Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sex 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූපර් ග්‍රන්ථි

කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්.පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ.මේවා එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා.ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා.ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා.ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනවා.

මුත්‍ර මාර්ගය

ගැහැනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට මුත්‍ර පිටවීමටත්, ලිංගික ක්‍රියාවේදී පිටවන ශ්‍රාවයන් ගමන් කිරීමටත් දෙකටම තියෙන්නේ පොදු නාළයක්.ඒ තමයි මුත්‍ර මාර්ගය.පිරිමින්ගේ මුත්‍ර මාර්ගය සාපේක්ෂකව දිගින් වැඩියි.ඒක 20cm විතර දිගයි.මුත්‍රා කිරීමේදී මුත්‍රත්, ලිංගික සුරතාන්තයේදී ශුක්‍ර තරලයත් ගමන් කිරීමට මුත්‍ර මාර්ගය ඉඩ දෙනවා.ඒ උනාට ශුක්‍ර තරලය පිට වෙද්දී මුත්‍ර පහකරන්ඩ මුත්‍ර මාර්ගය ඉඩ දෙන්නේ නෑ.ශිෂ්ණය සෘජු වෙලා තියෙද්දිත් මුත්‍රා කරන්ඩ අමාරු මුත්‍ර මාර්ගයට මුත්‍ර එන විවරය ඒ වෙලාවට වැහිලා තියෙන හින්දා.

ශිෂ්ණය

මේක තමයිනේ වැදගත්ම ඉන්ද්රිය.ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ.මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා.ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා.මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ.

ප්‍රියාපස් නම් ග්‍රීක දෙවියා

ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං.මේවායෙන් දෙකක් එක සමානයි.ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා.ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා.මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ( හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී ) පිහිටලා තියෙනවා.දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ??

අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ.ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා.එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා.ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා.ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා.ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං.

ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා.

ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා.මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ.මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය.

ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්.යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා.පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්.එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා.සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා.

ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.

ලෝකයේ ප්‍රදේශ අනුව ශිෂ්ණවල ප්‍රමාණයන්

http://www.targetmap.com/viewer.aspx?reportId=3073

[QUOTE="diwarathne, post: 19933136, member: 554526"] [B][SIZE="5"] කූපර් ග්‍රන්ථි කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්.පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ.මේවා එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා.ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා.ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා.ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනවා. මුත්‍ර මාර්ගය ගැහැනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට මුත්‍ර පිටවීමටත්, ලිංගික ක්‍රියාවේදී පිටවන ශ්‍රාවයන් ගමන් කිරීමටත් දෙකටම තියෙන්නේ පොදු නාළයක්.ඒ තමයි මුත්‍ර මාර්ගය.පිරිමින්ගේ මුත්‍ර මාර්ගය සාපේක්ෂකව දිගින් වැඩියි.ඒක 20cm විතර දිගයි.මුත්‍රා කිරීමේදී මුත්‍රත්, ලිංගික සුරතාන්තයේදී ශුක්‍ර තරලයත් ගමන් කිරීමට මුත්‍ර මාර්ගය ඉඩ දෙනවා.ඒ උනාට ශුක්‍ර තරලය පිට වෙද්දී මුත්‍ර පහකරන්ඩ මුත්‍ර මාර්ගය ඉඩ දෙන්නේ නෑ.ශිෂ්ණය සෘජු වෙලා තියෙද්දිත් මුත්‍රා කරන්ඩ අමාරු මුත්‍ර මාර්ගයට මුත්‍ර එන විවරය ඒ වෙලාවට වැහිලා තියෙන හින්දා. ශිෂ්ණය මේක තමයිනේ වැදගත්ම ඉන්ද්රිය.ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ.මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා.ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා.මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ. [/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-7jwZXl0bN8c/UGWzcl6oboI/AAAAAAAAAYs/PRZoAdLtoqs/s1600/200px-Pompeya_er%25C3%25B3tica6.jpg[/IMG]ප්‍රියාපස් නම් ග්‍රීක දෙවියා [B][SIZE="5"] ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං.මේවායෙන් දෙකක් එක සමානයි.ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා.ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා.මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ( හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී ) පිහිටලා තියෙනවා.දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ?? [/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-pQ_Vm7IVVyE/UGXAugqUx4I/AAAAAAAAAZE/-rvro7jPHPo/s1600/0045.jpg[/IMG] [B][SIZE="5"] අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ.ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා.එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා.ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා.ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා.ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං. ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා. ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා.මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ.මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය. ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්.යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා.පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්.එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා.සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා. [/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-rU0uDHcmmv8/UGXEInSb2tI/AAAAAAAAAZc/wIjfiwHvPmU/s1600/penis.png[/IMG] [B][SIZE="5"] ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය. [/SIZE][/B] ලෝකයේ ප්‍රදේශ අනුව ශිෂ්ණවල ප්‍රමාණයන් [url]http://www.targetmap.com/viewer.aspx?reportId=3073[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom