Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sex 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.

ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ජනක සෛල.

ශුක්‍රාණු ජනක සෛල කියන්නේ බෙදිලා බෙදිලා ශුක්‍රාණු බවට පත්වෙන්ඩ හැකියාවක් තියෙන සෛලවලට.මේවායේ වර්ණදේහ 46ක් තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සෛලයක තියෙන වර්ණදේහ සංඛ්‍යාව.මේවා මුළින් අනූනන විභාජනයේන් බෙදිලා සංඛ්‍යාව වැඩි කරගන්නවා.අනූනන විභාජනය කියන්නේ වර්ණදේහ ගාණ අඩු නොවෙන විදිහට සෛලය බෙදෙන එකටනේ.ඊට පස්සේ මේවායින් සමහරක් අනාගතයේ ශුක්‍රාණු ජනනය සඳහා ඉතුරු කරලා අනිත් ටික ඌණන විභාජනයෙන් බෙදිලා, ඒ කියන්නේ වර්ණදේහ සංඛ්‍යාව අර්ධයක් වෙන සෛල බවට පත් වෙනවා.ඉතිං ශුකාණු මහා ගොඩක් එක ශුක්‍ර මෝචනයකදි පිට වෙන හින්දා හැම තිස්සෙම ශුක්‍රාණු පිරිමින්ගේ වෘෂණ ඇතුලේ නිපදවෙනවා.ශුක්‍රාණු මහ ගොඩක් කිව්වේ කොච්චරක් විතර කියලද හිතන්නේ?? ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක ශුක්‍රාණු සාමාන්‍යයෙන් මිලියන 20ත් මිලියන 40ත් අතර සංඛ්‍යාවක් තියෙනවා කියල තමයි කියන්නේ.සාමාන්‍යයෙන් ශුක්‍ර මෝචනයකදී ශුක්‍ර තරලය මිලි ලීටර් 2ත් 6ත් අතර ප්‍රමාණයක් පිට වෙනවා කියලා කියන හින්දා එක ශුක්‍ර මෝචනයක තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව ගණං හදලා බලන්ඩකෝ.

ඒ අතිං බැලුවම අපි හරි පෝසත් නේ.....

ස්'ටොලී සෛල කරන්නේ මේ ශුක්‍රාණු ජනනයට උදව් කරන එක.එතකොට ලේඩිග් සෛල කරන්නේ ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය නිපදවන එක.

හෝමෝන කියන්නේ මොනවද කියලා දන්නවද? දන්නැති අයට ඔන්න සරළව කිව්වොත් හෝමෝන කියන්නේ පණිවිඩකාරයෙක්.හරියට නිකං එස් එම් එස් එකක් වගේ.ඇඟේ එක තැනක හෝමෝන හදලා රුධිරයට නිදහස් කරනවා.මේ හෝමෝන අදාල තැනට ගිහිල්ලා කියනවා පණිවිඩේ.ඒක එක්කෝ වැඩ පටං ගන්ඩ හෝ වැඩ නවත්තන්ඩ කියලා වෙන්ඩ පුළුවන්.මේ සමහර හෝමෝන හදන හෝ නවත්තන එකත් පාලනය කරනවා වෙන හෝමෝන මඟින්.හෝමෝන ගැන ඔය ඇති නේ කිව්වා.

දැං බලමු පුරුෂ ලිංගික හෝමෝන වැඩේ කොහොමද වෙන්නේ කියලා.

අපේ මොළයේ තියෙනවා හයිපොතැලමසය කියලා කොටසක්.ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒකෙන්.ඇඟේ උෂ්ණත්වය, හෝමෝන, බඩගින්න, තිබහා, ලිංගික හැසිරීම් වගේ දේවල් ගොඩක් පාලනය කරන කොටස තමයි මේක.ඒ ළඟම පොඩි එල්ලෙන කෑලක් තියෙනවා පිටියුටරිය කියලා.මේකෙන් කරන්නේ ඇඟේ වැදගත් හෝමෝන ගොඩක් නිපදව එක.මේකේ හොමෝන නිපදවීම සහ රුධිරයට මුදා හැරීම පාලනය කරන්නේ හයිපොතැලමසය මඟින්.

හයිපොතැලමසයේ හැදෙනවා හෝමෝනයක් GNRH කියලා.ඒක පිටියුටරිය මත ක්‍රියා කරලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන දෙක නිදහස් වෙන එක උත්තේජනය කරනවා.මේ FSH සහ LH වෘෂණ මත ක්‍රියා කරලා වෘෂණවල ලේඩිග් සෛල මගි ටෙස්ටොස්ටෙරොන් නිපදවීම උත්තේජනය කරනවා.මේ ටෙස්ටොස්ටෙරොන් සහ FSH එකතුවෙලා ශුක්‍රාණු ජනනය යාමනය කරනවා.ඒ වගේම ටෙස්ටොස්ටෙරොන් රුධිරය හරහා ගිහින් පිටියුටරිය මත සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා ඒවායේ GNRH සහ FSH, LH හැදෙන එක අඩු කරනවා.

ටෙස්ටොස්ටෙරොන්වල අනිත් කාර්යයන් තමයි පොඩි එකෙක් ඉපදෙන්ඩ කලිං අම්මගේ බඩේ ඉද්දි උගේ පුරුෂ ලිංගික අවයව හදන්ඩ දායක වෙන එක.මේ කියන්නේ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ ඈ.මොකද වෘෂණ කළිංම හැදෙනවා.

එයිට අමතරව පිරිමි ඈයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඒ කිව්වේ ඔය හොඳට මාංශ පේෂි හැදෙන්ඩ, ලිංගික අවයව ලොකු වෙන්ඩ, කටහඬ වෙනස් වෙන්ඩ, කිහිලි ඉකිලිවල රෝම වැවෙන්ඩ වගේ දේවල් වෙන්නෙත් මේ ටෙස්ටොස්ටෙරොන්වලින්ම තමයි.ඒ වගේම ඔය පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටේ එන්නෙත් මේ ටෙස්ටෙරොන්වල බලපෑම හින්දා.වැදගත්ම එක තමයි ලිංගික ආශාව ඇති වෙන්නෙත් ටෙස්ටොස්ටෙරොන් හින්දම තමයි.

ටෙස්ටොස්ටෙරොන් වෘෂණවලට අමතරව අධිවෘක්කීය ග්‍රන්ති කියන වකුගඩුවල උඩ පිහිටලා තියෙන ග්‍රන්ථියකත් හැදෙනවා.මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්ඩ ඒකෙන් එන ටෙස්ටොස්ටෙරොනුත් සෑහෙන්ඩ බලපානවා.

මේ ඔක්කොම කියලත් වැදගත්ම එක්කෙනා වෙච්ච ශුක්‍රාණුව ගැන නොකියා කොහොමද?

ශුක්‍රාණුව කියන්නේ චලනය වෙන්ඩ පුළුවන්, සාමාන්‍ය සෛලවලට වඩා පුංචි වගේම සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අර්ධයක් (23) තියෙන සෛලයක්.මේ ශුක්‍රාණුවේ හිස කොටසේ තමයි වර්ණදේහ අඩංගුවන න්‍යෂ්ඨිය තියෙන්නේ.හිස උඩින් තියෙන ඇක්‍රොසෝමය කියන්නේ හරියට බෝම්බයක් වගේ එකක්.ඒක ඇතුලේ තියෙනවා එන්සයිම රාශියක්.ශුක්‍රාණුවක් ගිහිල්ලා ඩිම්බයක් එක්ක සෙට් වෙනකොට ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්ඩ අවශ්‍ය කරන එන්සයිම තමයි ඇක්‍රොසෝමයේ තියෙන්නේ.මැද කොටස කියන ප්‍රදේශයේ තමයි ශුක්‍රාණුවේ චලනයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රියා තියෙන්නේ.වලිගය හෙවත් නැට්ට තියෙන්නේ ඉතින් පීනන්ඩ.

අපේ ඇඟේ තියෙන වර්ණදේහ 46 අම්මගෙන් ලැබිච්ච සහ තාත්තගෙන් ලැබිච්ච 23 බැගින් තියෙන නිසා ඒවා යුගල් විදිහට දක්වන්ඩ පුළුවන් කියලා කිව්වනේ.ඒ වගේම මේ යුගල් 23න් එක යුගලක් ලිංග වර්ණදේහ ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ලිංගය තීරණය කරන වර්ණදේහ යුගලය කියලත් කිව්වා.ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙන බවත් ඒ X සහ Y කියන ජාති දෙක බවත් මුල් ලිපිය කියෝපු අයට මතක ඇති.

ගෑනු කෙනෙක්ගේ තියෙන ලිංග වර්ණදේහ යුගලයම X වර්ණදේහ.පිරිමින්ට තියෙන්නේ X එකකුයි Y එකකුයි.ගෑනු අය ලිංග සෛල ඒ කියන්නේ ඩිම්බ හදද්දි එයාලගේ වර්ණදේහ යුගල් වෙන්වෙලා ගියාට හැම සෛලෙටම ලැබෙන්නේ X වර්ණදේහයක්.ඒත් පිරිමි අයගේ ශුක්‍රාණු ජනනයේදී සෛල දෙකට බෙදෙද්දී මේ ලිංග වර්ණදේහ යුගල දෙකට බෙදිලා යනකොට සමහර ශුක්‍රාණුවලට X වර්ණදේහය ලැබෙනවා වගේම සමහර ශුක්‍රාණුවලට Y වර්ණදේහය ලැබෙනවා.ඉතිං සංසේචනයේදී ඒ කියන්නේ ඩිම්බයක් එක්ක ශුක්‍රාණුවක් එකතුවෙද්දී X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් ඩිම්බයේ තියෙන X වර්ණදේහයත් එක්ක X වර්ණදේහ යුගලක් වෙලා ගැහැනු දරුවෙක් තමයි හැදෙන්නේ.ඒ වගේම Y වර්ණදේහයක් තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් XY ලිංග වර්ණදේහ යුගලක් තියෙන පිරිමි දරුවෙක් තමයි ඉපදෙන්නේ.

ඉතිං ගෑනු ළමයිම ඉපදෙනවා කියලා ඉස්සර කාලෙ පිරිමි වගේ ගෑනිට බණින්න එපා.

වැදගත් කාරණයක් තමයි මේ Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ගොඩක් පුංචි හින්දා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X වර්ණදේහ තියෙන ශුක්‍රාණුවලට වඩා බරින් අඩුයි.මේ නිසා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X තියෙන ඒවට කලින් පැලෝපීය නාළවලට යෑමේ සම්භාවිතාවක් තියෙනවලු.ඉතිං මේ වෙද්දි ඩිම්බයකුත් පැලෝපීය නාළයට ඇතුල්වෙලා තිබ්බොත් කොල්ලෙක් තමයි.ඩිම්බය එන්ඩ ටිකක් පරක්කු උනොත් පස්සෙ එන X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා කෙල්ලෙක් තමයි හැදෙන්නේ.අපේ ඉතිං ඔය ගණිතය එහෙම දන්න ඇත්තෝ ඩිම්බයක් මෝචනය වෙන වෙලාවක් බලලා නැකතට ශුක්‍රාණුවක සාමන්‍ය පිහිනුම් වේගය එහෙම සලකලා කළනය දාලා ජ්‍යාමිතික සූත්‍රයක් ඇසුරෙන් මීට පස්සේ ළමයි හදන්ඩ ට්‍රයි කළාට කමක් නෑ

[QUOTE="diwarathne, post: 19935809, member: 554526"] [IMG]http://funny-pictures-blog.com/wp-content/uploads/2011/03/lolpic.jpg[/IMG] [SIZE="5"][B] පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ. ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ජනක සෛල. [/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-raDaxBkQq6g/UGMY0A8JpbI/AAAAAAAAAX8/_AapV35-vk0/s1600/hd2fig3.jpg[/IMG] [SIZE="5"][B]ශුක්‍රාණු ජනක සෛල කියන්නේ බෙදිලා බෙදිලා ශුක්‍රාණු බවට පත්වෙන්ඩ හැකියාවක් තියෙන සෛලවලට.මේවායේ වර්ණදේහ 46ක් තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සෛලයක තියෙන වර්ණදේහ සංඛ්‍යාව.මේවා මුළින් අනූනන විභාජනයේන් බෙදිලා සංඛ්‍යාව වැඩි කරගන්නවා.අනූනන විභාජනය කියන්නේ වර්ණදේහ ගාණ අඩු නොවෙන විදිහට සෛලය බෙදෙන එකටනේ.ඊට පස්සේ මේවායින් සමහරක් අනාගතයේ ශුක්‍රාණු ජනනය සඳහා ඉතුරු කරලා අනිත් ටික ඌණන විභාජනයෙන් බෙදිලා, ඒ කියන්නේ වර්ණදේහ සංඛ්‍යාව අර්ධයක් වෙන සෛල බවට පත් වෙනවා.ඉතිං ශුකාණු මහා ගොඩක් එක ශුක්‍ර මෝචනයකදි පිට වෙන හින්දා හැම තිස්සෙම ශුක්‍රාණු පිරිමින්ගේ වෘෂණ ඇතුලේ නිපදවෙනවා.ශුක්‍රාණු මහ ගොඩක් කිව්වේ කොච්චරක් විතර කියලද හිතන්නේ?? ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක ශුක්‍රාණු සාමාන්‍යයෙන් මිලියන 20ත් මිලියන 40ත් අතර සංඛ්‍යාවක් තියෙනවා කියල තමයි කියන්නේ.සාමාන්‍යයෙන් ශුක්‍ර මෝචනයකදී ශුක්‍ර තරලය මිලි ලීටර් 2ත් 6ත් අතර ප්‍රමාණයක් පිට වෙනවා කියලා කියන හින්දා එක ශුක්‍ර මෝචනයක තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව ගණං හදලා බලන්ඩකෝ. ඒ අතිං බැලුවම අපි හරි පෝසත් නේ..... ස්'ටොලී සෛල කරන්නේ මේ ශුක්‍රාණු ජනනයට උදව් කරන එක.එතකොට ලේඩිග් සෛල කරන්නේ ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය නිපදවන එක. හෝමෝන කියන්නේ මොනවද කියලා දන්නවද? දන්නැති අයට ඔන්න සරළව කිව්වොත් හෝමෝන කියන්නේ පණිවිඩකාරයෙක්.හරියට නිකං එස් එම් එස් එකක් වගේ.ඇඟේ එක තැනක හෝමෝන හදලා රුධිරයට නිදහස් කරනවා.මේ හෝමෝන අදාල තැනට ගිහිල්ලා කියනවා පණිවිඩේ.ඒක එක්කෝ වැඩ පටං ගන්ඩ හෝ වැඩ නවත්තන්ඩ කියලා වෙන්ඩ පුළුවන්.මේ සමහර හෝමෝන හදන හෝ නවත්තන එකත් පාලනය කරනවා වෙන හෝමෝන මඟින්.හෝමෝන ගැන ඔය ඇති නේ කිව්වා. දැං බලමු පුරුෂ ලිංගික හෝමෝන වැඩේ කොහොමද වෙන්නේ කියලා. අපේ මොළයේ තියෙනවා හයිපොතැලමසය කියලා කොටසක්.ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒකෙන්.ඇඟේ උෂ්ණත්වය, හෝමෝන, බඩගින්න, තිබහා, ලිංගික හැසිරීම් වගේ දේවල් ගොඩක් පාලනය කරන කොටස තමයි මේක.ඒ ළඟම පොඩි එල්ලෙන කෑලක් තියෙනවා පිටියුටරිය කියලා.මේකෙන් කරන්නේ ඇඟේ වැදගත් හෝමෝන ගොඩක් නිපදව එක.මේකේ හොමෝන නිපදවීම සහ රුධිරයට මුදා හැරීම පාලනය කරන්නේ හයිපොතැලමසය මඟින්.[/B][/SIZE] [IMG]http://www.myhousecallmd.com/wp-content/uploads/2010/09/Hypothalamus_pituitary_testicles_axis1.png[/IMG] [SIZE="5"][B]හයිපොතැලමසයේ හැදෙනවා හෝමෝනයක් GNRH කියලා.ඒක පිටියුටරිය මත ක්‍රියා කරලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන දෙක නිදහස් වෙන එක උත්තේජනය කරනවා.මේ FSH සහ LH වෘෂණ මත ක්‍රියා කරලා වෘෂණවල ලේඩිග් සෛල මගි ටෙස්ටොස්ටෙරොන් නිපදවීම උත්තේජනය කරනවා.මේ ටෙස්ටොස්ටෙරොන් සහ FSH එකතුවෙලා ශුක්‍රාණු ජනනය යාමනය කරනවා.ඒ වගේම ටෙස්ටොස්ටෙරොන් රුධිරය හරහා ගිහින් පිටියුටරිය මත සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා ඒවායේ GNRH සහ FSH, LH හැදෙන එක අඩු කරනවා. ටෙස්ටොස්ටෙරොන්වල අනිත් කාර්යයන් තමයි පොඩි එකෙක් ඉපදෙන්ඩ කලිං අම්මගේ බඩේ ඉද්දි උගේ පුරුෂ ලිංගික අවයව හදන්ඩ දායක වෙන එක.මේ කියන්නේ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ ඈ.මොකද වෘෂණ කළිංම හැදෙනවා. එයිට අමතරව පිරිමි ඈයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඒ කිව්වේ ඔය හොඳට මාංශ පේෂි හැදෙන්ඩ, ලිංගික අවයව ලොකු වෙන්ඩ, කටහඬ වෙනස් වෙන්ඩ, කිහිලි ඉකිලිවල රෝම වැවෙන්ඩ වගේ දේවල් වෙන්නෙත් මේ ටෙස්ටොස්ටෙරොන්වලින්ම තමයි.ඒ වගේම ඔය පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටේ එන්නෙත් මේ ටෙස්ටෙරොන්වල බලපෑම හින්දා.වැදගත්ම එක තමයි ලිංගික ආශාව ඇති වෙන්නෙත් ටෙස්ටොස්ටෙරොන් හින්දම තමයි. ටෙස්ටොස්ටෙරොන් වෘෂණවලට අමතරව අධිවෘක්කීය ග්‍රන්ති කියන වකුගඩුවල උඩ පිහිටලා තියෙන ග්‍රන්ථියකත් හැදෙනවා.මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්ඩ ඒකෙන් එන ටෙස්ටොස්ටෙරොනුත් සෑහෙන්ඩ බලපානවා. මේ ඔක්කොම කියලත් වැදගත්ම එක්කෙනා වෙච්ච ශුක්‍රාණුව ගැන නොකියා කොහොමද? ශුක්‍රාණුව කියන්නේ චලනය වෙන්ඩ පුළුවන්, සාමාන්‍ය සෛලවලට වඩා පුංචි වගේම සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අර්ධයක් (23) තියෙන සෛලයක්.මේ ශුක්‍රාණුවේ හිස කොටසේ තමයි වර්ණදේහ අඩංගුවන න්‍යෂ්ඨිය තියෙන්නේ.හිස උඩින් තියෙන ඇක්‍රොසෝමය කියන්නේ හරියට බෝම්බයක් වගේ එකක්.ඒක ඇතුලේ තියෙනවා එන්සයිම රාශියක්.ශුක්‍රාණුවක් ගිහිල්ලා ඩිම්බයක් එක්ක සෙට් වෙනකොට ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්ඩ අවශ්‍ය කරන එන්සයිම තමයි ඇක්‍රොසෝමයේ තියෙන්නේ.මැද කොටස කියන ප්‍රදේශයේ තමයි ශුක්‍රාණුවේ චලනයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රියා තියෙන්නේ.වලිගය හෙවත් නැට්ට තියෙන්නේ ඉතින් පීනන්ඩ.[/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-75EmzenxTig/UGv7nwjDocI/AAAAAAAAAbw/jMlfQ1I0L6U/s1600/sperm-structure.jpg[/IMG] [SIZE="5"][B]අපේ ඇඟේ තියෙන වර්ණදේහ 46 අම්මගෙන් ලැබිච්ච සහ තාත්තගෙන් ලැබිච්ච 23 බැගින් තියෙන නිසා ඒවා යුගල් විදිහට දක්වන්ඩ පුළුවන් කියලා කිව්වනේ.ඒ වගේම මේ යුගල් 23න් එක යුගලක් ලිංග වර්ණදේහ ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ලිංගය තීරණය කරන වර්ණදේහ යුගලය කියලත් කිව්වා.ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙන බවත් ඒ X සහ Y කියන ජාති දෙක බවත් මුල් ලිපිය කියෝපු අයට මතක ඇති. ගෑනු කෙනෙක්ගේ තියෙන ලිංග වර්ණදේහ යුගලයම X වර්ණදේහ.පිරිමින්ට තියෙන්නේ X එකකුයි Y එකකුයි.ගෑනු අය ලිංග සෛල ඒ කියන්නේ ඩිම්බ හදද්දි එයාලගේ වර්ණදේහ යුගල් වෙන්වෙලා ගියාට හැම සෛලෙටම ලැබෙන්නේ X වර්ණදේහයක්.ඒත් පිරිමි අයගේ ශුක්‍රාණු ජනනයේදී සෛල දෙකට බෙදෙද්දී මේ ලිංග වර්ණදේහ යුගල දෙකට බෙදිලා යනකොට සමහර ශුක්‍රාණුවලට X වර්ණදේහය ලැබෙනවා වගේම සමහර ශුක්‍රාණුවලට Y වර්ණදේහය ලැබෙනවා.ඉතිං සංසේචනයේදී ඒ කියන්නේ ඩිම්බයක් එක්ක ශුක්‍රාණුවක් එකතුවෙද්දී X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් ඩිම්බයේ තියෙන X වර්ණදේහයත් එක්ක X වර්ණදේහ යුගලක් වෙලා ගැහැනු දරුවෙක් තමයි හැදෙන්නේ.ඒ වගේම Y වර්ණදේහයක් තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් XY ලිංග වර්ණදේහ යුගලක් තියෙන පිරිමි දරුවෙක් තමයි ඉපදෙන්නේ. ඉතිං ගෑනු ළමයිම ඉපදෙනවා කියලා ඉස්සර කාලෙ පිරිමි වගේ ගෑනිට බණින්න එපා. වැදගත් කාරණයක් තමයි මේ Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ගොඩක් පුංචි හින්දා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X වර්ණදේහ තියෙන ශුක්‍රාණුවලට වඩා බරින් අඩුයි.මේ නිසා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X තියෙන ඒවට කලින් පැලෝපීය නාළවලට යෑමේ සම්භාවිතාවක් තියෙනවලු.ඉතිං මේ වෙද්දි ඩිම්බයකුත් පැලෝපීය නාළයට ඇතුල්වෙලා තිබ්බොත් කොල්ලෙක් තමයි.ඩිම්බය එන්ඩ ටිකක් පරක්කු උනොත් පස්සෙ එන X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා කෙල්ලෙක් තමයි හැදෙන්නේ.අපේ ඉතිං ඔය ගණිතය එහෙම දන්න ඇත්තෝ ඩිම්බයක් මෝචනය වෙන වෙලාවක් බලලා නැකතට ශුක්‍රාණුවක සාමන්‍ය පිහිනුම් වේගය එහෙම සලකලා කළනය දාලා ජ්‍යාමිතික සූත්‍රයක් ඇසුරෙන් මීට පස්සේ ළමයි හදන්ඩ ට්‍රයි කළාට කමක් නෑ[/B][/SIZE] [IMG]http://www.berro.com/images1/story_of_20_toes_cartoon_funny_intimate_look.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom