඩ නම් සිද්ධ වේවි.එතකොට ඉතින් දරුවො හදන්ඩ බෑනෙ.නමුත් මේ පිළිකා හැදෙන්නේ ගොඩක් වයසට ගියාට පස්සේ නිසා ලොකු බලපෑමක් නෑ.

මතක තියා ගන්ඩ ඕනෙ වෙන්නේ ගෑනු කෙනෙක් ආර්ථවහරණය උනාට පස්සේ ඒ කියන්නේ ඔසප් වීම නතර උනාට පස්සේ මාස හයක් ගත උනාට පස්සෙ ඉඳන් නැවත යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිද්ධ උනොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර පතන එක හොඳයි.මොකද මේ පිළිකාවක් නිසා වෙන්න පුලුවන් නේ.මාස හයක් ඉන්නේ ආර්ථවහරණයේ ඉඳන් මාස හයක් ඇතුලත රුධිර වහනයක් සාමාන්‍යයෙන් වෙන්ඩ පුළුවන් නිසා.නමුත් මෙහෙම කිව්වා කියලා අවුලක් නෑ කියලා හිතන්ඩ එපා.ආර්ථවහරණයට කළිනුත් ගර්භාශ පිළිකා හැදෙන්ඩ පුළුවන් නිසා සැකයක් හිතෙන වෙලාවට පරීක්ෂාවක් කර ගන්න එක හොඳයි.

ගැබ් ගෙල පිළිකා ගැන කියද්දි කියන්ඩ තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් විදිහට දකින්නේ ලිංගික ඉන්නන් හදන්ඩ හෙතුවන ලිංගාශ්‍රිතව පැතිරෙන HPV කියලා හඳුන්වන වෛරසයක්.ඉතිං ලිංගික සහකරුවන් කීප දෙනෙක් ඉන්න වගේම අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන ගැහැනු අයත් බහුලවම මේ පිළිකාවේ ගොදුරක් වෙන්ඩ තියෙන ඉඩ වැඩියි.

යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ උනොත්, විශේෂයෙන් ලිංගික සබඳතාවයකට පස්සේ රුධිර වහනයක් සිද්ධ උනොත් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු වෙන්ඩ.ඒ වගේම මේක බලන අය තම තමුන්ගේ අම්මලා නැන්දලා දැනුවත් කරන්ඩ ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තියෙන 'සුව නාරී සායන' ගැන.මොකද ඒ වයස්වල ඇත්තෝ බ්ලොග් බලනවා අඩුයි නේ.මේ සුවනාරී සායනවලදී අවුරුදු 35ට වැඩි කාන්තාවන්ගේ ගැබ්ගෙල පරීක්ෂා කරලා 'පැප් පරීක්ෂාව' නොමිලේ කරල දෙනවා.ඒකෙන් පිළිකාව ඇතිවෙන්ඩ කලින් අඳුර ගන්ඩ පුළුවන්.තමන්ගේ ප්‍රදේශයේ මේ සුවනාරී සායන ගැන දන්නෙ නැනම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් අහලා බැලුවනං හරි. දියුණු රටවල මේ පරීක්ෂාව මම හිතන්නේ අවුරුදු 25න් ඉහල අයට කරනවා.

ඒ වගේම මේ පිළිකාවට හෙතුවක් විදිහට දක්වන HPV වලට එරෙහිව එන්නතක් දැන් තියෙනවා.සමහර රටවල පොඩි ගෑනු දරුවන්ට මේ එන්නත ලබා දෙන එක අනිවාර්ය කරලා තියෙනවා.නමුත් අපේ රටේ තවම එහෙම නෑ.මේක පුද්ගලික අංශයෙන් ලබා ගන්ඩ පුළුවන්.

මේ පිළිකා ගැනනේ කිව්වේ.

පිළිකා නොවන වෙනත් වර්ධනයන් කීපයකුත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව දැකගන්ඩ පුළුවන්.

ඩිම්බ කෝෂවල සෛල අධිවර්ධනයෙන් ඇති වෙන ගෙඩි වගේම තරල පිරීමෙන් ඇතිවෙන ගෙඩිත් දකින්ඩ පුළුවන්.මේවායින් ඇතිවිය හැකි ප්‍රධානම බලපෑම තමයි මදසරුභාවය ඇතිවීම.මේ ඒ ගෙඩි ඩිම්බ කෝෂවල ඩිම්බ වර්ධනය හා මෝචනයට බාධා කිරීම නිසයි.ඊට අමතරව රුධිර වහනය වීම් වගේම විශාලව වැඩෙන ගෙඩි හෙවත් වර්ධනයන් නිසා ඇතිවන පීඩනයෙන් අසල ඇති වෙනත් අවයවවලට බාධා පැමිණීම ආදිය දක්වන්ඩ පුළුවන්.

ගර්භාශයේ ඇතිවෙන පිළිකාමය නොවන වර්ධනයක් තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ.මේවා ඇතිවෙන්නේ ගර්භාශයේ පේශි ස්ථරයේ.ඒ කියන්නේ මයෝමෙට්රියමේ.මේ ගෙඩි පැවතීමෙන් ඔසප් රුධිරය වහනය වීම වැඩි වෙන්ඩ වගේම අක්‍රමවත් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ගර්භාශයේ මේ ගෙඩි පැවතීම නිසා එහි කළලයේ තැන්පත් වීමට බාධා කිරීම නිසා මද සරු භාවය ඇති වෙන්නත් පුළුවන්.ඒ වගේම ගැබ් ගැනීමක් සිද්ද උනාම වැදෑමහ නිසි ලෙස ගර්භාශ බිත්තියට සවි නොවීමේ තත්ත්ව ඇති වෙන්ඩත් පුළුවන්.දරුවන් බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ටනං මේ ගෙඩි විතරක් අයින් කරලා ගර්භාශය ඉතුරු කරන ශල්‍යකර්මයක් (myomectomy) කරන්ඩ උත්සාහ කරනවා.නමුත් දරුවන් හදලා ඉවර උන කෙනෙක් නම් ගර්භාශයම ඉවත් කරන එක (hysterectomy) තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ.

නමුත් මේ විදිහට ප්‍රථිකාර කරන්ඩ සිද්ධ වෙන්නේ මොනවා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විතරයි.මොකද ගොඩක් කාන්තාවන්ගේ ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් තිබුණට ඒක කිසිම ආබාධයක් අපහසුතාවයක් ඇති කරන්නේ නෑ.

තවත් බහුලව දකින්ඩ තියෙන රෝගී තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ.මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම කියන පටක වර්ගය උදරයේ වෙනත් තැන්වල දකින්ඩ ලැබීම.එතකොට ඔසප් චක්රයත් එක්ක ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන වෙනස්කම් ඒ කියන්නේ වර්ධනය වීම, ස්රාවයන් පිට කිරීම සහ අවසානයේ බිඳ වැටී රුධිර වහනය වීම මේ වෙනත් තැන්වල තියෙන පටක කොටස්වලත් ඇතිවෙනවා.

ඉතින් මේ නිසා වේදනාත්මක ඔසප්වීම් ඇතිවෙන්ඩ පුළුවන්.කොන්දේ වේදනාව, යටි බඩේ වේදනාව, අධික හෝ අක්‍රමවත් ඔසප් වීම්, ලිංගික එක්වීමේදී වේදනාව ඇති වීම වගේ ඒවාත් ඇති වෙන්ඩ මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වය බලපාන්ඩ පුළුවන්.ඒ වගේම ඩිම්බකෝෂවල ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වගේම ශ්‍රෝණි කුහරයේ ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා පැලෝපීය නාල අවහිර වීම නිසා මදසරුභාවය ඇතිවෙන්ඩත් පුළුවන්.

මේ සඳහා හෝමෝනමය ප්‍රථිකර්ම වගේම ශල්‍යකර්ම මගිනුත් ප්‍රථිකාර කරනවා.

Rep කපන්න එපා.මේ අපේ දැනුමටනේ.පෙර post වල rep කපලා තිබ්බා

[QUOTE="diwarathne, post: 19952631, member: 554526"] [IMG]http://4.bp.blogspot.com/-0DHLKj-iDoI/UI1Sl3PKN9I/AAAAAAAAAeo/8IAEdTVBwEM/s280/Funnyads-2.jpg[/IMG] [SIZE="5"][B] අභ්‍යන්තර යෝනි තොල් අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා. පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ගමන් කරලා බාහිර යෝනි තොල් හා එක්වෙන අතර යෝනි මාර්ගයට පසුපසින් කුඩා පටකයකින් එකිනෙක හා එකතු වෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල්වල රෝම පිහිටන්නේ නෑ. බාහිර යෝනි තොල් පුරුෂ වෘෂණ කෝෂවල ස්ත්‍රී අනුරූපකය තමයි බාහිර යෝනි තොල් කියන්නේ.මේ බාහිර යෝනි තොල්වල රෝම පිහිටනවා.මේවා තමයි ස්ත්‍රී බාහිර ලිංගික අවයව සියල්ලම වට කරගෙන පිහිටන ව්‍යුහය. ක්ලිටොරිසය ස්ත්‍රී ලිංගික අවයවවල සංවේදීම කොටසක් විදිහට ක්ලිටොරිසය හෙවත් භගමණිය හඳුන්වන්න පුළුවන්.මේ තමයි පුරුෂ ශිෂ්ණයේ ස්ත්‍රී ප්‍රතිරූපකය.ශිෂ්ණයේ වගේම ක්ලිටොරිසයටත් මුණ්ඩයක් පිහිටනවා.ඒ වගේම අභ්‍යන්තර යෝනි තොල් වල ඉහළ කොටසින් සෑදුනු පෙර සමක් ද දකින්න පුළුවන්.ක්ලිටොරිසය ප්‍රමාණයෙන් කුඩාවට පිහිටියා උනාට ඒක ශරීරයට සම්බන්ධ වෙලා තියෙන පටක යෝනි මාර්ගය දෙපසින් තරමක් දුරට ගමන් කරනවා.මේ නිසා යෝනි මාර්ගයේ ඇදීමට ලක් උනොත් ක්ලිටොරිසය උත්තේජනය වෙනවා.අන්න ඒක හින්දා තමයි මම කළිං ලිපියක කිව්වේ ශිෂ්ණයේ දිග වැදගත් වෙන්නේ නෑ කියලා.ඇත්තටම වැදගත් වෙන්නේ ශිෂ්ණයේ විශ්කම්භයයි. [/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/--q_dOkEO22w/UI0m2h4lMRI/AAAAAAAAAeA/B85FH2OPnWc/s280/h9991308-001.jpg[/IMG] [SIZE="5"][B] දැං අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති වෙන්ඩ පුළුවං රෝගාබාධ කීපයක් ගැන බලමු ද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන වශයෙන් පිළිකා තුනක් ඇති වෙන්ඩ පුළුවං. 1. ඩිම්බ කෝෂ පිළිකා 2. ගර්භාශ පිළිකා 3. ගැබ් ගෙල පිළිකා මෙයින් ඩිම්බ කෝෂයේ ඇතිවෙන පිළිකා වර්ග කීපයක්ම දකින්ඩ පුළුවන්.ඒ එකින් එක මෙතන විස්තර කරන එකේ තේරුමක් නෑනේ.වැදගත්ම දේ වෙන්නේ මේ ඩිම්බ කෝෂ තියෙන්නේ උදර කුහරය ඇතුලේ නිදහසේ එල්ලි එල්ලී නිසා ඩිම්බ කෝෂවල පිළිකාව ගොඩක් දුරට පැතිරෙනකන් බොහෝ වෙලාවට මොකුත් වෙනසක් තේරෙන්නේ නෑ. ගර්භාශයේ පිළිකාවල තියෙන වැදගත්කම තමයි මුල් කාලෙදිම ඔසප් රුධිරය වහනය වීමේ වෙනස් කම් ඇතිවෙන හින්දා ඒ කියන්නේ ඔසප් රුධිරය වැඩිපුර පිට වීම, ඔසප් වීම් අතර රුධිරය පිට වීම වගේ වෙනස්කම් ඇතිවෙන හින්දා ඉක්මනට අඳුන ගන්ඩ ලැබෙනවා.හැබැයි ගර්භාශය අයින් කරන්ඩ නම් සිද්ධ වේවි.එතකොට ඉතින් දරුවො හදන්ඩ බෑනෙ.නමුත් මේ පිළිකා හැදෙන්නේ ගොඩක් වයසට ගියාට පස්සේ නිසා ලොකු බලපෑමක් නෑ. මතක තියා ගන්ඩ ඕනෙ වෙන්නේ ගෑනු කෙනෙක් ආර්ථවහරණය උනාට පස්සේ ඒ කියන්නේ ඔසප් වීම නතර උනාට පස්සේ මාස හයක් ගත උනාට පස්සෙ ඉඳන් නැවත යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිද්ධ උනොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර පතන එක හොඳයි.මොකද මේ පිළිකාවක් නිසා වෙන්න පුලුවන් නේ.මාස හයක් ඉන්නේ ආර්ථවහරණයේ ඉඳන් මාස හයක් ඇතුලත රුධිර වහනයක් සාමාන්‍යයෙන් වෙන්ඩ පුළුවන් නිසා.නමුත් මෙහෙම කිව්වා කියලා අවුලක් නෑ කියලා හිතන්ඩ එපා.ආර්ථවහරණයට කළිනුත් ගර්භාශ පිළිකා හැදෙන්ඩ පුළුවන් නිසා සැකයක් හිතෙන වෙලාවට පරීක්ෂාවක් කර ගන්න එක හොඳයි. ගැබ් ගෙල පිළිකා ගැන කියද්දි කියන්ඩ තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් විදිහට දකින්නේ ලිංගික ඉන්නන් හදන්ඩ හෙතුවන ලිංගාශ්‍රිතව පැතිරෙන HPV කියලා හඳුන්වන වෛරසයක්.ඉතිං ලිංගික සහකරුවන් කීප දෙනෙක් ඉන්න වගේම අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන ගැහැනු අයත් බහුලවම මේ පිළිකාවේ ගොදුරක් වෙන්ඩ තියෙන ඉඩ වැඩියි. යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ උනොත්, විශේෂයෙන් ලිංගික සබඳතාවයකට පස්සේ රුධිර වහනයක් සිද්ධ උනොත් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු වෙන්ඩ.ඒ වගේම මේක බලන අය තම තමුන්ගේ අම්මලා නැන්දලා දැනුවත් කරන්ඩ ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තියෙන 'සුව නාරී සායන' ගැන.මොකද ඒ වයස්වල ඇත්තෝ බ්ලොග් බලනවා අඩුයි නේ.මේ සුවනාරී සායනවලදී අවුරුදු 35ට වැඩි කාන්තාවන්ගේ ගැබ්ගෙල පරීක්ෂා කරලා 'පැප් පරීක්ෂාව' නොමිලේ කරල දෙනවා.ඒකෙන් පිළිකාව ඇතිවෙන්ඩ කලින් අඳුර ගන්ඩ පුළුවන්.තමන්ගේ ප්‍රදේශයේ මේ සුවනාරී සායන ගැන දන්නෙ නැනම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් අහලා බැලුවනං හරි. දියුණු රටවල මේ පරීක්ෂාව මම හිතන්නේ අවුරුදු 25න් ඉහල අයට කරනවා. ඒ වගේම මේ පිළිකාවට හෙතුවක් විදිහට දක්වන HPV වලට එරෙහිව එන්නතක් දැන් තියෙනවා.සමහර රටවල පොඩි ගෑනු දරුවන්ට මේ එන්නත ලබා දෙන එක අනිවාර්ය කරලා තියෙනවා.නමුත් අපේ රටේ තවම එහෙම නෑ.මේක පුද්ගලික අංශයෙන් ලබා ගන්ඩ පුළුවන්. මේ පිළිකා ගැනනේ කිව්වේ. පිළිකා නොවන වෙනත් වර්ධනයන් කීපයකුත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව දැකගන්ඩ පුළුවන්. ඩිම්බ කෝෂවල සෛල අධිවර්ධනයෙන් ඇති වෙන ගෙඩි වගේම තරල පිරීමෙන් ඇතිවෙන ගෙඩිත් දකින්ඩ පුළුවන්.මේවායින් ඇතිවිය හැකි ප්‍රධානම බලපෑම තමයි මදසරුභාවය ඇතිවීම.මේ ඒ ගෙඩි ඩිම්බ කෝෂවල ඩිම්බ වර්ධනය හා මෝචනයට බාධා කිරීම නිසයි.ඊට අමතරව රුධිර වහනය වීම් වගේම විශාලව වැඩෙන ගෙඩි හෙවත් වර්ධනයන් නිසා ඇතිවන පීඩනයෙන් අසල ඇති වෙනත් අවයවවලට බාධා පැමිණීම ආදිය දක්වන්ඩ පුළුවන්. ගර්භාශයේ ඇතිවෙන පිළිකාමය නොවන වර්ධනයක් තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ.මේවා ඇතිවෙන්නේ ගර්භාශයේ පේශි ස්ථරයේ.ඒ කියන්නේ මයෝමෙට්රියමේ.මේ ගෙඩි පැවතීමෙන් ඔසප් රුධිරය වහනය වීම වැඩි වෙන්ඩ වගේම අක්‍රමවත් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ගර්භාශයේ මේ ගෙඩි පැවතීම නිසා එහි කළලයේ තැන්පත් වීමට බාධා කිරීම නිසා මද සරු භාවය ඇති වෙන්නත් පුළුවන්.ඒ වගේම ගැබ් ගැනීමක් සිද්ද උනාම වැදෑමහ නිසි ලෙස ගර්භාශ බිත්තියට සවි නොවීමේ තත්ත්ව ඇති වෙන්ඩත් පුළුවන්.දරුවන් බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ටනං මේ ගෙඩි විතරක් අයින් කරලා ගර්භාශය ඉතුරු කරන ශල්‍යකර්මයක් (myomectomy) කරන්ඩ උත්සාහ කරනවා.නමුත් දරුවන් හදලා ඉවර උන කෙනෙක් නම් ගර්භාශයම ඉවත් කරන එක (hysterectomy) තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. නමුත් මේ විදිහට ප්‍රථිකාර කරන්ඩ සිද්ධ වෙන්නේ මොනවා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විතරයි.මොකද ගොඩක් කාන්තාවන්ගේ ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් තිබුණට ඒක කිසිම ආබාධයක් අපහසුතාවයක් ඇති කරන්නේ නෑ. [/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-Zx0Q85NhWJE/UI1K8W3Cn-I/AAAAAAAAAeU/kzEuiOjAvFY/s280/fib2.jpg[/IMG] [SIZE="5"][B] තවත් බහුලව දකින්ඩ තියෙන රෝගී තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ.මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම කියන පටක වර්ගය උදරයේ වෙනත් තැන්වල දකින්ඩ ලැබීම.එතකොට ඔසප් චක්රයත් එක්ක ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන වෙනස්කම් ඒ කියන්නේ වර්ධනය වීම, ස්රාවයන් පිට කිරීම සහ අවසානයේ බිඳ වැටී රුධිර වහනය වීම මේ වෙනත් තැන්වල තියෙන පටක කොටස්වලත් ඇතිවෙනවා. ඉතින් මේ නිසා වේදනාත්මක ඔසප්වීම් ඇතිවෙන්ඩ පුළුවන්.කොන්දේ වේදනාව, යටි බඩේ වේදනාව, අධික හෝ අක්‍රමවත් ඔසප් වීම්, ලිංගික එක්වීමේදී වේදනාව ඇති වීම වගේ ඒවාත් ඇති වෙන්ඩ මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වය බලපාන්ඩ පුළුවන්.ඒ වගේම ඩිම්බකෝෂවල ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වගේම ශ්‍රෝණි කුහරයේ ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා පැලෝපීය නාල අවහිර වීම නිසා මදසරුභාවය ඇතිවෙන්ඩත් පුළුවන්. මේ සඳහා හෝමෝනමය ප්‍රථිකර්ම වගේම ශල්‍යකර්ම මගිනුත් ප්‍රථිකාර කරනවා. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ Rep කපන්න එපා.මේ අපේ දැනුමටනේ.පෙර post වල rep කපලා තිබ්බා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom